Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනස කලඹන ගුප්ත රෝගාබාධ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනස කලඹන ගුප්ත රෝගාබාධ

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට සෑම ලෝකවාසීන් සිව් දෙනෙකුගෙන් ම එක් අයෙක් ඔවුන්ගේ ජීවිතයේ කුමන හෝ අවධියක දී කිසියම් ආකාරයක මානසික හෝ ස්නායු හා සබැඳි රෝගයකින් පෙළෙනවා. අද වන විට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගැනීම හේතුවෙන් මෙසේ මානසික රෝගයකින් පීඩා විඳින සංඛ්‍යාව මිලියන 450 ඉක්මවන බව පැවසෙනවා. විශේෂඥයින්ගේ අදහස වන්නේ බොහෝ දෙනෙක් නොදැනුවත්කම හේතුවෙන් මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා නොගන්නා බව සහ නිසි ලෙස ප්‍රතිකාර ලබා ගැනීම මගින් බොහෝමයක් මානසික රෝග සුව කර ගත හැකි බව යි.

imgur.com

මේ ලිපිය ආතතිය සහ විෂාදය ගැන නොව රෝග ලක්ෂණ පිළිබඳ ව අවබෝධයක් නොමැතිකම නිසාවෙන්ම මග හැරී යන මනස කලඹන ගුප්ත රෝගාබාධ කිහිපයක් ගැන යි.

ක්වෝසිමෝඩෝ සින්ඩ්‍රෝමය

අපි බොහෝමයක් දෙනා අතර අපේ පෙනුමේ තියෙන කුමක් හෝ ඇදයක් ගැන පොඩි දුකක් තිබෙනවා. ඇතැම් විට කණ්ණාඩි ඉදිරියට ගියා ම නහය පොඩ්ඩක් ඇදයි එහෙමත් නැත්තම් ඇස් අතර පරතරය වැඩි යි වගේ කියලා ඔබට ම හිතෙන අවස්ථා තිබිය හැකි යි. නමුත් මේ අඩුපාඩු අපේ ජීවිතයට ලොකුවට බලපෑම් කරන්නේ නොමැති තරම්. නමුත් ක්වෝසිමෝඩෝ සින්ඩ්‍රෝමයෙන් පෙළෙන අය එහෙම නෙමෙයි. ඔවුන් සෑම දෙනෙක් ම පාහේ සත්‍ය වශයෙන් ම සිරුරේ ඇති අඩුපාඩුවක් ගැන හෝ එවැනි අඩුපාඩුවක් ඇති බව සිතේ මවාගෙන දවසට පැය ගණනාවක් ඒ පිළිබඳ ව කල්පනා කිරීමට යොමු වෙනවා.

බොහෝ විට තමන්ගේ රුව ගැන ඔවුන් තුළ ඇත්තේ ඍණාත්මක ආකල්පයක්. පෙනුමේ මොනම අයුරක හෝ අඩුපාඩුවක් නොමැති බව අනෙක් අය සහතික කළ ද ඒ බව විශ්වාස නොකිරීම සහ තම සිරුරේ ඇති අඩුපාඩු අන් අයගේ අවධානයට ලක් නොවන පිණිස පාසල හෝ රැකියා ස්ථාන වැනි මිනිසුන් රැස් වන ස්ථාන මගහැරීම ක්වෝසිමෝඩෝ සින්ඩ්‍රෝමයෙන් පෙළෙන අයගේ ලක්ෂණයක්. රෝගය උත්සන්න වන ඇතැම් අවස්ථාවල දී සිරුරේ ඇති සත්‍ය හෝ මවා ගන්නා ලද අඩුපාඩු සකස් කර ගැනීම සඳහා ප්ලාස්ටික් සැත්කම් සඳහා පවා යොමු වීමට ඔවුන් පෙලඹෙනවා.

science.idntimes.com

සාමාන්‍යයෙන් යොවුන් සහ තරුණ වයසේ පසු වන අය අතර සුලබ ක්වාසිමෝඩෝ සින්ඩ්‍රෝමය ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයට ම සම ලෙස බලපාන බව යි සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ. මේ සඳහා බොහෝ විට ජානමය විකෘතිතාවන් සහ මොළයේ සෙරොටෝනින් ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වීම මෙන් ම කුඩා කාලයේ දී මුහුණ දීමට සිදු වූ අප්‍රසන්න අත්දැකීම් ද බලපානවා.

රෝග ලක්ෂණ :

වෙනත් අයෙකු මෙන් පෙනෙන සේ වෙස් මාරු කිරීම

තම සිරුර නිරන්තරයෙන් ම අන් අයගේ සිරුරු සමග සැසඳීම

ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ ව දක්වන උනන්දුව

කණ්ණාඩි ඉදිරියේ අධික වේලාවක් ගත කිරීම

ඇතැම් විට කණ්ණාඩි ඉදිරියට යාම ප්‍රතික්ෂේප කිරීම

අනවශ්‍ය ලෙස ඇඳුම් මාරු කිරීම සහ හැඩවැඩ වීම

අනවශ්‍ය ලෙස ව්‍යායාම් හි නිරත වීම

එරෝටොමේනියා හෙවත් ද ක්ලැරම්බෝල්ට්ගේ සින්ඩ්‍රෝමය

සමාජයේ ඉහළ තලයක සිටින පුද්ගලයෙකු හෝ ජනප්‍රිය අයෙක් තමන් සමග ආදරයෙන් බැඳී ඇති බව සහ තමන් වෙතට ප්‍රේමාතුර අයුරින් ළංවීමට උත්සාහ කරන බව සිතෙන් මවා ගෙන විශ්වාස කිරීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණය යි. තරමක් දුලබ රෝගාබාධයක් වන මෙය ඇතැම් විටෙක දී සම්පූර්ණයෙන් නාඳුනන පුද්ගලයෙක් සම්බන්ධයෙන් පවා ඇති වෙනවා. නිසි ප්‍රතිකාර ලබා ගතහොත් දින කිහිපයක් ඇතුළත දී සුව කර ගත හැකි එරෝටොමේනියාව එසේ නොවුණහොත් වසර ගණනාවක් පවා පැවතිය හැකි යි.

filmz.ru

බොහෝ අවස්ථාවල දී මෙයින් පෙළෙන පුද්ගලයන්, තමන් හා ආදරෙයන් බැඳී ඇති බව විශ්වාස කරන පුද්ගලයා තමන්ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන බව තරයේ විශ්වාස කරන අතර තමන් වඩා සිටින අය (බොහෝ විට පවුලේ උදවිය) එය වැලැක්වීමට කටයුතු කරන බවට චෝදනා කරනවා.

රෝග ලක්ෂණ :

අනෙක් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට බොහෝ කාලයක් වැය කිරීම

ඔහුට/ඇයට නිරන්තරයෙන් ම ලියුම් සහ ත්‍යාග යැවීම

ඔහුට/ඇයට දුරකථන ඇමතුම් ලබා දීමට උත්සාහ කිරීම

ඔහු/ඇය රහසිගත ව තමන් ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන බව විශ්වාස කරමින් සමාජ ජාලා වෙබ් අඩවි වැනි ප්‍රසිද්ධ මාධ්‍යයන් හි දැක්වෙන පණිවිඩ විකේත කිරීම උත්සාහ කිරීම

ඇතැම් විටක තමන්ට කරදරයක් බව පවසමින් අනෙක් පුද්ගලයාට හිරිහැර කිරීමට උත්සාහ කිරීම

දැඩි ලෙස ඊර්ෂ්‍යා සහගත වීම

කැප්ග්රස් මෝහය

icm.nl

තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ, මිතුරන්, දෙමව්පියන්, දරුවන්, පවුලේ අනෙක් සාමාජිකයන් හෝ ඇතැම් විටෙක සුරතල් සත්ත්වයා, සර්වසම ප්‍රතිරූපකයක් (identical impostor) මගින් ප්‍රතිස්ථාපනය කර ඇති බව තරයේ විශ්වාස කරන අයෙක්, කැප්ග්රස් මෝහයෙන් පෙළෙන අයෙක් ලෙස හඳුනා ගත හැකි යි. මෙය වයස් භේදයකින් තොර ව වැළඳෙන නමුත් කුඩා දරුවන් කැප්ග්රස් මෝහයට ලක් වෙන අවස්ථා ඉතාමත් දුලබ වන අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කාන්තා පාර්ශවය අතර යි.

ඇල්සයිමර්ගේ රෝගය හෝ චිත්ත වික්ෂේපයෙන් (dementia) පෙළෙන්නන්ට කැප්ග්රස් මෝහය ඇති වීමේ ඉහළ සම්භාවිතාවක් පවතිනවා. එයට අමතර ව මොළයට සිදු වන හානි හේතුවෙන් ද කැප්ග්රස් මෝහය ඇති විය හැකි යි.

ඇඩෙල් සින්ඩ්‍රෝමය

pinterest.com

මෙහි දී සිදු වන්නේ ආදරය සඳහා ප්‍රබල සහ නොවැලැක්විය හැකි ආකර්ෂණයක් පෙන්වීම යි. බැලූ බැල්මට ම සාමාන්‍ය ආදරයක් ලෙස පෙනුනත් ඇඩෙල් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන අය බොහෝ විට තමන් දුක්බර ආදර කතාවක ගොදුරක් ලෙස දකින අතර ඒ හේතුවෙන් ම තමන්ට හානි කර ගැනීමට උත්සාහ කරනවා. එසේ ම තමන් ආදර කළ අයගේ මතකය හා සම්බන්ධ සෑම දෙයක් ම එක් රැස් කිරීමට ඔවුන් දක්වන්නේ දැඩි උනන්දුවක්.

නිසි ප්‍රතිකාර ලබා නොදුනහොත් අතිශය දරුණු තත්ත්වයකට පත් විය හැකි මෙය සියදිවි හානි කර ගැනීමේ මට්ටමට පවා යා හැකි යි. ඇඩෙල් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන්නන් බොහෝ විට සිහින ලෝකයක ජීවත් වන අතර ඔවුන්ගේ විශ්වාසය අනුව ආදරවන්තයින් දෙදෙනෙකු අතර ඇති බැඳීම කිසිම අඩුපාඩුවක් නොමැති ව සෑම අයුරින් ම පරිපූර්ණ විය යුතු වෙනවා.

බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙක් සමග ආදරයෙන් බැඳුණු ඇඩෙල් හියුගෝ (ප්‍රකට ලේඛක වික්ටර් හියුගෝගේ දියණිය) ඇඩෙල් සින්ඩ්‍රෝමයෙන් පෙළුණු අතර ඇයගේ ජීවිත කතාව ඇසුරෙන් ‘The Story of Adele H.’ නමින් චිත්‍රපටයක් ද නිපදවා තිබෙනවා.

ෆ්රෙගොලි මෝහය

beatrizbrandao.com

තමන් වටා සිටින පුද්ගලයින් කිහිප දෙනෙකු, සත්‍ය වශයෙන් ම පුද්ගලයින් කිහිප දෙනෙකු නොව සිරුරේ හැඩය වෙනස් කළ හෝ වෙස් මාරු කළ එක ම පුද්ගලයෙකු ලෙස හඳුනා ගැනීම, ෆ්රෙගොලි මෝහයේ දී සිදු වෙනවා. මෙය තරමක් දුරට කැප්ග්රස් මෝහයට සමාන වන අතර මොළයට සිදු වන හානියක ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකි යි.

ෆ්රෙගොලි මෝහයෙන් පෙළෙන අය බොහෝ විට තමන් දකින දෙය විශ්වාස කිරීමට අන් අයට බල කරන අතර තමන් වටා සිටින පුද්ගලයින්ට හිංසා කිරීමට උත්සාහ කරනවා. එසේ ම පුද්ගලයින් වෙන් කර හඳුනා ගැනීමට සහ රූප අතර වෙනස්කම් දැකීමට ද ඔවුන් දක්වන්නේ දුර්වල බවක්.

Roar

[QUOTE="Idias, post: 23538160, member: 556682"] [b]මනස කලඹන ගුප්ත රෝගාබාධ[/b] [SIZE=4][URL="http://www.who.int/whr/2001/media_centre/press_release/en/"]ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට[/URL] සෑම ලෝකවාසීන් සිව් දෙනෙකුගෙන් ම එක් අයෙක් ඔවුන්ගේ ජීවිතයේ කුමන හෝ අවධියක දී කිසියම් ආකාරයක මානසික හෝ ස්නායු හා සබැඳි රෝගයකින් පෙළෙනවා. අද වන විට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගැනීම හේතුවෙන් මෙසේ මානසික රෝගයකින් පීඩා විඳින සංඛ්‍යාව මිලියන 450 ඉක්මවන බව පැවසෙනවා. විශේෂඥයින්ගේ අදහස වන්නේ බොහෝ දෙනෙක් නොදැනුවත්කම හේතුවෙන් මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා නොගන්නා බව සහ නිසි ලෙස ප්‍රතිකාර ලබා ගැනීම මගින් බොහෝමයක් මානසික රෝග සුව කර ගත හැකි බව යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/09/Picture-111-6-701x466.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]imgur.com[/SIZE] [SIZE=4]මේ ලිපිය ආතතිය සහ විෂාදය ගැන නොව රෝග ලක්ෂණ පිළිබඳ ව අවබෝධයක් නොමැතිකම නිසාවෙන්ම මග හැරී යන මනස කලඹන ගුප්ත රෝගාබාධ කිහිපයක් ගැන යි.[/SIZE] [B][SIZE=4]ක්වෝසිමෝඩෝ සින්ඩ්‍රෝමය[/SIZE][/B] [SIZE=4]අපි බොහෝමයක් දෙනා අතර අපේ පෙනුමේ තියෙන කුමක් හෝ ඇදයක් ගැන පොඩි දුකක් තිබෙනවා. ඇතැම් විට කණ්ණාඩි ඉදිරියට ගියා ම නහය පොඩ්ඩක් ඇදයි එහෙමත් නැත්තම් ඇස් අතර පරතරය වැඩි යි වගේ කියලා ඔබට ම හිතෙන අවස්ථා තිබිය හැකි යි. නමුත් මේ අඩුපාඩු අපේ ජීවිතයට ලොකුවට බලපෑම් කරන්නේ නොමැති තරම්. නමුත් [URL="https://adaa.org/understanding-anxiety/related-illnesses/other-related-conditions/body-dysmorphic-disorder-bdd"]ක්වෝසිමෝඩෝ සින්ඩ්‍රෝමයෙන්[/URL] පෙළෙන අය එහෙම නෙමෙයි. ඔවුන් සෑම දෙනෙක් ම පාහේ සත්‍ය වශයෙන් ම සිරුරේ ඇති අඩුපාඩුවක් ගැන හෝ එවැනි අඩුපාඩුවක් ඇති බව සිතේ මවාගෙන දවසට පැය ගණනාවක් ඒ පිළිබඳ ව කල්පනා කිරීමට යොමු වෙනවා.[/SIZE] [SIZE=4]බොහෝ විට තමන්ගේ රුව ගැන ඔවුන් තුළ ඇත්තේ ඍණාත්මක ආකල්පයක්. පෙනුමේ මොනම අයුරක හෝ අඩුපාඩුවක් නොමැති බව අනෙක් අය සහතික කළ ද ඒ බව විශ්වාස නොකිරීම සහ තම සිරුරේ ඇති අඩුපාඩු අන් අයගේ අවධානයට ලක් නොවන පිණිස පාසල හෝ රැකියා ස්ථාන වැනි මිනිසුන් රැස් වන ස්ථාන මගහැරීම ක්වෝසිමෝඩෝ සින්ඩ්‍රෝමයෙන් පෙළෙන අයගේ ලක්ෂණයක්. රෝගය උත්සන්න වන ඇතැම් අවස්ථාවල දී සිරුරේ ඇති සත්‍ය හෝ මවා ගන්නා ලද අඩුපාඩු සකස් කර ගැනීම සඳහා ප්ලාස්ටික් සැත්කම් සඳහා පවා යොමු වීමට ඔවුන් පෙලඹෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/09/Picture-211-701x410.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]science.idntimes.com[/SIZE] [SIZE=4]සාමාන්‍යයෙන් යොවුන් සහ තරුණ වයසේ පසු වන අය අතර සුලබ ක්වාසිමෝඩෝ සින්ඩ්‍රෝමය ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයට ම සම ලෙස බලපාන බව යි සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ. මේ සඳහා බොහෝ විට ජානමය විකෘතිතාවන් සහ මොළයේ සෙරොටෝනින් ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වීම මෙන් ම කුඩා කාලයේ දී මුහුණ දීමට සිදු වූ අප්‍රසන්න අත්දැකීම් ද බලපානවා.[/SIZE] [B][SIZE=4]රෝග ලක්ෂණ :[/SIZE][/B] [LIST=1] [*][SIZE=4]වෙනත් අයෙකු මෙන් පෙනෙන සේ වෙස් මාරු කිරීම[/SIZE] [*][SIZE=4]තම සිරුර නිරන්තරයෙන් ම අන් අයගේ සිරුරු සමග සැසඳීම[/SIZE] [*][SIZE=4]ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ ව දක්වන උනන්දුව[/SIZE] [*][SIZE=4]කණ්ණාඩි ඉදිරියේ අධික වේලාවක් ගත කිරීම[/SIZE] [*][SIZE=4]ඇතැම් විට කණ්ණාඩි ඉදිරියට යාම ප්‍රතික්ෂේප කිරීම[/SIZE] [*][SIZE=4]අනවශ්‍ය ලෙස ඇඳුම් මාරු කිරීම සහ හැඩවැඩ වීම[/SIZE] [*][SIZE=4]අනවශ්‍ය ලෙස ව්‍යායාම් හි නිරත වීම[/SIZE] [/LIST] [B][SIZE=4]එරෝටොමේනියා හෙවත් ද ක්ලැරම්බෝල්ට්ගේ සින්ඩ්‍රෝමය[/SIZE][/B] [SIZE=4]සමාජයේ ඉහළ තලයක සිටින පුද්ගලයෙකු හෝ ජනප්‍රිය අයෙක් තමන් සමග ආදරයෙන් බැඳී ඇති බව සහ තමන් වෙතට ප්‍රේමාතුර අයුරින් ළංවීමට උත්සාහ කරන බව සිතෙන් මවා ගෙන විශ්වාස කිරීම [URL="https://www.ncbi.nlm.nih.gov/pubmed/11788912"]මෙහි ඇති සුවිශේෂී ලක්ෂණය[/URL] යි. තරමක් දුලබ රෝගාබාධයක් වන මෙය ඇතැම් විටෙක දී සම්පූර්ණයෙන් නාඳුනන පුද්ගලයෙක් සම්බන්ධයෙන් පවා ඇති වෙනවා. නිසි ප්‍රතිකාර ලබා ගතහොත් දින කිහිපයක් ඇතුළත දී [URL="http://www.healthline.com/health/erotomania"]සුව කර ගත හැකි එරෝටොමේනියාව[/URL] එසේ නොවුණහොත් වසර ගණනාවක් පවා පැවතිය හැකි යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/09/Picture-313-701x465.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]filmz.ru[/SIZE] [SIZE=4]බොහෝ අවස්ථාවල දී මෙයින් පෙළෙන පුද්ගලයන්, තමන් හා ආදරෙයන් බැඳී ඇති බව විශ්වාස කරන පුද්ගලයා තමන්ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන බව තරයේ විශ්වාස කරන අතර තමන් වඩා සිටින අය (බොහෝ විට පවුලේ උදවිය) එය වැලැක්වීමට කටයුතු කරන බවට චෝදනා කරනවා.[/SIZE] [B][SIZE=4]රෝග ලක්ෂණ :[/SIZE][/B] [LIST=1] [*][SIZE=4]අනෙක් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට බොහෝ කාලයක් වැය කිරීම[/SIZE] [*][SIZE=4]ඔහුට/ඇයට නිරන්තරයෙන් ම ලියුම් සහ ත්‍යාග යැවීම[/SIZE] [*][SIZE=4]ඔහුට/ඇයට දුරකථන ඇමතුම් ලබා දීමට උත්සාහ කිරීම[/SIZE] [*][SIZE=4]ඔහු/ඇය රහසිගත ව තමන් ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන බව විශ්වාස කරමින් සමාජ ජාලා වෙබ් අඩවි වැනි ප්‍රසිද්ධ මාධ්‍යයන් හි දැක්වෙන පණිවිඩ විකේත කිරීම උත්සාහ කිරීම[/SIZE] [*][SIZE=4]ඇතැම් විටක තමන්ට කරදරයක් බව පවසමින් අනෙක් පුද්ගලයාට හිරිහැර කිරීමට උත්සාහ කිරීම[/SIZE] [*][SIZE=4]දැඩි ලෙස ඊර්ෂ්‍යා සහගත වීම[/SIZE] [/LIST] [B][SIZE=4]කැප්ග්රස් මෝහය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/09/Picture-4-701x465.png?w=750[/IMG][/SIZE] [SIZE=4]icm.nl[/SIZE] [SIZE=4]තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ, මිතුරන්, දෙමව්පියන්, දරුවන්, පවුලේ අනෙක් සාමාජිකයන් හෝ ඇතැම් විටෙක සුරතල් සත්ත්වයා, සර්වසම ප්‍රතිරූපකයක් (identical impostor) මගින් ප්‍රතිස්ථාපනය කර ඇති බව තරයේ විශ්වාස කරන අයෙක්, [URL="http://www.healthline.com/health/capgras-syndrome"]කැප්ග්රස් මෝහයෙන් පෙළෙන අයෙක්[/URL] ලෙස හඳුනා ගත හැකි යි. මෙය වයස් භේදයකින් තොර ව වැළඳෙන නමුත් කුඩා දරුවන් කැප්ග්රස් මෝහයට ලක් වෙන අවස්ථා ඉතාමත් දුලබ වන අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කාන්තා පාර්ශවය අතර යි.[/SIZE] [SIZE=4]ඇල්සයිමර්ගේ රෝගය හෝ චිත්ත වික්ෂේපයෙන් (dementia) පෙළෙන්නන්ට කැප්ග්රස් මෝහය ඇති වීමේ ඉහළ සම්භාවිතාවක් පවතිනවා. එයට අමතර ව මොළයට සිදු වන හානි හේතුවෙන් ද කැප්ග්රස් මෝහය ඇති විය හැකි යි.[/SIZE] [B][SIZE=4]ඇඩෙල් සින්ඩ්‍රෝමය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/09/Picture-513-701x460.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]pinterest.com[/SIZE] [SIZE=4]මෙහි දී සිදු වන්නේ ආදරය සඳහා ප්‍රබල සහ නොවැලැක්විය හැකි ආකර්ෂණයක් පෙන්වීම යි. බැලූ බැල්මට ම සාමාන්‍ය ආදරයක් ලෙස පෙනුනත් [URL="http://healthtipsing.com/en/pages/127271"]ඇඩෙල් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන අය[/URL] බොහෝ විට තමන් දුක්බර ආදර කතාවක ගොදුරක් ලෙස දකින අතර ඒ හේතුවෙන් ම තමන්ට හානි කර ගැනීමට උත්සාහ කරනවා. එසේ ම තමන් ආදර කළ අයගේ මතකය හා සම්බන්ධ සෑම දෙයක් ම එක් රැස් කිරීමට ඔවුන් දක්වන්නේ දැඩි උනන්දුවක්.[/SIZE] [SIZE=4]නිසි ප්‍රතිකාර ලබා නොදුනහොත් අතිශය දරුණු තත්ත්වයකට පත් විය හැකි මෙය සියදිවි හානි කර ගැනීමේ මට්ටමට පවා යා හැකි යි. ඇඩෙල් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන්නන් බොහෝ විට සිහින ලෝකයක ජීවත් වන අතර ඔවුන්ගේ විශ්වාසය අනුව ආදරවන්තයින් දෙදෙනෙකු අතර ඇති බැඳීම කිසිම අඩුපාඩුවක් නොමැති ව සෑම අයුරින් ම පරිපූර්ණ විය යුතු වෙනවා.[/SIZE] [SIZE=4]බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙක් සමග ආදරයෙන් බැඳුණු ඇඩෙල් හියුගෝ (ප්‍රකට ලේඛක වික්ටර් හියුගෝගේ දියණිය) ඇඩෙල් සින්ඩ්‍රෝමයෙන් පෙළුණු අතර ඇයගේ ජීවිත කතාව ඇසුරෙන් ‘[URL="http://www.imdb.com/title/tt0073114/"]The Story of Adele H.[/URL]’ නමින් චිත්‍රපටයක් ද නිපදවා තිබෙනවා.[/SIZE] [B][SIZE=4]ෆ්රෙගොලි මෝහය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/09/Picture-613-701x582.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]beatrizbrandao.com[/SIZE] [SIZE=4]තමන් වටා සිටින පුද්ගලයින් කිහිප දෙනෙකු, සත්‍ය වශයෙන් ම පුද්ගලයින් කිහිප දෙනෙකු නොව සිරුරේ හැඩය වෙනස් කළ හෝ වෙස් මාරු කළ එක ම පුද්ගලයෙකු ලෙස හඳුනා ගැනීම, [URL="http://dictionary.webmd.com/fregoli-delusion"]ෆ්රෙගොලි මෝහයේ[/URL] දී සිදු වෙනවා. මෙය තරමක් දුරට කැප්ග්රස් මෝහයට සමාන වන අතර මොළයට සිදු වන හානියක ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකි යි.[/SIZE] [SIZE=4][URL="http://www.telegraph.co.uk/film/anomalisa/what-is-fregoli-delusion-charlie-kaufman/"]ෆ්රෙගොලි මෝහයෙන් පෙළෙන අය[/URL] බොහෝ විට තමන් දකින දෙය විශ්වාස කිරීමට අන් අයට බල කරන අතර තමන් වටා සිටින පුද්ගලයින්ට හිංසා කිරීමට උත්සාහ කරනවා. එසේ ම පුද්ගලයින් වෙන් කර හඳුනා ගැනීමට සහ රූප අතර වෙනස්කම් දැකීමට ද ඔවුන් දක්වන්නේ දුර්වල බවක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom