Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මනස unlock කරල සුපිරි වැඩ ගන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා අපේ මනස අපේ හැම experience එකකටම මුල කියලා. ඒක අපි අද Law of Attraction කියලා හඳුන්වන ඒකට පදනම හදනවා. ඒක ලෝක පුරා ජනප්‍රිය වෙලා තියෙන්නේ තමන්ගෙ ජීවිතේ වැඩිදියුණු කරගන්න, සාර්ථක කරගන්න පාවිච්චි කරගන්න පුළුවන් නීතියක් විදිහට. ඒත් ගොඩක් දෙනෙක් මේකෙ හරිම හරය තේරුම් අරගෙන නෑ. ගොඩ දෙනෙක් හිතන්නෙ මේ Law of Attraction කියන්නෙ නිකන්ම නිකන් හැදුන concept එකක් කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ ඒ ගැන කියලා තියෙන්නේ අවුරුදු දෙදහස් ගානකටත් වඩා කලින්.

මේ කතාව නූතනයට ගේන්නෙ Nikola Tesla. Tesla energy, frequency ගැන කරපු හොයා ගැනීම් බුදුරජාණන් වහන්සේගේ දේශනා වලට ගැලපෙනවා. ඒක මේ දේවල් ගැන පරීක්ෂණ කරන ගොඩක් විද්වතුන් තහවුරු කරන දෙයක්. ඒක බෞද්ධ දර්ශනයට හොඳ විද්‍යාත්මක රාමුවක් හදනවා. Tesla ගෙ සොයාගැනීම් අපේ හිතේ බලයක් තියෙනව කියන එක තහවුරු කරනවා. Interesting නේද? එහෙනම් අපි මේ දේවල් එකින් එක පැහැදිලි කරගමු.

"Law of Attraction" කියන්නේ මොකක්ද?

"Law of Attraction" කියන්නේ සරලවම "like attracts like" කියලා කියන නීතියක්. ඒ කියන්නේ, අපේ හිතේ හැඟීම්, ආකල්ප ඒවාට ගැලපෙන experience එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කරනවා. හිතේ හොඳ හැඟීම් තියාගෙන ඉන්නකොට, ඒ හිතේ හොඳ හැඟීම් එයාලගෙ ජීවිතයට හොඳ experience එකක් ගේන්න පුළුවන් කියලා මේකෙදි විශ්වාස කරනවා. ඒ වගේම, නරක හැඟීම් තියාගෙන ඉන්නකොට නරක ප්‍රතිඵල ආකර්ෂණය කරනවා. මේ කතාව මිනිස්සුන්ට හිතේ හොඳ හැඟීම් තියාගන්න කියලා උනන්දු කරනවා. ඒ වගේම නරක, negative feelings ඇති කරගන්නෙ නැතිව ඉන්න බලපෑමක් කරනවා.

ගොඩක් මිනිස්සු "Law of Attraction" ගැන දැනගන්නෙ, තේරුම් ගන්නෙ "self-help" පොත්, වැඩමුළු, online courses වලින්. ඒවා visualization, affirmations, goal-setting වගේ techniques promote කරනවා. තමන්ගේ ආශාවන් manifest කරන්න, ඒකෙන් results ගන්න කියල දෙනවා. එහෙම කරන Youtube channels එහෙමත් ඔයා දැකල ඇති. මේ "Law of Attraction" කියන term එක recent trend එකක් කියල හිතුනට, බුදු රජාණන් වහන්සේගේ දර්ශනය ඇතුලෙ මේ idea එක අවුරුදු දහස් ගානක් තිස්සෙ තියෙනවා. අපි ඊලඟට ඒක පැහැදිලි කරගමු.

"Law of Attraction" වල බෞද්ධ පදනම

"Law of Attraction" ජනප්‍රිය වෙන්න කලින්, බුදු රජාණන් වහන්සේ ඒ කතාවට ගැලපෙන දේශනාවන් කරල තියෙනවා. බෞද්ධ දර්ශනයේ මනස හැම ක්‍රියාවකටම, වචනයකටම, experience එකකටම මුල කියලා හිතනවා. ඒක "Law of Attraction" එකට හරියටම ගැලපෙන කතාවක්.

බෞද්ධ දර්ශනයේ, කර්මය කියන එකෙන් අදහස් කරන්නෙ ක්‍රියා විතරක් නෙවෙයි. ඒක හිතේ හැඟීම්, අරමුණු කියන ඒවත් describe කරනවා. බුදු රජාණන් වහන්සේ කියලා තියෙන්නේ හැම හිතේ හැඟීමක්ම, කර්ම බරක් දරනවා කියලා. ඒක අනාගතයේ ඇතිවෙන ප්‍රතිඵල වලට බලපෑම් කරනවා. හොඳ හිතේ හැඟීම්, අරමුණු හොඳ කර්මයක් හදනවා. ඒක හොඳ experience ආකර්ෂණය කරනවා. ඒ වගේම, නරක හැඟීම් බාධක, දුක හදනවා. මේ කතාව "Law of Attraction" වලදි හිතේ හොඳ හැඟීම් තියාගෙන ඉන්න, ඒව manifest කරන එකේ බලපෑම ගැන කියන කතාවට ගැලපෙනවා.

අංගුලිමාල ගේ කතාව: හිතේ පරිවර්තනයේ පාඩම

බෞද්ධ දර්ශනයේ එන කතා වලින් සැලකිය යුතු කොටසක් වෙන් වෙනවා හිත සම්බන්ධව කියවෙන සත්‍ය සිදුවීම් වලට. ඒ කතා අතරින් හරි බලවත් කතාවක් තමයි අංගුලිමාල ගේ කතාව. මිනිස්සුන්ව ඝාතනය කරමින්, ඒ මිනිස්සුන්ගෙ ඇඟිලි කපලා ඒකෙන් මාලයක් හදාගෙන හිටිය බොහොම කෲර මනුස්සයෙක් යහ මඟට ගත්ත කතාවක්නෙ ඒකෙදි කියවෙන්නෙ. අවසානෙ අංගුලිමාල අරහත් භාවයට පවා පත්වෙනවා. එයාට ඒ potential එක තිබිල තියෙනවා. ඒ කතාව පෙන්වන්නේ හිතේ හැඟීම් අරමුණු වෙනස් කරනකොට ජීවිතේ ගමන් මාර්ගය මුළුමනින්ම වෙනස් වෙන විදිහ නේද? මේ පරිවර්තනය "Law of Attraction" එකේ කතාව පිළිබිඹු කරනවා. ඒ කියන්නේ අපේ හිතේ focus එක වෙනස් කරනකොට අපිට මුළුමනින්ම නව ජීවිතයක් ආකර්ෂණය කරන්න පුළුවන්.

Tesla ගේ energy, vibration ගැන අදහස්

Nikola Tesla, ඒ ප්‍රබල නිර්මාණකරු, physics මොළය, අද ලෝකයට ගොඩක් වැදගත් හොයා ගැනීම් ගොඩක් කරපු කෙනෙක්. ඔහුගේ ප්‍රසිද්ධ කතාවක් තියෙනවා, "If you want to find the secrets of the universe, think in terms of energy, frequency, and vibration," කියලා. ඒ කියන්නේ විශ්වයේ හැම දෙයක්ම energy, frequency, සහ vibration හරහා බැඳිලා තියෙනවා කියලා. Tesla කිව්වා මිනිස්සුන්ගේ හිතේ හැඟීම්, චින්තනයන් ඒවාටම ආවේනික frequency එකක් තියෙනව කියලා. ඒ frequency වලින් විශ්වයේ සමාන energy වලට සම්බන්ධ වෙලා විශේෂ ප්‍රතිඵල ආකර්ෂණය කරන්න හැකියාව තියෙනවා.

අන්න ඒ Tesla ගෙ අදහස් "Law of Attraction" එක්ක ගැලපෙනවා. අපේ හිතේ හැඟීම් energy වශයෙන් සලකන කොට, හොඳ energy එකක් හොඳ energy එකක් ආකර්ෂණය කරනවා. අපේ හිතේ හොඳ හැඟීම් හොඳ experience ආකර්ෂණය කරනව කියල කලින් කිව්වෙත් ඒකම තමයි.

Tesla ගේ අදහස් සහ බෞද්ධ දර්ශනය

Tesla energy ගැන තේරුම් ගත්ත විදිහ බෞද්ධ දර්ශනය එක්ක ඒකාබද්ධ කරන කොට, අපිට අපේ ජීවිත හැඩ ගන්න පුළුවන් විදිහ තේරුම් ගන්න complete framework එකක් හැදෙනවා. හිතේ හැඟීම් හොඳ energy එක්ක තියාගෙන ඉන්නකොට, අපි ආකර්ෂණය කරන්න ඕනේ experience එකට ගැලපෙන "frequency" එකක් හදනවා. මේ කතා හැමදාම ජීවිතයට ඒකාබද්ධ කරන්න පුළුවන් practical steps කිහිපයක් තියෙනවා:

භාවනාව

හැමදාම meditation කරන එක හිත සන්සුන් කරන්න, focus එක තියාගන්න උදව් කරනවා. ඒක හිතේ frequency හොඳ හැඟීම් එක්ක align කරන්න උදව් කරනවා. meditation තමන් ගැන හොඳ අවබෝධයක් හදාගන්න උදව් කරනවා. ඒ වගේම, ඒක සාමකාමී, සහ හොඳ experience ආකර්ෂණය කරන energy එකක් හදනවා.

හොඳ සිතිවිලි

හැම අවස්ථාවකම හොඳ, positive සිතිවිලි පවත්වාගන්න එක අපේ හැඟීම් හොඳ විදිහට පවත්වාගන්න උදව් කරනවා. ඒක අපේ අරමුණු, බලාපොරොත්තු ගැන focus කරන්න උදව් කරනවා. අපිට හොඳ experiences ආකර්ශනය කරනව. මතක තියාගන්න නරක සිතුවිලි වලින් මේකෙ අනික් පැත්ත මේ විදිහටම වෙනවා. මොකද tesla කියන විදිහට මේ හැමදේම energy.

හොඳ ක්‍රියාව

කරුණාව, හොඳ ක්‍රියා සහ කර්මය ගැන කියන බෞද්ධ දර්ශනයේ දේශනා කෙලින්ම Tesla ගේ high-frequency energy ගැන කියන කතාවටත් ගැලපෙනවා. හොඳ දේවල් කරන කොට, අපි positive energy ආකර්ෂණය කරනවා. කලින් කිව්ව වගේම, නරක, අයහපත් ක්‍රියා වලටත් මේකෙ අනික් පැත්ත මේ විදිහටම අදාලයි.

ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, අද අපි තේරුම් ගන්න "Law of Attraction" එකේ මුල තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ. බුදුරජාණන් වහන්සේගේ මනස, කර්මය, අරමුණු ගැන ගැඹුරු තේරුම් ගැනීම මේ නීතියේ මුල්ම පදනම හදනවා. ඒක අපිට කියලා දෙනවා අපේ හිතේ හැඟීම් අපේ ජීවිත හැඩ ගන්න බලයක් තියෙනවා කියලා. Tesla energy, vibration ගැන කරපු විද්‍යාත්මක හොයා ගැනීම් ඒ පැරණි ඥානය අලුත් විදිහකින් ලෝකයට ගෙන එනවා. ඒක අපිට පෙන්වනවා අපේ හිතේ හැඟීම්, සහ අපි ලබන experiences හරි ගැඹුරට බැඳිලා තියෙනවා කියලා.

බෞද්ධ ඥානය සහ අලුත් විද්‍යාත්මක තේරුම් ගැනීම් අර්ථවත් ජීවිතයක රහස් තියෙන්නේ භෞතික ලෝකයේ විතරක් නෙවෙයි, ඒ රහස් තියෙන්නේ විශේෂයෙන්ම අපේ මනස ඇතුලේ කියලා අපට මතක් කරනවා. ඉතින් හොඳ දේවල් හිතන්න, හොඳ දේවල් ආකර්ෂණය කරගන්න. කැමති නම් ඕනම කෙනෙක්ට පුළුවන් නරක දේවල් හිතන නරක දේවල්ම ආකර්ෂණය කරගන්නත්. මේක energies ගැන කතාවක්. Choice is yours!

#මහගම

[QUOTE="SiEHRA, post: 30341005, member: 587107"] [IMG]https://i.ibb.co/RpMHMVx/FB-IMG-17320181191406525.jpg[/IMG] බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා අපේ මනස අපේ හැම experience එකකටම මුල කියලා. ඒක අපි අද Law of Attraction කියලා හඳුන්වන ඒකට පදනම හදනවා. ඒක ලෝක පුරා ජනප්‍රිය වෙලා තියෙන්නේ තමන්ගෙ ජීවිතේ වැඩිදියුණු කරගන්න, සාර්ථක කරගන්න පාවිච්චි කරගන්න පුළුවන් නීතියක් විදිහට. ඒත් ගොඩක් දෙනෙක් මේකෙ හරිම හරය තේරුම් අරගෙන නෑ. ගොඩ දෙනෙක් හිතන්නෙ මේ Law of Attraction කියන්නෙ නිකන්ම නිකන් හැදුන concept එකක් කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ ඒ ගැන කියලා තියෙන්නේ අවුරුදු දෙදහස් ගානකටත් වඩා කලින්. මේ කතාව නූතනයට ගේන්නෙ Nikola Tesla. Tesla energy, frequency ගැන කරපු හොයා ගැනීම් බුදුරජාණන් වහන්සේගේ දේශනා වලට ගැලපෙනවා. ඒක මේ දේවල් ගැන පරීක්ෂණ කරන ගොඩක් විද්වතුන් තහවුරු කරන දෙයක්. ඒක බෞද්ධ දර්ශනයට හොඳ විද්‍යාත්මක රාමුවක් හදනවා. Tesla ගෙ සොයාගැනීම් අපේ හිතේ බලයක් තියෙනව කියන එක තහවුරු කරනවා. Interesting නේද? එහෙනම් අපි මේ දේවල් එකින් එක පැහැදිලි කරගමු. ⭕ "Law of Attraction" කියන්නේ මොකක්ද? "Law of Attraction" කියන්නේ සරලවම "like attracts like" කියලා කියන නීතියක්. ඒ කියන්නේ, අපේ හිතේ හැඟීම්, ආකල්ප ඒවාට ගැලපෙන experience එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කරනවා. හිතේ හොඳ හැඟීම් තියාගෙන ඉන්නකොට, ඒ හිතේ හොඳ හැඟීම් එයාලගෙ ජීවිතයට හොඳ experience එකක් ගේන්න පුළුවන් කියලා මේකෙදි විශ්වාස කරනවා. ඒ වගේම, නරක හැඟීම් තියාගෙන ඉන්නකොට නරක ප්‍රතිඵල ආකර්ෂණය කරනවා. මේ කතාව මිනිස්සුන්ට හිතේ හොඳ හැඟීම් තියාගන්න කියලා උනන්දු කරනවා. ඒ වගේම නරක, negative feelings ඇති කරගන්නෙ නැතිව ඉන්න බලපෑමක් කරනවා. ගොඩක් මිනිස්සු "Law of Attraction" ගැන දැනගන්නෙ, තේරුම් ගන්නෙ "self-help" පොත්, වැඩමුළු, online courses වලින්. ඒවා visualization, affirmations, goal-setting වගේ techniques promote කරනවා. තමන්ගේ ආශාවන් manifest කරන්න, ඒකෙන් results ගන්න කියල දෙනවා. එහෙම කරන Youtube channels එහෙමත් ඔයා දැකල ඇති. මේ "Law of Attraction" කියන term එක recent trend එකක් කියල හිතුනට, බුදු රජාණන් වහන්සේගේ දර්ශනය ඇතුලෙ මේ idea එක අවුරුදු දහස් ගානක් තිස්සෙ තියෙනවා. අපි ඊලඟට ඒක පැහැදිලි කරගමු. ⭕ "Law of Attraction" වල බෞද්ධ පදනම "Law of Attraction" ජනප්‍රිය වෙන්න කලින්, බුදු රජාණන් වහන්සේ ඒ කතාවට ගැලපෙන දේශනාවන් කරල තියෙනවා. බෞද්ධ දර්ශනයේ මනස හැම ක්‍රියාවකටම, වචනයකටම, experience එකකටම මුල කියලා හිතනවා. ඒක "Law of Attraction" එකට හරියටම ගැලපෙන කතාවක්. බෞද්ධ දර්ශනයේ, කර්මය කියන එකෙන් අදහස් කරන්නෙ ක්‍රියා විතරක් නෙවෙයි. ඒක හිතේ හැඟීම්, අරමුණු කියන ඒවත් describe කරනවා. බුදු රජාණන් වහන්සේ කියලා තියෙන්නේ හැම හිතේ හැඟීමක්ම, කර්ම බරක් දරනවා කියලා. ඒක අනාගතයේ ඇතිවෙන ප්‍රතිඵල වලට බලපෑම් කරනවා. හොඳ හිතේ හැඟීම්, අරමුණු හොඳ කර්මයක් හදනවා. ඒක හොඳ experience ආකර්ෂණය කරනවා. ඒ වගේම, නරක හැඟීම් බාධක, දුක හදනවා. මේ කතාව "Law of Attraction" වලදි හිතේ හොඳ හැඟීම් තියාගෙන ඉන්න, ඒව manifest කරන එකේ බලපෑම ගැන කියන කතාවට ගැලපෙනවා. ⭕ අංගුලිමාල ගේ කතාව: හිතේ පරිවර්තනයේ පාඩම බෞද්ධ දර්ශනයේ එන කතා වලින් සැලකිය යුතු කොටසක් වෙන් වෙනවා හිත සම්බන්ධව කියවෙන සත්‍ය සිදුවීම් වලට. ඒ කතා අතරින් හරි බලවත් කතාවක් තමයි අංගුලිමාල ගේ කතාව. මිනිස්සුන්ව ඝාතනය කරමින්, ඒ මිනිස්සුන්ගෙ ඇඟිලි කපලා ඒකෙන් මාලයක් හදාගෙන හිටිය බොහොම කෲර මනුස්සයෙක් යහ මඟට ගත්ත කතාවක්නෙ ඒකෙදි කියවෙන්නෙ. අවසානෙ අංගුලිමාල අරහත් භාවයට පවා පත්වෙනවා. එයාට ඒ potential එක තිබිල තියෙනවා. ඒ කතාව පෙන්වන්නේ හිතේ හැඟීම් අරමුණු වෙනස් කරනකොට ජීවිතේ ගමන් මාර්ගය මුළුමනින්ම වෙනස් වෙන විදිහ නේද? මේ පරිවර්තනය "Law of Attraction" එකේ කතාව පිළිබිඹු කරනවා. ඒ කියන්නේ අපේ හිතේ focus එක වෙනස් කරනකොට අපිට මුළුමනින්ම නව ජීවිතයක් ආකර්ෂණය කරන්න පුළුවන්. ⭕ Tesla ගේ energy, vibration ගැන අදහස් Nikola Tesla, ඒ ප්‍රබල නිර්මාණකරු, physics මොළය, අද ලෝකයට ගොඩක් වැදගත් හොයා ගැනීම් ගොඩක් කරපු කෙනෙක්. ඔහුගේ ප්‍රසිද්ධ කතාවක් තියෙනවා, "If you want to find the secrets of the universe, think in terms of energy, frequency, and vibration," කියලා. ඒ කියන්නේ විශ්වයේ හැම දෙයක්ම energy, frequency, සහ vibration හරහා බැඳිලා තියෙනවා කියලා. Tesla කිව්වා මිනිස්සුන්ගේ හිතේ හැඟීම්, චින්තනයන් ඒවාටම ආවේනික frequency එකක් තියෙනව කියලා. ඒ frequency වලින් විශ්වයේ සමාන energy වලට සම්බන්ධ වෙලා විශේෂ ප්‍රතිඵල ආකර්ෂණය කරන්න හැකියාව තියෙනවා. අන්න ඒ Tesla ගෙ අදහස් "Law of Attraction" එක්ක ගැලපෙනවා. අපේ හිතේ හැඟීම් energy වශයෙන් සලකන කොට, හොඳ energy එකක් හොඳ energy එකක් ආකර්ෂණය කරනවා. අපේ හිතේ හොඳ හැඟීම් හොඳ experience ආකර්ෂණය කරනව කියල කලින් කිව්වෙත් ඒකම තමයි. ⭕ Tesla ගේ අදහස් සහ බෞද්ධ දර්ශනය Tesla energy ගැන තේරුම් ගත්ත විදිහ බෞද්ධ දර්ශනය එක්ක ඒකාබද්ධ කරන කොට, අපිට අපේ ජීවිත හැඩ ගන්න පුළුවන් විදිහ තේරුම් ගන්න complete framework එකක් හැදෙනවා. හිතේ හැඟීම් හොඳ energy එක්ක තියාගෙන ඉන්නකොට, අපි ආකර්ෂණය කරන්න ඕනේ experience එකට ගැලපෙන "frequency" එකක් හදනවා. මේ කතා හැමදාම ජීවිතයට ඒකාබද්ධ කරන්න පුළුවන් practical steps කිහිපයක් තියෙනවා: ✅ භාවනාව හැමදාම meditation කරන එක හිත සන්සුන් කරන්න, focus එක තියාගන්න උදව් කරනවා. ඒක හිතේ frequency හොඳ හැඟීම් එක්ක align කරන්න උදව් කරනවා. meditation තමන් ගැන හොඳ අවබෝධයක් හදාගන්න උදව් කරනවා. ඒ වගේම, ඒක සාමකාමී, සහ හොඳ experience ආකර්ෂණය කරන energy එකක් හදනවා. ✅ හොඳ සිතිවිලි හැම අවස්ථාවකම හොඳ, positive සිතිවිලි පවත්වාගන්න එක අපේ හැඟීම් හොඳ විදිහට පවත්වාගන්න උදව් කරනවා. ඒක අපේ අරමුණු, බලාපොරොත්තු ගැන focus කරන්න උදව් කරනවා. අපිට හොඳ experiences ආකර්ශනය කරනව. මතක තියාගන්න නරක සිතුවිලි වලින් මේකෙ අනික් පැත්ත මේ විදිහටම වෙනවා. මොකද tesla කියන විදිහට මේ හැමදේම energy. ✅ හොඳ ක්‍රියාව කරුණාව, හොඳ ක්‍රියා සහ කර්මය ගැන කියන බෞද්ධ දර්ශනයේ දේශනා කෙලින්ම Tesla ගේ high-frequency energy ගැන කියන කතාවටත් ගැලපෙනවා. හොඳ දේවල් කරන කොට, අපි positive energy ආකර්ෂණය කරනවා. කලින් කිව්ව වගේම, නරක, අයහපත් ක්‍රියා වලටත් මේකෙ අනික් පැත්ත මේ විදිහටම අදාලයි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, අද අපි තේරුම් ගන්න "Law of Attraction" එකේ මුල තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ. බුදුරජාණන් වහන්සේගේ මනස, කර්මය, අරමුණු ගැන ගැඹුරු තේරුම් ගැනීම මේ නීතියේ මුල්ම පදනම හදනවා. ඒක අපිට කියලා දෙනවා අපේ හිතේ හැඟීම් අපේ ජීවිත හැඩ ගන්න බලයක් තියෙනවා කියලා. Tesla energy, vibration ගැන කරපු විද්‍යාත්මක හොයා ගැනීම් ඒ පැරණි ඥානය අලුත් විදිහකින් ලෝකයට ගෙන එනවා. ඒක අපිට පෙන්වනවා අපේ හිතේ හැඟීම්, සහ අපි ලබන experiences හරි ගැඹුරට බැඳිලා තියෙනවා කියලා. බෞද්ධ ඥානය සහ අලුත් විද්‍යාත්මක තේරුම් ගැනීම් අර්ථවත් ජීවිතයක රහස් තියෙන්නේ භෞතික ලෝකයේ විතරක් නෙවෙයි, ඒ රහස් තියෙන්නේ විශේෂයෙන්ම අපේ මනස ඇතුලේ කියලා අපට මතක් කරනවා. ඉතින් හොඳ දේවල් හිතන්න, හොඳ දේවල් ආකර්ෂණය කරගන්න. කැමති නම් ඕනම කෙනෙක්ට පුළුවන් නරක දේවල් හිතන නරක දේවල්ම ආකර්ෂණය කරගන්නත්. මේක energies ගැන කතාවක්. Choice is yours! #මහගම [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom