Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මන්තර, යන්තර ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ බන්.. චාතුම්හාරාජිකයට අයිතියි කියල මම කිව්වෙ.

මොකද සමහර යක්කු, උදාහරනෙකට ආලවක යක්ෂයා, එතකොට අයිති වෙන්නෙ මොන සත්ව කොට්ටාශයටද?

ආලවක යක්ශයා සෝවාන් උනානෙ. ඉතින් තිරිසනෙකුත් නෙමේ.

විනිපාතික අසුරයෝ ඉන්නවා. අසුරයොන්ගෙන් සමහර අසුරයො අඉති වෙන්නෙ ප්‍රේත ලෝකෙට, සමහරු අඉති වෙන්නෙ දිව්‍ය ලෝකෙට.

ඔය දෙවියොත් එක්ක යුද්ද කරන්නෙ දිව්‍ය අසුරයො.

නාගයොත් එහෙමයි දිව්‍ය නාගයොත් ඉන්නව, තිරිසන් නයිත් ඉන්නව.

ප්‍රේතයින්ට ජීවත් වෙන්න වෙනම ලෝකයක් නෑ, ඉතින් උන් ඉන්නෙ අනිත් ලෝක ආශ්‍රය කරගනිමින්. සමහර ප්රේත්යො ඉන්නව උන් දවල්ට ප්‍රේතයෙක් ඒත් රෑට දිව්‍ය සැප විදින.

ඔය යම රජ්ජුරුවො, ආලවක යක්ශය, අසුරයො, වගේ විශේශ සත්වයො නිරයට අයිති වෙන්නෙ නෑ.. මොකද නිරයෙ කුසල කර්මයකින් උපදින්න බැරි නිසා.

ඒ නිසා ඒ වගේ කුසල කර්මයකින් ඉපදුන සත්වයො අපායට අයිති වෙන්නෙත් නෑ, මනුස්ස ලෝකෙට අයිති වෙන්නෙත් නෑ, ඒ නිසා චාතුම්හාරජිකයටම දාල තමයි වර්ග කරන්නෙ..

[QUOTE="PUKARIS, post: 21044863, member: 560784"] [SIZE="3"][B]නෑ බන්.. චාතුම්හාරාජිකයට අයිතියි කියල මම කිව්වෙ. මොකද සමහර යක්කු, උදාහරනෙකට ආලවක යක්ෂයා, එතකොට අයිති වෙන්නෙ මොන සත්ව කොට්ටාශයටද? ආලවක යක්ශයා සෝවාන් උනානෙ. ඉතින් තිරිසනෙකුත් නෙමේ. විනිපාතික අසුරයෝ ඉන්නවා. අසුරයොන්ගෙන් සමහර අසුරයො අඉති වෙන්නෙ ප්‍රේත ලෝකෙට, සමහරු අඉති වෙන්නෙ දිව්‍ය ලෝකෙට. ඔය දෙවියොත් එක්ක යුද්ද කරන්නෙ දිව්‍ය අසුරයො. නාගයොත් එහෙමයි දිව්‍ය නාගයොත් ඉන්නව, තිරිසන් නයිත් ඉන්නව. ප්‍රේතයින්ට ජීවත් වෙන්න වෙනම ලෝකයක් නෑ, ඉතින් උන් ඉන්නෙ අනිත් ලෝක ආශ්‍රය කරගනිමින්. සමහර ප්රේත්යො ඉන්නව උන් දවල්ට ප්‍රේතයෙක් ඒත් රෑට දිව්‍ය සැප විදින. ඔය යම රජ්ජුරුවො, ආලවක යක්ශය, අසුරයො, වගේ විශේශ සත්වයො නිරයට අයිති වෙන්නෙ නෑ.. මොකද නිරයෙ කුසල කර්මයකින් උපදින්න බැරි නිසා. ඒ නිසා ඒ වගේ කුසල කර්මයකින් ඉපදුන සත්වයො අපායට අයිති වෙන්නෙත් නෑ, මනුස්ස ලෝකෙට අයිති වෙන්නෙත් නෑ, ඒ නිසා චාතුම්හාරජිකයටම දාල තමයි වර්ග කරන්නෙ..[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom