මන්ත්රී වරුන්ට සල්ලි ගෝනි බෙදයි
විශ්වාස භංගයට විරුද්ද වන්නැයි කිංස්බරි හෝටලයේදී මන්ත්රීවරුනට සල්ලි ගෝනි බෙදයි.. බෙදුම්කරු පාර්ලිමේන්තුවේ ඉදිරිපෙල හතරවැනියා..
අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය දෙන ලෙස බල කරමින් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුනට සල්ලි මලූ පිටින් බෙදා දෙමින් සිටින්නේ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අද පැවති විවාදයට එක්වෙමිනි.
කොළඹ කිංස්බරි හෝටලයේදී අද පෙරවරුවේ එක් අයෙකුට එවන් සල්ලි මල්ලක් බෙදා දී ඇතැයිද කී මන්ත්රීවරයා ආන්ඩු පක්ෂයේ ඉදිරි පේලියේ හතරවැනි පුටුවේ සිටින ඇමතිවරයා විසින් සල්ලි මල්ල දුන් බවත් වැඩි දුරටත් පැවසීය.