Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මන්ද බුද්ධික සිරි ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුරොපෙ අද තියෙන මට්ටමට ආවෙ ජපානෙ අද තියෙන මට්ටමට ආවෙ ලොක දේශපාලන බලපෙරළියෙ ප්‍රතිඵලයක් මිසල් අයි කියු ලබ්බක් නිසා නෙමෙ බන්.

ඔය අයි කියු එක හඳුන්වා දෙන්නෙ දෙවෙනි ලොක යුද්දෙන් පස්සෙ. මේ දියුණු නොදියුණු රෙඛාව ඇඳෙන්නෙත් එතනින් පස්සෙ.

බලය බෙදිච්ච විදිය අනුව ඇමරිකාවට තනි බලවතාඅ වෙන්න අවස්ථාව ලැබුණු තැන ඉඳන් ඇමරිකන් ගැති ඇමරිකන් සහාය ලබන හො ඇමරිකාවට සහ යුරොපෙට ආර්ථික බලය ලොකෙ පතුරවන්න පුළුවන් රටවල් සෙට් එක තොරාගෙන ඒ රටවල් ටික දියුණු කරන්න මූල්‍යමය, තාක්ෂණික සහාය දෙනවා,

බලපන් ආසියාවෙ දියුණු කියලා පිළි අරන් තියෙන්නෙ රටවල් 6 යි

1.ඊශ්‍රායලය-(ඇමරිකාව-යුරොපය එක්කහු වෙලා හදාපු රටක් ඇමරිකන් ආධාර නොමඳව ලැබෙන රටක් ,මැද පෙරදිග බටහිර බලය ව්‍යාප්ත වෙන්නෙ මෙතනින්)

2.ජපානය (දෙවෙනි ලොක යුද්දෙන් ඇමරිකාවෙන් බැට කන රටක් පසුව ඇමරිකාවෙන් සහය ලැබෙනවා ප්‍රධාන හෙතුව චීනය රුසියාව ආසන්නයෙ තිබීම )

3.තායිවානය (චීනෙන් කැඩුණු රටක් කලක්,චීනය ආසන්නයෙ පිහිටි රටක්,චීනෙන් කොන් උනු රටක් එම නිසා ඇමරිකන් වෙලඳ ආධාර ලැබුණු රටක්)

4.හොං කොංග් (බ්‍රිතාන්‍ය යටත් විජිතයක් දෙවෙනි ලොක යුද්දෙන් පස්සෙ බ්‍රිතාන්‍ය හරහා සීඝ්‍ර දියුණුවක් ලබාපු රටක් හරියට ඔසී,නිව්සීලන්ඩ් ,කැනඩා වගෙ 1997 දි චීනෙට ගිවිසුමක පොරොන්දුවක් නිසා බාර දෙනවා, අවුරුදු 99 කට බදු අරන් තියෙන්නෙ චීනෙන් බ්‍රිතාන්‍ය )

5.දකුණු කොරියාව (ඇමරිකන් බටහිර ආධාර නොමඳව ලැබුණු රටක් ,උතුරු කොරියාවට එරහිව ඇමරිකාව ගොඬ නගාපු රටක් )

6.සිංගප්පූරුව (සිංගප්පූරුව කියන්නෙ අතීතෙ ඉඳන් ප්‍රසිද්ධ වරායක්, මැලෙසියාවෙන් කැඩුණු ප්‍රාන්තයක්, බටහිර තෙල් කම්පැණි වල පිරිපහදු ටික තියෙන්නෙ සිංගප්පූරුවෙ, )

දැන් තෙරුණාත ඔය ඊනියා දියුණුව පිටිපස්සෙ කවුද ඉන්නෙ කියලා

මාත් අපෙ ජාතියෙ උන්ගෙ වැඩ වලට අකමැති. එත් යුරොපෙ ඇමරිකාවෙත් ඉන්නවා අමුම අමු ගොබ්බයො. තාම ලොකෙ පැතලි කියලා විස්වාශ කරන උන් ඉන්නවා, උන්ට වෙනම සංගම් පවා තියෙනවා. අයි කියු එක හොඳ නම් ඇයි එහෙම වෙන්නෙ ?

නෝර්වෙ උන් ලස්සනයි ළු.මචං විහිළු කරන වෙලාවක් තියෙනවා ,ඉන්ටර්නෙට් එකෙ දකින හැම එකම විස්වාස කරන්න එපා. යුරොපෙ ටිකක් හරි ලස්සන මික්ස් වෙලා හැදිච්ච උන්,

[QUOTE="Dothraki, post: 23387023, member: 567236"] [SIZE=3]යුරොපෙ අද තියෙන මට්ටමට ආවෙ ජපානෙ අද තියෙන මට්ටමට ආවෙ ලොක දේශපාලන බලපෙරළියෙ ප්‍රතිඵලයක් මිසල් අයි කියු ලබ්බක් නිසා නෙමෙ බන්. ඔය අයි කියු එක හඳුන්වා දෙන්නෙ දෙවෙනි ලොක යුද්දෙන් පස්සෙ. මේ දියුණු නොදියුණු රෙඛාව ඇඳෙන්නෙත් එතනින් පස්සෙ. බලය බෙදිච්ච විදිය අනුව ඇමරිකාවට තනි බලවතාඅ වෙන්න අවස්ථාව ලැබුණු තැන ඉඳන් ඇමරිකන් ගැති ඇමරිකන් සහාය ලබන හො ඇමරිකාවට සහ යුරොපෙට ආර්ථික බලය ලොකෙ පතුරවන්න පුළුවන් රටවල් සෙට් එක තොරාගෙන ඒ රටවල් ටික දියුණු කරන්න මූල්‍යමය, තාක්ෂණික සහාය දෙනවා, බලපන් ආසියාවෙ දියුණු කියලා පිළි අරන් තියෙන්නෙ රටවල් 6 යි 1.ඊශ්‍රායලය-(ඇමරිකාව-යුරොපය එක්කහු වෙලා හදාපු රටක් ඇමරිකන් ආධාර නොමඳව ලැබෙන රටක් ,මැද පෙරදිග බටහිර බලය ව්‍යාප්ත වෙන්නෙ මෙතනින්) 2.ජපානය (දෙවෙනි ලොක යුද්දෙන් ඇමරිකාවෙන් බැට කන රටක් පසුව ඇමරිකාවෙන් සහය ලැබෙනවා ප්‍රධාන හෙතුව චීනය රුසියාව ආසන්නයෙ තිබීම ) 3.තායිවානය (චීනෙන් කැඩුණු රටක් කලක්,චීනය ආසන්නයෙ පිහිටි රටක්,චීනෙන් කොන් උනු රටක් එම නිසා ඇමරිකන් වෙලඳ ආධාර ලැබුණු රටක්) 4.හොං කොංග් (බ්‍රිතාන්‍ය යටත් විජිතයක් දෙවෙනි ලොක යුද්දෙන් පස්සෙ බ්‍රිතාන්‍ය හරහා සීඝ්‍ර දියුණුවක් ලබාපු රටක් හරියට ඔසී,නිව්සීලන්ඩ් ,කැනඩා වගෙ 1997 දි චීනෙට ගිවිසුමක පොරොන්දුවක් නිසා බාර දෙනවා, අවුරුදු 99 කට බදු අරන් තියෙන්නෙ චීනෙන් බ්‍රිතාන්‍ය ) 5.දකුණු කොරියාව (ඇමරිකන් බටහිර ආධාර නොමඳව ලැබුණු රටක් ,උතුරු කොරියාවට එරහිව ඇමරිකාව ගොඬ නගාපු රටක් ) 6.සිංගප්පූරුව (සිංගප්පූරුව කියන්නෙ අතීතෙ ඉඳන් ප්‍රසිද්ධ වරායක්, මැලෙසියාවෙන් කැඩුණු ප්‍රාන්තයක්, බටහිර තෙල් කම්පැණි වල පිරිපහදු ටික තියෙන්නෙ සිංගප්පූරුවෙ, ) දැන් තෙරුණාත ඔය ඊනියා දියුණුව පිටිපස්සෙ කවුද ඉන්නෙ කියලා මාත් අපෙ ජාතියෙ උන්ගෙ වැඩ වලට අකමැති. එත් යුරොපෙ ඇමරිකාවෙත් ඉන්නවා අමුම අමු ගොබ්බයො. තාම ලොකෙ පැතලි කියලා විස්වාශ කරන උන් ඉන්නවා, උන්ට වෙනම සංගම් පවා තියෙනවා. අයි කියු එක හොඳ නම් ඇයි එහෙම වෙන්නෙ ? නෝර්වෙ උන් ලස්සනයි ළු.මචං විහිළු කරන වෙලාවක් තියෙනවා ,ඉන්ටර්නෙට් එකෙ දකින හැම එකම විස්වාස කරන්න එපා. යුරොපෙ ටිකක් හරි ලස්සන මික්ස් වෙලා හැදිච්ච උන්, [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom