මන්නාරම ඇටකටු අතර දම්වැලකින් ගැටගැසූ පාද

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මන්නාරම ඇටකටු අතර දම්වැලකින් ගැටගැසූ පාද

    මන්නාරම ඇටකටු අතර දම්වැලකින් ගැටගැසූ පාදයක්


    කැණීම් කරමින් පවතින මන්නාරම සමූහ මිනී වළේ තිබී දම්වැලකින් ගැට ගසා තිබූ පාදයක්‌ හමුවී ඇති බවත්

    මෙය හමුදා සෙබළකුගේ

    බවට සැකකෙරෙන බවත් අද දින දිවයින පුවත්පත් වාර්තාවක් මගින් හෙළි කර තිබේ.

    යුද සමයේ කොටි සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සෙබළුන් පැන යැම වැළැක්‌වීම සඳහා දම්වැල්වලින් ගැට ගසා තිබූ බව රැඳවුම්භාරයේ සිටින ත්‍රස්‌තයන් විසින් හෙළිකර තිබෙන බවද වන්නියේ කොටි සිරකඳවුරක සිටි සෙබළුන් 16 දෙනාද එලෙස දම්වැල්වලින් බැඳ තිබූ බවද පසුව ඔවුන්ට වෙඩි තබා මරාදෙමන්නට ඇති බවද එම වාර්තාව මගින් විස්තර කර තිබේ.‍කොටි සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සෙබළුන් පැන යැම වැළැක්‌වීම සඳහා දම්වැල්වලින් ගැට ගසා තිබියදීම ඔවුන් වළදැමීම පසුපස ම්ලේච්ඡ ඝාතන සිදුවීමක නටබුන් මතුව තිබෙන බවට කථාබහක් මතුව ඇත.

    මන්නාරම තිරුකතීෂ්වරම් කොටි කඳවුර තිබු ස්ථානයේ දින නවයක කැණීම්වලින් පසුව සිරුර 39 ක ඇටකටු සොයා ගත් බව පොලීසිය වාර්තා කර තිබුණි.
    මේ කඳවුර පිහිටායේ මන්නාරම නගරයේ සිට කිලෝමීටර් 25 ක් ඈතිනි.
    විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය වෛදයරත්න මහතා ද පුරා විද්‍යා නිලධරයෝ ද කැනීම් සිදු කරති.

    <source - gossiplanka>
    කෝ මේ ජෙප්පො, අලුත් පරපුර, සිවිල් ක්‍රියාකාරින්, මානව හිමිකම් ක්‍රියාකාරින්,
     
    • Like
    Reactions: channaq4

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    කෝ මේ ජෙප්පො, අලුත් පරපුර, සිවිල් ක්‍රියාකාරින්, මානව හිමිකම් ක්‍රියාකාරින්,

    own kata arinne na munge lamin/thathala newi neh male.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    =
    <source - gossiplanka>
    කෝ මේ ජෙප්පො, අලුත් පරපුර, සිවිල් ක්‍රියාකාරින්, මානව හිමිකම් ක්‍රියාකාරින්,


    මේවාට කතා කරොත් $$$$ කුට්ටි ලැබෙන්නේ නැහැනේ බන් නිකන් හරි කොටියෝ ටිකක් හෝම මරලා තිබ්බ නම් බලන්න තිබ්බා මුන්ගේ වැඩ සක්කිලි හැත්ත
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    මේවාට කතා කරොත් $$$$ කුට්ටි ලැබෙන්නේ නැහැනේ බන් නිකන් හරි කොටියෝ ටිකක් හෝම මරලා තිබ්බ නම් බලන්න තිබ්බා මුන්ගේ වැඩ සක්කිලි හැත්ත

    :yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    ඕක කොටි කදවුරක්නම් වැඩක් වෙන්නේ නෑ, දැන් දඩුවම් දෙන්න කොටි නෑ කියල කෙස් එක ක්ලෝස් කරයි.