Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මන් ආයෙත් පරවි හදන්න ගත්තා කලුවනේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එනවා මචන්.. ඒකට Homer piegon කියල වෙනව breed එකක් ඉන්නවා.. උන්ව අරන් ගිහින් හදන්න බෑ.. ඌ කවදා හරි ඉපදුන loft එකට එනව උන් කොහෙ ගියත්.. දෙවුන්දරතුඩුවෙන් ඇරල පේදුරුතුඩුවෙන් උනත් ගත්තැකි..

න්Drugs එහෙම අරන් යන්න ඕන්නම් මුන් තමයි හරියන්නෙ..සාමානෙන් ජෝඩුව 25,000 න් වගේ උඩ..

ජර්මන් blood line තමයි සුපිරි.. උන්නම් ගණන්..

සිරාවට ගත්තොත් ලන්කාවෙ පරවි හදන උන් ගොඩක් අඩු කුලේ වයිබ් තමයි දෙන්නෙ බන්..ඒකයි මන් piegon club එක්කටවත් බැඳ්ඉල නැත්තෙ උන් මරාගන්නවා එක එක පරවි කේස්වලට..අනික ගොඩක් උන් ඉගන ගෙන එහෙමත් නෑ උන් එක්ක ගණුදෙනු කරන්න අමාරුයි.එකට vibe වෙන්නෙත් නෑ. මන් මගෙ පාඩුවෙ හීනියට තනියෙන් ආතල් එකක් ගන්නෙ.. ලන්කාවෙ පරවි ඔස්තාර්ලගෙ බයිල එපා වෙනවා උබේ කතාව හරි..

------ Post added on [DATETIME="UT"]1751033013[/DATETIME]

නෑ බන් මුස්ලිම් පොඩි ඉන් ගාව සුපිරි පරවි ඉන්නව බන් දෙන්නෙ නෑනෙ ඉල්ලුවට..

------ Post added on [DATETIME="UT"]1751033135[/DATETIME]

සුදු පාට පරවි උඩ ගියාම වළාකුලුවල පාටම හින්ද පේන් නෑ..ඒ හින්දා සමහර උන් තටු යටට රෝස පාට spray කරනවා.. සුදු එකෙක් අරන් උබ කැමතිම පාටෙන් පාට කරගනින්

------ Post added on [DATETIME="UT"]1751033296[/DATETIME]

පරවි ගහනව කියන්නෙ මචන් timing බලන්න එළවන එක.. ඒක ලේසි නෑ ටිප්ලර් වගේ breed ඉන්නව මචන් උදේ දාපුවාම රෑ තමයි ආපහු loft එකට බහින්නෙ.. ඉන්දියන් පකිස්තාන් ආර පරවි ඉනව පැය 10, 12 හෝ ඊට වඩා උඩ ඉන්න.. වැඩේ වෙන්නෙ මෙහෙමයි. උබේ පරවි දෙන්නව මුලින් ක්ලබ් එකෙන් චෙක් කරලා සීල් එකක් ගහනව අදුරගන්න පුලුවන් වෙන්න..තටු වල පිටිපස්සෙ ගහන්නෙ..ඊට පස්සෙ උබ පරවි දෙන්න උඩ දාද්දි stop watch එකක් on කරනවා..පරවි දෙන්න බිමට බහිනකන් වෙලාව count කරනවා..ඒක කරන්නෙ පරවි තරගෙ සංවිධානය කරන උන්ගෙ අධීක්ෂණය යටතේ..වැඩිම timing දෙන පරවි දෙන්නාගෙ අයිතිකාරයා දිනුම්.. 2018 වගේ ලන්කාවෙ තිබ්බ් කම්පෙටිශන් එක win කරපු පරවි දෙන්නම ඒ වෙලාවම ඩයල් එකක් සල්ලිවලට ගත්තා ලක්ෂ දෙකක් වගේ ගාණකට ගත්තෙ මට මතක විදියට..

තව තියනව පරවින්ගෙ රේස්..ඒකට ගන්නෙ රේසින් හෝමර්ස්ලා..ඒක වෙනම සීන් එකක්.. දවසක දාන්නම්කො ත්රෙඩ් එකක්

------ Post added on [DATETIME="UT"]1751033548[/DATETIME]

ඉන්දියන් උන්නම් එහෙම හුරු කරගන්න පුලුවන් මචන්..කූඩුවෙ කෑම වතුර එහෙම හොදයිනම් උන් එහෙට හුරුවෙලා නතර වෙනවා.. හැබැයි කූඩුවකට පරවි එකෙක් දෙන්නෙක් ඉන්නව උන් මොන ලෝකෙ ගියත් ආපහු එනවා.. සමහර වෙලාවට ඌගෙ කිරිල්ලි හෝ කුරුල්ලා හොයන් එනවා.. එහෙම කොහෙ ගියත් ආය එන එකාව තමයි ආය ආය විකුණන්න පුලුවන්..

------ Post added on [DATETIME="UT"]1751033685[/DATETIME]

[QUOTE="Flappybird, post: 30810154, member: 567734"] [SIZE=6]එනවා මචන්.. ඒකට Homer piegon කියල වෙනව breed එකක් ඉන්නවා.. උන්ව අරන් ගිහින් හදන්න බෑ.. ඌ කවදා හරි ඉපදුන loft එකට එනව උන් කොහෙ ගියත්.. දෙවුන්දරතුඩුවෙන් ඇරල පේදුරුතුඩුවෙන් උනත් ගත්තැකි.. න්Drugs එහෙම අරන් යන්න ඕන්නම් මුන් තමයි හරියන්නෙ..සාමානෙන් ජෝඩුව 25,000 න් වගේ උඩ.. ජර්මන් blood line තමයි සුපිරි.. උන්නම් ගණන්..[/SIZE] [HR][/HR] සිරාවට ගත්තොත් ලන්කාවෙ පරවි හදන උන් ගොඩක් අඩු කුලේ වයිබ් තමයි දෙන්නෙ බන්..ඒකයි මන් piegon club එක්කටවත් බැඳ්ඉල නැත්තෙ උන් මරාගන්නවා එක එක පරවි කේස්වලට..අනික ගොඩක් උන් ඉගන ගෙන එහෙමත් නෑ උන් එක්ක ගණුදෙනු කරන්න අමාරුයි.එකට vibe වෙන්නෙත් නෑ. මන් මගෙ පාඩුවෙ හීනියට තනියෙන් ආතල් එකක් ගන්නෙ.. ලන්කාවෙ පරවි ඔස්තාර්ලගෙ බයිල එපා වෙනවා උබේ කතාව හරි.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751033013[/DATETIME][/SIZE] [HR][/HR] නෑ බන් මුස්ලිම් පොඩි ඉන් ගාව සුපිරි පරවි ඉන්නව බන් දෙන්නෙ නෑනෙ ඉල්ලුවට.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751033135[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=5]සුදු පාට පරවි උඩ ගියාම වළාකුලුවල පාටම හින්ද පේන් නෑ..ඒ හින්දා සමහර උන් තටු යටට රෝස පාට spray කරනවා.. සුදු එකෙක් අරන් උබ කැමතිම පාටෙන් පාට කරගනින් :lol: [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751033296[/DATETIME][/SIZE] [HR][/HR] පරවි ගහනව කියන්නෙ මචන් timing බලන්න එළවන එක.. ඒක ලේසි නෑ ටිප්ලර් වගේ breed ඉන්නව මචන් උදේ දාපුවාම රෑ තමයි ආපහු loft එකට බහින්නෙ.. ඉන්දියන් පකිස්තාන් ආර පරවි ඉනව පැය 10, 12 හෝ ඊට වඩා උඩ ඉන්න.. වැඩේ වෙන්නෙ මෙහෙමයි. උබේ පරවි දෙන්නව මුලින් ක්ලබ් එකෙන් චෙක් කරලා සීල් එකක් ගහනව අදුරගන්න පුලුවන් වෙන්න..තටු වල පිටිපස්සෙ ගහන්නෙ..ඊට පස්සෙ උබ පරවි දෙන්න උඩ දාද්දි stop watch එකක් on කරනවා..පරවි දෙන්න බිමට බහිනකන් වෙලාව count කරනවා..ඒක කරන්නෙ පරවි තරගෙ සංවිධානය කරන උන්ගෙ අධීක්ෂණය යටතේ..වැඩිම timing දෙන පරවි දෙන්නාගෙ අයිතිකාරයා දිනුම්.. 2018 වගේ ලන්කාවෙ තිබ්බ් කම්පෙටිශන් එක win කරපු පරවි දෙන්නම ඒ වෙලාවම ඩයල් එකක් සල්ලිවලට ගත්තා ලක්ෂ දෙකක් වගේ ගාණකට ගත්තෙ මට මතක විදියට.. තව තියනව පරවින්ගෙ රේස්..ඒකට ගන්නෙ රේසින් හෝමර්ස්ලා..ඒක වෙනම සීන් එකක්.. දවසක දාන්නම්කො ත්රෙඩ් එකක් ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751033548[/DATETIME][/SIZE] [HR][/HR] ඉන්දියන් උන්නම් එහෙම හුරු කරගන්න පුලුවන් මචන්..කූඩුවෙ කෑම වතුර එහෙම හොදයිනම් උන් එහෙට හුරුවෙලා නතර වෙනවා.. හැබැයි කූඩුවකට පරවි එකෙක් දෙන්නෙක් ඉන්නව උන් මොන ලෝකෙ ගියත් ආපහු එනවා.. සමහර වෙලාවට ඌගෙ කිරිල්ලි හෝ කුරුල්ලා හොයන් එනවා.. එහෙම කොහෙ ගියත් ආය එන එකාව තමයි ආය ආය විකුණන්න පුලුවන්.. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751033685[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom