Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මනාප ඡන්ද ප්‍රතිඵල balanna site ekak nadda ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළාත් පාලන ආයතන 65 ක් සදහා ඊයේ (23) පැවති මැතිවරණයේ සියලූම ඡන්ද ප්‍රතිඵල නිකුත්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා. ඒ අනුව මෙවර වැඩිදෙනෙකුගේ අවධානය යොමුව තිබූ කඩුවෙල මහ නගර සභාවේ මනාප සටනේ ඉදිරියෙන්ම පසුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප ඡන්ද 29,719 ක් ලබාගත් ජී.එච්. බුද්ධදාස සමත් වුණා. එම මනාප සටනේ දෙවැනි ස්ථානය මනාප 23621 ක් ලබාගත් බුද්ධික තුෂාර විසින් හිමිකර ගත්තා. එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු සනත් පි‍්‍රයන්ත පත්බේරිය මනාප 9245 ක් හිමිකර ගනිමින් එම පක්ෂය ප්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබුවා.

මේ අතර, කැස්බෑව නගර සභාවේ මනාප ප්‍රතිඵලය අනුව වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු හිටපු නගරාධිපති ලෙනාඞ් කරුණාරත්න. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 31930 ක්. එය මෙවර පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවයි. කෙසේ වුවත් එම නගර සභාව ජයග්‍රහණය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලක්ෂ්මන් පෙරේරා සන්ධාන මනාප ලැයිස්තුවේ ඉදිරියෙන්ම පසුවනවා. ඒ මනාප 11283 ක් ලබාගනිමින්. හෝමාගම ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුණු ඒ.ඞී. කුමාරසිරි මනාප 19800 ක් හිමිකර ගනිමින් එහි පළමු ස්ථානය ලබාගැනීමට සමත් වුණා.

මේ අතර, ගම්පහ දිස්ති‍්‍රක්කයේ අත්තනගල්ල ප්‍රාදේශී සභාව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුණු උපුල් රාජපක්ෂ මනාප 32264 ක් ලබාගෙන තිබෙනවා. මෙරට මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය මෙවර එක්සත් ජාතික පක්ෂයට අහිමි වුණා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අකුරණ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ මොහොමඞ් සිම්මාට් මනාප 3588 ක් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා. එම ප්‍රාදේශීය සභාව සදහා මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ මොහොමඞ් ෆාරුක්. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 4730 ක් වීම ද විශේෂයක්.

උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ති‍්‍රක්කවල පළාත් පාලන ආයතන්හි මනාප ඡන්ද නිකුත් කිරීම තරමක් ප්‍රමාද වුවද මේවන විට එම පළාත් පාලන ආයතනවල ද මනාප ඡන්ද නිකුත් කිරීම අවසන් කර තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන 65 ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරාපත්කර ගැනීමේ ඡුන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ආයතන 45 ක ජයග්‍රහණය දිනා ගැනීමට සමත් වුණා. සමස්ථ ආයතන සංඛ්‍යාවෙන් ආයතන 18 ක ජය හිමිකරගත්තේ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය විසින්. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආයතන 2 ක බලය හිමිකර ගැනීමට සමත් වුණා. එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද මෙවර ඡන්ද විමසීමෙන් කිසිදු පළාත් පාලන ආයතනයක බලය හිමිකරගැනීමට හැකිවුනේ නැහැ.

[CODE]http://www.hirunews.lk/sinhala/12090[/CODE]

[QUOTE="sira_malli, post: 10717779, member: 176456"] [SIZE=4]පළාත් පාලන ආයතන 65 ක් සදහා ඊයේ (23) පැවති මැතිවරණයේ සියලූම ඡන්ද ප්‍රතිඵල නිකුත්වීම මේ වනවිට අවසන් වී තිබෙනවා. ඒ අනුව මෙවර වැඩිදෙනෙකුගේ අවධානය යොමුව තිබූ කඩුවෙල මහ නගර සභාවේ මනාප සටනේ ඉදිරියෙන්ම පසුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප ඡන්ද 29,719 ක් ලබාගත් ජී.එච්. බුද්ධදාස සමත් වුණා. එම මනාප සටනේ දෙවැනි ස්ථානය මනාප 23621 ක් ලබාගත් බුද්ධික තුෂාර විසින් හිමිකර ගත්තා. එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු සනත් පි‍්‍රයන්ත පත්බේරිය මනාප 9245 ක් හිමිකර ගනිමින් එම පක්ෂය ප්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබුවා. මේ අතර, කැස්බෑව නගර සභාවේ මනාප ප්‍රතිඵලය අනුව වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු හිටපු නගරාධිපති ලෙනාඞ් කරුණාරත්න. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 31930 ක්. එය මෙවර පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවයි. කෙසේ වුවත් එම නගර සභාව ජයග්‍රහණය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලක්ෂ්මන් පෙරේරා සන්ධාන මනාප ලැයිස්තුවේ ඉදිරියෙන්ම පසුවනවා. ඒ මනාප 11283 ක් ලබාගනිමින්. හෝමාගම ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුණු ඒ.ඞී. කුමාරසිරි මනාප 19800 ක් හිමිකර ගනිමින් එහි පළමු ස්ථානය ලබාගැනීමට සමත් වුණා. [/SIZE] [SIZE=4] මේ අතර, ගම්පහ දිස්ති‍්‍රක්කයේ අත්තනගල්ල ප්‍රාදේශී සභාව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුණු උපුල් රාජපක්ෂ මනාප 32264 ක් ලබාගෙන තිබෙනවා. මෙරට මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය මෙවර එක්සත් ජාතික පක්ෂයට අහිමි වුණා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අකුරණ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ මොහොමඞ් සිම්මාට් මනාප 3588 ක් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා. එම ප්‍රාදේශීය සභාව සදහා මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප ලබාගෙන ඇත්තේ මොහොමඞ් ෆාරුක්. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 4730 ක් වීම ද විශේෂයක්. [/SIZE] [SIZE=4] උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ති‍්‍රක්කවල පළාත් පාලන ආයතන්හි මනාප ඡන්ද නිකුත් කිරීම තරමක් ප්‍රමාද වුවද මේවන විට එම පළාත් පාලන ආයතනවල ද මනාප ඡන්ද නිකුත් කිරීම අවසන් කර තිබෙනවා. [/SIZE] [SIZE=4] ඒ අනුව පළාත් පාලන ආයතන 65 ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරාපත්කර ගැනීමේ ඡුන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ආයතන 45 ක ජයග්‍රහණය දිනා ගැනීමට සමත් වුණා. සමස්ථ ආයතන සංඛ්‍යාවෙන් ආයතන 18 ක ජය හිමිකරගත්තේ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය විසින්. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආයතන 2 ක බලය හිමිකර ගැනීමට සමත් වුණා. එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද මෙවර ඡන්ද විමසීමෙන් කිසිදු පළාත් පාලන ආයතනයක බලය හිමිකරගැනීමට හැකිවුනේ නැහැ. [/SIZE][CODE]http://www.hirunews.lk/sinhala/12090[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom