Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මනින්නා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලියන්න යන සිදුවීම සිදුවුයේ කුමන වසරේ ද කියා කියන්නට මගේ මතකය නිවැරදි නැති උනත් මේ සිදුවීම සිද්ද උනේ 2005 සහ 2010 අතර කාලයේ බවනම් අකුරටම කිව හැක්කේ මා සහ සිදුවීමට උක්තවූ මනින්නා කතරගම සේවය කලේ 2005 සහ 2010 අතර බව හරියටම දන්නා නිසාය. මනින්නා කතරගම ඉඩම් මනින අතරේ කතරගම කාර්යාලයේ සේවය කරන අතරතුරම තණමල්විල ද ඉඩම් මනින අතර තණමල්විල කාර්යාලයේද රාජකාරි වල ඩබල් ඇක්ටින් කරේ කෙසේද යන්න රජයේ සේවයේ වසර 12ක් (අකුරට )නියලී සිටි මටද අදද උත්තර නැති ප්‍රශ්නයක්ය. උදේ "කතරගම ඉඩමක් මනිනවා මචන් " කියනා මනින්නා ඊට පැය භාගයකින් කියන්නේ "තණමල්විල ඉඩමක් මනිනවා මචන්" කියාය. ඊට පැයකට පසු කියන්නේ "මොනරාගල ඉන්නේ මචන්" කියාය. එව්වා ප්‍රශ්න කිරීමට අපිට අයිතියක් නැත්තේ ඩීසල් වලට ගෙවන්නේ ආණ්ඩුවෙන් වන නිසාය. අපි දෙදෙනාම අපි දෙදෙනාගේම ආයතන වල රාජකාරි හරි ආකාරව කරේ නැත යයි කාටවත් චෝදනා කරීමට නොහැක්කේ ඒ රාජකාරි කාලය තුල අපගේ පාලන අධිකාරි වලින් අපි දෙදෙනාගෙන් එක අයෙකුටවත් සේවය පැහැර හැරියා කියා කිසිදු චෝදනාවක් මේ වනතෙක් නොලද බැවින්ය. කතරගම සේවය කල කාලයේ ගතකල සුන්දර සැහැල්ලු ජීවිතය ගැන හරියටම දන්නේ මනින්නා සහ මම පමණය.

ගමේ යාළුවෙකුටත් පාසල් යාළුවෙකුටත් කතරගම අපිට සිටියේ මනින්නාට මමත් මට මනින්නාත් පමණක්ය. ඊට අමතරව කෙනෙක් සිටියානම් ඒ වීරවිල ගුවන් හමුදා කඳවුරේ ලොකු මහත්තයෙක් වන අපේ හිතවත් මිතුරු හිතවතාය. මනින්නා සහ මම කිහිප වතාවක් වීරවිල ගුවන් හමුදා කඳවුරට ගොස් මිතුරාගේ බිලට සප්පායම් වී ආවත් මේ වනතුරුම ගුවන් හමුදා කඳවුරේ ලොකු මහත්තයා කතරගමට ගෙන්වා එවන් සාදයක් පැවැත්වීමට අපිට බැරි වුනෝය . ඒ ගැන විවිද සැලසුම් මනින්නා විසින් මා හට ඉදිරිපත් කලද ඒවා කිසිදා සැබෑවක් කරගැනීමට නොහැකිවූ සැලසුම් වලින් එකක් පමණය. රජයෙන් ලබාදුන් මෝටර් සයිකල් දෙකෙන් අඳුරත් සමග වීරවිල ගුවන් හමුදා කඳවුරට යන අපි දෙදෙනා එතනින් පිටත් වන්නේ රාත්‍රී දොළහ ආසන්න වෙද්දීය. වීරවිල හන්දියෙන් කෙලින් පාරේ තණමල්විල යන මනින්නා නොපෙනී යනතුරු තිස්ස පැත්තට මෝටර් සයිකලය හරවන්නේ නැතිව මා මනින්නා යනාදිහා බලා සිටින්නේ එවන් දර්ශනයක් දකින්නට ලැබෙන්නේ බොහොමත්ම කලාතුරකින් බැවින්ය. ඈත ක්ෂිතජයෙන් මනින්නාගේ මෝටර් සයිකලයේ පසුපස රතු ලාම්පුව නොපෙනී යන තුරුම ඉංග්‍රීසි හෝඩියේ අවසන් අකුර ආකාරයට පාරේ එහා පැත්තටත් මෙහා පැත්තටත් අලංකාර රටාවක් මවන්නේය . මෝටර් සයිකලයේ පසුපස රතු ලාම්පුව පාරේ මවන්නේ Z ආකාරයේ අපුරු රටාවක්ය. මද්‍යසාර නොවන්නට ඒ මවෙනා වූ රටාව මවන්නට හොඳ සිහියෙන් නම් මිනින්නාට කුමන ආකාරයකින් උත්සහ කලත් නොහැකිය.

මනින්නා දවසක හැන්දෑවක මාගේ නිල නිවාසයට සැපත් වුයේ අද රෑට හොඳ ආතල් එකක් දාමු කියාගෙනය. එදා මනින්නා මාගේ නිල නිවාසයට ආවේ මනින්නාගේ නිල ජීප් රථයෙන් වන අතර රියදුරා මනින්නා මා සමග දමා පිටත්ව ගියේය. ඉඳහිට මාගේ නිල නිවාසයේ සෙට් වීම මනින්නා සහ මා පුරුද්දට කරේ නැතත් මාසයකට දෙකකට වතාවක් අනිවාර්යයෙන් එහෙම දේවල් වෙනවාය. සමහරක් දවස්වලට කතරගම සිටින ලොකු ලොකු මුදලාලිලා පිරිවරා පැමිණෙන මනින්නා සමහරක් දවස් වලට පැමිණෙන්නේ තනිවමය. කතරගම අවට කොතන සාදයකට සෙට් උනත් මනින්නා පුරුද්දට වරෙන් අහවල් තැනට කියා මට දුරකථන ඇමතුම දුන්නත් මා එවැනි අවස්ථා වලට සහභාගී නොවන්නේ තුන් වේල රසට උයා පත් පත අතට ගෙනත් දෙන දුකටත් සැපටත් එක සේ සිටිනා ගෝල තැන නිල නිවාසයේ දමා එවන් සාදවලට සහභාගී වීම නොහොබිනා නිසාය. මේ කියනා දිනයේ මනින්නා හා මා අම පානයට සෙට් වුයේ රෑ එකට දෙකට තණමල්විල යන්නට උත්සහ නොකරන බවට දස දහස් වරක් මනින්නා පොරොන්දු කරගැනීමෙන් අනතුරුවය. මීට පෙර අමනින්නා එහෙම අසික්කිත වැඩ කරලා තිබෙනවාය. හෝම් මේඩ් ප්‍රයිඩ් රයිස් , වෙජිටබල් චෝප්සි සමග වයිට් රම් බෝතලයක් දෙදනා විසින් සහයෝගයෙන් අහවර කර දැමීමට කිසිදු අමාරුවක් අපහසුවක් වූයේනම් නොමැත . එදා මාගේ දුකට සැපට ගෝලයාද ගෙදර ගිය දවසක් වූ බැවින් බෝතලය අපි දෙදෙනාගේම පමණක් වුයේය.

රාත්‍රී දොළහ පහුවෙද්දී රම් බෝතලය අහවර කර රාත්‍රී ආහාරය වළඳා අනතුරුව මනින්නා ඉදිරිපත් කල ඉලීමකින් මාගේ කොණ්ඩය කෙලින් වුයේ මදකට කලින් උගුරෙන් පහලට ගියා වූ රම් බෝතල් බාගයේම සුන්දරත්වය විනාස කර දමමින්ය. මනින්නාට දැන් තණමල්විල යන්නට ඕන කියනවාය. ඒ මදිවට යන්නට මාගේ නිල මෝටර් සයිකලය ඉල්ලනවාය. පැය කිහිපයකට කලින් රෑට තණමල්විල යන්නට අඬන්නේ නැහැ කියා දහ අතේ පොරොන්දු වූ මනින්නාට දැන් ඒ පොරොන්දු වැඩක් නැති ගානය. කතරගම සිට තණමල්විලට මෝටර් සයිකලයෙන් යන එක ම කජ්ජක් නොවේය. රජයේ වාහන වුවත් මා භාරයේ ඇති මෝටර් සයිකලයක් උදෑසනට ගෙනවිත් බාරදෙන පොරොන්දුව පිට මනින්නාට දෙන එකත් මහා කජ්ජක් නොවේය. ප්රශ්නය නම් මනින්නා ඉන්නා තත්වය මත මෝටර් සයිකලයකින් රාත්‍රී එකට තණමල්විල යවන්නට නොහැකි වීමය. ඒ යන අතරමග මනින්නාට ඇහැ කන නොපෙනී ගොස් සෙත්තපෝච්චි වුවහොත් මනින්නාගේ දෙමාපියන්ට උත්තර දෙන්නට වෙන්නේ මටය. ඊට අමතරව මෝටර් සයිකලය ගැන ප්‍රධාන කාර්යාලයට ද උත්තර බඳින්නට වෙනවාය. නිල නිවාසයේ කාමරයක් සුදානම් කර මදුරු දැලද දමා මනින්නා ඇඳට දැමීමට කොතරම් උත්සහ කලද මනින්නාට තණමල්විල යන්නම ඔනෑ කියනවාය. පැය කිහිපයකට කලින් මතකයේ නොතිබූ රාජකාරි දහසක් හෙට උදේ කරන්නට තිබෙනවා කියනවාය. උදෑසන තණමල්විල කාර්යාලයේ ඉන්නම ඔනෑ කියනවාය. දැන් ඉතින් කතරගම දෙචියන්ගේ පිහිට පමණය.

මනින්නා තණමල්විලට මෝටර් සයිකලයෙන් ඇරලීමට මා තීරණය කලේ වෙන කරන්නට දෙයක් නොමතිම නිසාමය . එහෙත් ප්රශ්නය නම් ප්‍රමාණවත් තරම් පෙට්රෝල් මෝටර් සයිකලයේ නොමැතිකමය. රාත්‍රී දහයෙන් පසු කතරගම නගරයේ ඉන්දන පිරවුම්හල් වසන නිසා ඉන්දන අවශ්‍යතාවයකට දෙබරවැව ඉන්දන පිරවුම්හලටම යා යුතුය. මනින්නාගේ සහ මාගේ බලවත් කරුමයට දෙබරවැවට යාමට තරම් ප්රමානවත්වූ ඉන්දන මාගේ නිල මෝටර් සයිකලයේ නොමැත. තිබෙනා අනෙකිත් මෝටර් සයිකල් වල ටැංකි වල ඇති ඉන්දන සුළු ප්‍රමාණයක් ද මාගේ මෝටර් සයිකලයේ ටැංකියට දමාගෙන මනින්නාද පසුපසින් ඉන්දුවාගෙන දැන් ඔන්න අපි තණමල්විල බලා පිටත් උනෝය . මනින්නාට වගක්වත් නැතුව මොනවදෝ කියවමින් පසුපස ආසනයේ සිට වයිට් රම් + තණමල්විල ගමන එන්ජෝයි කරනවාය . මම මෝටර් සයිකලය පැද යන්නේ පපුවේ ගින්දරෙන්ය. උගුරෙන් පහලට ගිය වයිට් රම් වල සුදිය එලොව ගියේ මනින්නා තණමල්විල යන්නට ඕන මචන් කියූ වේලාවේය . බීලා මෝටර් සයිකල් පැද පොලෝසියට අහු උනත් මගෙත් මනිනාගේත් රාජකාරී හැඳුනුම්පත් පෙන්වා ශේප් එකක් දමා ගැනීම සිම්පල් වැඩක්ය. එත් දෙබර වැවට යන්නට කලින් දහිරවාට්ටුව මග නවතින බවනම් බුදු සුවර්ය. එහම දැන දැනම මනින්නා කියවන්නා දේ වලට අහුම්කන්දීගෙන තණමල්විල ගමන එන්ජෝයි කිරීමට මට නොහැකිය.

ඉදිරියට හමුවන හැම අංශක එකක පල්ලමකම නියුටල් ගසා උපරිම ඉන්දන කාර්යක්ෂම තාවයෙන් ධාවනයවූ මාගේ නිල මෝටර් සයිකලය රන්මිණිතැන්න පසුවනවාත් සමගම තෙල් ඉවරයි කියාගෙන නතර උනේ මාගේ පපුව බිම කඩා වැටෙද්දීය. මනින්නාට නම් වගක්වත් නැතිය. හරි මම දෙබර වැවට යන්න කලින් උඹට තෙල් ටිකක් හොයල දෙන්නම් කියා කියනවාය . දැන් ඉතින් දෙබර වැවට පයින් යන්නට වෙනවාය. ඒ මදිවට දහිරවාට්ටුවත් තල්ලු කරගෙනය. ඒ මදිවට වෙලාව මද්යම රාත්‍රී දෙක විතර වෙලාය. මනින්නාට වෙලාව ගැන අවබෝධයක් නැතිය. මනිනා දැන් ඉදිරියට හමුවෙන හැම කඩයකම දොරට තට්ටු කර පෙට්රෝල් ඉල්ලනවාය. එත් ලැබුණු පෙට්රෝලයක් නම් නැතිය .

අවසානයේ අපේ දෙදෙනා මෝටර් සයිකලයත් තල්ලු කරගෙන තිස්සට සැපත් උනෝය . උදාහරණයක් ලෙස කියනවානම් පැයකින් මෝටර් සයිකලයක් තල්ලු කරගෙන මිනිසෙකුට රන්මිනිතැන්නේ සිට තිස්සට ලඟාවිය හැකිනම් අපිට තිස්සට එන්නට ඒ වාගේ දෙගුණයකටත් වඩා කාලයක් ගත උනේ මනින්නා විසින් රන්මිනිතැන්නේ සිට තිස්සටම ඇති සියලුම කඩ දොරවල් වලට තට්ටු කල නිසාය. මම කොයි තරම් එපා කීවද කඩයක් දුටු ගමන් මනින්නා කඩේ කව්ද ... කඩේ කව්ද.. කියා තට්ටු කරනවාය.

තිස්ස හරහා කතරගම සිට කොළඹ යන බස් රාත්‍රියට නවත්වන තැන තිබෙන නයිට් කඩය දුටු මනින්නාට දැන් පෙට්රෝල් අමතකය. දැන් කියන්නේ කොත්තුවක් කන්නට ඕනෑ කියාය. දහිරවාට්ටුව තල්ලුකරගෙන ඇවිත් මාගේ හිසේ සිට පාදාන්තය තෙක් දහදියෙන් තෙමිලාය.මනින්නාට එව්වා වගක් නැතිය, කොත්තු ඕනෑ කියනවාය. මනින්නා කඩය ඇතුලේ වාඩි කර චිකන් කොත්තුවක් වළඳන්නට සලස්ස්වා මා එනතුරු පෙට්රෝල් හොයන්නට යන්නේ නැතුව මෙතනම හිටපන් කියා පොරොන්දු කරවාගෙන මම ත්‍රිරෝද රථයක් ගෙන දෙබර වැව බලා ගියේ පෙට්රෝල් ගෙන ඒමටය . මා පෙට්රෝල් රැගෙන එන විටත් මනින්නා කොත්තුව කා අහවර වී මොනවාදෝ මුමුනමින් ඔහේ ඉන්නවාය.

ගෙන ආ පෙට්රෝල් ටික ටැංකියට දමාගෙන නැවතත් අපි පිටත් වෙන්නේ තණමල්විල බලා යාමටය. වීරවිල ඉන්දන පිරවුම් හලෙන් ඇතිවෙන්නට ඉන්දන ද ලබාගෙන මනින්නාද පසුපස ඉඳුවාගෙන නැවතත් මාගේ නිල මෝටර් (රථය) සයිකලය තණමල්විල යනවාය. සියලු භාදක කම්කටොලු ජයගෙන අන්තිමේ මනින්නා සහ මා තණමල්විල මනින්නාගේ නිල නිවාසයට සැපත් වනවිට අලුයම 4 පමණ වීලාය. මනින්නා නිල නිවාසයෙන් බස්සවා කතරගම එන්නට හැරුණු මට එක කිලොමීට භාගයකට වඩා එන්නට නොලැබුණු බවනම් සහතිකය, මෝටර් මාගේ නිල සයිකලයේ පසුපස රෝදයේ හුලන් මට ආයුබෝවන් කියා ෂූ ෂූ ෂූ ........ ගාමින් වා තලයට මුසුවී ගියේය. මෙව්වා දෙවියන් දෙන දඬුවම්ය . පසුපස රෝදයේ හුලන් නැතිව මෝටර් සයිකලය පැද යන්නට බැරිය. එත් යන්නට සිදුවෙනවාය. තණමල්විල සහ වීරවිල අතර අලි ඉන්නා කැලෑවක් ආසන්නයේ එළිවෙන යාමයේ මෝටර් සයිකලයක් තල්ලු කරන් යාම අවදානම්ය . එත් අලුයම හතරට කොලොමීටර පනහකටත් වැඩි දුරක් දහිරවාට්ටුවක් තල්ලු කරන් ගියොත් මාගේ නම දහිරවාට්ටුවේ ලියාපදිංචි අංකය සමගම ගිනස් පොතට වැටෙනවාය. කරන්නට දෙයක් නොමැති තැන හුලන් නොමැතිවම මෝටර් සයිකලය පැද යාමට මාගේ ඒකමතික තීරණය වීය. කිලෝමීටර දහයක් විස්සක් දුරක් යනකම් ඉතාමත් අපහසුවෙන් පිටුපස රෝදය වමටත් දකුණටත් හැරෙමින් ගිය මෝටර් සයිකලය ටිකෙන් ටික පරණ පුරුදු ගමන යන්නට පටන් ගත්තේය. හුලන් ගිය මුල හරියේ පැයට කිලෝමීටර පහක් වත් වේගයෙන් හුලන් නොමැතිව ධාවනය කල නොහැකි වූ මාගේ නිල මෝටර් (රථය) සයිකලය දැන් තිහට හතලිහට වාගේ යනවාය. ඉඳහිට බොහොම කලාතුරකින් පසුපසින් පැමිණෙන ත්‍රිරෝද රථ කරුවකු මා පසු කරන්නේ අයියේ අයියේ ඔන්න පස්සේ රෝදේ හුලන් නැහැ කියමින් මාව දැනුවත් කරලාය . හුලන් නැතුව මෝටර් සයිකලය පැද යනවාට වඩා අමාරු පස්සෙන් එන එවුන් කියනා කතා අසන්නටය.

උදෑසන හය පමණ වනවිට මම මාගේ නිල නිවාසයට නිරුපද්‍රිතව පැමිණෙනවිට මෝටර් මාගේ නිල සයිකලයේ පසුපස රෝදයේ ටයටර ඉතිරිව තිබුනේ කොටස් තුනක් ආකාරයටය. රීම් එකෙන් දෙපස වූ කොටස පටි දෙකක් ආකාරයෙන් ටයරයෙන් වෙන්වී වෙනමම තිබුනේය. රීම් එකේ මැද කොටසේ ටියුබය හා ටයරය වෙනමම රීම් එකේ දාර දෙක සමගින්ම උණුවී රීම් එකටම සවි වී තිබුනේය. නව ටයර් සංකල්පය ගැන මාගේ නව සොයාගැනීම ලෝකටය ඉදිරිපත් කරන්නට නොහැකි වුයේ නිල වාහන නිල නොවන රාජකාරියකට යොදාගත් නිසාය. මෝටර් සයිකලය මාගේ පුද්ගලික එකක් උනානම් හුලන් නැතිව තණමල්විල සිට කතරගමට පැද යාමට ගිනස් පොතට ඇප්ලිකේෂන් එකක් දමනවාමය. ගිනස් වාර්තාව පිහිටවූ පසු මනින්නාගේ නමත් අයිනකින් දමන්නට කියා ගිනස් කමිටුවට කියනවාය. වසර ගානක් දුකට සැපට පිහිටවූ ඒ මාගේ නිල මෝටර් සයිකලයේ ගිය අවසන් දවස එය විය. එම මෝටර් සයිකලයේ පසුපස ආසනයේ ගිය අවසන් පුද්ගලයා අපේ මනින්නා විය. අදත් එම මෝටර් සයිකලය පසුපස රෝදයේ ටයර් පටි තුනකුත් සමග එම කාර්යාලයේම දුවිල්ලෙන් නැහැවී තිබෙනවාය.

මනින්නා පෙට්රෝල් ඉල්ලා කඩවල් වලට තට්ටු කරපු වෙලාවේ මනින්නාට ලැබුණු උත්තර මේවාය..

1.කඩේ කව්ද ... කඩේ කව්ද....

කව්ද... කඩේ වහලා....

අයියේ පෙට්රෝල් ටිකක් ගන්න පුලුවන්ද...

අපි පෙට්රෝල් විකුනන්නේ නැහැනේ...

2. කඩේ කව්ද ... කඩේ කව්ද....

කඩේ කව්රුත් නැහැ.... කඩේ ඇතුලෙන් කියනවාය ...

කඩේ කව්රුත් නැහැ කියා මනින්නා නැවතත් ඉදිරියට යනවාය..

3. කඩේ කව්ද... කඩේ කව්ද....

සිගරට් නැහැ......... හැමදාම උඹලට කියනවනේ රෑ දෙකට තුනට සිගරට් ඉන්නගෙන එන්න එපා කියල කියා කඩේ ඇතුලෙන් කියනවාය..

නැහැ මේ අපිට පෙට්රෝල් ටිකක් ගන්න පුලුවන්ද......

දෙබර වැව ෂෙඩ් එකට යන්න..... කියා කඩෙන් කියනවාය...

4. හොඳම එක මේකය

කඩේ කව්ද ... කඩේ කව්ද....

කව්ද???

අපිට පෙට්රෝල් ටිකක් ගන්න පුලුවන්ද...

මේක ගෙදරක්නේ... කඩයක් නෙවෙයි....

මනින්නා කඩයක් කියා තට්ටු කර තිබෙන්නේ ගෙදරකටය... එවන් අවස්ථාවේ මනින්නා ස්ථානොචිත අහවල් එක පාවිච්චි කරන්නේය..

අපිට ලාම්පු තෙල් ටිකක් ගන්න පුලුවන්ද අක්කේ... කියා මනින්නා අසනවාය...

අපිට ලයිට් තියනෝ... අපි ලාම්පු තෙල් පාවිච්චි කරන්නේ නැහැනේ... පිස්සෙක්ද කොහෙද ...

රන්මිනිතැන්නේ සිට තිස්සට එන තුරු ගෙවල් වලින් කඩවල් වලින් මනින්නාට ලැබුණු උත්තර මෙතන ලියන්නට ගියොත් මේක අද ඉවර කරන්නට බැරි වෙනවාය. එදායින් අනතුරුව මනින්නා සහ මම බීවානම් බීවේ ගමේදී පමණක්ය. කතරගමදීනම් මනින්නා අද මම හවසට උඹේ ක්වාටස් එක පැත්තේ එන්නම් කියූ සැනින් මට මුත්‍රා බර වන්නේ ඉබේටමය. අපේ ගම් පැත්තේ නම් රෑ දෙකට කඩයක දොරට තට්ටු කර පෙට්රෝල් ඉල්ලුවොත් ගෙදර සුවසේ නින්දේ පසුවෙනා අපි දෙදනාගේම අම්මලාට උඩ ගොස් නින්දෙන් ඇහැරෙන්නට තරම් කුණුහබ්බ අසන්නට වෙනවාය, නැතිනම් ඔලුව කුඩු වෙන්නට පොලු පාරක් කා හොරකමේ ආ දෙදෙනෙකු මෙන් පොලිසිත් යන්නට සිදුවෙනවාය .එත් ඒ පළාතේ මිනිස්සු ඒ තරම් නරක නැති නිසා අදත් අපි දෙන්නම නිරුපද්‍රිතව ජීවතුන් අතරය.

මේ පොස්ට් එක මනින්නාගේ බිරිඳගේ බුකියේ අලවා ඉඳහිට හීනියට ගන්නා මනින්නාට ගෙදරින් එලියට බහින්නට බැරි කරවන්නට එපාය..ජීවිතයේ වර්තමානය කාටත් කවදත් අසුන්දර වන්නට පුළුවන්ය. එත් ඒ සිදුවීම් අතීතයට ගිය කල එව්වා අතිශයින් සුන්දරය...

01/08/2014

අනික් උන්ටත් කියවන්න බම්ප් එකක් දාගෙන යන්නෝ....

මේ කලින් ලියපුවා...

තඩියාගේ නුවරඑලිය සංචාරය...

http://www.elakiri.com/forum/showthread.php?t=1623074

ගිය නොගිය ට්‍රිප් එක ................

http://www.elakiri.com/forum/showthread.php?t=1587654

පාසල් සමයේ රසකතා

http://www.elakiri.com/forum/showthread.php?t=1548483

[QUOTE="polwattacom, post: 16974260, member: 114075"] [SIZE="5"][COLOR="Indigo"] මේ ලියන්න යන සිදුවීම සිදුවුයේ කුමන වසරේ ද කියා කියන්නට මගේ මතකය නිවැරදි නැති උනත් මේ සිදුවීම සිද්ද උනේ 2005 සහ 2010 අතර කාලයේ බවනම් අකුරටම කිව හැක්කේ මා සහ සිදුවීමට උක්තවූ මනින්නා කතරගම සේවය කලේ 2005 සහ 2010 අතර බව හරියටම දන්නා නිසාය. මනින්නා කතරගම ඉඩම් මනින අතරේ කතරගම කාර්යාලයේ සේවය කරන අතරතුරම තණමල්විල ද ඉඩම් මනින අතර තණමල්විල කාර්යාලයේද රාජකාරි වල ඩබල් ඇක්ටින් කරේ කෙසේද යන්න රජයේ සේවයේ වසර 12ක් (අකුරට )නියලී සිටි මටද අදද උත්තර නැති ප්‍රශ්නයක්ය. උදේ "කතරගම ඉඩමක් මනිනවා මචන් " කියනා මනින්නා ඊට පැය භාගයකින් කියන්නේ "තණමල්විල ඉඩමක් මනිනවා මචන්" කියාය. ඊට පැයකට පසු කියන්නේ "මොනරාගල ඉන්නේ මචන්" කියාය. එව්වා ප්‍රශ්න කිරීමට අපිට අයිතියක් නැත්තේ ඩීසල් වලට ගෙවන්නේ ආණ්ඩුවෙන් වන නිසාය. අපි දෙදෙනාම අපි දෙදෙනාගේම ආයතන වල රාජකාරි හරි ආකාරව කරේ නැත යයි කාටවත් චෝදනා කරීමට නොහැක්කේ ඒ රාජකාරි කාලය තුල අපගේ පාලන අධිකාරි වලින් අපි දෙදෙනාගෙන් එක අයෙකුටවත් සේවය පැහැර හැරියා කියා කිසිදු චෝදනාවක් මේ වනතෙක් නොලද බැවින්ය. කතරගම සේවය කල කාලයේ ගතකල සුන්දර සැහැල්ලු ජීවිතය ගැන හරියටම දන්නේ මනින්නා සහ මම පමණය. ගමේ යාළුවෙකුටත් පාසල් යාළුවෙකුටත් කතරගම අපිට සිටියේ මනින්නාට මමත් මට මනින්නාත් පමණක්ය. ඊට අමතරව කෙනෙක් සිටියානම් ඒ වීරවිල ගුවන් හමුදා කඳවුරේ ලොකු මහත්තයෙක් වන අපේ හිතවත් මිතුරු හිතවතාය. මනින්නා සහ මම කිහිප වතාවක් වීරවිල ගුවන් හමුදා කඳවුරට ගොස් මිතුරාගේ බිලට සප්පායම් වී ආවත් මේ වනතුරුම ගුවන් හමුදා කඳවුරේ ලොකු මහත්තයා කතරගමට ගෙන්වා එවන් සාදයක් පැවැත්වීමට අපිට බැරි වුනෝය . ඒ ගැන විවිද සැලසුම් මනින්නා විසින් මා හට ඉදිරිපත් කලද ඒවා කිසිදා සැබෑවක් කරගැනීමට නොහැකිවූ සැලසුම් වලින් එකක් පමණය. රජයෙන් ලබාදුන් මෝටර් සයිකල් දෙකෙන් අඳුරත් සමග වීරවිල ගුවන් හමුදා කඳවුරට යන අපි දෙදෙනා එතනින් පිටත් වන්නේ රාත්‍රී දොළහ ආසන්න වෙද්දීය. වීරවිල හන්දියෙන් කෙලින් පාරේ තණමල්විල යන මනින්නා නොපෙනී යනතුරු තිස්ස පැත්තට මෝටර් සයිකලය හරවන්නේ නැතිව මා මනින්නා යනාදිහා බලා සිටින්නේ එවන් දර්ශනයක් දකින්නට ලැබෙන්නේ බොහොමත්ම කලාතුරකින් බැවින්ය. ඈත ක්ෂිතජයෙන් මනින්නාගේ මෝටර් සයිකලයේ පසුපස රතු ලාම්පුව නොපෙනී යන තුරුම ඉංග්‍රීසි හෝඩියේ අවසන් අකුර ආකාරයට පාරේ එහා පැත්තටත් මෙහා පැත්තටත් අලංකාර රටාවක් මවන්නේය . මෝටර් සයිකලයේ පසුපස රතු ලාම්පුව පාරේ මවන්නේ Z ආකාරයේ අපුරු රටාවක්ය. මද්‍යසාර නොවන්නට ඒ මවෙනා වූ රටාව මවන්නට හොඳ සිහියෙන් නම් මිනින්නාට කුමන ආකාරයකින් උත්සහ කලත් නොහැකිය. මනින්නා දවසක හැන්දෑවක මාගේ නිල නිවාසයට සැපත් වුයේ අද රෑට හොඳ ආතල් එකක් දාමු කියාගෙනය. එදා මනින්නා මාගේ නිල නිවාසයට ආවේ මනින්නාගේ නිල ජීප් රථයෙන් වන අතර රියදුරා මනින්නා මා සමග දමා පිටත්ව ගියේය. ඉඳහිට මාගේ නිල නිවාසයේ සෙට් වීම මනින්නා සහ මා පුරුද්දට කරේ නැතත් මාසයකට දෙකකට වතාවක් අනිවාර්යයෙන් එහෙම දේවල් වෙනවාය. සමහරක් දවස්වලට කතරගම සිටින ලොකු ලොකු මුදලාලිලා පිරිවරා පැමිණෙන මනින්නා සමහරක් දවස් වලට පැමිණෙන්නේ තනිවමය. කතරගම අවට කොතන සාදයකට සෙට් උනත් මනින්නා පුරුද්දට වරෙන් අහවල් තැනට කියා මට දුරකථන ඇමතුම දුන්නත් මා එවැනි අවස්ථා වලට සහභාගී නොවන්නේ තුන් වේල රසට උයා පත් පත අතට ගෙනත් දෙන දුකටත් සැපටත් එක සේ සිටිනා ගෝල තැන නිල නිවාසයේ දමා එවන් සාදවලට සහභාගී වීම නොහොබිනා නිසාය. මේ කියනා දිනයේ මනින්නා හා මා අම පානයට සෙට් වුයේ රෑ එකට දෙකට තණමල්විල යන්නට උත්සහ නොකරන බවට දස දහස් වරක් මනින්නා පොරොන්දු කරගැනීමෙන් අනතුරුවය. මීට පෙර අමනින්නා එහෙම අසික්කිත වැඩ කරලා තිබෙනවාය. හෝම් මේඩ් ප්‍රයිඩ් රයිස් , වෙජිටබල් චෝප්සි සමග වයිට් රම් බෝතලයක් දෙදනා විසින් සහයෝගයෙන් අහවර කර දැමීමට කිසිදු අමාරුවක් අපහසුවක් වූයේනම් නොමැත . එදා මාගේ දුකට සැපට ගෝලයාද ගෙදර ගිය දවසක් වූ බැවින් බෝතලය අපි දෙදෙනාගේම පමණක් වුයේය. රාත්‍රී දොළහ පහුවෙද්දී රම් බෝතලය අහවර කර රාත්‍රී ආහාරය වළඳා අනතුරුව මනින්නා ඉදිරිපත් කල ඉලීමකින් මාගේ කොණ්ඩය කෙලින් වුයේ මදකට කලින් උගුරෙන් පහලට ගියා වූ රම් බෝතල් බාගයේම සුන්දරත්වය විනාස කර දමමින්ය. මනින්නාට දැන් තණමල්විල යන්නට ඕන කියනවාය. ඒ මදිවට යන්නට මාගේ නිල මෝටර් සයිකලය ඉල්ලනවාය. පැය කිහිපයකට කලින් රෑට තණමල්විල යන්නට අඬන්නේ නැහැ කියා දහ අතේ පොරොන්දු වූ මනින්නාට දැන් ඒ පොරොන්දු වැඩක් නැති ගානය. කතරගම සිට තණමල්විලට මෝටර් සයිකලයෙන් යන එක ම කජ්ජක් නොවේය. රජයේ වාහන වුවත් මා භාරයේ ඇති මෝටර් සයිකලයක් උදෑසනට ගෙනවිත් බාරදෙන පොරොන්දුව පිට මනින්නාට දෙන එකත් මහා කජ්ජක් නොවේය. ප්රශ්නය නම් මනින්නා ඉන්නා තත්වය මත මෝටර් සයිකලයකින් රාත්‍රී එකට තණමල්විල යවන්නට නොහැකි වීමය. ඒ යන අතරමග මනින්නාට ඇහැ කන නොපෙනී ගොස් සෙත්තපෝච්චි වුවහොත් මනින්නාගේ දෙමාපියන්ට උත්තර දෙන්නට වෙන්නේ මටය. ඊට අමතරව මෝටර් සයිකලය ගැන ප්‍රධාන කාර්යාලයට ද උත්තර බඳින්නට වෙනවාය. නිල නිවාසයේ කාමරයක් සුදානම් කර මදුරු දැලද දමා මනින්නා ඇඳට දැමීමට කොතරම් උත්සහ කලද මනින්නාට තණමල්විල යන්නම ඔනෑ කියනවාය. පැය කිහිපයකට කලින් මතකයේ නොතිබූ රාජකාරි දහසක් හෙට උදේ කරන්නට තිබෙනවා කියනවාය. උදෑසන තණමල්විල කාර්යාලයේ ඉන්නම ඔනෑ කියනවාය. දැන් ඉතින් කතරගම දෙචියන්ගේ පිහිට පමණය. මනින්නා තණමල්විලට මෝටර් සයිකලයෙන් ඇරලීමට මා තීරණය කලේ වෙන කරන්නට දෙයක් නොමතිම නිසාමය . එහෙත් ප්රශ්නය නම් ප්‍රමාණවත් තරම් පෙට්රෝල් මෝටර් සයිකලයේ නොමැතිකමය. රාත්‍රී දහයෙන් පසු කතරගම නගරයේ ඉන්දන පිරවුම්හල් වසන නිසා ඉන්දන අවශ්‍යතාවයකට දෙබරවැව ඉන්දන පිරවුම්හලටම යා යුතුය. මනින්නාගේ සහ මාගේ බලවත් කරුමයට දෙබරවැවට යාමට තරම් ප්රමානවත්වූ ඉන්දන මාගේ නිල මෝටර් සයිකලයේ නොමැත. තිබෙනා අනෙකිත් මෝටර් සයිකල් වල ටැංකි වල ඇති ඉන්දන සුළු ප්‍රමාණයක් ද මාගේ මෝටර් සයිකලයේ ටැංකියට දමාගෙන මනින්නාද පසුපසින් ඉන්දුවාගෙන දැන් ඔන්න අපි තණමල්විල බලා පිටත් උනෝය . මනින්නාට වගක්වත් නැතුව මොනවදෝ කියවමින් පසුපස ආසනයේ සිට වයිට් රම් + තණමල්විල ගමන එන්ජෝයි කරනවාය . මම මෝටර් සයිකලය පැද යන්නේ පපුවේ ගින්දරෙන්ය. උගුරෙන් පහලට ගිය වයිට් රම් වල සුදිය එලොව ගියේ මනින්නා තණමල්විල යන්නට ඕන මචන් කියූ වේලාවේය . බීලා මෝටර් සයිකල් පැද පොලෝසියට අහු උනත් මගෙත් මනිනාගේත් රාජකාරී හැඳුනුම්පත් පෙන්වා ශේප් එකක් දමා ගැනීම සිම්පල් වැඩක්ය. එත් දෙබර වැවට යන්නට කලින් දහිරවාට්ටුව මග නවතින බවනම් බුදු සුවර්ය. එහම දැන දැනම මනින්නා කියවන්නා දේ වලට අහුම්කන්දීගෙන තණමල්විල ගමන එන්ජෝයි කිරීමට මට නොහැකිය. ඉදිරියට හමුවන හැම අංශක එකක පල්ලමකම නියුටල් ගසා උපරිම ඉන්දන කාර්යක්ෂම තාවයෙන් ධාවනයවූ මාගේ නිල මෝටර් සයිකලය රන්මිණිතැන්න පසුවනවාත් සමගම තෙල් ඉවරයි කියාගෙන නතර උනේ මාගේ පපුව බිම කඩා වැටෙද්දීය. මනින්නාට නම් වගක්වත් නැතිය. හරි මම දෙබර වැවට යන්න කලින් උඹට තෙල් ටිකක් හොයල දෙන්නම් කියා කියනවාය . දැන් ඉතින් දෙබර වැවට පයින් යන්නට වෙනවාය. ඒ මදිවට දහිරවාට්ටුවත් තල්ලු කරගෙනය. ඒ මදිවට වෙලාව මද්යම රාත්‍රී දෙක විතර වෙලාය. මනින්නාට වෙලාව ගැන අවබෝධයක් නැතිය. මනිනා දැන් ඉදිරියට හමුවෙන හැම කඩයකම දොරට තට්ටු කර පෙට්රෝල් ඉල්ලනවාය. එත් ලැබුණු පෙට්රෝලයක් නම් නැතිය . අවසානයේ අපේ දෙදෙනා මෝටර් සයිකලයත් තල්ලු කරගෙන තිස්සට සැපත් උනෝය . උදාහරණයක් ලෙස කියනවානම් පැයකින් මෝටර් සයිකලයක් තල්ලු කරගෙන මිනිසෙකුට රන්මිනිතැන්නේ සිට තිස්සට ලඟාවිය හැකිනම් අපිට තිස්සට එන්නට ඒ වාගේ දෙගුණයකටත් වඩා කාලයක් ගත උනේ මනින්නා විසින් රන්මිනිතැන්නේ සිට තිස්සටම ඇති සියලුම කඩ දොරවල් වලට තට්ටු කල නිසාය. මම කොයි තරම් එපා කීවද කඩයක් දුටු ගමන් මනින්නා කඩේ කව්ද ... කඩේ කව්ද.. කියා තට්ටු කරනවාය. තිස්ස හරහා කතරගම සිට කොළඹ යන බස් රාත්‍රියට නවත්වන තැන තිබෙන නයිට් කඩය දුටු මනින්නාට දැන් පෙට්රෝල් අමතකය. දැන් කියන්නේ කොත්තුවක් කන්නට ඕනෑ කියාය. දහිරවාට්ටුව තල්ලුකරගෙන ඇවිත් මාගේ හිසේ සිට පාදාන්තය තෙක් දහදියෙන් තෙමිලාය.මනින්නාට එව්වා වගක් නැතිය, කොත්තු ඕනෑ කියනවාය. මනින්නා කඩය ඇතුලේ වාඩි කර චිකන් කොත්තුවක් වළඳන්නට සලස්ස්වා මා එනතුරු පෙට්රෝල් හොයන්නට යන්නේ නැතුව මෙතනම හිටපන් කියා පොරොන්දු කරවාගෙන මම ත්‍රිරෝද රථයක් ගෙන දෙබර වැව බලා ගියේ පෙට්රෝල් ගෙන ඒමටය . මා පෙට්රෝල් රැගෙන එන විටත් මනින්නා කොත්තුව කා අහවර වී මොනවාදෝ මුමුනමින් ඔහේ ඉන්නවාය. ගෙන ආ පෙට්රෝල් ටික ටැංකියට දමාගෙන නැවතත් අපි පිටත් වෙන්නේ තණමල්විල බලා යාමටය. වීරවිල ඉන්දන පිරවුම් හලෙන් ඇතිවෙන්නට ඉන්දන ද ලබාගෙන මනින්නාද පසුපස ඉඳුවාගෙන නැවතත් මාගේ නිල මෝටර් (රථය) සයිකලය තණමල්විල යනවාය. සියලු භාදක කම්කටොලු ජයගෙන අන්තිමේ මනින්නා සහ මා තණමල්විල මනින්නාගේ නිල නිවාසයට සැපත් වනවිට අලුයම 4 පමණ වීලාය. මනින්නා නිල නිවාසයෙන් බස්සවා කතරගම එන්නට හැරුණු මට එක කිලොමීට භාගයකට වඩා එන්නට නොලැබුණු බවනම් සහතිකය, මෝටර් මාගේ නිල සයිකලයේ පසුපස රෝදයේ හුලන් මට ආයුබෝවන් කියා ෂූ ෂූ ෂූ ........ ගාමින් වා තලයට මුසුවී ගියේය. මෙව්වා දෙවියන් දෙන දඬුවම්ය . පසුපස රෝදයේ හුලන් නැතිව මෝටර් සයිකලය පැද යන්නට බැරිය. එත් යන්නට සිදුවෙනවාය. තණමල්විල සහ වීරවිල අතර අලි ඉන්නා කැලෑවක් ආසන්නයේ එළිවෙන යාමයේ මෝටර් සයිකලයක් තල්ලු කරන් යාම අවදානම්ය . එත් අලුයම හතරට කොලොමීටර පනහකටත් වැඩි දුරක් දහිරවාට්ටුවක් තල්ලු කරන් ගියොත් මාගේ නම දහිරවාට්ටුවේ ලියාපදිංචි අංකය සමගම ගිනස් පොතට වැටෙනවාය. කරන්නට දෙයක් නොමැති තැන හුලන් නොමැතිවම මෝටර් සයිකලය පැද යාමට මාගේ ඒකමතික තීරණය වීය. කිලෝමීටර දහයක් විස්සක් දුරක් යනකම් ඉතාමත් අපහසුවෙන් පිටුපස රෝදය වමටත් දකුණටත් හැරෙමින් ගිය මෝටර් සයිකලය ටිකෙන් ටික පරණ පුරුදු ගමන යන්නට පටන් ගත්තේය. හුලන් ගිය මුල හරියේ පැයට කිලෝමීටර පහක් වත් වේගයෙන් හුලන් නොමැතිව ධාවනය කල නොහැකි වූ මාගේ නිල මෝටර් (රථය) සයිකලය දැන් තිහට හතලිහට වාගේ යනවාය. ඉඳහිට බොහොම කලාතුරකින් පසුපසින් පැමිණෙන ත්‍රිරෝද රථ කරුවකු මා පසු කරන්නේ අයියේ අයියේ ඔන්න පස්සේ රෝදේ හුලන් නැහැ කියමින් මාව දැනුවත් කරලාය . හුලන් නැතුව මෝටර් සයිකලය පැද යනවාට වඩා අමාරු පස්සෙන් එන එවුන් කියනා කතා අසන්නටය. උදෑසන හය පමණ වනවිට මම මාගේ නිල නිවාසයට නිරුපද්‍රිතව පැමිණෙනවිට මෝටර් මාගේ නිල සයිකලයේ පසුපස රෝදයේ ටයටර ඉතිරිව තිබුනේ කොටස් තුනක් ආකාරයටය. රීම් එකෙන් දෙපස වූ කොටස පටි දෙකක් ආකාරයෙන් ටයරයෙන් වෙන්වී වෙනමම තිබුනේය. රීම් එකේ මැද කොටසේ ටියුබය හා ටයරය වෙනමම රීම් එකේ දාර දෙක සමගින්ම උණුවී රීම් එකටම සවි වී තිබුනේය. නව ටයර් සංකල්පය ගැන මාගේ නව සොයාගැනීම ලෝකටය ඉදිරිපත් කරන්නට නොහැකි වුයේ නිල වාහන නිල නොවන රාජකාරියකට යොදාගත් නිසාය. මෝටර් සයිකලය මාගේ පුද්ගලික එකක් උනානම් හුලන් නැතිව තණමල්විල සිට කතරගමට පැද යාමට ගිනස් පොතට ඇප්ලිකේෂන් එකක් දමනවාමය. ගිනස් වාර්තාව පිහිටවූ පසු මනින්නාගේ නමත් අයිනකින් දමන්නට කියා ගිනස් කමිටුවට කියනවාය. වසර ගානක් දුකට සැපට පිහිටවූ ඒ මාගේ නිල මෝටර් සයිකලයේ ගිය අවසන් දවස එය විය. එම මෝටර් සයිකලයේ පසුපස ආසනයේ ගිය අවසන් පුද්ගලයා අපේ මනින්නා විය. අදත් එම මෝටර් සයිකලය පසුපස රෝදයේ ටයර් පටි තුනකුත් සමග එම කාර්යාලයේම දුවිල්ලෙන් නැහැවී තිබෙනවාය. මනින්නා පෙට්රෝල් ඉල්ලා කඩවල් වලට තට්ටු කරපු වෙලාවේ මනින්නාට ලැබුණු උත්තර මේවාය.. 1.කඩේ කව්ද ... කඩේ කව්ද.... කව්ද... කඩේ වහලා.... අයියේ පෙට්රෝල් ටිකක් ගන්න පුලුවන්ද... අපි පෙට්රෝල් විකුනන්නේ නැහැනේ... 2. කඩේ කව්ද ... කඩේ කව්ද.... කඩේ කව්රුත් නැහැ.... කඩේ ඇතුලෙන් කියනවාය ... කඩේ කව්රුත් නැහැ කියා මනින්නා නැවතත් ඉදිරියට යනවාය.. 3. කඩේ කව්ද... කඩේ කව්ද.... සිගරට් නැහැ......... හැමදාම උඹලට කියනවනේ රෑ දෙකට තුනට සිගරට් ඉන්නගෙන එන්න එපා කියල කියා කඩේ ඇතුලෙන් කියනවාය.. නැහැ මේ අපිට පෙට්රෝල් ටිකක් ගන්න පුලුවන්ද...... දෙබර වැව ෂෙඩ් එකට යන්න..... කියා කඩෙන් කියනවාය... 4. හොඳම එක මේකය කඩේ කව්ද ... කඩේ කව්ද.... කව්ද??? අපිට පෙට්රෝල් ටිකක් ගන්න පුලුවන්ද... මේක ගෙදරක්නේ... කඩයක් නෙවෙයි.... මනින්නා කඩයක් කියා තට්ටු කර තිබෙන්නේ ගෙදරකටය... එවන් අවස්ථාවේ මනින්නා ස්ථානොචිත අහවල් එක පාවිච්චි කරන්නේය.. අපිට ලාම්පු තෙල් ටිකක් ගන්න පුලුවන්ද අක්කේ... කියා මනින්නා අසනවාය... අපිට ලයිට් තියනෝ... අපි ලාම්පු තෙල් පාවිච්චි කරන්නේ නැහැනේ... පිස්සෙක්ද කොහෙද ... රන්මිනිතැන්නේ සිට තිස්සට එන තුරු ගෙවල් වලින් කඩවල් වලින් මනින්නාට ලැබුණු උත්තර මෙතන ලියන්නට ගියොත් මේක අද ඉවර කරන්නට බැරි වෙනවාය. එදායින් අනතුරුව මනින්නා සහ මම බීවානම් බීවේ ගමේදී පමණක්ය. කතරගමදීනම් මනින්නා අද මම හවසට උඹේ ක්වාටස් එක පැත්තේ එන්නම් කියූ සැනින් මට මුත්‍රා බර වන්නේ ඉබේටමය. අපේ ගම් පැත්තේ නම් රෑ දෙකට කඩයක දොරට තට්ටු කර පෙට්රෝල් ඉල්ලුවොත් ගෙදර සුවසේ නින්දේ පසුවෙනා අපි දෙදනාගේම අම්මලාට උඩ ගොස් නින්දෙන් ඇහැරෙන්නට තරම් කුණුහබ්බ අසන්නට වෙනවාය, නැතිනම් ඔලුව කුඩු වෙන්නට පොලු පාරක් කා හොරකමේ ආ දෙදෙනෙකු මෙන් පොලිසිත් යන්නට සිදුවෙනවාය .එත් ඒ පළාතේ මිනිස්සු ඒ තරම් නරක නැති නිසා අදත් අපි දෙන්නම නිරුපද්‍රිතව ජීවතුන් අතරය. මේ පොස්ට් එක මනින්නාගේ බිරිඳගේ බුකියේ අලවා ඉඳහිට හීනියට ගන්නා මනින්නාට ගෙදරින් එලියට බහින්නට බැරි කරවන්නට එපාය..ජීවිතයේ වර්තමානය කාටත් කවදත් අසුන්දර වන්නට පුළුවන්ය. එත් ඒ සිදුවීම් අතීතයට ගිය කල එව්වා අතිශයින් සුන්දරය... 01/08/2014 අනික් උන්ටත් කියවන්න බම්ප් එකක් දාගෙන යන්නෝ.... මේ කලින් ලියපුවා... තඩියාගේ නුවරඑලිය සංචාරය... [url]http://www.elakiri.com/forum/showthread.php?t=1623074[/url] ගිය නොගිය ට්‍රිප් එක ................ [url]http://www.elakiri.com/forum/showthread.php?t=1587654[/url] පාසල් සමයේ රසකතා [url]http://www.elakiri.com/forum/showthread.php?t=1548483[/url] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom