Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනුෂ්‍යත්වයේ තුන්වැනි යාමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනුෂ්‍යත්වයේ තුන්වැනි යාමය

මනුෂ්‍යත්වයේ තුන්වැනි යාමය

Apr 7th, 2013 | By admin | Category: RECENT ARTICLE, දේශපාලන [දීප්ති කුමාර ගුණරත්න]

කැත්රින් බිගලෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද “Zero Dark Thirty” චිත්‍රපටියට පසුබිම් වන්නේ නඩුවක් නොඅසා ඇමරිකන් රාජ්‍යයේ ඒජන්තයන් විසින් ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන ත්‍රාසජනක ආකාරයයි. මෙම ඝාතනය සැබැවින්ම සිදු වූ අවස්ථාවේ නීති මහාචාර්යවරයෙකු වූ බරාක් ඔබාමා සහ සිවිල් නීතිවේදිනියක වූ හිලරි ක්ලින්ටන් ද එය නරඹමින් සිටියෝය. ජර්මානු නවකතාකරුවෙකු වන ‛එලායස් කානෙත්ති’ විසින් වරක් පැවසූ පරිදි මනුෂ්‍යයා විසින් මනුෂ්‍යත්වය අමතක කිරීම ආරම්භ කර ඇත. “Zero Dark Thirty” චිත්‍රපටියේ නම කාටත් වැටහෙන ලෙස පරිවර්තනය කළහොත් එය මෙසේය. රාත්‍රියත් නොවන හිමිදරියත් නොවන 12.30 a.m. මෙම මොහොත මිලිටරි මොහොතකි. කවුරුත් නිදා සිටින මොහොතක තම රාජකාරිය අඳුරේ සහ රහසිගතව ඉටු කිරීම මෙමගින් අදහස් වේ.

ඇමරිකාවේත්, යුරෝපයේත් මෙම චිත්‍රපටිය අරඹයා මතු වූ සාකච්ඡාවන් බොහෝමයක් විසින් මතු කරනු ලැබූයේ සංස්කෘතික ගැටලුවකි. එනම් රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මිනිස් ශරීරවලට වේදනා දීමට අයිතියක් ඇත්ද යන්නය. මෙම සාකච්ඡාව තවදුරටත් විදාරණය කරමින් ස්ලාවො’ ජිජැක් නම් දාර්ශනිකයා ශීලාචාරකම ගැන ප්‍රශ්නයක් ඇසුවේය. ඔහුට අනුව කිසිඳු ආකාරයකින් ව්‍යතිරේඛයක් නොවන ‛හිංසා කිරීම’ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම ශිෂ්ටාචාරයේ අර්බුදයක් ප්‍රකට කරවයි.

අපි ඔහුට ඉක්මනින් ලංකාවට පැමිණීමට ආරාධනය කළ යුතුය. ඒ සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ආලෝකමත් කාමරයක හේගල් ගැන දේශනයක් කිරීමට නොවේ. ඔහු ලංකාවට පැමිණියහොත් ඔහු අත්විඳිනු ඇත්තේ ‛බටහිර බුදුදහම’ යන ප්රපංචය නොවේ. ඒ වෙනුවට ඔහු අත්දකිනු ඇත්තේ කහ සිවුර ඇඳගත් මිනිසුන් ප්‍රසිද්ධියේ මනුෂ්‍ය ඝාතනය යුක්ති සහගත කරන ආකාරයයි. එය ලංකාවේ තවදුරටත් ශීලාචාරකම ගැන සංස්කෘතික ප්‍රශ්නයක් නොවේ. එය ‛බලය සහ මර්දනය’ (Power and Oppression) පිළිබඳ දේශපාලනික ප්රශ්නයකි. ලංකාවේ කිසිවකු දේශපාලනය ගැන බැරෑරුම්ව කල්පනා කරනු ලැබුවහොත් ඔහුට හෝ ඇයට හමු වන්නේ ශීලාචාරකම ඉක්මවා ගිය රාජ්‍ය සැකැස්මකි. ලංකාවේ දේශපාලනය කිරීම තහනම් වැඩකි. අනෙක් ඕනෑම වැඩකට නිදහස ඇත.

“Zero Dark Thirty” චිත්‍රපටිය අරඹයා මතු කළ හැකි වැදගත්ම ප්රශ්නය ‛ස්ත්‍රිය’ගේ ආත්මමූලිකත්වය පිළිබඳ ගැටලුව යැයි මම සිතමි. ලංකාවේදී සුනිලා අබේසේකර විසින් 1985 දී පමණ ආරම්භ කළ ‛ස්ත්‍රිය’ පිළිබඳ න්‍යායික වැඩමුළුවත්, කම්ලා භාසින් රචිත ‛පීතෘ මූලිකත්වය’ පිළිබඳ පොත් පිංචත් ඉහත චිත්‍රපටය නිසා නව මානයකට රැගෙන යා යුතුය. පිරිමින්ගේ වැඩවලින් ඉවතට යන ස්ත්‍රී වැඩ එනම් ‛ගෙදර වැඩ’ ගැන යළිත් අපිට හිතන්නට වී ඇත. මන්ද යත් ඒ සඳහා නූතන ලිබරල් සමාජ සැකසුම ‛මෙහෙකාරියක්’ ආදේශ කර ඇති නිසාය. පීතෘ මූලිකත්වයෙන් ඉවතට ඇදී යන සාරයක් ස්ත්‍රියට ඇතැයි සිතූ ස්ත්‍රී දාර්ශනිකයන්ගේ නිගමනයන් සමකාලීන නාසිස්මික සමාජ බල රටාව තුළ විවාදයට තුඩු දී ඇත.

“Zero Dark Thirty” චිත්‍රපටියේ අප ඉදිරියට එන කතානායිකාව රතු හිස කෙස් සහිත CIA සංවිධානයේ ඒජන්තවරියකි. ඇය ප්‍රබන්ධ චරිතයක් බව සැබෑය. ඇගේ නම මායාය. එය අපට පෙරදිග මතක් කරවයි. බටහිර ලෝකය ‛දෘෂ්ටිවාදය’ නම් වචනය පාවිච්චි කරන්නට පෙර මිනිස් ලෝකය දැන සිටියේ ‛මායාවල්’ ගැනය. චිත්‍රපටිය විසින් ප්‍රබන්ධ ලෝකය තුළ ගොඩනඟන ආකාරයට පිරිමින්ට උනන්දු නැති ‛රාජකාරිය යනු යුතුකමකි’ යන්න මායාට අනුව සැබෑවකි. චිත්‍රපටියේ ප්‍රධාන රාජකාරිය ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමයි. ඒ සඳහා වැඩියෙන්ම අනන්‍ය වී සිටින්නේ ‛මායා’ය. අත්අඩංගුවට ගන්නා පිරිමින්ට වද දී තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදය ඇමරිකානු ශිෂ්ට ලෝකය (පාර්ලිමේන්තුව, අධිකරණය, ජනාධිපති) මෙන්ම ‛මායා’ද කිසිදු සදාචාරාත්මක විරෝධයකින් තොරව පිළිගනියි. වෙනත් අහිංසක ජීවිත සහ මිනිසුන්ගේ අහිංසක දේපොළ ආරක්ෂා කිරීම සඳහා ත්රස්තවාදීන්ට ඕනෑම වද දීමක් අනුමත කළ හැකිය. මෙහි විරුද්ධාභාසය වන්නේ වෙනත් රටක් ආක්‍රමණය කිරීම නම් නීති විරෝධී ක්‍රියාවට ‛ඇමරිකාව’ ඇතුළු වීම ගැන සියලු දෙනා නිහඬවීමය. එසේත් නැතහොත් සාමාන්‍ය සිවිල් නීතියට ව්‍යතිරේඛව මානව හිමිකම් නීතිය යනුවෙන් දෙයක් පැවතීමයි.

හොරකමක් කළ විට අත කැපීම ඉස්ලාම්ය. ඒ සඳහා හිරගෙදර යැවීම බටහිර නීතියයි. අත කැපීම විවේචනය කිරීම මානව හිමිකම් නීතියයි. මානව හිමිකම් නීතිය විවේචනය කිරීම නූතන අධිරාජ්‍යවාදයයි. එවිට අපට හමු වන්නේ නීතියේ දෘෂ්ටිවාදයයි. කලින් අපට පැවති නීතිය ජාතිය අනුව විචලනය වන්නේ නැත. එය ජාතියෙන් ස්වාධීනය. 1989 දී UNPය ලංකාවේ සිංහල තරුණයන් ඝාතනය කරන විට ඊට එරෙහි නීතිය වූයේ ජාතික පැල්ලමක් රහිත සියලු මනුෂ්‍යයන්ට පොදු මානව හිමිකම් නීතියයි. නමුත් දැන් එය අධිරාජ්‍යවාදයට සේවය කරන නීතියයි. දැන් ‛මානව හිමිකම් නීතිය’ නිර්වචනය වන්නේ සිංහල ජාතියේ සාරයට අනුවය. එය සාර්වත්‍රිකයක් නොවේ.

“Zero Dark Thirty” චිත්‍රපටිය වෙනත් ඊට පෙර ප්‍රදර්ශනය වූ ඒජන්තයන්ගේ සිනමාවෙන් වෙනස් වන්නේ කෙසේද? මෙම චිත්‍රපටිය අපට ‛හිංසනය’ සම්බන්ධයෙන් අලුත් ‛ලිංගික-වෙනසක්’ (Sexual difference) යෝජනා කරයි. මෙතෙක් කල් පුරුෂාධිපත්‍යය විසින් ස්ත්රියව වර නඟන ලද්දේ එක්කෝ ඇය පද්ධතියේ ගොදුරක් ලෙසය. නැතහොත් විරෝධාකල්පයක් ලෙසය. එබැවින් අවසාන විග්රහයකදී ස්ත්‍රිය යනු පුරුෂ මූලික සමාජයේ බල රටාවෙන් ඉවතට යන සාරයයි. ඇය ව්‍යතිරේඛයකි. නමුත් මෙම චිත්‍රපටිය තුළ ඇය ව්‍යතිරේඛයක් නොව මේ සමාජ-ක්රමයේම ෆැන්ටසි යථාර්ථය බව හැඟවෙයි. මෙම නව සන්දර්භය තුළ ‛මායා’ යනු පීතෘ මූලික හිංසනයෙන් ඉවතට ඇදී යන අහිංසක සාරයක් නොව ඇය වනාහී අපගේ අභ්‍යන්තරික (ආධ්‍යාත්මික?) අවශ්‍යතාවක් වෙනුවෙන් ගොඩනැගුණු බාහිර ප්‍රතිරූපයක් (සංකල්ප රූපයක් – image) බව ප්රත්යක්ෂ වෙයි. මෙම චිත්‍රපටිය විසින් නිර්මිත යථාර්ථය තුළ (එය බාහිර යථාර්ථය නොවේ) මායා කිසිවිටෙක සිරකරුවන්ට හිරිහැර කරන්නේ නැත. එය කරන්නේ පිරිමින් විසිනි. ඇගේ එම ක්‍රියාව අපට මෙලෙස හඳුනා ගත හැකිය. මායා යනු ඇගේ ආශාව අන්‍යයන් ලවා ඉෂ්ට කරන්නියකි. ඇය ආසා කරන්නේ පිරිමින් විසින් තවත් පිරිමින්ට හිංසා කරනු නරඹා සතුටු වීමටය. එය ඇගේ පැත්තේ (සවිඥානික ලෝකයට අනුව) දෘෂ්ටිකෝණයට අනුව ස්වපීඩාවකි. පිරිමින් අනෙකාගේ ශරීරයට පීඩා කරමින් සතුටු වන අතර ‛මායා’ ඇය ඇයටම පීඩා කරගනිමින් සතුටු වෙයි. චිත්‍රපටියේ ආරම්භක දර්ශන තුළ බාහිරව සිදු වන හිංසන නැරඹීමෙන් ඇය වික්ෂිප්ත වෙයි. නමුත් මැද හරියට යන විට ඇය විසින් හිංසනයට පිරිමින්ව යොමු කරවයි.

ඉහත සන්දර්භය තුළ ‛මායා’ යනු කුඩා දරුවෙක් යැයි සිතුවහොත් ප්‍රහේලිකාව මෙසේය. අහම්බයකින් රාත්‍රියේ නින්දෙන් ඇහැරෙන දරුවෙක් (හරියට ධර්මසිරිගේ තුන්වැනි යාමය චිත්‍රපටිය මෙන්-එහි දරුවා පිරිමිය) වසා ඇති දොරකින් (යතුරු සිදුරෙන්) තම පියා තවත් පිරිමියෙක් සමඟ රමණයේ යෙදෙනවා දකියි. ඇය අසන ප්රශ්නය කුමක්ද? පියා මේ විනෝද වන්නේ මන්ද? පියාගේ ආශාව කුමක්ද? කුඩා දරුවාට ලිංගිකත්වය ගැන හැඟීමක් නැත. ඇයට මේ වැඩිහිටි ක්‍රියාව පෙනෙන්නේ ‛හිංසනයක්’ ලෙසිනි. ඒ හිංසනය වචනවලට පෙරළන්නට ඇයට නොහැකිය. එබැවින් ‛මායා’ ගේ අවිඥානික ආශාව මෙලෙස ඇසිය හැක. ‛ඇයි මගේ පියා සමලිංගික?’ එය දේශපාලනයට මෙලෙස පරිවර්තනය කළ හැක. ‛ඇයි බරාක් ඔබාමා ඔසාමා බින් ලාඩන් නම් පිරිමියෙක් වෙනත් පිරිමියෙක් නොවිඳින විනෝදයක් විඳිතැයි උපකල්පනය (අනුමාන) කරන්නේ?’ ධනවාදයේ විසඳිය නොහැකි පසමිතුරුභාවයන් සංස්කෘතික අනන්‍යතා ගැටලු බවට පරිවර්තනය වන්නේ මෙලෙසය. එනම් ඔසාමා මිය ගිය පසු ඔබාමාට ඡන්දයෙන් දිනිය හැක.

‛හිංසනය’ සමාජයට අවශ්‍ය වන්නේ අනෙකාගේ ආශාව කුමක්දැයි අප නොදන්නා මොහොතට පසුවය. ඉන් පසු බිහිවන්නේ අනෙකාගේ ආශාව අපට කියා දෙන ෆැන්ටසි ලෝකයයි. ‛මායා’ විසින් ගොඩනඟන ෆැන්ටසිය අවසාන වන්නේ ඔසාමාගේ ආශාව කුමක්ද යන්නට දෙන පිළිතුරෙහි හැඩයෙනි. එය තුන්වැනි යාමයක කරන රහසිගත අඳුරු මෙහෙයුමකි. එය අශ්ලීලය. කුඩා දරුවන් සහ ස්ත්‍රීන් ඉදිරිපිටදීම කරන කුරිරු ඝාතන ශ්‍රේණියකි. ගැටලුව වන්නේ සමාජ-ක්‍රමයට මේ මොහොතේදී ඝාතක ෆැන්ටසියක් ලෙස ස්ත්‍රියක් අවශ්‍ය වන්නේ මන්ද යන්නය. (නරඹන අය ලෙස අප ඇයට අනන්‍ය වන්නේ මේ ෆැන්ටසිය අපගේත් ෆැන්ටසිය නිසාය.) එනම් ‛ස්ත්‍රියක් ඝාතකයෙකු වෙයි’ නම් ෆැන්ටසිය අපට අමතර විනෝදයක් එකතු කරයි. චිත්‍රපටියේ අවසානය අපට ඒ සඳහා පිළිතුරක් සපයයි.

තම රාජකාරිය දේවකාරිය සේ ඉටු කළ පසු (හරියට ජෙනරාල් ෆොන්සේකා මෙන්) ඇයව රැගෙන යන්නට විශාල ගුවන් යානාවක් නොදන්නා තුන්වැනි ලෝකයේ රටකට එයි. (එය පාකිස්ථානයද? ඇෆ්ගනිස්ථානයද? ඒ මැදද?) ඇය එම විශාල ගුවන් යානාවට ඇතුළු වෙයි. එය පැමිණ ඇත්තේ යළි ඇයව තනිවම ඇමරිකාවට රැගෙන යන්නටය. එය බාහිර කටහඬක් ලෙස ඇයට ඇසෙයි. (ඇගේ සුපිරි අහම?) ජාතියට ඇය කළ මෙහෙයට ජාතිය දැන් පෙරළා ඇයට සත්කාර කිරීමට සූදානම්ය. එය ඇගේ ඇමරිකානු සිහිනයයි. ධනවාදී සමාජ-ක්‍රමයට පිටින් ගෙදර වැඩ කලාපයේ තබා තිබූ ‛ඇයව’ ක්‍රමයට අවශෝෂණය කර ගන්නා නවතම මාදිලිය අපට මෙලෙස නම් කළ හැක. “Zero Dark Thirty” ස්ත්‍රිය! ඔබත් අඳුරු මොහොතක රාජකාරි කරන්න! ක්‍රමයෙන් ඔබට අල්ලසක් ලැබේවි.

සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය නිසා ඔබට අහිමි වන්නේ ඔබේ අධ්‍යාත්මයයි. සමාජ-ක්‍රමය ඒ සඳහා ඔබට ලබා දෙන වන්දිය වන්නේ ගෞරවාන්විත තනතුරු, නම්බුනාම සහ මුදල්ය. මේවා අල්ලස්ද!∎

[QUOTE="obama2, post: 14759719, member: 399563"] [b]මනුෂ්‍යත්වයේ තුන්වැනි යාමය[/b] [CENTER][B][SIZE=4]මනුෂ්‍යත්වයේ තුන්වැනි යාමය[/SIZE][/B] [SIZE=4] Apr 7th, 2013 | By [URL="http://www.samabima.com/?author=1"]admin[/URL] | Category: [URL="http://www.samabima.com/?cat=457"]RECENT ARTICLE[/URL], [URL="http://www.samabima.com/?cat=10"]දේශපාලන[/URL][/SIZE] [B][SIZE=4][COLOR=Red][දීප්ති කුමාර ගුණරත්න] [/COLOR][/SIZE][/B] [B][SIZE=4]කැත්රින් බිගලෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද “Zero Dark Thirty” චිත්‍රපටියට පසුබිම් වන්නේ නඩුවක් නොඅසා ඇමරිකන් රාජ්‍යයේ ඒජන්තයන් විසින් ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන ත්‍රාසජනක ආකාරයයි. මෙම ඝාතනය සැබැවින්ම සිදු වූ අවස්ථාවේ නීති මහාචාර්යවරයෙකු වූ බරාක් ඔබාමා සහ සිවිල් නීතිවේදිනියක වූ හිලරි ක්ලින්ටන් ද එය නරඹමින් සිටියෝය. ජර්මානු නවකතාකරුවෙකු වන ‛එලායස් කානෙත්ති’ විසින් වරක් පැවසූ පරිදි මනුෂ්‍යයා විසින් මනුෂ්‍යත්වය අමතක කිරීම ආරම්භ කර ඇත. “Zero Dark Thirty” චිත්‍රපටියේ නම කාටත් වැටහෙන ලෙස පරිවර්තනය කළහොත් එය මෙසේය. රාත්‍රියත් නොවන හිමිදරියත් නොවන 12.30 a.m. මෙම මොහොත මිලිටරි මොහොතකි. කවුරුත් නිදා සිටින මොහොතක තම රාජකාරිය අඳුරේ සහ රහසිගතව ඉටු කිරීම මෙමගින් අදහස් වේ.[/SIZE][/B] [B][SIZE=4]ඇමරිකාවේත්, යුරෝපයේත් මෙම චිත්‍රපටිය අරඹයා මතු වූ සාකච්ඡාවන් බොහෝමයක් විසින් මතු කරනු ලැබූයේ සංස්කෘතික ගැටලුවකි. එනම් රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මිනිස් ශරීරවලට වේදනා දීමට අයිතියක් ඇත්ද යන්නය. මෙම සාකච්ඡාව තවදුරටත් විදාරණය කරමින් ස්ලාවො’ ජිජැක් නම් දාර්ශනිකයා ශීලාචාරකම ගැන ප්‍රශ්නයක් ඇසුවේය. ඔහුට අනුව කිසිඳු ආකාරයකින් ව්‍යතිරේඛයක් නොවන ‛හිංසා කිරීම’ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම ශිෂ්ටාචාරයේ අර්බුදයක් ප්‍රකට කරවයි.[/SIZE][/B] [B][SIZE=4]අපි ඔහුට ඉක්මනින් ලංකාවට පැමිණීමට ආරාධනය කළ යුතුය. ඒ සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ආලෝකමත් කාමරයක හේගල් ගැන දේශනයක් කිරීමට නොවේ. ඔහු ලංකාවට පැමිණියහොත් ඔහු අත්විඳිනු ඇත්තේ ‛බටහිර බුදුදහම’ යන ප්රපංචය නොවේ. ඒ වෙනුවට ඔහු අත්දකිනු ඇත්තේ කහ සිවුර ඇඳගත් මිනිසුන් ප්‍රසිද්ධියේ මනුෂ්‍ය ඝාතනය යුක්ති සහගත කරන ආකාරයයි. එය ලංකාවේ තවදුරටත් ශීලාචාරකම ගැන සංස්කෘතික ප්‍රශ්නයක් නොවේ. එය ‛බලය සහ මර්දනය’ (Power and Oppression) පිළිබඳ දේශපාලනික ප්රශ්නයකි. ලංකාවේ කිසිවකු දේශපාලනය ගැන බැරෑරුම්ව කල්පනා කරනු ලැබුවහොත් ඔහුට හෝ ඇයට හමු වන්නේ ශීලාචාරකම ඉක්මවා ගිය රාජ්‍ය සැකැස්මකි. ලංකාවේ දේශපාලනය කිරීම තහනම් වැඩකි. අනෙක් ඕනෑම වැඩකට නිදහස ඇත.[/SIZE][/B] [B][SIZE=4]“Zero Dark Thirty” චිත්‍රපටිය අරඹයා මතු කළ හැකි වැදගත්ම ප්රශ්නය ‛ස්ත්‍රිය’ගේ ආත්මමූලිකත්වය පිළිබඳ ගැටලුව යැයි මම සිතමි. ලංකාවේදී සුනිලා අබේසේකර විසින් 1985 දී පමණ ආරම්භ කළ ‛ස්ත්‍රිය’ පිළිබඳ න්‍යායික වැඩමුළුවත්, කම්ලා භාසින් රචිත ‛පීතෘ මූලිකත්වය’ පිළිබඳ පොත් පිංචත් ඉහත චිත්‍රපටය නිසා නව මානයකට රැගෙන යා යුතුය. පිරිමින්ගේ වැඩවලින් ඉවතට යන ස්ත්‍රී වැඩ එනම් ‛ගෙදර වැඩ’ ගැන යළිත් අපිට හිතන්නට වී ඇත. මන්ද යත් ඒ සඳහා නූතන ලිබරල් සමාජ සැකසුම ‛මෙහෙකාරියක්’ ආදේශ කර ඇති නිසාය. පීතෘ මූලිකත්වයෙන් ඉවතට ඇදී යන සාරයක් ස්ත්‍රියට ඇතැයි සිතූ ස්ත්‍රී දාර්ශනිකයන්ගේ නිගමනයන් සමකාලීන නාසිස්මික සමාජ බල රටාව තුළ විවාදයට තුඩු දී ඇත.[/SIZE][/B] [B][SIZE=4]“Zero Dark Thirty” චිත්‍රපටියේ අප ඉදිරියට එන කතානායිකාව රතු හිස කෙස් සහිත CIA සංවිධානයේ ඒජන්තවරියකි. ඇය ප්‍රබන්ධ චරිතයක් බව සැබෑය. ඇගේ නම මායාය. එය අපට පෙරදිග මතක් කරවයි. බටහිර ලෝකය ‛දෘෂ්ටිවාදය’ නම් වචනය පාවිච්චි කරන්නට පෙර මිනිස් ලෝකය දැන සිටියේ ‛මායාවල්’ ගැනය. චිත්‍රපටිය විසින් ප්‍රබන්ධ ලෝකය තුළ ගොඩනඟන ආකාරයට පිරිමින්ට උනන්දු නැති ‛රාජකාරිය යනු යුතුකමකි’ යන්න මායාට අනුව සැබෑවකි. චිත්‍රපටියේ ප්‍රධාන රාජකාරිය ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමයි. ඒ සඳහා වැඩියෙන්ම අනන්‍ය වී සිටින්නේ ‛මායා’ය. අත්අඩංගුවට ගන්නා පිරිමින්ට වද දී තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදය ඇමරිකානු ශිෂ්ට ලෝකය (පාර්ලිමේන්තුව, අධිකරණය, ජනාධිපති) මෙන්ම ‛මායා’ද කිසිදු සදාචාරාත්මක විරෝධයකින් තොරව පිළිගනියි. වෙනත් අහිංසක ජීවිත සහ මිනිසුන්ගේ අහිංසක දේපොළ ආරක්ෂා කිරීම සඳහා ත්රස්තවාදීන්ට ඕනෑම වද දීමක් අනුමත කළ හැකිය. මෙහි විරුද්ධාභාසය වන්නේ වෙනත් රටක් ආක්‍රමණය කිරීම නම් නීති විරෝධී ක්‍රියාවට ‛ඇමරිකාව’ ඇතුළු වීම ගැන සියලු දෙනා නිහඬවීමය. එසේත් නැතහොත් සාමාන්‍ය සිවිල් නීතියට ව්‍යතිරේඛව මානව හිමිකම් නීතිය යනුවෙන් දෙයක් පැවතීමයි.[/SIZE][/B] [B][SIZE=4]හොරකමක් කළ විට අත කැපීම ඉස්ලාම්ය. ඒ සඳහා හිරගෙදර යැවීම බටහිර නීතියයි. අත කැපීම විවේචනය කිරීම මානව හිමිකම් නීතියයි. මානව හිමිකම් නීතිය විවේචනය කිරීම නූතන අධිරාජ්‍යවාදයයි. එවිට අපට හමු වන්නේ නීතියේ දෘෂ්ටිවාදයයි. කලින් අපට පැවති නීතිය ජාතිය අනුව විචලනය වන්නේ නැත. එය ජාතියෙන් ස්වාධීනය. 1989 දී UNPය ලංකාවේ සිංහල තරුණයන් ඝාතනය කරන විට ඊට එරෙහි නීතිය වූයේ ජාතික පැල්ලමක් රහිත සියලු මනුෂ්‍යයන්ට පොදු මානව හිමිකම් නීතියයි. නමුත් දැන් එය අධිරාජ්‍යවාදයට සේවය කරන නීතියයි. දැන් ‛මානව හිමිකම් නීතිය’ නිර්වචනය වන්නේ සිංහල ජාතියේ සාරයට අනුවය. එය සාර්වත්‍රිකයක් නොවේ.[/SIZE][/B] [B][SIZE=4]“Zero Dark Thirty” චිත්‍රපටිය වෙනත් ඊට පෙර ප්‍රදර්ශනය වූ ඒජන්තයන්ගේ සිනමාවෙන් වෙනස් වන්නේ කෙසේද? මෙම චිත්‍රපටිය අපට ‛හිංසනය’ සම්බන්ධයෙන් අලුත් ‛ලිංගික-වෙනසක්’ (Sexual difference) යෝජනා කරයි. මෙතෙක් කල් පුරුෂාධිපත්‍යය විසින් ස්ත්රියව වර නඟන ලද්දේ එක්කෝ ඇය පද්ධතියේ ගොදුරක් ලෙසය. නැතහොත් විරෝධාකල්පයක් ලෙසය. එබැවින් අවසාන විග්රහයකදී ස්ත්‍රිය යනු පුරුෂ මූලික සමාජයේ බල රටාවෙන් ඉවතට යන සාරයයි. ඇය ව්‍යතිරේඛයකි. නමුත් මෙම චිත්‍රපටිය තුළ ඇය ව්‍යතිරේඛයක් නොව මේ සමාජ-ක්රමයේම ෆැන්ටසි යථාර්ථය බව හැඟවෙයි. මෙම නව සන්දර්භය තුළ ‛මායා’ යනු පීතෘ මූලික හිංසනයෙන් ඉවතට ඇදී යන අහිංසක සාරයක් නොව ඇය වනාහී අපගේ අභ්‍යන්තරික (ආධ්‍යාත්මික?) අවශ්‍යතාවක් වෙනුවෙන් ගොඩනැගුණු බාහිර ප්‍රතිරූපයක් (සංකල්ප රූපයක් – image) බව ප්රත්යක්ෂ වෙයි. මෙම චිත්‍රපටිය විසින් නිර්මිත යථාර්ථය තුළ (එය බාහිර යථාර්ථය නොවේ) මායා කිසිවිටෙක සිරකරුවන්ට හිරිහැර කරන්නේ නැත. එය කරන්නේ පිරිමින් විසිනි. ඇගේ එම ක්‍රියාව අපට මෙලෙස හඳුනා ගත හැකිය. මායා යනු ඇගේ ආශාව අන්‍යයන් ලවා ඉෂ්ට කරන්නියකි. ඇය ආසා කරන්නේ පිරිමින් විසින් තවත් පිරිමින්ට හිංසා කරනු නරඹා සතුටු වීමටය. එය ඇගේ පැත්තේ (සවිඥානික ලෝකයට අනුව) දෘෂ්ටිකෝණයට අනුව ස්වපීඩාවකි. පිරිමින් අනෙකාගේ ශරීරයට පීඩා කරමින් සතුටු වන අතර ‛මායා’ ඇය ඇයටම පීඩා කරගනිමින් සතුටු වෙයි. චිත්‍රපටියේ ආරම්භක දර්ශන තුළ බාහිරව සිදු වන හිංසන නැරඹීමෙන් ඇය වික්ෂිප්ත වෙයි. නමුත් මැද හරියට යන විට ඇය විසින් හිංසනයට පිරිමින්ව යොමු කරවයි.[/SIZE][/B] [B][SIZE=4]ඉහත සන්දර්භය තුළ ‛මායා’ යනු කුඩා දරුවෙක් යැයි සිතුවහොත් ප්‍රහේලිකාව මෙසේය. අහම්බයකින් රාත්‍රියේ නින්දෙන් ඇහැරෙන දරුවෙක් (හරියට ධර්මසිරිගේ තුන්වැනි යාමය චිත්‍රපටිය මෙන්-එහි දරුවා පිරිමිය) වසා ඇති දොරකින් (යතුරු සිදුරෙන්) තම පියා තවත් පිරිමියෙක් සමඟ රමණයේ යෙදෙනවා දකියි. ඇය අසන ප්රශ්නය කුමක්ද? පියා මේ විනෝද වන්නේ මන්ද? පියාගේ ආශාව කුමක්ද? කුඩා දරුවාට ලිංගිකත්වය ගැන හැඟීමක් නැත. ඇයට මේ වැඩිහිටි ක්‍රියාව පෙනෙන්නේ ‛හිංසනයක්’ ලෙසිනි. ඒ හිංසනය වචනවලට පෙරළන්නට ඇයට නොහැකිය. එබැවින් ‛මායා’ ගේ අවිඥානික ආශාව මෙලෙස ඇසිය හැක. ‛ඇයි මගේ පියා සමලිංගික?’ එය දේශපාලනයට මෙලෙස පරිවර්තනය කළ හැක. ‛ඇයි බරාක් ඔබාමා ඔසාමා බින් ලාඩන් නම් පිරිමියෙක් වෙනත් පිරිමියෙක් නොවිඳින විනෝදයක් විඳිතැයි උපකල්පනය (අනුමාන) කරන්නේ?’ ධනවාදයේ විසඳිය නොහැකි පසමිතුරුභාවයන් සංස්කෘතික අනන්‍යතා ගැටලු බවට පරිවර්තනය වන්නේ මෙලෙසය. එනම් ඔසාමා මිය ගිය පසු ඔබාමාට ඡන්දයෙන් දිනිය හැක.[/SIZE][/B] [B][SIZE=4]‛හිංසනය’ සමාජයට අවශ්‍ය වන්නේ අනෙකාගේ ආශාව කුමක්දැයි අප නොදන්නා මොහොතට පසුවය. ඉන් පසු බිහිවන්නේ අනෙකාගේ ආශාව අපට කියා දෙන ෆැන්ටසි ලෝකයයි. ‛මායා’ විසින් ගොඩනඟන ෆැන්ටසිය අවසාන වන්නේ ඔසාමාගේ ආශාව කුමක්ද යන්නට දෙන පිළිතුරෙහි හැඩයෙනි. එය තුන්වැනි යාමයක කරන රහසිගත අඳුරු මෙහෙයුමකි. එය අශ්ලීලය. කුඩා දරුවන් සහ ස්ත්‍රීන් ඉදිරිපිටදීම කරන කුරිරු ඝාතන ශ්‍රේණියකි. ගැටලුව වන්නේ සමාජ-ක්‍රමයට මේ මොහොතේදී ඝාතක ෆැන්ටසියක් ලෙස ස්ත්‍රියක් අවශ්‍ය වන්නේ මන්ද යන්නය. (නරඹන අය ලෙස අප ඇයට අනන්‍ය වන්නේ මේ ෆැන්ටසිය අපගේත් ෆැන්ටසිය නිසාය.) එනම් ‛ස්ත්‍රියක් ඝාතකයෙකු වෙයි’ නම් ෆැන්ටසිය අපට අමතර විනෝදයක් එකතු කරයි. චිත්‍රපටියේ අවසානය අපට ඒ සඳහා පිළිතුරක් සපයයි.[/SIZE][/B] [B][SIZE=4]තම රාජකාරිය දේවකාරිය සේ ඉටු කළ පසු (හරියට ජෙනරාල් ෆොන්සේකා මෙන්) ඇයව රැගෙන යන්නට විශාල ගුවන් යානාවක් නොදන්නා තුන්වැනි ලෝකයේ රටකට එයි. (එය පාකිස්ථානයද? ඇෆ්ගනිස්ථානයද? ඒ මැදද?) ඇය එම විශාල ගුවන් යානාවට ඇතුළු වෙයි. එය පැමිණ ඇත්තේ යළි ඇයව තනිවම ඇමරිකාවට රැගෙන යන්නටය. එය බාහිර කටහඬක් ලෙස ඇයට ඇසෙයි. (ඇගේ සුපිරි අහම?) ජාතියට ඇය කළ මෙහෙයට ජාතිය දැන් පෙරළා ඇයට සත්කාර කිරීමට සූදානම්ය. එය ඇගේ ඇමරිකානු සිහිනයයි. ධනවාදී සමාජ-ක්‍රමයට පිටින් ගෙදර වැඩ කලාපයේ තබා තිබූ ‛ඇයව’ ක්‍රමයට අවශෝෂණය කර ගන්නා නවතම මාදිලිය අපට මෙලෙස නම් කළ හැක. “Zero Dark Thirty” ස්ත්‍රිය! ඔබත් අඳුරු මොහොතක රාජකාරි කරන්න! ක්‍රමයෙන් ඔබට අල්ලසක් ලැබේවි.[/SIZE][/B] [B][SIZE=4]සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය නිසා ඔබට අහිමි වන්නේ ඔබේ අධ්‍යාත්මයයි. සමාජ-ක්‍රමය ඒ සඳහා ඔබට ලබා දෙන වන්දිය වන්නේ ගෞරවාන්විත තනතුරු, නම්බුනාම සහ මුදල්ය. මේවා අල්ලස්ද!∎[/SIZE][/B] [URL="http://www.samabima.com/wp-content/uploads/2013/04/xero.jpg"][IMG]http://www.samabima.com/wp-content/uploads/2013/04/xero.jpg[/IMG][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom