Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනුෂ්‍යත්වය වෙනුවෙන් කටයුතු කරමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනුෂ්‍යත්වය වෙනුවෙන් කටයුතු කරමු..

මහපොළොවට ආදරය කරන්න. අසීමිත ලෙස ආදරය කරන්න. ගරු කරන්න. මහ පොළොව නොමැතිව අපට පවතින්නට පුලුවන්ද ? අපි මේ මිහිකතට...මවක් ලෙස ගරු කල යුතුයි. කරුනාවන්ත විය යුතුයි. කෙලෙහිගුණ කල යුතුය. මහපොළොව සමග ජලය. වාතය. අහාර. ගින්දර. ගුරුත්වාකර්ෂණය වගේ දේවල් පිලිබඳව දිනපතාම මෙනෙහි කරන්න.

අතීතයෙහි මේ දේවලට මිනිසුන් ගරු කලේ මිනිස්සුන්ට ගුණවත් කම තිබුන නිසා..

ඒක අවිද්‍යාව හෝ නුගත්කම ලෙස අපිට අද පේන්න පුලුවන්.

මොහොතක් සිතන්න.

අපිට මොබයිල් ෆෝන් එක. කාර් එක. ටෙලිවිෂනය..ගෙවල් දොරවල් මේ සියල්ල නොමතිව ඉන්න පුලුවන්..

සල්ලි. තනතුරු. බලය.ආගම ..ජාතිය නොමතිව ඉන්න.පුලුවන් ...

දෙවියන් වහන්සේ විශ්වාස නොකර ඉන්න පුලුවන්....

මොහොතක් හිතන්න...

ඒත්

වාතය නොමතිව

ජලය නොමැතිව

සුර්යයා නොමැතව

අහාර නොමැතිව

ගුරුත්වාකර්ෂණය නොමතිව....

මොහොතක් හිතන්න...

වාතයට...ජලයට.. ආහාරවලට..

ගුරුත්වාකර්ෂණයට ..

මහපොළොවට...

ගහ කොලට. සතාසිවුපාවට..

මිනිසුන්ට ..

පරිසරයට..

ස්වභාවධර්මයට...

ආදරය කරන්න. ගරු කරන්න...අගය කරන්න

ඔබේ යුතුකම ඉටු කරන්න....

මෙය භාවනාවක්...සිරිතක්...කර ගන්න....

දෙවියන් වෙනුවෙන් ....දිව්‍ය ලොකයට යන්නට මිනිසුන් මරනා

බලය.මුදල් .තනතුරු වෙනුවෙන් ඕනම දෙයක් කරනා

ලෝකයක....

මනුෂ්‍යත්වය වෙනුවෙන් කටයුතු කරමු..

Source - https://www.facebook.com/dilanthe.withanage.5/posts/561430210734197

[QUOTE="dynamite1234, post: 21028253, member: 502516"] [b]මනුෂ්‍යත්වය වෙනුවෙන් කටයුතු කරමු..[/b] [SIZE="5"]මහපොළොවට ආදරය කරන්න. අසීමිත ලෙස ආදරය කරන්න. ගරු කරන්න. මහ පොළොව නොමැතිව අපට පවතින්නට පුලුවන්ද ? අපි මේ මිහිකතට...මවක් ලෙස ගරු කල යුතුයි. කරුනාවන්ත විය යුතුයි. කෙලෙහිගුණ කල යුතුය. මහපොළොව සමග ජලය. වාතය. අහාර. ගින්දර. ගුරුත්වාකර්ෂණය වගේ දේවල් පිලිබඳව දිනපතාම මෙනෙහි කරන්න. අතීතයෙහි මේ දේවලට මිනිසුන් ගරු කලේ මිනිස්සුන්ට ගුණවත් කම තිබුන නිසා.. ඒක අවිද්‍යාව හෝ නුගත්කම ලෙස අපිට අද පේන්න පුලුවන්. මොහොතක් සිතන්න. අපිට මොබයිල් ෆෝන් එක. කාර් එක. ටෙලිවිෂනය..ගෙවල් දොරවල් මේ සියල්ල නොමතිව ඉන්න පුලුවන්.. සල්ලි. තනතුරු. බලය.ආගම ..ජාතිය නොමතිව ඉන්න.පුලුවන් ... දෙවියන් වහන්සේ විශ්වාස නොකර ඉන්න පුලුවන්.... මොහොතක් හිතන්න... ඒත් වාතය නොමතිව ජලය නොමැතිව සුර්යයා නොමැතව අහාර නොමැතිව ගුරුත්වාකර්ෂණය නොමතිව.... මොහොතක් හිතන්න... වාතයට...ජලයට.. ආහාරවලට.. ගුරුත්වාකර්ෂණයට .. මහපොළොවට... ගහ කොලට. සතාසිවුපාවට.. මිනිසුන්ට .. පරිසරයට.. ස්වභාවධර්මයට... ආදරය කරන්න. ගරු කරන්න...අගය කරන්න ඔබේ යුතුකම ඉටු කරන්න.... මෙය භාවනාවක්...සිරිතක්...කර ගන්න.... දෙවියන් වෙනුවෙන් ....දිව්‍ය ලොකයට යන්නට මිනිසුන් මරනා බලය.මුදල් .තනතුරු වෙනුවෙන් ඕනම දෙයක් කරනා ලෝකයක.... මනුෂ්‍යත්වය වෙනුවෙන් කටයුතු කරමු.. Source - [url]https://www.facebook.com/dilanthe.withanage.5/posts/561430210734197[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom