Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මනුෂ්‍ය ජීවිතයට නොගැලපෙන ආගමික නීති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනුෂ්‍ය ජීවිතයට නොගැලපෙන ආගමික නීති

Top Lanka News මැයි 16

ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පීනික්ස් හි ශාන්ත ජෝසප් ආරෝග්‍ය ශාලාවට ගෙනා අසාධ්‍ය ලෙසින් රෝග ව සිටි ගර්භනී කාන්තාවකගේ ජිවිතය ගලවා ගැනීම පිළිබද ප්‍රශ්නයක් මතුවිය. ඇයගේ ජිවිතය බේරා ගැනිමට නම් අනිවාර්යයෙන්ම ගබ්සාවක් සිදුකළයුතු ව තිබුණි. මෙම රොහලේ ඉතාම දිර්ඝ කාලයක් සේවය කරමින් සිටි කන්‍යා සොහොයුරියක් වහා තීරණයක් ගත්තාය. රෝගී කාන්තාව ගබ්සාවකට ලක්කළ එතුමිය ඇයගේ ජිවිතය ගලවා ගන්නැයි වෛද්‍යවරුන් මෙහෙයවුවා ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එතුමිය ට සේවය අහිමිවිය.

බිෂොප්තුමා ඇයගේ සේවය අත් හිටුවා ඇයව පහකර දැම්මේ ය. කතෝලික නීතිය ට පිටුපා ගබ්සාවක් කිරීම බරපතල පාපායක් ය යන මතයෙන් බිෂොප්තුමා කටයුතු කිරීම ඊට හේතුවයි.

මේ විස්තරය කියවද්දී මට සුප්‍රසිද්ධ සෙන් කතාවක් සිහිවිය. භික්ෂුණ් වහන්සේලා දෙනමක් කිසියම් දුර ගමනක් ගොහින් ආපසු පන්සල වෙත ලහි ලහියේ එමින් සිටියහ. උන්වහන්සේලා ගමන්කරන මාර්ගයේ ඔයක් ඉවුරේ ඉදගෙන සිටි කාන්තාවක් නැගිට උන්වහන්සේලාට වැද ආචාර කළාය. 'නැගණිය !ඉරබහින වේලේ පාලූ ඔය ඉවුරේ කුමක් කරනවා ද' කියා දෙදෙනා අතුරින් තරුණ භික්ෂුව කතගෙන් විමසුහ. ඉතාම හදිසියකට එගොඩ දෙමව්පියන්ගේ ගෙදර යාමට පැමිණි බවත් ඔයේ වතුර මට්ටම ඉහළ නැග තියෙන නිසා කිසියම් ආධාරකරුවෙකු එනතෙක් බලා සිටිනා බවත් ඈ කීවාය. භික්ෂුව වහා කාන්තාව අසල නැමී 'නැගණියනි! මගේ කරට නගින්නැ'යි කීහ. උන්වහන්සේ කාන්තාව කර මත තියා ගෙනගොස් ගගෙන් එගොඩ කළහ.

තරමක් වෘද්ධ භික්ෂුව හොදටම කෝප වුහ ඔබ වහන්සේ කළේ සම්ප්රදාය විරෝධී විනය විරෝධී නරක ක්‍රියාවක් යයි කීහ. ඉන්පසුව වෙනත් වචනයක් නොදොඩා කරබාගෙන ඉක්මන් අඩි තියමින් විහාරයට ගොහින් නායක ස්වාමින් වහන්සේ හමු වී භික්ෂුව ගැන පැමිණිලි කළහ.

නායක ස්වාමින් වහන්සේ තරුණ භික්ෂුව කැදවා 'ස්ත්‍රියක් කරමත තියාගෙන ආවාදැ' යි භික්ෂුවගෙන් ප්‍රශ්න කළහ. 'එහෙමයි නායක හාමුදුරුවනේ, මම එම ස්ත්රියව ගගේ මෙගෙඩ ඉවුරේ තියලයි ආවෙ' කියා පිළිතුරු දුන්හ. වෘද්ධ හිමි නමට කතාකළ නායක ස්වාමින් වහන්සේ 'මුන්වහන්සේ ඒ කාන්තාව මෙගොඩින් තියල ඇවිත් තියෙන්නෙ, ඔබ වහන්සේ තවමත් ඒ ස්ත්‍රිය කරේ තියාගෙන' යයි කීහ.

http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=3002:2010-05-17-02-41-05&catid=4:yaka&Itemid=2

[QUOTE="ayako mori, post: 7484831, member: 281699"] [b]මනුෂ්‍ය ජීවිතයට නොගැලපෙන ආගමික නීති[/b] Top Lanka News මැයි 16 ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පීනික්ස් හි ශාන්ත ජෝසප් ආරෝග්‍ය ශාලාවට ගෙනා අසාධ්‍ය ලෙසින් රෝග ව සිටි ගර්භනී කාන්තාවකගේ ජිවිතය ගලවා ගැනීම පිළිබද ප්‍රශ්නයක් මතුවිය. ඇයගේ ජිවිතය බේරා ගැනිමට නම් අනිවාර්යයෙන්ම ගබ්සාවක් සිදුකළයුතු ව තිබුණි. මෙම රොහලේ ඉතාම දිර්ඝ කාලයක් සේවය කරමින් සිටි කන්‍යා සොහොයුරියක් වහා තීරණයක් ගත්තාය. රෝගී කාන්තාව ගබ්සාවකට ලක්කළ එතුමිය ඇයගේ ජිවිතය ගලවා ගන්නැයි වෛද්‍යවරුන් මෙහෙයවුවා ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එතුමිය ට සේවය අහිමිවිය. බිෂොප්තුමා ඇයගේ සේවය අත් හිටුවා ඇයව පහකර දැම්මේ ය. කතෝලික නීතිය ට පිටුපා ගබ්සාවක් කිරීම බරපතල පාපායක් ය යන මතයෙන් බිෂොප්තුමා කටයුතු කිරීම ඊට හේතුවයි. මේ විස්තරය කියවද්දී මට සුප්‍රසිද්ධ සෙන් කතාවක් සිහිවිය. භික්ෂුණ් වහන්සේලා දෙනමක් කිසියම් දුර ගමනක් ගොහින් ආපසු පන්සල වෙත ලහි ලහියේ එමින් සිටියහ. උන්වහන්සේලා ගමන්කරන මාර්ගයේ ඔයක් ඉවුරේ ඉදගෙන සිටි කාන්තාවක් නැගිට උන්වහන්සේලාට වැද ආචාර කළාය. 'නැගණිය !ඉරබහින වේලේ පාලූ ඔය ඉවුරේ කුමක් කරනවා ද' කියා දෙදෙනා අතුරින් තරුණ භික්ෂුව කතගෙන් විමසුහ. ඉතාම හදිසියකට එගොඩ දෙමව්පියන්ගේ ගෙදර යාමට පැමිණි බවත් ඔයේ වතුර මට්ටම ඉහළ නැග තියෙන නිසා කිසියම් ආධාරකරුවෙකු එනතෙක් බලා සිටිනා බවත් ඈ කීවාය. භික්ෂුව වහා කාන්තාව අසල නැමී 'නැගණියනි! මගේ කරට නගින්නැ'යි කීහ. උන්වහන්සේ කාන්තාව කර මත තියා ගෙනගොස් ගගෙන් එගොඩ කළහ. තරමක් වෘද්ධ භික්ෂුව හොදටම කෝප වුහ ඔබ වහන්සේ කළේ සම්ප්රදාය විරෝධී විනය විරෝධී නරක ක්‍රියාවක් යයි කීහ. ඉන්පසුව වෙනත් වචනයක් නොදොඩා කරබාගෙන ඉක්මන් අඩි තියමින් විහාරයට ගොහින් නායක ස්වාමින් වහන්සේ හමු වී භික්ෂුව ගැන පැමිණිලි කළහ. නායක ස්වාමින් වහන්සේ තරුණ භික්ෂුව කැදවා 'ස්ත්‍රියක් කරමත තියාගෙන ආවාදැ' යි භික්ෂුවගෙන් ප්‍රශ්න කළහ. 'එහෙමයි නායක හාමුදුරුවනේ, මම එම ස්ත්රියව ගගේ මෙගෙඩ ඉවුරේ තියලයි ආවෙ' කියා පිළිතුරු දුන්හ. වෘද්ධ හිමි නමට කතාකළ නායක ස්වාමින් වහන්සේ 'මුන්වහන්සේ ඒ කාන්තාව මෙගොඩින් තියල ඇවිත් තියෙන්නෙ, ඔබ වහන්සේ තවමත් ඒ ස්ත්‍රිය කරේ තියාගෙන' යයි කීහ. [url]http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=3002:2010-05-17-02-41-05&catid=4:yaka&Itemid=2[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom