Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනුෂ අහක බලා වසර 5 කට පසු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනුෂ අහක බලා වසර 5 කට පසු

මනුෂ අහක බලා වසර 5 කට පසු රොෂානා අලූත් ජීවිතයකට

‘සිඳූ’ ටෙලි නාට්‍යයේ 'තමාලි' චරිතය හරහා මේ දිනවල ප්රකටව සිටින ටෙලි නාට්‍ය නිළි රොෂානා ඔන්ඩච්චි පසුගිය කාලයේ ඇගේ දියණිය සමග හුදෙකලා ජීවිතයක් ගත කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර සමග විවාහවී සිටි ඇයට වයස අවුරුදු 13 ක දියණියක සිටිනවා.

2011දී මනුෂ ඇය හා දියණිය අතැරයාමෙන් පසු ඇය ඇගේ දුක කියමින් පුවත්පත්වලටද එකල දන්වා තිබුනේ තමන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවකි. කෙසේ වෙතත් ඇය ධෛර්යයෙන් කටයුතු

කළ අතර සිය රංගන වෘත්තියට නැවත පිවිසෙමින් දියණියද හදාවඩාගනිමින් ඉදිරියට මුහුණ දුන්නා.

වෙනත් විවාහයක් සිදු කරගත් මනුෂ නැවත ඒවි යන විශ්වාසයෙන්ද ඇය සිටි බව ඇතැම් පුවත්පතකට ඇය පවසා තිබුණා. නමුත් එවැන්නක් සිදු වූයේ නැත.මනුෂගෙන් වෙන්වී වසර 5 කට පසු සිය ජීවිතය අලුත්

කරගන්නට තීරණය කළ බවත් නැවත ලබන වසරේ විවාහ වන බවත් රොෂානා දැන් පවසනවා.

රොෂානාගෙන් මනුෂ ඉවත්ව ගිය පසු 2012 මනුෂ පුවත්පතකට දක්වා තිබුණ අදහස මෙසේය.

‘ජීවිතේ හැමදාම අලූත් වෙන්න ඕනි. මමත් තීරණය කළා මගේ ජීවිතේත් අලූත් වෙන්න ඕන වෙනස් වෙන්න ඕන කියලා..ඒ අනුව මම විවාහ වුණා.සාමාන්‍යයෙන් අපි වගේ අය විවාහ වුණාම හැමෝම දැනගන්නවනේ.. නමුත් මම තීරණය කළා මගේ විවාහය සරල විදිහට පවත්වන්න.මම විවාහ වුනේ කලාවට හෝ දේශපාලනයට සම්බන්ධ නැති සාමාන්‍ය ව්‍යාපාරික පවුලක දියණියක සමගිනුයි. ඇගේ නම ශානිකා අපි කාලයක් හොඳ යාළුවො විදිහට ආශ්‍රය කළා.මීට වසර දෙකකට පමණ පෙරයි ප්‍රේම සම්බන්ධයක් ඇති වුනේ..පසුගිය වසරේ අපි තීරණය කළා විවාහ විය යුතුයි කියලා‘

රොෂානා සිය අලුත් වෙනස ගැන මෙසේ කියා ඇත.

‘මම යකඩ ගැහැනියක්.මොකද මගේ හොඳම වයසේදී මම ගොඩක් දුක්වින්ද කෙනෙක්.නමුත් අද මම ලොකු තැනක ඉන්නවා.ඒ සමාජයේ නරක විදියට ජීවත් වෙලා නෙමෙයි.මම හරි විදියට මගේ ජීවිතේ ගොඩනගා ගත්තා.ඒ ලොකු දුවකුත් හදාගෙන.මට අද ආඩම්බරයි,අද මම හොඳ තැනක ඉන්නවා කියන එක ගැන.

මගේ ආදරණීය දියණිය මෙනාෂා නානායක්කාර.දුව ලබන අවුරුද්දේ 9 වසරේ.ඇත්තටම මට ආඩම්බරයි ,මට මේ වගේ දුවෙක් ඉන්න එක ගැන.මගේ ලොකුම හයිය එයා.

ලබන අවුරුද්දේ මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළෙයි. ඉතින් මම ඒ නිසා ගොඩක් සතුටින් ඉන්නවා .මොකද මේතරම් කාලයක් මමයි දුවයි තනියමනේ හිටියේ.ලබන අවුරුද්දේ ඒ තනිය මැකෙනවා.‘

Source : 'gossiplankanews'

[QUOTE="Sword_Fish, post: 21053514, member: 555804"] [b]මනුෂ අහක බලා වසර 5 කට පසු[/b] [SIZE="7"][COLOR="Red"]මනුෂ අහක බලා වසර 5 කට පසු රොෂානා අලූත් ජීවිතයකට[/COLOR][/SIZE] ‘සිඳූ’ ටෙලි නාට්‍යයේ 'තමාලි' චරිතය හරහා මේ දිනවල ප්රකටව සිටින ටෙලි නාට්‍ය නිළි රොෂානා ඔන්ඩච්චි පසුගිය කාලයේ ඇගේ දියණිය සමග හුදෙකලා ජීවිතයක් ගත කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර සමග විවාහවී සිටි ඇයට වයස අවුරුදු 13 ක දියණියක සිටිනවා. 2011දී මනුෂ ඇය හා දියණිය අතැරයාමෙන් පසු ඇය ඇගේ දුක කියමින් පුවත්පත්වලටද එකල දන්වා තිබුනේ තමන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවකි. කෙසේ වෙතත් ඇය ධෛර්යයෙන් කටයුතු කළ අතර සිය රංගන වෘත්තියට නැවත පිවිසෙමින් දියණියද හදාවඩාගනිමින් ඉදිරියට මුහුණ දුන්නා. වෙනත් විවාහයක් සිදු කරගත් මනුෂ නැවත ඒවි යන විශ්වාසයෙන්ද ඇය සිටි බව ඇතැම් පුවත්පතකට ඇය පවසා තිබුණා. නමුත් එවැන්නක් සිදු වූයේ නැත.මනුෂගෙන් වෙන්වී වසර 5 කට පසු සිය ජීවිතය අලුත් කරගන්නට තීරණය කළ බවත් නැවත ලබන වසරේ විවාහ වන බවත් රොෂානා දැන් පවසනවා. රොෂානාගෙන් මනුෂ ඉවත්ව ගිය පසු 2012 මනුෂ පුවත්පතකට දක්වා තිබුණ අදහස මෙසේය. ‘ජීවිතේ හැමදාම අලූත් වෙන්න ඕනි. මමත් තීරණය කළා මගේ ජීවිතේත් අලූත් වෙන්න ඕන වෙනස් වෙන්න ඕන කියලා..ඒ අනුව මම විවාහ වුණා.සාමාන්‍යයෙන් අපි වගේ අය විවාහ වුණාම හැමෝම දැනගන්නවනේ.. නමුත් මම තීරණය කළා මගේ විවාහය සරල විදිහට පවත්වන්න.මම විවාහ වුනේ කලාවට හෝ දේශපාලනයට සම්බන්ධ නැති සාමාන්‍ය ව්‍යාපාරික පවුලක දියණියක සමගිනුයි. ඇගේ නම ශානිකා අපි කාලයක් හොඳ යාළුවො විදිහට ආශ්‍රය කළා.මීට වසර දෙකකට පමණ පෙරයි ප්‍රේම සම්බන්ධයක් ඇති වුනේ..පසුගිය වසරේ අපි තීරණය කළා විවාහ විය යුතුයි කියලා‘ රොෂානා සිය අලුත් වෙනස ගැන මෙසේ කියා ඇත. ‘මම යකඩ ගැහැනියක්.මොකද මගේ හොඳම වයසේදී මම ගොඩක් දුක්වින්ද කෙනෙක්.නමුත් අද මම ලොකු තැනක ඉන්නවා.ඒ සමාජයේ නරක විදියට ජීවත් වෙලා නෙමෙයි.මම හරි විදියට මගේ ජීවිතේ ගොඩනගා ගත්තා.ඒ ලොකු දුවකුත් හදාගෙන.මට අද ආඩම්බරයි,අද මම හොඳ තැනක ඉන්නවා කියන එක ගැන. මගේ ආදරණීය දියණිය මෙනාෂා නානායක්කාර.දුව ලබන අවුරුද්දේ 9 වසරේ.ඇත්තටම මට ආඩම්බරයි ,මට මේ වගේ දුවෙක් ඉන්න එක ගැන.මගේ ලොකුම හයිය එයා. ලබන අවුරුද්දේ මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළෙයි. ඉතින් මම ඒ නිසා ගොඩක් සතුටින් ඉන්නවා .මොකද මේතරම් කාලයක් මමයි දුවයි තනියමනේ හිටියේ.ලබන අවුරුද්දේ ඒ තනිය මැකෙනවා.‘ [IMG]https://3.bp.blogspot.com/-_yd2oJdx3BM/WFuLcs4aY4I/AAAAAAAA67A/ngmPCZKVHAIMCYEMopzUCtzyqHYLyc0IgCLcB/s1600/page.jpg[/IMG] Source : 'gossiplankanews' [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom