Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනුස්සකම තවමත් ජීවමානයි!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පව්

මාය් යාලුවො දෙන්නකුය් දවසක් jewelry shop එකකට ගිය පොඩි වැඩකට

එ ගිහින් එන ගමන් pizza hut එක ලග නිස එතනට ගිය pizza එකකුත් ගන්න් කියල

එතන ගාව අවුරුදු දහයක විතර මල්ලි කෙනෙක් කරදර කරනව අප්පච්චිට

අනෙ අප්පච්චි මටත් එකක් අරන් මටත් එකක් අරන් කියල

අපි දැක්ක එ මාම අසරන වෙලා හිටියෙ හුගක්

සල්ලි නැ පුතෙ මන් ගාව ඔව ලොකු ගනක් වෙනවනේ කිව්ව

එයාගෙ අම්මත් හිටිය එතන එයත් බලන් උන්න

දරුවගෙ ආසව ඒත් එයාල ගාව සල්ලි තිබ්බෙ නැ කියල අපිට තෙරුනා

මගෙ යාලුවෙක් කිව්ව මට pizza කන්න හිතක් නැ බන්

අපෙ ආසාව බල්ලට දාලා අර පොඩි එක්කෙනට එකක් අරන් දෙමු කියල

එයාම අර මල්ලිගෙ අතින් අල්ලගෙන ගියා යන් මල්ලි එන්න මන් එකක් අරන් දෙන්නන් කියල

ඒ අතර අපි එ මාමය් නැන්දය් එක්ක කත කරකර හිටිය

ඒ මම කියුවා සල්ලි තිබ්බ නන් මන් අරන් නොදි ඉන්නෙ නැ පුතෙ

මාත් කුලි වැඩ කරන්නෙ

මේ ඩින්ග ඩින්ග එකතු කරනව කොම්පියුටර් එකක් අරන් දෙන්න්

යලුවො ගෙදරටවත් වද්දගන්න් නැ කියුව මගෙ කොල්ලව

දුප්පත් නිස වෙන්න් ඇති කියුවා

හැමදාම මෙයා අහල පහල ගෙවල් වලට යනව සමහර අය දොරත් වහනව

මටය් යාලුවටය් මාර විදියට දුක හිතුන ඒ මාම ගොඩක් දුකින් ඒම කියුවෙ

මගෙ කලින් කොම්පියුටර් එක මන් ගාව තිබ්බ ඒ වෙද්දි

core 2 quad එකක්

අපි ඒ මාමගෙන් නන්බර් එක ඉල්ලුව පොන් එකක්වත් තිබ්බෙ නැ

ඒපාර address එක ඉල්ලගත්තා

අපි කතාවෙලා අර කොන්පියුටර් එකට casing එකකුත් හය් කරලා

mb එකෙ පොඩි පොඩි අවුල් වගයක් තිබුන ඒ නිස අලුත් mb එකකුත් දාලා

610 vga එකකුත් ගහල

යාලුවෙක් ගාව led 17 මොනිටර් එකකුත් තිබුන

ඒකත් දල එයාලගෙ ගෙවල් හොයන් ගිහින් හය් කරල දුන්නා

එද නම් පුදුම සතුටක් දැනුනෙ

ඒ මල්ලිගෙ හිනාව දැකල

අපි අවුරුද්දටත් එහෙ ගියා අලුතින් ගෙම් ටිකකුත් දල දුන්න

නැතිබැරි කෙනෙක්ට උදව් කරම ලැබෙන සතුට කිසිම විදියකින් ලබන්න් බැ

ඒක මට එදා හොදටම දැනුන

අපිට උනත් නැති දේවල්, ආසාවල් ඔන තරන් තියෙ

ඒත් අපිට වඩා කොච්චර දුප්පත් අය ඉන්න්වද

එදාවෙල කන්න් නැතුව බඩගින්නෙ ඉන්න මිනිස්සු

පුලුවන් විදියකට උදව් කරන්න් තියෙ නන් එහෙම අයට ජිවිත කාලෙ පුරාම අපිට ඒ සතුට තියෙය්

[QUOTE="Nimesh_LK, post: 21578382, member: 547537"] [SIZE="4"]:(:(:( පව් මාය් යාලුවො දෙන්නකුය් දවසක් jewelry shop එකකට ගිය පොඩි වැඩකට එ ගිහින් එන ගමන් pizza hut එක ලග නිස එතනට ගිය pizza එකකුත් ගන්න් කියල එතන ගාව අවුරුදු දහයක විතර මල්ලි කෙනෙක් කරදර කරනව අප්පච්චිට අනෙ අප්පච්චි මටත් එකක් අරන් මටත් එකක් අරන් කියල අපි දැක්ක එ මාම අසරන වෙලා හිටියෙ හුගක් සල්ලි නැ පුතෙ මන් ගාව ඔව ලොකු ගනක් වෙනවනේ කිව්ව එයාගෙ අම්මත් හිටිය එතන එයත් බලන් උන්න දරුවගෙ ආසව ඒත් එයාල ගාව සල්ලි තිබ්බෙ නැ කියල අපිට තෙරුනා මගෙ යාලුවෙක් කිව්ව මට pizza කන්න හිතක් නැ බන් අපෙ ආසාව බල්ලට දාලා අර පොඩි එක්කෙනට එකක් අරන් දෙමු කියල එයාම අර මල්ලිගෙ අතින් අල්ලගෙන ගියා යන් මල්ලි එන්න මන් එකක් අරන් දෙන්නන් කියල ඒ අතර අපි එ මාමය් නැන්දය් එක්ක කත කරකර හිටිය ඒ මම කියුවා සල්ලි තිබ්බ නන් මන් අරන් නොදි ඉන්නෙ නැ පුතෙ මාත් කුලි වැඩ කරන්නෙ මේ ඩින්ග ඩින්ග එකතු කරනව කොම්පියුටර් එකක් අරන් දෙන්න් යලුවො ගෙදරටවත් වද්දගන්න් නැ කියුව මගෙ කොල්ලව දුප්පත් නිස වෙන්න් ඇති කියුවා හැමදාම මෙයා අහල පහල ගෙවල් වලට යනව සමහර අය දොරත් වහනව :( මටය් යාලුවටය් මාර විදියට දුක හිතුන ඒ මාම ගොඩක් දුකින් ඒම කියුවෙ මගෙ කලින් කොම්පියුටර් එක මන් ගාව තිබ්බ ඒ වෙද්දි core 2 quad එකක් අපි ඒ මාමගෙන් නන්බර් එක ඉල්ලුව පොන් එකක්වත් තිබ්බෙ නැ ඒපාර address එක ඉල්ලගත්තා අපි කතාවෙලා අර කොන්පියුටර් එකට casing එකකුත් හය් කරලා mb එකෙ පොඩි පොඩි අවුල් වගයක් තිබුන ඒ නිස අලුත් mb එකකුත් දාලා 610 vga එකකුත් ගහල යාලුවෙක් ගාව led 17 මොනිටර් එකකුත් තිබුන ඒකත් දල එයාලගෙ ගෙවල් හොයන් ගිහින් හය් කරල දුන්නා එද නම් පුදුම සතුටක් දැනුනෙ ඒ මල්ලිගෙ හිනාව දැකල අපි අවුරුද්දටත් එහෙ ගියා අලුතින් ගෙම් ටිකකුත් දල දුන්න නැතිබැරි කෙනෙක්ට උදව් කරම ලැබෙන සතුට කිසිම විදියකින් ලබන්න් බැ ඒක මට එදා හොදටම දැනුන අපිට උනත් නැති දේවල්, ආසාවල් ඔන තරන් තියෙ ඒත් අපිට වඩා කොච්චර දුප්පත් අය ඉන්න්වද එදාවෙල කන්න් නැතුව බඩගින්නෙ ඉන්න මිනිස්සු පුලුවන් විදියකට උදව් කරන්න් තියෙ නන් එහෙම අයට ජිවිත කාලෙ පුරාම අපිට ඒ සතුට තියෙය් :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom