Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මනුස්සත්ථ පටිලාභෝ පරම දුල්ලභෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

pm එකක් දැම්ම එකට thank you මචන්. නැත්නම් මට වැඩිය මේක බැලෙන්නේ නෑ.

අභිධර්මයේ පරමාර්ථ ධර්ම(ඇත්තටම තියන දේවල්) 82ක් තියනව. චිත්ත, එහෙම නැත්නම් වික්ඤාන කියන්නෙ ඒ පරමාර්ථ ධර්ම වලින් එකක්. ඒක බෙදලවත්, වර්ග කරලවත් නෑ බුදුහාමුදුරුවො. මේ මුළු විශ්වයේ ඉන්න සියලුම සතුන්ට තියෙන්නෙ එකම වර්ගයේ විඤ්ඤාණයක්. නිර සතෙක්ට තියෙන්නෙත්, බල්ලෙක්ට තියෙන්නෙත්, මනුස්සයෝ වෙන ඔබ, මට තියෙන්නෙත්, දෙවියෙක්ට තියෙන්නෙත්, බ්‍රහ්මයෙක්ට තියෙන්නෙත්, බුදුන්ට තියෙන්නෙත් ඔය එකම වර්ගයේ වික්ඤාණයක්. එහෙම නැතුව එක්කෙනෙක්ගේ වික්ඤානයට මනසක් තියනව, තව කෙනෙක්ට එහෙම කෑලි නෑ කියල වික්ඤාණය බෙදන්න බෑ, වර්ග කරන්න බෑ.

එතකොට හිතෙනවනෙ කොහොමද සත්වයින් එකිනෙකාට වෙනස් වෙන්නේ කියල?

භවාංගය

අපේ විඤ්ඤානය අරමුණු නොගන්න වෙලාවෙ(Dormant state එකේදි) පවතින්නෙ වික්ඤානයේ මූලික ස්වභාවයේ. මේකට තමයි භවාංගය, එහෙමත් නැතිනම් භවාංග සිත කියලත් කියන්නෙ. මේ භවාංගයට තමයි අරමුණු අරගෙන විඤ්ඤානය සිත් ඇති කරන්නෙ.

මේ භවාංගය බොහොම පැහැදිලිනම්, ඔපවත්නම්, ඒකට ගන්න අරමුණත් බොහොම පැහැදිලි, නිවැරදි එකක් වෙනව.

භවාංගයේ පැහැදිලි බව තීරණය කරන්නේ සත්වයෙක්ගෙ ප්රතිසන්ධියේදී කර්මය විසින්. ඒ ප්රතිසන්ධියේදී ඇතිවන භවාංගයේ ස්වභාවය ඒ භවයේ අවසානය වෙනකන් වෙනස් වෙන්නේ නෑ. සත්වයෙක්ට කර්මයෙන් පැහැදිලි භවාංගයක් ඇති කරනවානම්, ඒ සත්වයා උපත ලබන්නෙ මනුෂ්‍ය, දිව්‍ය ගෝ බඹ ලෝක වල.

තිරිසනුන්ගේ භවාංගය මිනිසුන්ට වැඩිය පැහැදිලි බවෙන් අඩු නිසා තමයි උන්ගෙ සිත් වලට අරමුණ පැහැදිලිව ගන්න බැරි. උන්ගෙ භවාංග නිකන් යන්තම් ඔප වැටුණු කළු ගලක මතුපිටක් වගේ. ඒකෙන් බැලුවම ඇහැ මොන හැඩේද, කට මොන හැඩේද කියල පේනවා මිසක්, makeup එකක් දාගන්න තරම් සියුම්ව පේන්නෙ නෑ,. ඒක නිසා තමයි, පන දෙන්න වගේ හිටියත්, තරහ ගියාම බල්ල හපන්නේ. ජිවිත කාලයම මිනිස්සු කතා කරන දිහා කට ඇරගෙන බලාගෙන හිටියත් ඌට කතා කරන්න ඉගෙනගන්න බැරි.

නිර සතුන්ගෙ භවාංග නිකන් යන්තම් ඔප වැටුන ලෑල්ලක මතුපිට වගේ. හෙවනැල්ලක් පෙනුනත්, කට කොහෙද, නහය කොගේද කියලවත් හොයන්න බෑ.

මිනිසුන්ගේ භවාංග වානේ තහඩු පතුපිටක් වගේ. දෙවියන්ගේ භවාංග ඇලුමිනියම් තහඩු මතුපිටක් වගේ, භ්රමයින්ගේ භවාංග රිදී තහඩු මතුපිටක් වගේ.

මේ නිසා තමයි සමාන්‍ය මිනිසුන්ට සියුම් ශරීර ඇති දෙවියන් නොපෙනෙන්නේ, දෙවියන්ට අති සියුම් ශරීර ඇති බ්‍රහ්මයින් නොපෙනෙන්නේ. උඩට යන්න යන්න, භවාංගයේ පැහැදිලි බව වැඩි වෙන නිසා, එයට ගන්න පුළුවන් අරමුණේ සියුම් බව වැඩි වෙනව.

ප්‍රඥාව

ප්‍රඥාව කියන දේ ගන්න පුළුවන් උදාහරණයක් විදිහට භවාංගයේ ඔපය විදිහට. මනුෂ්‍යයින්ගේ ඉඳල උඩට සත්වයාට හැකියාව තියනව ප්‍රඥාවෙන් තමන්ට ප්රතිසන්ධියේදී ලැබුණු භවාංගය ඔප දමන්න. මනුෂ්යය්ක්නම්, අර වානේ තහඩුවෙන් තමන්ගෙ චායාව දිහා බලල, ඇද තැන් හඳුනාගෙන, ඇද හරමින්, තහඩුව ඔප දැමීම. මේ ඔප දැමීම හරියට කලොත්, අර හරියට ඔප නොදැමුණු රිදී තහඩුවෙන් පේනවට වඩා හොඳට පේන්න වානේ තහඩුව ඔප දමන්න පුළුවන්. හැබැයි අර තහඩුවේ පලුදු ගොඩක් තියනවනම්, හරියට ඇද අරින්න අවශ්‍ය තරම් චායාවක් ඒ තහඩුවෙන් ගන්න බෑ. මේ නිසා තමයි සමහර අය කොච්චර බුදුන්ගෙන් බණ ඇහුවත්, සෝවාන් වෙන්න බැරි උනේ.

බුදුන්ගේ භවාංගය

100% ක් පලුදු, අඩු පාඩු නැති තහඩුවක් මෙන් භවාංගයක් කර්මයෙන් ජනිත කරන්නේ බුදුවීමට අවශ්‍ය තරම් කර්මයක් රැස් කරගත් සත්වයෙක්ට පමණයි. මේ 100%ක් පිරිසිදු තහඩුව 100%ක් ඔප දැමීම තමයි බුදුවීම කියන්නෙ. මේ දෙකම 100%ක් පිරෙන්නේ බුදුරජාණන්වහන්සේ කෙනෙකුට පමණයි. ඒ නිසා තමයි, අති සියුම් වූ මේ සංසාරේ සත්‍යය නිවැරදිව දැකල නිවන් මග සොයාගැනීම බුදුන්ට පමණක් කල හැකි වෙන්නේ.

ඇයි බුදුන් මනු ලොව පමණක් පහල වන්නේ?

බුදුවීමට අවශ්‍ය ප්‍රඥාව පිරීමට මධ්‍යම ප්‍රතිපදාව අවශ්‍යයි. දුක හා සැප සමව විඳින්න පුළුවන් එකම ලෝකය මනුෂ්‍ය ලෝකය. ඒ නිසයි බුදුන් මනුලොව පමණක් පහල වන්නේ.

දෙවි බඹුන්

මම අර කලින් කිව්වනෙ මනුෂ්‍ය භවාංගය වානේ වගේනම්, දෙවියන්ගේ ඇලුමිනියම් වගේ, බ්‍රහ්මයින්ගේ රිදී වගේ කියල. ඒ නිසා දෙවියන්ට සහජයෙන් සියුම් ධර්ම කරුණු අවබෝධ කරගැනීමේ හැකියාව මනුෂ්‍යයෙක්ගේ සහජයට වඩා වැඩියි. බ්‍රහ්මයින්ගේ සහජය දෙවියන්ට වඩා වැඩියි. මේ නිසා තමයි දෙවි බඹුන් කොටි ගණන් බුදුන්ගේ එක ධර්ම දේශනාවෙන් මාර්ගඵල ලැබුවේ. ඒ නිසා ත්‍රිපිටකයේ ඕනෑ තරම් අවස්ථා තියනව දෙවියන්, බ්‍රහ්මයින් බුදුන් හා රහතුන්ගෙන් අති සියුම් හා ගැඹුරු ධර්ම කරුණු විමසපු.

ඒ එක්කම මතක තියාගන්න ඕන, රිදී තහඩුව උනත්, පැල්ලම් වැඩිනම්, ඇද ඇරල ඔප දමන්න ආයාසයක් ගත්තේ නැත්නම්, පැල්ලම් නැති වානේ තහඩුවක් ඔප දාල ඊට වඩා හොඳට අපේ මුණ බලාගන්න පුළුවන් බව.

අති ශෝක්තිය?

මාත් කාලයක් ත්‍රිපිටකයේ ගොඩක් තියෙන්නෙ අතිශෝක්තිය කියල හිතුව. නමුත් අභිධර්මයෙන්, තර්කාන්විතව, ප්රාතිහර ඇතිවන්නේ කොහොමද, සෘධි බලය වැඩ කරන්නේ කොහොමද, දෙවුලොව, බඹලොව, නිර ඇති වීම, සක්‍ර, මාර සත්වයින්ගෙ ස්වභාවය හා ඇති වීමට හේතුව වගේ දේවල් පැහැදිලි වෙනව.

ඒක නිසා ඔබ පිළිගැනීමට අපහසු දෙයක් ත්‍රිපිටකයේ දැක්කොත්, ඒකත් එක්ක ගැටෙන්නේ නැතුව, අනෙක් තැන් වලින් තමන්ගෙ ප්‍රඥාව වැඩි කරගන්න.

එහෙම නැතුව තමන්ගෙ අවබෝධ මට්ටමින් ඒව බොරු විදිහට දැකල, තමන්ගෙ අවබෝධ මට්ටමින් ඒ වෙනුවට දේවල් ආදේශ කරන්න ගියොත් වෙන්නේ ධර්ම කරුණු පරස්පර වෙලා, නිවන තව දුර කරගන්න එක.

ඒව බොරු, පරස්පර දේවල් විදිහට දකිනවට වඩා, ඒ තවමත් තමන් අවබෝධකරනොගත් කොටස් ලෙස සලකල ඉස්සරහට ගියොත් සෑහෙන දුර යන්න පුළුවන්.

P.S-මේ විස්තර කිරීමත් සම්පුර්ණ විස්තරයක් නෙමෙයි. ඕනෑවට වඩා සරල කරපු උත්තරයක් මම මේ දීල තියෙන්නෙ. ඒක නිසා පුලුවන්නම් ඔබම ධර්ම කරුණු විමසල මේ ටික අවබෝධ කරගන්න එක තමයි වඩාත් හොඳ.

[QUOTE="mmaxx, post: 21204149, member: 35065"] [SIZE="4"][COLOR="Blue"]pm එකක් දැම්ම එකට thank you මචන්. නැත්නම් මට වැඩිය මේක බැලෙන්නේ නෑ.:) අභිධර්මයේ පරමාර්ථ ධර්ම(ඇත්තටම තියන දේවල්) 82ක් තියනව. චිත්ත, එහෙම නැත්නම් වික්ඤාන කියන්නෙ ඒ පරමාර්ථ ධර්ම වලින් එකක්. ඒක බෙදලවත්, වර්ග කරලවත් නෑ බුදුහාමුදුරුවො. මේ මුළු විශ්වයේ ඉන්න සියලුම සතුන්ට තියෙන්නෙ එකම වර්ගයේ විඤ්ඤාණයක්. නිර සතෙක්ට තියෙන්නෙත්, බල්ලෙක්ට තියෙන්නෙත්, මනුස්සයෝ වෙන ඔබ, මට තියෙන්නෙත්, දෙවියෙක්ට තියෙන්නෙත්, බ්‍රහ්මයෙක්ට තියෙන්නෙත්, බුදුන්ට තියෙන්නෙත් ඔය එකම වර්ගයේ වික්ඤාණයක්. එහෙම නැතුව එක්කෙනෙක්ගේ වික්ඤානයට මනසක් තියනව, තව කෙනෙක්ට එහෙම කෑලි නෑ කියල වික්ඤාණය බෙදන්න බෑ, වර්ග කරන්න බෑ. එතකොට හිතෙනවනෙ කොහොමද සත්වයින් එකිනෙකාට වෙනස් වෙන්නේ කියල? [B][U]භවාංගය[/U][/B] අපේ විඤ්ඤානය අරමුණු නොගන්න වෙලාවෙ(Dormant state එකේදි) පවතින්නෙ වික්ඤානයේ මූලික ස්වභාවයේ. මේකට තමයි භවාංගය, එහෙමත් නැතිනම් භවාංග සිත කියලත් කියන්නෙ. මේ භවාංගයට තමයි අරමුණු අරගෙන විඤ්ඤානය සිත් ඇති කරන්නෙ. මේ භවාංගය බොහොම පැහැදිලිනම්, ඔපවත්නම්, ඒකට ගන්න අරමුණත් බොහොම පැහැදිලි, නිවැරදි එකක් වෙනව. භවාංගයේ පැහැදිලි බව තීරණය කරන්නේ සත්වයෙක්ගෙ ප්රතිසන්ධියේදී කර්මය විසින්. ඒ ප්රතිසන්ධියේදී ඇතිවන භවාංගයේ ස්වභාවය ඒ භවයේ අවසානය වෙනකන් වෙනස් වෙන්නේ නෑ. සත්වයෙක්ට කර්මයෙන් පැහැදිලි භවාංගයක් ඇති කරනවානම්, ඒ සත්වයා උපත ලබන්නෙ මනුෂ්‍ය, දිව්‍ය ගෝ බඹ ලෝක වල. තිරිසනුන්ගේ භවාංගය මිනිසුන්ට වැඩිය පැහැදිලි බවෙන් අඩු නිසා තමයි උන්ගෙ සිත් වලට අරමුණ පැහැදිලිව ගන්න බැරි. උන්ගෙ භවාංග නිකන් යන්තම් ඔප වැටුණු කළු ගලක මතුපිටක් වගේ. ඒකෙන් බැලුවම ඇහැ මොන හැඩේද, කට මොන හැඩේද කියල පේනවා මිසක්, makeup එකක් දාගන්න තරම් සියුම්ව පේන්නෙ නෑ,. ඒක නිසා තමයි, පන දෙන්න වගේ හිටියත්, තරහ ගියාම බල්ල හපන්නේ. ජිවිත කාලයම මිනිස්සු කතා කරන දිහා කට ඇරගෙන බලාගෙන හිටියත් ඌට කතා කරන්න ඉගෙනගන්න බැරි. නිර සතුන්ගෙ භවාංග නිකන් යන්තම් ඔප වැටුන ලෑල්ලක මතුපිට වගේ. හෙවනැල්ලක් පෙනුනත්, කට කොහෙද, නහය කොගේද කියලවත් හොයන්න බෑ. මිනිසුන්ගේ භවාංග වානේ තහඩු පතුපිටක් වගේ. දෙවියන්ගේ භවාංග ඇලුමිනියම් තහඩු මතුපිටක් වගේ, භ්රමයින්ගේ භවාංග රිදී තහඩු මතුපිටක් වගේ. මේ නිසා තමයි සමාන්‍ය මිනිසුන්ට සියුම් ශරීර ඇති දෙවියන් නොපෙනෙන්නේ, දෙවියන්ට අති සියුම් ශරීර ඇති බ්‍රහ්මයින් නොපෙනෙන්නේ. උඩට යන්න යන්න, භවාංගයේ පැහැදිලි බව වැඩි වෙන නිසා, එයට ගන්න පුළුවන් අරමුණේ සියුම් බව වැඩි වෙනව. [B][U]ප්‍රඥාව[/U][/B] ප්‍රඥාව කියන දේ ගන්න පුළුවන් උදාහරණයක් විදිහට භවාංගයේ ඔපය විදිහට. මනුෂ්‍යයින්ගේ ඉඳල උඩට සත්වයාට හැකියාව තියනව ප්‍රඥාවෙන් තමන්ට ප්රතිසන්ධියේදී ලැබුණු භවාංගය ඔප දමන්න. මනුෂ්යය්ක්නම්, අර වානේ තහඩුවෙන් තමන්ගෙ චායාව දිහා බලල, ඇද තැන් හඳුනාගෙන, ඇද හරමින්, තහඩුව ඔප දැමීම. මේ ඔප දැමීම හරියට කලොත්, අර හරියට ඔප නොදැමුණු රිදී තහඩුවෙන් පේනවට වඩා හොඳට පේන්න වානේ තහඩුව ඔප දමන්න පුළුවන්. හැබැයි අර තහඩුවේ පලුදු ගොඩක් තියනවනම්, හරියට ඇද අරින්න අවශ්‍ය තරම් චායාවක් ඒ තහඩුවෙන් ගන්න බෑ. මේ නිසා තමයි සමහර අය කොච්චර බුදුන්ගෙන් බණ ඇහුවත්, සෝවාන් වෙන්න බැරි උනේ. [B][U]බුදුන්ගේ භවාංගය[/U][/B] 100% ක් පලුදු, අඩු පාඩු නැති තහඩුවක් මෙන් භවාංගයක් කර්මයෙන් ජනිත කරන්නේ බුදුවීමට අවශ්‍ය තරම් කර්මයක් රැස් කරගත් සත්වයෙක්ට පමණයි. මේ 100%ක් පිරිසිදු තහඩුව 100%ක් ඔප දැමීම තමයි බුදුවීම කියන්නෙ. මේ දෙකම 100%ක් පිරෙන්නේ බුදුරජාණන්වහන්සේ කෙනෙකුට පමණයි. ඒ නිසා තමයි, අති සියුම් වූ මේ සංසාරේ සත්‍යය නිවැරදිව දැකල නිවන් මග සොයාගැනීම බුදුන්ට පමණක් කල හැකි වෙන්නේ. [B][U]ඇයි බුදුන් මනු ලොව පමණක් පහල වන්නේ?[/U][/B] බුදුවීමට අවශ්‍ය ප්‍රඥාව පිරීමට මධ්‍යම ප්‍රතිපදාව අවශ්‍යයි. දුක හා සැප සමව විඳින්න පුළුවන් එකම ලෝකය මනුෂ්‍ය ලෝකය. ඒ නිසයි බුදුන් මනුලොව පමණක් පහල වන්නේ. [B][U]දෙවි බඹුන්[/U][/B] මම අර කලින් කිව්වනෙ මනුෂ්‍ය භවාංගය වානේ වගේනම්, දෙවියන්ගේ ඇලුමිනියම් වගේ, බ්‍රහ්මයින්ගේ රිදී වගේ කියල. ඒ නිසා දෙවියන්ට සහජයෙන් සියුම් ධර්ම කරුණු අවබෝධ කරගැනීමේ හැකියාව මනුෂ්‍යයෙක්ගේ සහජයට වඩා වැඩියි. බ්‍රහ්මයින්ගේ සහජය දෙවියන්ට වඩා වැඩියි. මේ නිසා තමයි දෙවි බඹුන් කොටි ගණන් බුදුන්ගේ එක ධර්ම දේශනාවෙන් මාර්ගඵල ලැබුවේ. ඒ නිසා ත්‍රිපිටකයේ ඕනෑ තරම් අවස්ථා තියනව දෙවියන්, බ්‍රහ්මයින් බුදුන් හා රහතුන්ගෙන් අති සියුම් හා ගැඹුරු ධර්ම කරුණු විමසපු. ඒ එක්කම මතක තියාගන්න ඕන, රිදී තහඩුව උනත්, පැල්ලම් වැඩිනම්, ඇද ඇරල ඔප දමන්න ආයාසයක් ගත්තේ නැත්නම්, පැල්ලම් නැති වානේ තහඩුවක් ඔප දාල ඊට වඩා හොඳට අපේ මුණ බලාගන්න පුළුවන් බව. [SIZE="4"][B][U]අති ශෝක්තිය?[/U][/B][/SIZE] මාත් කාලයක් ත්‍රිපිටකයේ ගොඩක් තියෙන්නෙ අතිශෝක්තිය කියල හිතුව. නමුත් අභිධර්මයෙන්, තර්කාන්විතව, ප්රාතිහර ඇතිවන්නේ කොහොමද, සෘධි බලය වැඩ කරන්නේ කොහොමද, දෙවුලොව, බඹලොව, නිර ඇති වීම, සක්‍ර, මාර සත්වයින්ගෙ ස්වභාවය හා ඇති වීමට හේතුව වගේ දේවල් පැහැදිලි වෙනව. ඒක නිසා ඔබ පිළිගැනීමට අපහසු දෙයක් ත්‍රිපිටකයේ දැක්කොත්, ඒකත් එක්ක ගැටෙන්නේ නැතුව, අනෙක් තැන් වලින් තමන්ගෙ ප්‍රඥාව වැඩි කරගන්න. එහෙම නැතුව තමන්ගෙ අවබෝධ මට්ටමින් ඒව බොරු විදිහට දැකල, තමන්ගෙ අවබෝධ මට්ටමින් ඒ වෙනුවට දේවල් ආදේශ කරන්න ගියොත් වෙන්නේ ධර්ම කරුණු පරස්පර වෙලා, නිවන තව දුර කරගන්න එක. ඒව බොරු, පරස්පර දේවල් විදිහට දකිනවට වඩා, ඒ තවමත් තමන් අවබෝධකරනොගත් කොටස් ලෙස සලකල ඉස්සරහට ගියොත් සෑහෙන දුර යන්න පුළුවන්. ;) P.S-මේ විස්තර කිරීමත් සම්පුර්ණ විස්තරයක් නෙමෙයි. ඕනෑවට වඩා සරල කරපු උත්තරයක් මම මේ දීල තියෙන්නෙ. ඒක නිසා පුලුවන්නම් ඔබම ධර්ම කරුණු විමසල මේ ටික අවබෝධ කරගන්න එක තමයි වඩාත් හොඳ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom