Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනුස්සයෙක් ලිඳට වැටිල :O
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනුස්සයෙක් ලිඳට වැටිල :O

මාර වැඩක් සිඞ්හලු වෙලා තියෙන්නෙ

අපේ ගමේ වෙල අයිනට වෙන්න පොදු නාන ලිඳක් තියෙනව ගමට වතුර ගන්න ඉස්සර මිනිස්සු නාපු

දැන් නං පාළුවට ගිහිං වගේ වටේම කැලෑව වැවිල ලඟට යනකං ලිඳක් තියෙනව කියලවත් හොයන්න බැරි ගානට...

කුඹුරු කරන කාලෙට වගේ තමා මිනිස්සු ඕකෙන් ගොඩක් නාන්නෙ..  :යෙස්:

ඉඳල හිටල ගමේ ජ්‍යේෂ්ඨ පුරවැසියො දෙතුන් දෙනෙක් ඉන්නව ඕකෙන් නාගෙන යන පරණ පුරුද්දට වෙන්න ඇති..

මං කලින් ත්‍රෙඩ් එකක් දැම්මෙ ගෙවල් ලඟ සීය කෙනෙක් මැරිල මං ගෙදර එද්දි දැක්ක කියල...

ඒ මනුස්සයත් මේ ලිඳෙන් හැමදාම වගේ නෑව කෙනෙක්..

ඊයෙ හවස ගමේ ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් මේ ලිඳේ නනා ඉන්දැද්දි අර මැරුණ කිව්ව කෙනාව දැකල..

මේ මනුස්සය හූ තියන සද්දෙ ඇහිල ඒ කිට්ටුව හිටපු අය ඇවිත් බලනකොට ඒ මනුස්සය ලිඳේලු..

සිහියක් තිබිල නෑ..

කට්ටිය ගොඩට අරගෙන ඉස්පිරිතාලෙ එක්කං ගිහිල්ල...

දැන් අසිහියෙන් කියෝනවලු..

මිනිහ කියනවලු වතුර ගන්න ලිඳට බාල්දිය දාන්න පාත්වෙනකොටම ලිඳේ ඉඳල ඒ මැරිච්ච මනුස්සය ලණුවෙන් ඇදල...

මේ මනුස්සය ලිඳට වැටිල...

ඒ හැටි ගැඹුරු ලිඳක් නෙමේ වෙල ගාවමනෙ..

උපරිම පපුව ගාවට වතුර ඇති..

මේ මනුස්සයට ගොඩට එන්න බැරිවෙන්න කොණ්ඩෙන් ඇදල..

දැන් ගමම පොඩ්ඩක් භය වෙලා ඉන්නෙ...

ලිඳ ගාවින් ප්‍රධාන පාරට ගිය මිනිස්සුත් දැන් වටයක් ගහල පාරෙන්ම යනව..

[QUOTE="markhaloce, post: 18571550, member: 463845"] [b]මනුස්සයෙක් ලිඳට වැටිල :O[/b] [SIZE="4"]මාර වැඩක් සිඞ්හලු වෙලා තියෙන්නෙ :dull: :dull: අපේ ගමේ වෙල අයිනට වෙන්න පොදු නාන ලිඳක් තියෙනව ගමට වතුර ගන්න ඉස්සර මිනිස්සු නාපු :yes: :yes: දැන් නං පාළුවට ගිහිං වගේ වටේම කැලෑව වැවිල ලඟට යනකං ලිඳක් තියෙනව කියලවත් හොයන්න බැරි ගානට... :no: :no: කුඹුරු කරන කාලෙට වගේ තමා මිනිස්සු ඕකෙන් ගොඩක් නාන්නෙ.. :yes: :යෙස්: ඉඳල හිටල ගමේ ජ්‍යේෂ්ඨ පුරවැසියො දෙතුන් දෙනෙක් ඉන්නව ඕකෙන් නාගෙන යන පරණ පුරුද්දට වෙන්න ඇති.. :yes: :yes: මං කලින් ත්‍රෙඩ් එකක් දැම්මෙ ගෙවල් ලඟ සීය කෙනෙක් මැරිල මං ගෙදර එද්දි දැක්ක කියල... :dull: :dull: ඒ මනුස්සයත් මේ ලිඳෙන් හැමදාම වගේ නෑව කෙනෙක්.. :yes: :yes: ඊයෙ හවස ගමේ ජ්‍යේෂ්ඨ පුරවැසියෙක් මේ ලිඳේ නනා ඉන්දැද්දි අර මැරුණ කිව්ව කෙනාව දැකල.. :shocked: :shocked: මේ මනුස්සය හූ තියන සද්දෙ ඇහිල ඒ කිට්ටුව හිටපු අය ඇවිත් බලනකොට ඒ මනුස්සය ලිඳේලු.. :shocked: :shocked: සිහියක් තිබිල නෑ.. :no: :no: කට්ටිය ගොඩට අරගෙන ඉස්පිරිතාලෙ එක්කං ගිහිල්ල... :dull: :dull: දැන් අසිහියෙන් කියෝනවලු.. :( :( මිනිහ කියනවලු වතුර ගන්න ලිඳට බාල්දිය දාන්න පාත්වෙනකොටම ලිඳේ ඉඳල ඒ මැරිච්ච මනුස්සය ලණුවෙන් ඇදල... :shocked: :shocked: මේ මනුස්සය ලිඳට වැටිල... :( :( ඒ හැටි ගැඹුරු ලිඳක් නෙමේ වෙල ගාවමනෙ.. :no: :no: උපරිම පපුව ගාවට වතුර ඇති.. :dull: :dull: මේ මනුස්සයට ගොඩට එන්න බැරිවෙන්න කොණ්ඩෙන් ඇදල.. :shocked: :shocked: දැන් ගමම පොඩ්ඩක් භය වෙලා ඉන්නෙ... :dull: :dull: ලිඳ ගාවින් ප්‍රධාන පාරට ගිය මිනිස්සුත් දැන් වටයක් ගහල පාරෙන්ම යනව.. :no: :no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom