Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මනුස්ස උපත බුදු දහම ට අනුව කෙටියෙන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගර්භය තුල කලලයේ විකශනය දැක්වෙන කෘති අපට හමු වේ.

ඉන් ප්රමුඛ කෘතියක් වන්නේ “අග්නිපුරාණයයි”. අග්නිපුරාණය අද අපි දකින විශ්වකෝෂයක් වැනි කෘතියකි. එය නොයෙක් දේ ගැන විස්තර සඳහන්ව ඇත. අග්නිපුරාණයට අනුව ජීවය, ගර්භයට ඇතුල් වූ පසුව කලලයක් බවට පත්වේ. කලලය මුල් කාලයේ දී ඇත්තේ ද්‍රවමය ස්වභාවයකිනි. දෙවන මාසයේ දී එය ඝන වේ. තෙවන මාසයේ දී අවයව වැඩේ. සිව්වන මාසයේ දී ඇට, සම සහ මාංශ වැඩේ. ඇසේ රූප ඇතිවන්නේ පස්වන මාසයේය. හයවන මාසයේ සිට දැකීම වර්ධනය වේ. හත්වන මාසයේ දී කලලයට දුක දැනීම පටන් ගනී. සිරුර වැදෑමහින් බැඳී ඇත. අත් නලල ඉදිරියේ තබාගෙන සිටී. කලලයෙන් උපදින්නේ ගැහැණු දරුවකු නම් එය පිහිටන්නේ වමේය. පිරිමි දරුවකු නම් එය පිහිටන්නේ දකුණේය. නපුංසක නම් බඩ මැදට වන්නට පිහිටයි. තර්කයකින් තොරව තමා ඉන්නේ කාගේ ගර්භයේ ද යන්න කලලය දනී. එසේම උපත ලැබීමට පෙර නූපන් දරුවා අතීතය පිළිබඳව දන්නා අතර දැඩි වේදනාවක් හා කළුවර අත්විඳී. හත්වැනි මාසයේ සිට මව හරහා දරුවා පෝෂණය වෙයි. අට, නවය මාස වලදී මව හරහා සතුට, වේදනාව දරුවා ගර්භාෂය තුල විඳී. මේ පිළිබඳව වැඩි තොරතුරු “අග්නිපුරාණය” කියවා දැනගත හැක.

“ගර්භෝපනිෂද්” ද මාසිකව සිදුවන කලලයේ විකශනය ගැන විස්තර කර තිබේ. මුල් මාසයේ දී කලලය, කලල - බුධ්බුඬ හා පිණ්ඩ යන අවස්ථා පසුකරයි. මාසය අවසන් වෙද්දී එය ඝන බවට පත්වේ. දෙවැනි මස අවසන්වන විට හිස වැඩී ඇත. ක්‍රමයෙන් අංග වැඩෙන කලලයට ජීවය ලැබෙන්නේ හත්වන මාසයේය. 8 වන මාසය වන විට වැඩීම සම්පූර්ණය. නව වන මාසය වන විට වැඩීම සම්පූර්ණ දරුවාට අතීත ජන්ම ද සිහිපත් වේ.

ජෛන භාවිතයේ ද මේ සම්බන්ධව සටහන්ව ඇත. “තණ්ඩුලබෙයාලිය” එවැනි කෘතියකි. මේ අනුව අටවැනි මාසය වන විට කලලය වැඩී අවසන්වන අතර නමවන මාසයේ දී උපත සිදුවේ.

අග්නිපුරාණය ආදී බුදු දහමට වෙනස් ග්‍රන්ථවල කලලයේ විකශනය ගැන එකිනෙකට වෙනස්ව සඳහන්ව ඇතත්, සරලව ගත්විට එකම කරුණු වෙනස් ආකාරයෙන් විස්තර කරන බව පෙනී යයි. සමහර අවස්ථාවලදී එකම වචන ද ඇතුලත් වී ඇත. එසේම මේ සෑම කෘතියකම දැක්වෙන ආකාරයට උපත සිදු වන අවස්ථාවේ දී දරුවා මහා වේදනාවකට පත් වේ. එසේම මේවා වර්තමාන ඉංග්‍රීසි වෛද්‍ය මතවාද සමඟ ද ගැලපෙයි. කෙසේ වෙතත් උපත ගැන සුවිශේෂි ලෙස සටහන්ව ඇත්තේ බෞද්ධ සූත්‍රයක් වන “ගර්භාවක්රාන්ති” සූත්‍රයේය.

ගර්භාවක්රාන්ති සූත්‍රය දිගු සූත්රයකි. ඒ තුල උපතේ සෑම කොටසක්ම චතුරාර්ය සත්‍යය සමඟ ගලපා ලියා ඇති බව පෙනී යයි. “අන්තරාභවය” පිළිබඳව දැක්වෙන්නේද මෙහිය. සතියෙන් සතිය කලලය වර්ධනය වන ආකාරය මෙන්ම ඒ කාලය තුල කලලය විඳින දුක් පිළිබඳව එහි දැක් වේ. අන්තරාභය පිළිබඳව පෙර දී මා සඳහන් කර ඇත. එනිසා ගර්භවක්රාන්ති සූත්‍රය පරිශීලනය කරද්දී ඒ පිළිබඳව ඔබගේ අවධානය යොමුකල යුතුය.

[QUOTE="hpalpola, post: 27784968, member: 321413"] [SIZE=4]ගර්භය තුල කලලයේ විකශනය දැක්වෙන කෘති අපට හමු වේ. ඉන් ප්රමුඛ කෘතියක් වන්නේ “අග්නිපුරාණයයි”. අග්නිපුරාණය අද අපි දකින විශ්වකෝෂයක් වැනි කෘතියකි. එය නොයෙක් දේ ගැන විස්තර සඳහන්ව ඇත. අග්නිපුරාණයට අනුව ජීවය, ගර්භයට ඇතුල් වූ පසුව කලලයක් බවට පත්වේ. කලලය මුල් කාලයේ දී ඇත්තේ ද්‍රවමය ස්වභාවයකිනි. දෙවන මාසයේ දී එය ඝන වේ. තෙවන මාසයේ දී අවයව වැඩේ. සිව්වන මාසයේ දී ඇට, සම සහ මාංශ වැඩේ. ඇසේ රූප ඇතිවන්නේ පස්වන මාසයේය. හයවන මාසයේ සිට දැකීම වර්ධනය වේ. හත්වන මාසයේ දී කලලයට දුක දැනීම පටන් ගනී. සිරුර වැදෑමහින් බැඳී ඇත. අත් නලල ඉදිරියේ තබාගෙන සිටී. කලලයෙන් උපදින්නේ ගැහැණු දරුවකු නම් එය පිහිටන්නේ වමේය. පිරිමි දරුවකු නම් එය පිහිටන්නේ දකුණේය. නපුංසක නම් බඩ මැදට වන්නට පිහිටයි. තර්කයකින් තොරව තමා ඉන්නේ කාගේ ගර්භයේ ද යන්න කලලය දනී. එසේම උපත ලැබීමට පෙර නූපන් දරුවා අතීතය පිළිබඳව දන්නා අතර දැඩි වේදනාවක් හා කළුවර අත්විඳී. හත්වැනි මාසයේ සිට මව හරහා දරුවා පෝෂණය වෙයි. අට, නවය මාස වලදී මව හරහා සතුට, වේදනාව දරුවා ගර්භාෂය තුල විඳී. මේ පිළිබඳව වැඩි තොරතුරු “අග්නිපුරාණය” කියවා දැනගත හැක. “ගර්භෝපනිෂද්” ද මාසිකව සිදුවන කලලයේ විකශනය ගැන විස්තර කර තිබේ. මුල් මාසයේ දී කලලය, කලල - බුධ්බුඬ හා පිණ්ඩ යන අවස්ථා පසුකරයි. මාසය අවසන් වෙද්දී එය ඝන බවට පත්වේ. දෙවැනි මස අවසන්වන විට හිස වැඩී ඇත. ක්‍රමයෙන් අංග වැඩෙන කලලයට ජීවය ලැබෙන්නේ හත්වන මාසයේය. 8 වන මාසය වන විට වැඩීම සම්පූර්ණය. නව වන මාසය වන විට වැඩීම සම්පූර්ණ දරුවාට අතීත ජන්ම ද සිහිපත් වේ. ජෛන භාවිතයේ ද මේ සම්බන්ධව සටහන්ව ඇත. “තණ්ඩුලබෙයාලිය” එවැනි කෘතියකි. මේ අනුව අටවැනි මාසය වන විට කලලය වැඩී අවසන්වන අතර නමවන මාසයේ දී උපත සිදුවේ. අග්නිපුරාණය ආදී බුදු දහමට වෙනස් ග්‍රන්ථවල කලලයේ විකශනය ගැන එකිනෙකට වෙනස්ව සඳහන්ව ඇතත්, සරලව ගත්විට එකම කරුණු වෙනස් ආකාරයෙන් විස්තර කරන බව පෙනී යයි. සමහර අවස්ථාවලදී එකම වචන ද ඇතුලත් වී ඇත. එසේම මේ සෑම කෘතියකම දැක්වෙන ආකාරයට උපත සිදු වන අවස්ථාවේ දී දරුවා මහා වේදනාවකට පත් වේ. එසේම මේවා වර්තමාන ඉංග්‍රීසි වෛද්‍ය මතවාද සමඟ ද ගැලපෙයි. කෙසේ වෙතත් උපත ගැන සුවිශේෂි ලෙස සටහන්ව ඇත්තේ බෞද්ධ සූත්‍රයක් වන “ගර්භාවක්රාන්ති” සූත්‍රයේය. ගර්භාවක්රාන්ති සූත්‍රය දිගු සූත්රයකි. ඒ තුල උපතේ සෑම කොටසක්ම චතුරාර්ය සත්‍යය සමඟ ගලපා ලියා ඇති බව පෙනී යයි. “අන්තරාභවය” පිළිබඳව දැක්වෙන්නේද මෙහිය. සතියෙන් සතිය කලලය වර්ධනය වන ආකාරය මෙන්ම ඒ කාලය තුල කලලය විඳින දුක් පිළිබඳව එහි දැක් වේ. අන්තරාභය පිළිබඳව පෙර දී මා සඳහන් කර ඇත. එනිසා ගර්භවක්රාන්ති සූත්‍රය පරිශීලනය කරද්දී ඒ පිළිබඳව ඔබගේ අවධානය යොමුකල යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom