Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනුස්ස ජීවිතේට දැන්වත් සාධාරනයක් කරපං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩාක් වටිනවා සහො...

ඔය ගැන බොහොම වෙලාවට හිතෙනවා..

ඊයෙ නම් සිල් ගත්තා අද උදේ පවාර්ණය කලේ...

අර කණ කැස්බෑවා එන්නේ අවුරුදු 100කට වතාවක් කියලා මම අහලා තියනවා...

මේ බුදු දහමේ අවසන් දශක කිහිපය...

බොහෝ විට අනාගත ශ්‍රි ලන්කාව මුස්ලිම්..

මුස්ලිම් නිර්මානය කරන්න ඇත්තෙත් මාරයා..

මාරයාගේ උගුලකින් ගැලවෙන්න ලේසි නහැ...

මේ ඇස, කන, නාසය, දිව, කය, මනස මාරයා විසින් ග්රහනය කරගෙන ඉන්නෙ..

ලොකේ බුදුදහම විනාශ කරන්න මාරයා බොහොම ක්‍රියාකාරිව කටයුතු කරනවා...

ශ්‍රි ලන්කාවෙ බුදු සසුන බලාගෙන ඉද්දි විනාශ වෙනවා පේනවද?

අවුරුද්දක් අවුරුද්දක් පාසා පිරිහිමේ සිග්‍රතාවය ඉහල යනහැටි පේනවද?

අද ඕක උඹ්ට කල්පනා වුනා මොකද උඹ බොහෝ විට 90 දශකයට පෙර ඉපදුන කෙනෙක් වෙන්න පුලුවන්..

දැන් අවුරුදු 20-25 ට අඩු එවුන් හිතන පිලිවෙල මේ එලකිරියෙන් එහෙම පෙනවා.. දැක්කද?

2000න් පස්සේ ඉපදිච්ච එවුන්ගෙ හැටි ගැන කවර කතාද...

බුදු හමුදුරුවො විහිලුවක් අද ගොඩක් අයට...

විහිලුවෙ තරම පෙනෙන්නෙ මැරිච්ච දවසට...

මේ කාලයේ බුදු දහමේ ලොකු පිබිදිමක් පෙනෙනවා නේද? කිරිබත්ගොඩ ඤානානන්ද ස්වමින් වහන්සේ ඕකට හොඳ උදාහරනයක් කිවුවා.

මැටි පොල්තෙල් පහනක දැල්ල සම්පුර්නයෙන්ම නිවි යන්න කලින් අවසාන වතාවට ලොකු දැල්ලක් ඇතිවෙනව නේද? තෙල් තියනකම් පහන් දැල්ල ඇවිලෙමින් තිබිලා තෙල් ඔක්කොම ඉවර වුනාට පස්සෙ මුලු තිරයම ගිනි අරන් ලොකු දැල්ලක් ඇතිවෙනවා නේද? අන්න ඒවගෙයි කියනවා මේ කාලය.

තව දශක කිහිපයකින් බුදුදහම සදහටම ඉවරයි.... ආයේ සිල්වත් භික්ශුන් වහන්සේලා නෑ.. දර්මය ඇහෙන්නෙ නෑ.. දර්ම සාකච්චා නෑ... මුකුත් නෑ ඔක්කොම ඉවරයි...

අන්න ඒ අවස්තාවට පෙර ඇති වෙච්ච ධර්ම ආලොකයක්, බුද්ධ සාසනයේ පිබිදිමක් මේ පෙනෙන්නෙ...

තව වසර 50-60 ක් අතුලත හැමදේම අවසන්...

දැන් අපිට පොඩි කාලයක් ඉතුරු වෙලා තියෙන්නෙ..

තර්ක කර කර ඉන්න කාලයක් නැහැ...

අන් අයට අවබොද කර කර ඉන්න මහන්සිගන්න කාලයකුත් නැහැ...

දර්මය හොයන්න්න උවමනාව තියන කෙනාට දැන් මේ කාලයේ ඕනෙවටත් වඩා දර්මය අහන්න දකින්න ලැබෙනවා..

කෙනෙක් ඒ දර්මය හෙලා දකිනවා නම්, පරිභව කරනවා නම්, ප්‍රතික්ශෙප කරනවා නම්, ඒ එයාගේ තෙරිම. පව. අවාසනාවන්ත කම.

අපට කල හැක්කක් නැහැ..

අපට තියෙන්නේ තිසරනයේ පිහිටන්න අපට පින තියනවා නම්, නැට්ට පාග ගන්නේ නැතිව දර්ම කරුනු උකහා ගන්න හැකියාවකුත් තියනවා නම් වහ වහා මේ දර්මය අවබොද කර ගැනිමට උත්සහ ගැනීම ම පමනයි..

මමත් ඔනෑ තරම් කාලය කකා විකාර දේවල් වලට නාස්ති කරනවා.. ඒ ක හරියටම කාලෙකට පස්සේ නැවතත් ඔලුවට ගියේ ඊයේ තේර තෙරි ගාථා ඇහුවට පස්සේ. ඒකේ තියෙන්නේ රහතන් වහන්සේලා ප්‍රකාශ කල රුවන් වැකි. අද තව කොටසක් තියනවා අහන්න ඕනෙ.

අද උඹ මේ දාපු පොස්ට් එක ගොඩාක් වටිනවා ගොඩාක් අයට ....

ඒ පනිවිඩය මතක් කලා ගොඩක් අයට...

තෙරුවන් සරනයි සහො...   (+8)

[QUOTE="shenic, post: 18292414, member: 470894"] [SIZE="3"][COLOR="DarkOrchid"]ගොඩාක් වටිනවා සහො... ඔය ගැන බොහොම වෙලාවට හිතෙනවා.. ඊයෙ නම් සිල් ගත්තා අද උදේ පවාර්ණය කලේ... අර කණ කැස්බෑවා එන්නේ අවුරුදු 100කට වතාවක් කියලා මම අහලා තියනවා... මේ බුදු දහමේ අවසන් දශක කිහිපය... බොහෝ විට අනාගත ශ්‍රි ලන්කාව මුස්ලිම්.. මුස්ලිම් නිර්මානය කරන්න ඇත්තෙත් මාරයා.. මාරයාගේ උගුලකින් ගැලවෙන්න ලේසි නහැ... මේ ඇස, කන, නාසය, දිව, කය, මනස මාරයා විසින් ග්රහනය කරගෙන ඉන්නෙ.. ලොකේ බුදුදහම විනාශ කරන්න මාරයා බොහොම ක්‍රියාකාරිව කටයුතු කරනවා... ශ්‍රි ලන්කාවෙ බුදු සසුන බලාගෙන ඉද්දි විනාශ වෙනවා පේනවද? අවුරුද්දක් අවුරුද්දක් පාසා පිරිහිමේ සිග්‍රතාවය ඉහල යනහැටි පේනවද? අද ඕක උඹ්ට කල්පනා වුනා මොකද උඹ බොහෝ විට 90 දශකයට පෙර ඉපදුන කෙනෙක් වෙන්න පුලුවන්.. දැන් අවුරුදු 20-25 ට අඩු එවුන් හිතන පිලිවෙල මේ එලකිරියෙන් එහෙම පෙනවා.. දැක්කද? 2000න් පස්සේ ඉපදිච්ච එවුන්ගෙ හැටි ගැන කවර කතාද... බුදු හමුදුරුවො විහිලුවක් අද ගොඩක් අයට... විහිලුවෙ තරම පෙනෙන්නෙ මැරිච්ච දවසට... මේ කාලයේ බුදු දහමේ ලොකු පිබිදිමක් පෙනෙනවා නේද? කිරිබත්ගොඩ ඤානානන්ද ස්වමින් වහන්සේ ඕකට හොඳ උදාහරනයක් කිවුවා. මැටි පොල්තෙල් පහනක දැල්ල සම්පුර්නයෙන්ම නිවි යන්න කලින් අවසාන වතාවට ලොකු දැල්ලක් ඇතිවෙනව නේද? තෙල් තියනකම් පහන් දැල්ල ඇවිලෙමින් තිබිලා තෙල් ඔක්කොම ඉවර වුනාට පස්සෙ මුලු තිරයම ගිනි අරන් ලොකු දැල්ලක් ඇතිවෙනවා නේද? අන්න ඒවගෙයි කියනවා මේ කාලය. තව දශක කිහිපයකින් බුදුදහම සදහටම ඉවරයි.... ආයේ සිල්වත් භික්ශුන් වහන්සේලා නෑ.. දර්මය ඇහෙන්නෙ නෑ.. දර්ම සාකච්චා නෑ... මුකුත් නෑ ඔක්කොම ඉවරයි... අන්න ඒ අවස්තාවට පෙර ඇති වෙච්ච ධර්ම ආලොකයක්, බුද්ධ සාසනයේ පිබිදිමක් මේ පෙනෙන්නෙ... තව වසර 50-60 ක් අතුලත හැමදේම අවසන්... දැන් අපිට පොඩි කාලයක් ඉතුරු වෙලා තියෙන්නෙ.. තර්ක කර කර ඉන්න කාලයක් නැහැ... අන් අයට අවබොද කර කර ඉන්න මහන්සිගන්න කාලයකුත් නැහැ... දර්මය හොයන්න්න උවමනාව තියන කෙනාට දැන් මේ කාලයේ ඕනෙවටත් වඩා දර්මය අහන්න දකින්න ලැබෙනවා.. කෙනෙක් ඒ දර්මය හෙලා දකිනවා නම්, පරිභව කරනවා නම්, ප්‍රතික්ශෙප කරනවා නම්, ඒ එයාගේ තෙරිම. පව. අවාසනාවන්ත කම. අපට කල හැක්කක් නැහැ.. අපට තියෙන්නේ තිසරනයේ පිහිටන්න අපට පින තියනවා නම්, නැට්ට පාග ගන්නේ නැතිව දර්ම කරුනු උකහා ගන්න හැකියාවකුත් තියනවා නම් වහ වහා මේ දර්මය අවබොද කර ගැනිමට උත්සහ ගැනීම ම පමනයි.. මමත් ඔනෑ තරම් කාලය කකා විකාර දේවල් වලට නාස්ති කරනවා.. ඒ ක හරියටම කාලෙකට පස්සේ නැවතත් ඔලුවට ගියේ ඊයේ තේර තෙරි ගාථා ඇහුවට පස්සේ. ඒකේ තියෙන්නේ රහතන් වහන්සේලා ප්‍රකාශ කල රුවන් වැකි. අද තව කොටසක් තියනවා අහන්න ඕනෙ. අද උඹ මේ දාපු පොස්ට් එක ගොඩාක් වටිනවා ගොඩාක් අයට .... ඒ පනිවිඩය මතක් කලා ගොඩක් අයට... තෙරුවන් සරනයි සහො... :yes: :) (+8)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom