Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"මනු සතා" ගීතය ජාතික සංහිදියාවට අභියෝගයක&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටාගැනීමකි:

"අසත්‍ය තුළ හිඳ, අසත්‍ය ස්පර්ශ කරමින්, සත්‍ය ගැන දොඩවන පරම සුචරිතවාදය ආලේප කරගත් තවත් එක් කැනහිලෙක් ලෙස මෙම පුරුෂයා දකිනවා විනා මා හට මොහු ගැන වෙනත් දැක්මක් නොමැත.

මා මිනිසුන් බොහෝ දැක ඇත. ඒ අතර බාලයන් හා බුද්ධිමතුන් ද දිටිමි. නමුදු මෙවැනි අමන මහා බාලයන් නොදුටු බව කිව යුතුය.

සංගීතය ගැන අර්ථකථන හෝ වෙන යම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට විෂයානුබද්ධ දැනුමක් තිබිය යුතුය.

රූප රචනය ගැන විචාර ඉදිරිපත් කිරීමට එම විෂය ගැන උගත යුතුය.

එය එසේ තිබියදී,

රසවින්දනය ගැනද නොදත් මෙවැනි අඳ බාලයෙකු විසින් සංගීතයක් හා රූප රචනයක් ගැනද එයින් එහා වූ පද පේළියක් ගැන ද දෙඩීම තරම් විහිළුවක් තිබේ ද..?

දෙපැත්තක අන්තවාදය පෙන්වන රූප රාමුවක් හැර, වර්ගයක් දෙකක හිංසාවාදී ප්රතිපක්තියක් පෙන්වන නිර්මාණයක් හැර වෙන යම් ජාතික සංහිඳියාව කඩා විසුරුවන යම් දෙයක් මෙහි නැත.

එසේ ඇත්නම්, ඉරාජ් වීරරත්නගේ නිර්මාණයේ පවතින්නේ සියල්ලෝම සිය වැරදි සකසා මනුක්ෂත්වය හිස් මුදුනින් පිළිගෙන ජීවත් විය යුතුය යන පණිවිඩය පමණි.

බාගවිට,

මෙය මිනිසාට බර වැඩිය. තේරුම් ගත නොහැකි වන්නට ද ඇත.

එය ඔවුන්ගේ බුද්ධියේ ඇති අඩුපාඩුව යි.

ඉරාජ් වීරරත්න විසින් කරන ලද නිර්මාණය ඔහු විසින් සිදු කර ඇත්තේ කිසිදු පිලක්, කුලකයක්, පක්ෂයක් හෝ වර්ගයක් පෝෂණය නොකරමිනි. එය සර්ව සාධාරණ නිර්මාණයක් යැයි මා පෞද්ගලිකව සිතමි.

නමුදු,

එසේ එලි දක්වන ලද නිර්මාණය වෙනුවෙන් බෞද්ධයින් හෝ සිංහලයින් අතින් කිසිදු බලපෑමක් එල්ල නොවිණි.

එහෙත් මුසල්මානු සංවිධානයකින් එල්ලවන පීඩනය දැඩි ය. ඔවුන් චෝදනා කරන්නේ ඔවුන්ට ලැදිව ය.

ඔවුන් නිරුවත් කළා යැයි ඔවුන්ට දැනෙන්නට ඇත.

මෙහි ඇති රහස නුඹලාට නොවැටහේ ද..?

සියල්ලෝම සමස්ත මිනිස් වර්ගයා ගැනම තකයි. ඔවුන් නිදහසේ ජීවත් විය යුතු යැයි කියමින් සටන් කරයි. අරගල කරයි.

නමුදු මෙවැනි අධෝ මුඛයේ මොළය ඔබ්බවාගත් අමනයින් එය පිටු දකියි.

මුසල්මානු සහෝදරවරුනි,

අපට නුඹලා සමඟ කිසිදු ගැටළුවක් නැත.

අප අපගේ වැරදි තැන් අපගේ කුලකය තුළම සාදා ගැනීමට වෙහෙසෙන්නෙමු. එමෙන්ම නුඹලා ද එසේ විය යුතුය. මෙවැනි මෝඩයින් නුඹලාගේ නායකයන් කොට නොගන්න. මන්ද යම් දිනක නුඹලා ද අපද අවුළුවන්නේ මෙවැනි අමන කැනහිලුන් විය හැකිය.

ඉඳින් මා මොහුව දකින්නේ මුසල්මානුවෙකු ලෙස නොවේ. මනුක්ෂත්වයට එරෙහිවන තිරිසනෙකු ලෙසය.

| සඳරු"

[QUOTE="Pissu_Matta, post: 19762953, member: 556347"] [COLOR="Blue"][SIZE="3"]උපුටාගැනීමකි: [I][COLOR="Indigo"]"අසත්‍ය තුළ හිඳ, අසත්‍ය ස්පර්ශ කරමින්, සත්‍ය ගැන දොඩවන පරම සුචරිතවාදය ආලේප කරගත් තවත් එක් කැනහිලෙක් ලෙස මෙම පුරුෂයා දකිනවා විනා මා හට මොහු ගැන වෙනත් දැක්මක් නොමැත. මා මිනිසුන් බොහෝ දැක ඇත. ඒ අතර බාලයන් හා බුද්ධිමතුන් ද දිටිමි. නමුදු මෙවැනි අමන මහා බාලයන් නොදුටු බව කිව යුතුය. සංගීතය ගැන අර්ථකථන හෝ වෙන යම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට විෂයානුබද්ධ දැනුමක් තිබිය යුතුය. රූප රචනය ගැන විචාර ඉදිරිපත් කිරීමට එම විෂය ගැන උගත යුතුය. එය එසේ තිබියදී, රසවින්දනය ගැනද නොදත් මෙවැනි අඳ බාලයෙකු විසින් සංගීතයක් හා රූප රචනයක් ගැනද එයින් එහා වූ පද පේළියක් ගැන ද දෙඩීම තරම් විහිළුවක් තිබේ ද..? දෙපැත්තක අන්තවාදය පෙන්වන රූප රාමුවක් හැර, වර්ගයක් දෙකක හිංසාවාදී ප්රතිපක්තියක් පෙන්වන නිර්මාණයක් හැර වෙන යම් ජාතික සංහිඳියාව කඩා විසුරුවන යම් දෙයක් මෙහි නැත. එසේ ඇත්නම්, ඉරාජ් වීරරත්නගේ නිර්මාණයේ පවතින්නේ සියල්ලෝම සිය වැරදි සකසා මනුක්ෂත්වය හිස් මුදුනින් පිළිගෙන ජීවත් විය යුතුය යන පණිවිඩය පමණි. බාගවිට, මෙය මිනිසාට බර වැඩිය. තේරුම් ගත නොහැකි වන්නට ද ඇත. එය ඔවුන්ගේ බුද්ධියේ ඇති අඩුපාඩුව යි. ඉරාජ් වීරරත්න විසින් කරන ලද නිර්මාණය ඔහු විසින් සිදු කර ඇත්තේ කිසිදු පිලක්, කුලකයක්, පක්ෂයක් හෝ වර්ගයක් පෝෂණය නොකරමිනි. එය සර්ව සාධාරණ නිර්මාණයක් යැයි මා පෞද්ගලිකව සිතමි. නමුදු, එසේ එලි දක්වන ලද නිර්මාණය වෙනුවෙන් බෞද්ධයින් හෝ සිංහලයින් අතින් කිසිදු බලපෑමක් එල්ල නොවිණි. එහෙත් මුසල්මානු සංවිධානයකින් එල්ලවන පීඩනය දැඩි ය. ඔවුන් චෝදනා කරන්නේ ඔවුන්ට ලැදිව ය. ඔවුන් නිරුවත් කළා යැයි ඔවුන්ට දැනෙන්නට ඇත. මෙහි ඇති රහස නුඹලාට නොවැටහේ ද..? සියල්ලෝම සමස්ත මිනිස් වර්ගයා ගැනම තකයි. ඔවුන් නිදහසේ ජීවත් විය යුතු යැයි කියමින් සටන් කරයි. අරගල කරයි. නමුදු මෙවැනි අධෝ මුඛයේ මොළය ඔබ්බවාගත් අමනයින් එය පිටු දකියි. මුසල්මානු සහෝදරවරුනි, අපට නුඹලා සමඟ කිසිදු ගැටළුවක් නැත. අප අපගේ වැරදි තැන් අපගේ කුලකය තුළම සාදා ගැනීමට වෙහෙසෙන්නෙමු. එමෙන්ම නුඹලා ද එසේ විය යුතුය. මෙවැනි මෝඩයින් නුඹලාගේ නායකයන් කොට නොගන්න. මන්ද යම් දිනක නුඹලා ද අපද අවුළුවන්නේ මෙවැනි අමන කැනහිලුන් විය හැකිය. ඉඳින් මා මොහුව දකින්නේ මුසල්මානුවෙකු ලෙස නොවේ. මනුක්ෂත්වයට එරෙහිවන තිරිසනෙකු ලෙසය. | සඳරු"[/COLOR][/I][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom