Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
50 minutes ago
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනූෂ නානයක්කාරත් ආණ්ඩුව ශක්තිමත් කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනූෂ නානයක්කාරත් ආණ්ඩුව ශක්තිමත් කරයි

පළ කලේ 03 සැප්තැම්බර් 2010

ගාල්ල දිස්ත්‍රීක් එ.ජා.ප.පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා ආණ්ඩු පක්ෂයට සහය දක්වන්නට තීරණය කර තිබේ. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ නායකයා දිගින් දිගටම මැතිවරණ පරාජය වෙමින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන තත්ත්වයක් තුළ රටට සේවයක් කළ හැක්කේ ජනාධිපතිවරයා සමග එක්ව සිටීමෙන් බවද නානායක්කාර මහතා සඳහන් කළේය.

තමන් බලයට පත් කළ ගාල්ල දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකියින් ගේ බලාපොරොත්තු ඉටුකරන්නට තමන් ජනාධිපතිවරයා සමග අතැවැල්බැ ඳ ගන්නා බවද තමා ජයග්‍රහණය කළද ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ නායකයෙකු යටතේ තමන්ට කටයුතු කරන්නට සිදුව තිබුණු හෙයින් මෙම තීරණය ගන්නට සිදුවූ බවද ඔහු කියා සිටියේය.

අද පෙරවරුවේ එ.ජා.ප මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න,අර්ල් ගුණසේකර යන මහත්වරුන්ද ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩු පක්ෂයට සහය දෙන බව කියා සිටියෝය.

[QUOTE="humanoid, post: 8215440, member: 301119"] [b]මනූෂ නානයක්කාරත් ආණ්ඩුව ශක්තිමත් කරයි[/b] [SIZE=5][COLOR=green]පළ කලේ 03 සැප්තැම්බර් 2010 [URL="http://www.lankamagazine.com/sinhala/wp-content/uploads/2010/09/manusha.jpg"][IMG]http://www.lankamagazine.com/sinhala/wp-content/uploads/2010/09/manusha.jpg[/IMG][/URL]ගාල්ල දිස්ත්‍රීක් එ.ජා.ප.පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා ආණ්ඩු පක්ෂයට සහය දක්වන්නට තීරණය කර තිබේ. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂ නායකයා දිගින් දිගටම මැතිවරණ පරාජය වෙමින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන තත්ත්වයක් තුළ රටට සේවයක් කළ හැක්කේ ජනාධිපතිවරයා සමග එක්ව සිටීමෙන් බවද නානායක්කාර මහතා සඳහන් කළේය. තමන් බලයට පත් කළ ගාල්ල දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ ඡන්ද දායකියින් ගේ බලාපොරොත්තු ඉටුකරන්නට තමන් ජනාධිපතිවරයා සමග අතැවැල්බැ ඳ ගන්නා බවද තමා ජයග්‍රහණය කළද ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ නායකයෙකු යටතේ තමන්ට කටයුතු කරන්නට සිදුව තිබුණු හෙයින් මෙම තීරණය ගන්නට සිදුවූ බවද ඔහු කියා සිටියේය. අද පෙරවරුවේ එ.ජා.ප මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න,අර්ල් ගුණසේකර යන මහත්වරුන්ද ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩු පක්ෂයට සහය දෙන බව කියා සිටියෝය. [/COLOR][/SIZE][B] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom