මනොකාය . . OUT OF BODY EXPERIENCE

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මරණයත් සමග සිරුර හැර යන මනෝකාය

    ගත් වෛද්‍යවරුන් මහාචාර්යවරුන් හා මනෝ විද්‍යාඥයන් විසින් ද, මියයාමෙන් පසුව ස්වාභාවිකව පළි පණ ලැබූ අයගේ “අන්තර් කාල සීමාව“ පිළිබඳව දීර්ඝ ලෙස පරීක්‍ෂණ පවත්වා තිබේ. මේ හැම පරීක්‍ෂණයකම ප‍්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප‍්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීමත්ය. සිය වැරදි සහගත හැඟීම් හා අතපසුවීම් කෙරෙහි මිනිසා හොඳ සිහි බුද්ධියෙන් ඉන්නා බැවින් ම පර්යේෂකයන් බහුතරයක්ම තීරණය කොට ඇත්තේ මරණින් මතු අත්දැකීම් කෙරෙහි මිනිසා මහත් බියකින් පසුවන බවයි.ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි අය පවසනුයේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි - දසුන් හා අත්දැකීම් හෝ තමා විසින්ම අත්දුටු අවස්ථා විරල බවය. මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන “ඩෙත් එන්කවුන්ටර්ස්” (Death Encounters) නැමති ග‍්‍රන්ථයේ මෙලෙස සඳහන් ය. එය ළඳකගේ කතාවකි.ඇය යළි පැමිණි විට කීවේ “..... මා හිතුවේ මා මැරිලා කියලයි. මා නම් සිටියේ මහා නරකාදියකයි.....” ඇගේ දෙනෙත් බියෙන් ගැහෙමින් තිබිණි. දෙවියනේ මම හිතුවේ මම ඉන්නෙ අපායක කියලයි අප ඇය සැනසූ නමුත් ටික වෙලාවකින්ම මේ අපායේ අත්දැකීම් ගැන අපට කීවාය....දිගුකාලීනව බලපෑ වැරදි සහගත හැඟීම්වලින් ඇගේ සිත පිරී තිබිණ. අවජාතකව ලැබූ දරුවන් මෙන් ම විවාහ ජීවිතයෙන් පරිබාහිරව ඇය රහසේ ගෙන ගිය අනියම් සබඳතා පිළිබඳ ඉඟිද කෙළවරක් නැතිව අනාවරණය විය. කෙනකුට සිය සිරුර ගැන ඇති දැඩි ආශාවටද මරණින් පසු යළි ජීවිතයක් ලබන්නට පිහිට වෙයි.භූමිදානයේදී හෝ ආදාහනයේදී විය හැකි ශාරීරික හානි හෝ අවයව ඉවත්කර ගැනීම් හෝ පිළිබඳව නැඟෙන සිතිවිලි මතද මේ ගැන අවබෝධය ඇති පුද්ගලයාට නම්, ක්‍ෂූද්‍ර ශරීරයේ සිට යළි පියවි ලෝකයට එන්නට ඇති ඉඩකඩ ඉතා වැඩිය.
    මළවුන් සමග කළ කතාබහ වලදී හා ඒ පිළිබඳ පර්යේෂණවලදී ෂද්‍යාඥයන්ට දැනගන්නට ලැබුණේ ඒ අය බොහොමයක් ම සිය අවමඟුල් උත්සව නැරඹූ අපූරු ආකාරයයි.මේ අනුව දැනට සොයාගෙන ඇති මනෝකාය පිළිබඳ වූ වෛද්‍ය නිගමනයන් මෙලෙස ය.තවදුරටත් පදිංචිය ගෙන යා නොහැකි තත්ත්වයට පත්වූ සිරුරකින් මනෝකාය ඉවත් වෙයි. කුමක් හෝ විද්‍යාවක් මගින් සැබෑ දේහය ඊට සුදුසු තත්ත්වයට ගෙනා විට මනෝකාය යළි එම සිරුරට එයි. නොහොත් යළි පදිංචිය ගනියි.නිතරම සිරුර තමා හැර යන මනෝකායේ යළි පැමිණීම අපේක්‍ෂාවෙන් ම සිටියි.මෙලොව අපගේ යුතුකම් බොහෝ බැවින් ම ඒ ලොවේ අපට සුබ පතන්නොද යළි අපට මෙලොවට එන්නටම උදව් කරති.විටෙක, ඒ ලොවේ මනෝකායන් ආගන්තුක පුද්ගලයා නවත්වා ගැනීමට උත්සාහ කළද දරුවනට හා අන් අයට ඉටුවිය යුතු වගකීම් හා බැඳීම් මතක් කර දෙමින් අධ්‍යාත්මික අධිරාජ්‍යයේ එකී උදවියම ආගන්තුකයා යළි යැවීමට නොහොත් එවීමට උත්සුක වෙති.සමාධිය - ධ්‍යානය - අසිහිය - ප‍්‍රමෝදය සුවය ආදි තත්තවයන් තුළදී ප‍්‍රාණය ශරීරය හැර ගියත් එකී සම්බන්ධය පරිපූර්ණව ඉවත් වී නැත. එය හුයක් (නූලකින්) සිරුර හා බද්ධව තිබේ. මෙය “හුය” මානව පියවි ඇසට නොපෙනේ.සිරුරක මිනිස් රශ්මි මාලාද, ශාරීරික රශ්මි මාලාව, මානසික රශ්මි මාලාව, මනෝමූල රශ්මි මාලාව සහ විහිදුම් රශ්මි මාලාව යනුවෙන් වර්ග කිහිපයකි.මරණයක් සිදුවූ වහාම, මොළයට ඔක්සිජන් සැපයීමෙන් අවශ්‍ය නම් පළමු රශ්මි මාලාව සිරුරෙහිම නොනැසී ඉතිරි කර ගත හැකිය.මනෝකාය, විවිධ නාමයන්ගෙන් හැඳින්වෙයි. ඒවා මෙසේය.ක්ෂූද්‍ර දේහය - Astral Body ද්විතීය ශරීරය - Secondry Bodyජීව ප්ලාස්ම සිරුර - Bio - Plasma Bodyබලශක්ති සිරුර - Energy Bodyඅප‍්‍රකට (සියුම්) ශරීරය – Subtle Bodyප‍්‍රතිරූප ශරීරය - Counterpart Bodyදිව්‍යමය සිරුර - Ethical Bodyජීවය (ප‍්‍රාණය) - Spiritආත්මය -Soul
    මෙතෙක් ලොව පහළවූ ආගම් මෙන් ම විද්‍යා - ශිල්ප විසින් ද මේවා ඊට අදාළ නාමයන් ආරූඪ කර භාවිතා කළ බැව් පැහැදිලිය. එහෙත් මේ සියල්ල හරහා අරුත් ගැන්වෙන්නේ එකම එක සාධකයකි. එනම් මනෝකායයි.
    සිසිල් රුද්‍රිගු
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මනෝකාය නියන්නේ සිතත් සමග සම්බන්ධවූ සියුම් ශරීරයකට මම හිතන්නේ. බුදු රජාණන් වහන්සේ දේශනා කල පරිදි මනෝකාය කියන්නේ කොපුවෙන් කඩුව එලියට ඇදලා ගත්තාම යම් සේද, මනොකය කියන්නේ කඩුව කොපොව කියන්නේ මිනිස් සිරුර.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ දේ ගැන අභිධර්මයේ බුදුරජානන්වහන්සේ දේශනා කරලා තියෙනවා නේද?හැබැයි මේ නූල ගැනනම් සදහන් වෙන්නෑ දන්න තරමින්.විඤාණය කියලා කියන්නේ මේකටම නේද?ඒ කියලා තියෙන විදිහට මේ ශරීරය එක නැවතුම්පලක් විතරයි.සිත තමයි භවයෙන් භවයට ගමන් කරන්නේ.සිත එක ශරීරයකින් අනිත් ශරීරයට යද්දී ඒ කියන්නේ වෙන ශරීරයක උපදිද්දී අර පරණ දේවල් සේරම අමතක වෙනවලු.ඒ උනාට උපදින්නේ අර සිතේම තවත් එක් පරම්පරාවක්.එහෙම තමයි මං දන්න තරමින්:)
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මම කට්ටියට දෙයක් කියන්නද?
    බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියල තියෙනව ඕනවට වඩා මනෝකාය ගෑන හිතන්න එපා කියල
    ඒක නිසා උබලත් ඕව ගෑන ඔනවට වඩා හිතල පිස්සු හදාගන්න එපා.........
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මේ දේ ගැන අභිධර්මයේ බුදුරජානන්වහන්සේ දේශනා කරලා තියෙනවා නේද?හැබැයි මේ නූල ගැනනම් සදහන් වෙන්නෑ දන්න තරමින්.විඤාණය කියලා කියන්නේ මේකටම නේද?ඒ කියලා තියෙන විදිහට මේ ශරීරය එක නැවතුම්පලක් විතරයි.සිත තමයි භවයෙන් භවයට ගමන් කරන්නේ.සිත එක ශරීරයකින් අනිත් ශරීරයට යද්දී ඒ කියන්නේ වෙන ශරීරයක උපදිද්දී අර පරණ දේවල් සේරම අමතක වෙනවලු.ඒ උනාට උපදින්නේ අර සිතේම තවත් එක් පරම්පරාවක්.එහෙම තමයි මං දන්න තරමින්:)

    උබ හරියටම හරි ඔය අපි අතහරින සිතට කියන්නේ චුතිසිත කියල
    :D
     

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    ubala ahala thiyenawada mehema case ekak maath pothaka thamai kiyewwe...

    ada ninden wagen hitigaman gassenawa theerela thiyenawada .. eewelaawata aharenna awilla aayy ninda yanawa.. meeka godak kattiyata theeruna theerena deyak..... eee wenne shareeren pitagiyapu manoo kaaya aayy apee physical body ekata set wena ekalu.... eee experience ekanam maru .. goddaaak oluwa mahansikarama hari agapatha mahansi karaala nindak daanna try karapalla ... ooka wenawa.. gassenne ehema nida gena edala yantham ninda yanakota.... ape molaye thiyena adi kriya kaare bawa nisa thehettu wuna molayata mano kaaya (astral body) eka aaii ape physical body ekata set karaganna baruwa yanawalu.... eekai ehema wenne.. theerilaa nadda hiti gaman gassenawa wageee gathiyak nida ganiddi !!! man than deka thunakama dakka ooka visthara karala thiyenawa :)

    rep dunnoth mama nam bara gannawa thaama aluth ela kiri ekata :)
     
    • Like
    Reactions: hemalsilva

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    I have real experiance in astral traval.eth man hithanne na meka kauruwath vishwasa karai kiyala.man astral travel ekedi dakapu hama deyakma man apahu mage body ekata awama man gihin baluwama aththa. Astral traval eka hugak baya hithena deyak.man desarayak ahema gihin tiyenava.unu siddi man passe dannam.habai eta passe man mohana wediyekgen ahuwama aya kiuwa ahema body eken eliyata yanna epa gihin addi ape body ekee pihiteema wenas unoth apita aye body ekata yanna bari wenavalu.eta passe man aye tray kaleth naha. Eka harima goshaakari saddayak tiyenne a saddeta wena seddi wala kisima shabdayak ahenne naha.habai samahara than walata yanna amarui.mata mage gein ehata yanna bari una.mata mathakai pare patten essarahata apu light ekakata man baya una e ekkama man aye man mage body ekata adila awa.mage as aruna ethakotama a weddi mata katha karanna atha paya hollanna baha.habai man dakka mage agata silver dallak wage deyak waaththu wenava wage.eta thapparaka 10 kata passe piyavi sihiyata awata passe man dakapu de hari.vahanayak giye.eka man hariyatama kiyanne man light eliya dakapu thana edan vahanayak ape ge lagata anna thappara 15 k vithara yanava wangu sahitha nisa.man light eliya dakapu thanai vahane ge pahu karala giyapu time ekai baladdi hariyatama hari.aye gedara tatta a travel ekedi unu siddi piyavi sihiyata awith baladdi hariyatama hari.kohoma unathaye karanna try kale na. Try kalath hari giye na doctor kiyapu dewal ekka hitha eka thanaka tiyan enna ba..a hinda eka karaganna ba.vishwasa karana aya innavanam vishwasa karanna.mehema dewal wela tiyena aya innavanam mata kiyanna.me aththa kathawak boru kiyanna one na mata.mage athdakeem ekka internet eke hoyala baladdi elakiri ekwth me wage seen tiyenava balanna searvh karaddi thamai me therd eka dakke..jaya weva.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    දෙපාරක් මනෝ කාය එලියට අරන් තියෙනෙව (යෝග / චක්‍ර භාවනා කරන දවස් වල ).ටික වෙලාවකට, ට්‍රැවල් කරන්න කලින් ආපහු ඇදිල ගියා:(:(. ට්‍රැවල් කරන්නනම් ඒ වයිබ්‍රේශන් එකට හුරු වෙන්න ඕනෙ, හිතේ තිගැස්ම නැතිවෙනකන් පුරුදු වෙන්න ඕනෙ ඇති. පලවෙනි වතාවෙනම් අහබු විදියට. ඊට පස්සෙ "ඇස්ට්‍රල් ප්‍රොජෙක්ශන්" ගැන සෑහෙන්න කියවල හිතා මතාම එලියට ගත්තෙ. ඊට පස්සෙ නිදහස් කාලයක් ආවෙම නෑ භාවනා කරන්න. තාමත් ආසයි. :love::love: