මනෝකාය පිළිබඳව ප්‍රශ්නයක්

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මං මනෝකාය ගැන මීතිරිගල භාවනා අසපුවේ හාමුදුරුනමක්ගෙන් ඇහුවම කියනවා එහෙම දෙයක් බුදු දහමේ නැල්ලු පස්සෙ කාලෙක බුදු දහමට එකතු වෙච්ච ඒවලු

    ඒත් ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » පටිසම්භිදාමග්ගප්පකරණ » පඤ්‌ඤා වර්ගය » 2. සෘද්ධිකථා
    කොටසේ තියෙනවා මෙහෙම

    මනෝමය සෘද්ධි නම් කවර යත්: මෙ සස‍ෙනෙහි මහණ මෙ කයින් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති අනිත් කයක් නිර්‍මාණය කෙරෙයි, යම්සේ පුරුෂයෙක් මෘදුතෘණයෙන් කඩ (ගොබය) අදනේ නම් ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: ‘මේ මෘදු තෘණ යැ මේ කඬ යැ මෘදුතෘණය අනෙකෙක, කඬ අනෙ‍කෙකි. මෘදු තෘණයෙන් මැ කඩ අදනාලදැ’යි. තවද යම්සේ හෝ පුරුෂයෙක් කඩුව කොපුවෙන් අදනේ නම් ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: මේ කඩුව ය මේ කොපුව යැ. කඩුව අනෙකෙක, කොපුව අනෙ‍කෙකි. කොපුවෙන් මැ කඩුව අදනාල දැ’යි. තවද යම්සේ හෝ පුරුෂයෙක් සර්‍පයකු නිර්‍මොක (සැව) යෙන් නඟන්නේ නම් (සර්‍පයා තමා මැ සැව නඟනු පුරුෂ තෙම සිතින් ගෙනැ’යි යූ සේ යි) ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: ‘මේ සර්‍ප යැ මේ නිර්‍මොක යැ සර්‍පයා අනෙ‍කක, නිර්‍මොකය අනෙ‍කෙකි. නිර්‍මොකයෙන් මැ සර්‍පයා නඟනලදැ’යි. එසෙයින් මැ මහණ තෙම මෙ කයින් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති අනිත් කයක් නිර්‍මාණය කෙරෙයි. මේ මනෝමය සෘද්ධි නමි.

    දැන් ඉන්න හාමුදුරුවන්ගෙන් ධර්මය ගැන ප්රෂ්නයක් අහපු ගමන් කියන්නෙ ඕවා බුදු දහමට පස්සෙ කාලෙක එකතුවෙච්ච ඒවා කියන එක. එක එක සංග කල්ලි වලින් එයාලා හදාගත්ත වෙන වෙනම මත තමයි මිනිස්සුන්ගෙ ඔලුවට දාන්නෙ.
    ලංකාවෙ ප්‍රසිද්ධ තවත් හාමුදුරු නමකට කතා කරාමං. ඒත් එයාගෙ YT වීඩියෝවල තියන සුහද ගතිය සාමාන්‍ය ජීවිතයේ නෑ. තව කෙනෙකුට ඇහුම්කන් දෙන්නවත් කැමති නෑ. මම ගුරා මං හරි මට වැදපිය මං කියනදේ අහපිය කියන ලෙවල් එකේ ඉන්නෙ.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    දැන්කාලේ සමහර හාමුදුරුවරුන්ගේ ඔලුවේ වැඩ කරන්නේ තමන්ගේ පන්සලේ ලොකේ ලොකුම බුදු පිලිමය හදන්නේ කොහොමද කියන එකයි..පන්සලට ප්‍රාඩෝ /BMW එකක් ගන්නේ කොහොමද කියන එකයි.. ධර්මය දන්නේ නෑ.. පල්ලෙහා ඉන්න හාමුදුරුවරුන්ගෙන් ධර්මය අහන්න.. :yes: :yes: :yes:

    • Haha
    Reactions: Aldren

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,141
    113
    මං මනෝකාය ගැන මීතිරිගල භාවනා අසපුවේ හාමුදුරුනමක්ගෙන් ඇහුවම කියනවා එහෙම දෙයක් බුදු දහමේ නැල්ලු පස්සෙ කාලෙක බුදු දහමට එකතු වෙච්ච ඒවලු

    ඒත් ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » පටිසම්භිදාමග්ගප්පකරණ » පඤ්‌ඤා වර්ගය » 2. සෘද්ධිකථා
    කොටසේ තියෙනවා මෙහෙම

    මනෝමය සෘද්ධි නම් කවර යත්: මෙ සස‍ෙනෙහි මහණ මෙ කයින් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති අනිත් කයක් නිර්‍මාණය කෙරෙයි, යම්සේ පුරුෂයෙක් මෘදුතෘණයෙන් කඩ (ගොබය) අදනේ නම් ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: ‘මේ මෘදු තෘණ යැ මේ කඬ යැ මෘදුතෘණය අනෙකෙක, කඬ අනෙ‍කෙකි. මෘදු තෘණයෙන් මැ කඩ අදනාලදැ’යි. තවද යම්සේ හෝ පුරුෂයෙක් කඩුව කොපුවෙන් අදනේ නම් ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: මේ කඩුව ය මේ කොපුව යැ. කඩුව අනෙකෙක, කොපුව අනෙ‍කෙකි. කොපුවෙන් මැ කඩුව අදනාල දැ’යි. තවද යම්සේ හෝ පුරුෂයෙක් සර්‍පයකු නිර්‍මොක (සැව) යෙන් නඟන්නේ නම් (සර්‍පයා තමා මැ සැව නඟනු පුරුෂ තෙම සිතින් ගෙනැ’යි යූ සේ යි) ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: ‘මේ සර්‍ප යැ මේ නිර්‍මොක යැ සර්‍පයා අනෙ‍කක, නිර්‍මොකය අනෙ‍කෙකි. නිර්‍මොකයෙන් මැ සර්‍පයා නඟනලදැ’යි. එසෙයින් මැ මහණ තෙම මෙ කයින් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති අනිත් කයක් නිර්‍මාණය කෙරෙයි. මේ මනෝමය සෘද්ධි නමි.

    දැන් ඉන්න හාමුදුරුවන්ගෙන් ධර්මය ගැන ප්රෂ්නයක් අහපු ගමන් කියන්නෙ ඕවා බුදු දහමට පස්සෙ කාලෙක එකතුවෙච්ච ඒවා කියන එක. එක එක සංග කල්ලි වලින් එයාලා හදාගත්ත වෙන වෙනම මත තමයි මිනිස්සුන්ගෙ ඔලුවට දාන්නෙ.
    ලංකාවෙ ප්‍රසිද්ධ තවත් හාමුදුරු නමකට කතා කරාමං. ඒත් එයාගෙ YT වීඩියෝවල තියන සුහද ගතිය සාමාන්‍ය ජීවිතයේ නෑ. තව කෙනෙකුට ඇහුම්කන් දෙන්නවත් කැමති නෑ. මම ගුරා මං හරි මට වැදපිය මං කියනදේ අහපිය කියන ලෙවල් එකේ ඉන්නෙ.

    Thamange amma diha payya nagga ganne natuwa balanna bari ponnaya udey paandara daana thread balapan 🤭 🤭
     
    • Wow
    Reactions: Kumbhakarna22