Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
14 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැහැ මේක භයානකයි.. මචන් භාවනාවක් උනත් කොච්චර හොදද. ඒත් කවදාවත් තනියම කරන්න එපා කියලයි කියන්නෙ. ඒ වගේ තමා හොද උනත් තනියම කරන්න හොද නෑ. එක්කො කියල දෙයක් නෑ අනිවා මලා නැත්නම් අංගොඩ.

ඇයි කියල කියනව නම් මේක තමා හොදම පැහැදිලි කිරීම.

හිතන්න භාවනාව එහම නැත්නම් මේ වගේ දේවල් පිලිබඳව අපිට හරිහමන් දැනුමක් නෑ. දැනුම නැතිව මේ මාර්ගය ඕස්සේ අපි හිතින් යනව. මේක තනිකරම නොදන්න මාර්ගයක්. අපි දන්නෙ අහල තියෙන්නෙ මාර්ගයේ ආරම්භයයි මාරගයේ අවසානයයි. මේ මාර්ගයේ ගියොත් මෙතනට යන්න පුලුවන් කියල විතරයි. අතරමග ගැන කිසිම තේරුමක් නෑ.

දැන් අපි තනියම මේ මාර්ගයේ යනව. මුලින්ම පටන් ගත්ත තැනමයි. ඒ කියන්නෙ පෝස්ට් එකේ වගේ සති කීපයක් යනව ඊලග ස්ටෙප් එකට යන්න. නොදන්න මාරග්යේ පොඩ්ඩක් කැරකි කැරකි තමා ඔය සති කීපෙ ඉන්නෙ.

ඊලගට මේ මාරගයේ මුල්හරිය අපිට හුරු වෙනව දැන් අපි පෝස්ට් එකේ තියෙන විදියට ඊලග ස්ටෙප් එකට යනව. ඒ කියන්නෙ අපි දැන් තව ටිකක් මාර්ගයේ යන්න යනව.

හැබැයි මතක තියා ගන්න. අපි මේ මාර්ගයේ ඊලග දවසෙ යන්නෙත් මුල ඉදන්මයි. ගේම් එකක් වගේ ඊයෙ නවත්තපු තැනින් නෙමේ අද පටන් ගන්නෙ. හැමැදාම මාර්ගයේ මුල ඉදන් පටන් ගන්නෙ. ඒකියන්නෙ අපි හැමදාම මේ නොදන්න මාර්ගයේ ගිහින් ආපහු ආයුතුමයි.

සාමාන්‍ය ජීවිතයෙන් ගත්තත් අපිට එකම දෙයක් නැවත නැවත කරද්දි කලින්ට වඩා ඉක්මනින් කරන්න පුලුවන් වෙනව. ඒ වගේ මේ නොදන්න මාර්ගයේ කලින් දවසෙ නවත්තපු තැනට ඊලග දවසේ මුල ඉදන් පටන් ගත්තත් ඉක්මනින් යනව. දැන් වට පිටාව පුරුදු නිසා ඊලග ස්ටෙප් වලට යනව. ඒකියන්නෙ මේ නොදන්න මාර්ගයේ තව තව යනව. දැන් එක දවසකට යන්න පුලුවන් දුරත් එන්න එන්න වැඩි වෙනව.

අපේ ආත්ම විස්වාසෙ වැඩි වෙනව. අන්න එතනදි අපේ හිත රැවටෙන්න පටන් ගන්නව.

ඒ මෙහෙමයි මේ මාර්ගයේ හැමදාම මුල ඉදන් යන්න ඕනෙ. එක දවසකදි A ඉදන් B ට යනව. ඊලග දවසෙ යන්නෙ B ඉදන් C ට නෙමේ. A ඉදන් c ට. ඉල්ලග දවසෙ A ඉදන් D ට, A ඉදන් E ට, A ඉදන් F ට ඔහොම ඔහොම යනව. දැන් ආත්ම විස්වාසෙ එන්න එන්න වැඩි වෙනකොට. අපි හිතන්න ගන්නව මේ පාර දැන් දන්නව පාර පුරුදුයි කියල. හිත රැවටෙනව. ඒත් ඇත්තටම වෙන්නෙ අපි A ඉදන් B කියන කොටස මේක පටන් ගත්ත දවසෙ ඉදන අද වෙනකම්ම නැවත නැවතත් පාස් කරල තියෙන්නෙ. අලුතෙන් මාරගයේ යන්න දුරට වඩා පරන ගෙවාගෙන එන දුර එන්න එන්න වැඩි වෙනව. ඒක නිසා මේතෙක් ආ දුර හොදටම පුරුදුවෙනව. මාරගයේ මුල කොටසෙ නැවත නැවත් යන නිස මෙතෙක් ආ මාරගය හොදට පුරුදුවෙනව ඒ නිසා අපි හිතන්න ගන්නව මේ මාරගය දැන් හරියටම දන්නව හොදටම පුරුදුයි කියල. නමුත් ඇත්තටම ආ මාර්ගය දන්නවා මිසක් නොගිය ඉදිරියට තියෙන මාර්ගය කොච්චර දුරද කොයි විදියද කියල දන්නෙ නෑ.නමුත් හිත රැවටෙනව මාර්ගයම දන්නව කියල.

දැන් පෙරටවඩා නොදන්න මාරගයේ තව තව ඉදිරියට පෙරටත් වඩා නොදන්නා දුරක් එක වතාවකට යනව. එහෙම ගිහින් ගිහින් එක්තරා දවසකදි නොදන්න මාරගයේ නොදන්නා දුර ගිය කොටසින් ආපහු එන්න බැරි වෙනව. ඒ කියන්නෙ මෙතෙක් ආ දුර A ඉදන් M නම් එදාට යන දුර A ඉදන් P නම් M ඉදන් P. කියන කොටස එකම වතාවක් ගිහින් තියෙන නිසාත්, ගිය දුර ලොකු නිසාත් පාර වරදිනව. දැන් හිත අතරමන් වෙනව.

දැන් හිත අතරම් උනා කියන්නෙ ඔබ ඇස් දෙක අරින්නෙ නෑ කියන එක නෙමේ. මොකද ඔයාගෙ ක්‍රමෙත් ෆේල් සේෆ් එකක් තියෙනව. ඔබ ඇස් දෙක ඇරල මේ ලෝකෙට එනව. ඒත් මතක තියාගන්න හිත ආවෙ නෑ. හිත මාර්ගෙ හිරවෙලා. ආපහු එන්න දගලනව. හිතින් තාම ඉන්නෙ එතන. ඒ කොටසෙ. දැන් ඔබ පියවි ජීවේතේ හැසිරෙන්නෙ ඒ කොටසෙ ඉන්න විදියට. මේක සරලව කියනව නම් දැන් හිත ඉන්නෙ ලිම්බො එකක. සාමාන්‍ය ජීවිතේට ආවත් තාම හිත ඉන්නෙ ඒ අතරමං උන මාරගයේ.

මේකට තමා පිස්සු හැදෙනව කියන්නෙ. මේක ගැන හොදටම කියවෙන එකක් තමා ඉන්සෙප්ශන් ෆිල්ම් එක. ඒකෙ ගෑණිට පිස්සු හැදෙනව. මෙයාල හිතින් ගොඩක් ඩීප් යනව. එහෙම ගිහින් පියවි ලෝකට ආවත් ගෑනි හිතන් ඉන්නෙ තාම ඉන්නෙ සිහිනෙක කියල. මොකද හිත ඒ හීනෙ හිරවෙන නිසා.

ඒනිසා මේක තනියම කරන්න එපා.

[QUOTE="MihiCherub, post: 20363414, member: 238676"] [SIZE=3]නැහැ මේක භයානකයි.. මචන් භාවනාවක් උනත් කොච්චර හොදද. ඒත් කවදාවත් තනියම කරන්න එපා කියලයි කියන්නෙ. ඒ වගේ තමා හොද උනත් තනියම කරන්න හොද නෑ. එක්කො කියල දෙයක් නෑ අනිවා මලා නැත්නම් අංගොඩ. ඇයි කියල කියනව නම් මේක තමා හොදම පැහැදිලි කිරීම. හිතන්න භාවනාව එහම නැත්නම් මේ වගේ දේවල් පිලිබඳව අපිට හරිහමන් දැනුමක් නෑ. දැනුම නැතිව මේ මාර්ගය ඕස්සේ අපි හිතින් යනව. මේක තනිකරම නොදන්න මාර්ගයක්. අපි දන්නෙ අහල තියෙන්නෙ මාර්ගයේ ආරම්භයයි මාරගයේ අවසානයයි. මේ මාර්ගයේ ගියොත් මෙතනට යන්න පුලුවන් කියල විතරයි. අතරමග ගැන කිසිම තේරුමක් නෑ. දැන් අපි තනියම මේ මාර්ගයේ යනව. මුලින්ම පටන් ගත්ත තැනමයි. ඒ කියන්නෙ පෝස්ට් එකේ වගේ සති කීපයක් යනව ඊලග ස්ටෙප් එකට යන්න. නොදන්න මාරග්යේ පොඩ්ඩක් කැරකි කැරකි තමා ඔය සති කීපෙ ඉන්නෙ. ඊලගට මේ මාරගයේ මුල්හරිය අපිට හුරු වෙනව දැන් අපි පෝස්ට් එකේ තියෙන විදියට ඊලග ස්ටෙප් එකට යනව. ඒ කියන්නෙ අපි දැන් තව ටිකක් මාර්ගයේ යන්න යනව. හැබැයි මතක තියා ගන්න. අපි මේ මාර්ගයේ ඊලග දවසෙ යන්නෙත් මුල ඉදන්මයි. ගේම් එකක් වගේ ඊයෙ නවත්තපු තැනින් නෙමේ අද පටන් ගන්නෙ. හැමැදාම මාර්ගයේ මුල ඉදන් පටන් ගන්නෙ. [U]ඒකියන්නෙ අපි හැමදාම මේ නොදන්න මාර්ගයේ ගිහින් ආපහු ආයුතුමයි. [/U] සාමාන්‍ය ජීවිතයෙන් ගත්තත් අපිට එකම දෙයක් නැවත නැවත කරද්දි කලින්ට වඩා ඉක්මනින් කරන්න පුලුවන් වෙනව. ඒ වගේ මේ නොදන්න මාර්ගයේ කලින් දවසෙ නවත්තපු තැනට ඊලග දවසේ මුල ඉදන් පටන් ගත්තත් ඉක්මනින් යනව. දැන් වට පිටාව පුරුදු නිසා ඊලග ස්ටෙප් වලට යනව. ඒකියන්නෙ මේ නොදන්න මාර්ගයේ තව තව යනව. දැන් එක දවසකට යන්න පුලුවන් දුරත් එන්න එන්න වැඩි වෙනව. අපේ ආත්ම විස්වාසෙ වැඩි වෙනව. අන්න එතනදි අපේ හිත රැවටෙන්න පටන් ගන්නව. ඒ මෙහෙමයි මේ මාර්ගයේ හැමදාම මුල ඉදන් යන්න ඕනෙ. එක දවසකදි A ඉදන් B ට යනව. [U]ඊලග දවසෙ යන්නෙ B ඉදන් C ට නෙමේ. A ඉදන් c ට[/U]. ඉල්ලග දවසෙ A ඉදන් D ට, A ඉදන් E ට, A ඉදන් F ට ඔහොම ඔහොම යනව. දැන් ආත්ම විස්වාසෙ එන්න එන්න වැඩි වෙනකොට. අපි හිතන්න ගන්නව මේ පාර දැන් දන්නව පාර පුරුදුයි කියල. හිත රැවටෙනව. ඒත් ඇත්තටම වෙන්නෙ අපි A ඉදන් B කියන කොටස මේක පටන් ගත්ත දවසෙ ඉදන අද වෙනකම්ම නැවත නැවතත් පාස් කරල තියෙන්නෙ. අලුතෙන් මාරගයේ යන්න දුරට වඩා පරන ගෙවාගෙන එන දුර එන්න එන්න වැඩි වෙනව. ඒක නිසා මේතෙක් ආ දුර හොදටම පුරුදුවෙනව. මාරගයේ මුල කොටසෙ නැවත නැවත් යන නිස මෙතෙක් ආ මාරගය හොදට පුරුදුවෙනව ඒ නිසා අපි හිතන්න ගන්නව මේ මාරගය දැන් හරියටම දන්නව හොදටම පුරුදුයි කියල. නමුත් ඇත්තටම ආ මාර්ගය දන්නවා මිසක් නොගිය ඉදිරියට තියෙන මාර්ගය කොච්චර දුරද කොයි විදියද කියල දන්නෙ නෑ.නමුත් හිත රැවටෙනව මාර්ගයම දන්නව කියල. දැන් පෙරටවඩා නොදන්න මාරගයේ තව තව ඉදිරියට පෙරටත් වඩා නොදන්නා දුරක් එක වතාවකට යනව. එහෙම ගිහින් ගිහින් එක්තරා දවසකදි නොදන්න මාරගයේ නොදන්නා දුර ගිය කොටසින් ආපහු එන්න බැරි වෙනව. ඒ කියන්නෙ මෙතෙක් ආ දුර A ඉදන් M නම් එදාට යන දුර A ඉදන් P නම් M ඉදන් P. කියන කොටස එකම වතාවක් ගිහින් තියෙන නිසාත්, ගිය දුර ලොකු නිසාත් පාර වරදිනව. දැන් හිත අතරමන් වෙනව. දැන් හිත අතරම් උනා කියන්නෙ ඔබ ඇස් දෙක අරින්නෙ නෑ කියන එක නෙමේ. මොකද ඔයාගෙ ක්‍රමෙත් ෆේල් සේෆ් එකක් තියෙනව. ඔබ ඇස් දෙක ඇරල මේ ලෝකෙට එනව. ඒත් මතක තියාගන්න හිත ආවෙ නෑ. හිත මාර්ගෙ හිරවෙලා. ආපහු එන්න දගලනව. හිතින් තාම ඉන්නෙ එතන. ඒ කොටසෙ. දැන් ඔබ පියවි ජීවේතේ හැසිරෙන්නෙ ඒ කොටසෙ ඉන්න විදියට. මේක සරලව කියනව නම් දැන් හිත ඉන්නෙ ලිම්බො එකක. සාමාන්‍ය ජීවිතේට ආවත් තාම හිත ඉන්නෙ ඒ අතරමං උන මාරගයේ. මේකට තමා පිස්සු හැදෙනව කියන්නෙ. මේක ගැන හොදටම කියවෙන එකක් තමා ඉන්සෙප්ශන් ෆිල්ම් එක. ඒකෙ ගෑණිට පිස්සු හැදෙනව. මෙයාල හිතින් ගොඩක් ඩීප් යනව. එහෙම ගිහින් පියවි ලෝකට ආවත් ගෑනි හිතන් ඉන්නෙ තාම ඉන්නෙ සිහිනෙක කියල. මොකද හිත ඒ හීනෙ හිරවෙන නිසා. ඒනිසා මේක තනියම කරන්න එපා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom