Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනෝකාය, astral body
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක එච්චර බයවෙන්න ඕන දෙයක් නෙමෙයි මචන්ලා. ඕකෙදි ඇගෙන් ඉවත් වෙන්නෙ ආත්මය කියන්නෙනම් බොරුවක් කියලයි කියන්නෙ. අපේ physical body එක වගේම තවත් subtle bodies තියනව කියල විශ්ඒවාස කරනවා. ඒ වගෙන් එකක් තමයි astral body කියන්නෙ. මෙතනදි වෙන්නෙ consciousness එක physical body එකෙන් astral body එකට මාරු වෙන එක. Astral body එක තමයි ඉවත් වෙන්නෙ. ඒක නිසා මේක කරද්දි වෙනත් කෙනෙක්ට අපේ ශරීරයට ඇතුල් වෙන්න පුලුවන් කියන එක විශ්වාස කරන්න බෑ.

ඒ වගේම තමයි astral body එක ඉවත් වෙන්නෙ වෙනම nonphysical dimension එකකට. (astral dimension) නැත්තම් සමාන්තර ලොකයකට කියන්නත් පුලුවන්. මෙතන frequency එක physical world එකේ frequency එකට වඩා වැඩියි කියලයි කියන්නෙ. ඒක නිසා අපිට පෙනෙන භෞතික ලෝකය වගේම පියවි ඇහැට දකින්න නොලැබෙන දේවල් දකින්න පුලුවන්ලු. (demons[at low frequencies] , angels, aliens etc). විශේෂම දේ තමයි මෙතන සිතූ පැතූ සම්පත් තියන තැනක්ලු. ඒ කියන්නෙ හිතන හැම දෙයක්ම අපිට ලබා ගන්න පුලුවන්. (even you can have sex with anyone). අපිට එක සිතුවිල්ලකින් විශ්වයේ ඕනෙම තැනකට යන්න පුලුවන්. ඒ වගේම මෙතනදි වෙලාව කියලා දෙයක් පවතින්නෙ නෑ. (time does not exit.) ඒක නිසා භෞතික ලෝකයෙදි අපි කියන අතීතයට හා වර්තමානයට ගමන් කරන්න පුලුවන්ලු. (time traveling).

අපි හැම කෙනෙක්ම නින්දෙදි මේ අත්දැකීම ලබනවා. ඔය ගොඩක් කට්ටිය කියන sleeping paralysis කියන එකත් මේකෙ එක්තරා අවස්තාවක්. නිදාගෙන ඇහැරෙද්දි උස තැනක ඉදන් වැටෙනව වගේ දැනෙන එකත් එහෙමයි.

මේක කරන්න derect methods වගේම indirec methods තියනවා. direct method නම් ටිකක් අමාරුයි. indirect methods පාවිච්චි කරලා ගොඩක් ඉක්මනට results ගන්න පුලුවන්. මමත් මේක ගැන හොයන්න ගත්තෙ සති 2ක විතර ඉදලා. ඒ හොය හොය ඉද්දි තමයි යටින් දාල තියන website එක හම්බුනේ. ඒ තමයි මං හිතන්නෙ දැනට තියන ලේසිම විදිය. පහුගිය දවස් තුනේ තුන් වතාවක් astral body එක separate වෙන experience එක ගන්න පුලුවන් උනා. පොඩි පොඩි seen හින්ද එතනින් එහාටනම් තාම යාගන්න බැරි වුනා. කට්ටියට දැනගන්න ඕනෙ නම් කියන්නම් මොනවද උනේ කියලා. ගොඩක් කට්ටිය මේව විශ්වාස කරන්නෙ නෑ. ඒකට මට නම් කරන්න දෙයක් නෑ. google එකේ astral projection, out of body experience කියල search කරාම ඕනතරම් දේවල් හොයගන්න පුලුවන්.

මේ ගැන ඉගෙන ගන්න ඕනෙ අය http://obe4u.com එකට ගිහින් documentary වීඩියෝ එක මුලින්ම බලන්න. විනාඩි 52ක වීඩියෝ එකක්. බාගෙනම බලන්න.

ඒකෙම තියනව The Phase කියල ebook එකක් ඒකක්. ඒක practical guide book එකක් ඔය මන් කියපු derect, indirect technique වගේම දැනගන්න ඕනෙ හැමදෙයක්ම තියනවා. දවස් තුනෙන් ගේම ගහන හැටි තියනවා. astral dynamics by robert bruce කියන පොතේ මේ සම්බන්ද theories තියනවා.

[QUOTE="raveenaj, post: 20340381, member: 556437"] ඕක එච්චර බයවෙන්න ඕන දෙයක් නෙමෙයි මචන්ලා. ඕකෙදි ඇගෙන් ඉවත් වෙන්නෙ ආත්මය කියන්නෙනම් බොරුවක් කියලයි කියන්නෙ. අපේ physical body එක වගේම තවත් subtle bodies තියනව කියල විශ්ඒවාස කරනවා. ඒ වගෙන් එකක් තමයි astral body කියන්නෙ. මෙතනදි වෙන්නෙ consciousness එක physical body එකෙන් astral body එකට මාරු වෙන එක. Astral body එක තමයි ඉවත් වෙන්නෙ. ඒක නිසා මේක කරද්දි වෙනත් කෙනෙක්ට අපේ ශරීරයට ඇතුල් වෙන්න පුලුවන් කියන එක විශ්වාස කරන්න බෑ. ඒ වගේම තමයි astral body එක ඉවත් වෙන්නෙ වෙනම nonphysical dimension එකකට. (astral dimension) නැත්තම් සමාන්තර ලොකයකට කියන්නත් පුලුවන්. මෙතන frequency එක physical world එකේ frequency එකට වඩා වැඩියි කියලයි කියන්නෙ. ඒක නිසා අපිට පෙනෙන භෞතික ලෝකය වගේම පියවි ඇහැට දකින්න නොලැබෙන දේවල් දකින්න පුලුවන්ලු. (demons[at low frequencies] , angels, aliens etc). විශේෂම දේ තමයි මෙතන සිතූ පැතූ සම්පත් තියන තැනක්ලු. ඒ කියන්නෙ හිතන හැම දෙයක්ම අපිට ලබා ගන්න පුලුවන්. (even you can have sex with anyone). අපිට එක සිතුවිල්ලකින් විශ්වයේ ඕනෙම තැනකට යන්න පුලුවන්. ඒ වගේම මෙතනදි වෙලාව කියලා දෙයක් පවතින්නෙ නෑ. (time does not exit.) ඒක නිසා භෞතික ලෝකයෙදි අපි කියන අතීතයට හා වර්තමානයට ගමන් කරන්න පුලුවන්ලු. (time traveling). අපි හැම කෙනෙක්ම නින්දෙදි මේ අත්දැකීම ලබනවා. ඔය ගොඩක් කට්ටිය කියන sleeping paralysis කියන එකත් මේකෙ එක්තරා අවස්තාවක්. නිදාගෙන ඇහැරෙද්දි උස තැනක ඉදන් වැටෙනව වගේ දැනෙන එකත් එහෙමයි. මේක කරන්න derect methods වගේම indirec methods තියනවා. direct method නම් ටිකක් අමාරුයි. indirect methods පාවිච්චි කරලා ගොඩක් ඉක්මනට results ගන්න පුලුවන්. මමත් මේක ගැන හොයන්න ගත්තෙ සති 2ක විතර ඉදලා. ඒ හොය හොය ඉද්දි තමයි යටින් දාල තියන website එක හම්බුනේ. ඒ තමයි මං හිතන්නෙ දැනට තියන ලේසිම විදිය. පහුගිය දවස් තුනේ තුන් වතාවක් astral body එක separate වෙන experience එක ගන්න පුලුවන් උනා. පොඩි පොඩි seen හින්ද එතනින් එහාටනම් තාම යාගන්න බැරි වුනා. කට්ටියට දැනගන්න ඕනෙ නම් කියන්නම් මොනවද උනේ කියලා. ගොඩක් කට්ටිය මේව විශ්වාස කරන්නෙ නෑ. ඒකට මට නම් කරන්න දෙයක් නෑ. google එකේ astral projection, out of body experience කියල search කරාම ඕනතරම් දේවල් හොයගන්න පුලුවන්. මේ ගැන ඉගෙන ගන්න ඕනෙ අය [url]http://obe4u.com[/url] එකට ගිහින් documentary වීඩියෝ එක මුලින්ම බලන්න. විනාඩි 52ක වීඩියෝ එකක්. බාගෙනම බලන්න. ඒකෙම තියනව The Phase කියල ebook එකක් ඒකක්. ඒක practical guide book එකක් ඔය මන් කියපු derect, indirect technique වගේම දැනගන්න ඕනෙ හැමදෙයක්ම තියනවා. දවස් තුනෙන් ගේම ගහන හැටි තියනවා. astral dynamics by robert bruce කියන පොතේ මේ සම්බන්ද theories තියනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom