Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනෝකාය, astral body
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

method එක ගැන කෙටියෙන් කියන්නම්. කලින් කියුව ebook එකේ මේව ගැන හැම දෙයක්ම තියනවා.

මම use කරන්නෙ indirect method එක. මේකෙදි මුලින්ම කරන්න ඕන දේ තමයි හොදට නිදාගන්න එක. පැය 6ක් විතර. ඊට පස්සෙ ඇහැරිලා වතුර ටිකක් එහෙම බීලා පම්ප් එකක් දාලා ඇවිත් නිදා ගන්නවා. නිකන්ම නෙමෙයි වැද්ගත්ම දේ intention එක. මෙතන් එහාට මම ඇහැරෙන හැම වෙලාවකදිම මම astral projection එකක් කරනවමයි කියන intention එකෙන් තමයි නිදාගන්න ඕනෙ. පැයකට විතර පස්සෙ ඇනිවාරෙන්ම ඇහැරෙනවා. ඒ ඇහැරිලා තප්පර 5ක් වගේ ඇතුලත ඇස්දෙක අරින්නෙ නැතුව නැගිටින්න ඕනෙ. එහෙම නැගිටනකොට physical body එකෙන් separate වෙනව කියලා දැනෙනවා.(ebook එක කියවන්න. දැනගන්න ඕනෙ ගොඩක් දේවල් තියනව තව)

ඕක තමයි මට වැඩකරන method එක. එච්චරටම ලේසියි.

1st Experiance

ඔය කිව්වා වගේ පැය 6ක් විතර නිදාගෙන ඇහැරිලා ආපහු නිදාගත්තා. එතකොට වෙලාව උදේ 5ට විතර ඇති. මම ඇදේ පැත්තට නිදාගෙන හිටියෙ. කවුරු හරි මට කිව්වා( or myself??) හැරෙන්න හැරෙන්න කියලා. මම හැරුනා. එතකොටම මට දැනුන මම physical body එකෙන් separate වෙනව කියල. හැබයි මගේ ඔලුව හරියෙන් attach වෙලා තිබුනේ. මම(astral body) relax වෙන්න වෙන්න separate වෙන එක ලේසි උනා. කොහොම හරි ටික වෙලාවක් ඇතුලත සම්පූර්ණයෙන්ම separate උනා. ඊට පස්සෙ මං නැගිට්ටා. නැගිටිද්දි මට දැනුනා මදුරු දැල යටි පතුලෙ වදිනවා. ඒත් මං ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ. මං හිතන්නෙ කකුල් දෙක මදුරු දැල තුලින් ගියා. මේ වෙලාවෙ මං ඇස් දෙක පියාගෙනමයි හිටියෙ. පස්සෙ ඇස් දෙකින් හෙමින් හෙමින් අරිද්දි high pitch sound එකක් ඇහෙන්න ගත්තා. (කීං..... ) ඒත් එක්කම කට්ටියක් කෑ ගහගෙන මගේ අතින් අදිනව වගේ දැනුනා. (ටිකක් බය උනා) මං සම්පූර්ණයෙන්ම ඇස් දෙක ඇරියාම තමයි තේරුනේ ඒ කෙල්ලො කොල්ලො සෙට් එකක් කියලා. මාව project වෙලා තියෙන්නෙ dance practice කරන room එක්කට. (ඔව් බං මටත් හිතාගන්න බැරි උනා මේ මොකද උනේ කියලා)..ඒක නිකන් 4K වීඩියෝ එකක් වගේ පට්ට clear. හැබැයි තප්පර 2ක් 3ක් යනකොට ඔක්කොම dim වෙන්න ගත්තා. මට හෙල්ලෙන්නවත් බැරි උනා. (sleep paralysis වගේ.) පස්සෙ ඔක්කොම නැති වෙලා ගිහින් මම ආපහු physical body එකේ ඇහැරුනා.

මෙහෙම දෙයක් වෙන්න හේතුව තමයි astral body එකේදි මම deepen උනේ නැති එක. deepen වෙන්න නම් astral body එකේදි අපේ senses use කරන්න ඕනෙ. ඒ කියන්නෙ වට පිටාවෙ තියන දේවල් අල්ලන්න ඕනෙ. ඒ දේවල් දිහා හොදට බලන්න ඕනෙ. senses 5 ම use කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. මම කිව්වනෙ මෙතනදි වෙන්නෙ අපේ consciousness එක physical body එකෙන් astral body එකට මාරු වෙන එක කියලා. astral body එකේ senses නැතිවෙලා යද්දි physical body එක sense වෙනවා. ඒක නිසා separate වුන ගමන් කරන්න ඕනෙ වටපිටාවෙ තියෙන දේවල් අල්ලන එක. ඇස් දෙක ඇරගෙනනම් ඉන්නෙ තමන්ගෙ අත්දෙකේ රේඛා දිහා හොදට බලන එක වගේ දේවල්.

[QUOTE="raveenaj, post: 20341133, member: 556437"] method එක ගැන කෙටියෙන් කියන්නම්. කලින් කියුව ebook එකේ මේව ගැන හැම දෙයක්ම තියනවා. මම use කරන්නෙ indirect method එක. මේකෙදි මුලින්ම කරන්න ඕන දේ තමයි හොදට නිදාගන්න එක. පැය 6ක් විතර. ඊට පස්සෙ ඇහැරිලා වතුර ටිකක් එහෙම බීලා පම්ප් එකක් දාලා ඇවිත් නිදා ගන්නවා. නිකන්ම නෙමෙයි වැද්ගත්ම දේ intention එක. මෙතන් එහාට මම ඇහැරෙන හැම වෙලාවකදිම මම astral projection එකක් කරනවමයි කියන intention එකෙන් තමයි නිදාගන්න ඕනෙ. පැයකට විතර පස්සෙ ඇනිවාරෙන්ම ඇහැරෙනවා. ඒ ඇහැරිලා තප්පර 5ක් වගේ ඇතුලත ඇස්දෙක අරින්නෙ නැතුව නැගිටින්න ඕනෙ. එහෙම නැගිටනකොට physical body එකෙන් separate වෙනව කියලා දැනෙනවා.(ebook එක කියවන්න. දැනගන්න ඕනෙ ගොඩක් දේවල් තියනව තව) ඕක තමයි මට වැඩකරන method එක. එච්චරටම ලේසියි. 1st Experiance ඔය කිව්වා වගේ පැය 6ක් විතර නිදාගෙන ඇහැරිලා ආපහු නිදාගත්තා. එතකොට වෙලාව උදේ 5ට විතර ඇති. මම ඇදේ පැත්තට නිදාගෙන හිටියෙ. කවුරු හරි මට කිව්වා( or myself??) හැරෙන්න හැරෙන්න කියලා. මම හැරුනා. එතකොටම මට දැනුන මම physical body එකෙන් separate වෙනව කියල. හැබයි මගේ ඔලුව හරියෙන් attach වෙලා තිබුනේ. මම(astral body) relax වෙන්න වෙන්න separate වෙන එක ලේසි උනා. කොහොම හරි ටික වෙලාවක් ඇතුලත සම්පූර්ණයෙන්ම separate උනා. ඊට පස්සෙ මං නැගිට්ටා. නැගිටිද්දි මට දැනුනා මදුරු දැල යටි පතුලෙ වදිනවා. ඒත් මං ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ. මං හිතන්නෙ කකුල් දෙක මදුරු දැල තුලින් ගියා. මේ වෙලාවෙ මං ඇස් දෙක පියාගෙනමයි හිටියෙ. පස්සෙ ඇස් දෙකින් හෙමින් හෙමින් අරිද්දි high pitch sound එකක් ඇහෙන්න ගත්තා. (කීං..... :-)) ඒත් එක්කම කට්ටියක් කෑ ගහගෙන මගේ අතින් අදිනව වගේ දැනුනා. (ටිකක් බය උනා) මං සම්පූර්ණයෙන්ම ඇස් දෙක ඇරියාම තමයි තේරුනේ ඒ කෙල්ලො කොල්ලො සෙට් එකක් කියලා. මාව project වෙලා තියෙන්නෙ dance practice කරන room එක්කට. (ඔව් බං මටත් හිතාගන්න බැරි උනා මේ මොකද උනේ කියලා)..ඒක නිකන් 4K වීඩියෝ එකක් වගේ පට්ට clear. හැබැයි තප්පර 2ක් 3ක් යනකොට ඔක්කොම dim වෙන්න ගත්තා. මට හෙල්ලෙන්නවත් බැරි උනා. (sleep paralysis වගේ.) පස්සෙ ඔක්කොම නැති වෙලා ගිහින් මම ආපහු physical body එකේ ඇහැරුනා. මෙහෙම දෙයක් වෙන්න හේතුව තමයි astral body එකේදි මම deepen උනේ නැති එක. deepen වෙන්න නම් astral body එකේදි අපේ senses use කරන්න ඕනෙ. ඒ කියන්නෙ වට පිටාවෙ තියන දේවල් අල්ලන්න ඕනෙ. ඒ දේවල් දිහා හොදට බලන්න ඕනෙ. senses 5 ම use කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. මම කිව්වනෙ මෙතනදි වෙන්නෙ අපේ consciousness එක physical body එකෙන් astral body එකට මාරු වෙන එක කියලා. astral body එකේ senses නැතිවෙලා යද්දි physical body එක sense වෙනවා. ඒක නිසා separate වුන ගමන් කරන්න ඕනෙ වටපිටාවෙ තියෙන දේවල් අල්ලන එක. ඇස් දෙක ඇරගෙනනම් ඉන්නෙ තමන්ගෙ අත්දෙකේ රේඛා දිහා හොදට බලන එක වගේ දේවල්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom