Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මනෝමය කය පිළිබඳ තවත් සත්‍ය සිදුවීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]180527[/ATTACH]

මෙය 2018 මැයි මස 4 වන සිකුරාදා රත්නපුර රෝහලේ දෙවෙනි වාට්ටුවේ සිදුවූ සිදුවීමකි. වයස අවුරුදු 46 ක කාන්තාවකි.

(පර්ෙය්ෂණයකට ඉදිරිපත් කළ හැක.) එම කාන්තාවගේ උදරය ආශ්රිත යටිබඩ ප්‍රදේශයේ යම් සැත්කමක් සිදුකිරීමට වෛද්‍යවරුන් තීරණය කොට තිබුණි. ගෙදරින් ලැබූ අවසරය පරිදි එම සැත්කම සිදුකෙරිණි. ඇය දින තුනක් හදිසි ප්‍රතිකාර එ්කකයේ සිහිසුන්ව සිටියාය. සැත්කම අවසානයේ සිහිසුන් කාලය අතරතුර සියලුම යන්ත්‍ර (ඔක්සිජන් ලබාදීම ඇතුළු අනෙකුත් ශාරීරික අවශ්‍යතාවලට අදාළ යන්ත්‍ර) ක්‍රියාකාරිත්වය හදිසියේ ඇනහිට ඇත. එම කාලය තුළ ඇය ලැබූ ඇත්දැකීම මෙසේ විස්තර කළාය.

මම පාවීගෙන පාවීගෙන ඈතට ඈතට ගියා. ගස්කොළන් ගෙවල් දොරවල් ආදී භෞතික කිසිවක් දක්නට ලැබුණේ නැහැ. වලාකුළු අතරින් මම දිගටම ඇදීගෙන ගියා. එවිට මට හිතුණා මල් පූජා කරන්න පන්සලක් ඇත්නම් කියලා. එහෙම හිතෙනවාත් සමගම මා අතට මල් ටිකක් ලැබුණා.

ඒ මල් ටික අතේ තබාගෙන තවත් දුරට යන විට ඈතින් පහන් දැල්ලක් පෙනුණා. එය පොල්තෙල් පහනක්. එය දකින විට මට හරි සතුටක් දැනුණා. මම හිතුවා ඒ අසල පන්සලක් ඇත කියා. තවත් යන විට පහණ අසල පන්සලක් දැක්කා. පන්සල ටිකක් උඩට පඩිපෙළකින් යායුතුව තිබුණා.

පඩිපෙළ අසල සුදු ඇඳගත්ත මිනිසුන් හිටියා. එක අයෙකු මට කතා කළා. එයා ළඟට එන්න කියා. මම එයා ළඟට ගියේ නැහැ. කෙළින්ම ගියේ පන්සලට. මට හිනහ වී කතා කළ අය මීට දින 7 කට කලින් මියගිය මගේ ඥාතියෙක්. මම කෙළින්ම පඩිපෙළ නගිමින් විහාර ගෙට ගියා. හඳුන්කූරු, සුවඳ මල්වල සුවඳ මට හොඳින් දැනුණා.

චෛත්‍යයක්ද පසෙකින් තිබුණා දැක්කා. මම බුදුන් වැඳ ආපසු ආවා. මට ඊට පසු ප්‍රකෘති සිහිය ආවා. මම දැක්කා මා වටකරගෙන වෛද්‍යවරු, හෙදියන් හා තවත් සේවක සේවිකාවන් රාශියක් හිටි බව. ඒ අයට හරි පුදුමයි මට නැවත සිහිය ආ ආකාරය ගැන.

ඒ අය ඇසුවා මගෙන් මොනවාද සිහිය නැති අතරේ දැක්කේ කියා. මා ඉහත සඳහන් විස්තරය කිව්වා. වෛද්‍යවරයෙක් කීවා අර ඥාතියා ළඟට ගියා නම් ඔයා නැවත මෙහේ එන්න වෙන එකක් නැහැ කියලා ඔය විදිහේ විස්තරයක් එම කාන්තාව විසින් මා වෙත ප්‍රකාශ කර සිටියා.

සිහිනැතිකොට යන්ත්‍ර සූත්‍ර ක්‍රියා විරහිත වන විට වෛද්‍යවරු කියා තිබුණා මෙයාගේ ජීවිතය වාසනාව හා දෙවියන් අතර තිබෙන්නේ, ඕනෑම පූජාවන් ආදිය කරන්න කියා. ඒ අතර ගෙදර සිටින ස්වාමිපුරුෂයා හා දරුවන් ජෝතිෂ්යකරුවකු ලවා කේන්ද්‍රය බලා දේව පූජා, සෙත්කවි, බෝධි පූජා ආදිය කර තිබෙනවා. මළගිය ඥාතියෙකු අසල සිටින බව යම් පේනයක් බලා කියා තිබෙනවා. අටපිරිකරක් හිමිනමකට පූජාකොට එයාට පින් අනුමෝදන් කරන්න කියා කියා තිබෙනවා. මේ සියල්ල මේ අය විසින් කරලා තිබෙනවා. ඒවායේ ශක්තිය ද මේ කාන්තාවට ලැබි ඇති බව ඇයගේ කතාවලින් කියැවුණා.

තවදුරටත් සාකච්ඡා කරගෙන යන විට ඇය නිතර මල් පහන් පුදන බවත් දාන ශීල ආදී පින්කම්වලට නිතර සහභාගි වන අයකු බවත් සැත්කමට ගෙන යාමට කලින් ඉතා හොඳින් බුදුන් වැන්ද බවත් සිහිය නැතිවන තුරු පිරිත් කියමින් සිටි බවත් ඇය ප්‍රකාශ කළා.

ඒ අනුව අපට සිතාගත හැක්කේ සියලු ඉන්ද්රිය ක්‍රියාකාරිත්වය නැවතුණා කියන්නේ තාවකාලික මරණයට පත්වීමකි. එයා පිරිත් කියමින් සිටි නිසා චූති චිත්තය ධර්මානුකූල සිතකින් සිටීම නිසා ඒ අනුව එම සිත ක්‍රියාත්මක වූ බවයි. ඇය මෙසේ ද කියනවා. ‘ඕනෑම කෙනෙකු මියයන විට මෙසේ එයාගේ පින් පව් අනුව යම් යම් තැන්වලට යනවා ඇත. නමුත් ඒ අය නැවත මේ ලොවට එන්නේ නැති නිසා අපි දන්නේ නැහැ. මොකද වුණේ කියල. මම මේ ලෝකයට නැවත ආ නිසා මට කියන්නට පුළුවන් සිදුවූ සිදුවීම. ධර්මානුකූලව විමසා බලන විට මෙය මෙසේ සිදුවිය හැකි බව අපට සිතාගත හැකි වේ.

මීට පෙර අප අසා ඇති මරණාසන්න අත්දැකීම්වල ස්වභාවය ද මේ ආකාරයෙන්ම සිදුවන බව අප ඕනෑතරම් කියවා බලා අසා ඇත. මෙම සිද්ධියෙන් අපට දෙනුලබන ඉතා වැදගත් පණිවිඩය නම් නිරන්තරයෙන් අප හොඳ හිතකින් ආගම දහමට අනුව කටයුතු කළ යුතු බවය.

ඉහත සඳහන් අවස්ථාවේදී ඇයට හමුවුණ සුදු ඇඳගත් පුද්ගලයා ඇයගේ දින 7 කට උඩදී මියගිය ඥාතියකු යැයි ප්‍රකාශ කිරීම ද වැදගත් වේ. තවත් සුදු ඇඳගත් අය ද ඒ අනුව මියගිය පුද්ගලයන් විය යුතුය. එසේ නම් ඇය මළවුන්ගේ ලෝකයට ගොස් ආපසු ආ අයකු බව ඒ කරුණු අනුව වටහා ගත හැකිය. අටපිරිකර පූජාකොට මළගිය ඥාතියාට පින් අනුමෝදන් කිරීම ද මෙහිදී වැදගත් වේ.

අටපිරිකර පූජා කොට ලැබුණ පින නිසා එයා ඈත්වන්නට වූ බව අපට සිතාගත හැක. සෙත් කවි කීම ද නොයෙකුත් පූජා පැවැත්වීම ද අනුව ඇයගේ කුසල ශක්තිය වැඩි වී නැවත මේ ලොවට එන්නට ඇයට හැකි වූ බව මෙම කරුණු අනුව පෙනී යයි.

ප්‍රකට මනෝ විද්‍යා පර්ෙය්ෂකයකු හා මනෝ චිකිත්සකයකු වන ආචාර්ය රේමන්ඩ් මූඩි විසින් රචිත 'Life After Life' (මරණින් මතු ජීවිතය) කෘතිය මනෝවිද්‍යා ක්ෂේත්රයේ මරණය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු (ගවේෂණාත්මක) හෙළිකළ ග්රන්ථයකි. එම පොතට පෙරවදන සපයන එලිසබත් කුබ්ල ෙරා්ස් (M.D.) මෙසේ ප්‍රකාශ කොට ඇත.

අවුරුදු දෙදහසක් පමණ කාලයක් පුරා උගන්වා ඇති පරිදි නැවත උත්පත්තියක් ගැන අපව දැනුම්වත්කර එම ඉගැන්වීම් තහවුරු කරන්නේ වෛද්‍ය මූඩිගේ මේ ග්‍රන්ථයෙන් ඉදිරිපත් කරන ආකාරයේ පර්ෙය්ෂණ තුළිනි. පූර්ණ වශයෙන් මරණය පිළිබඳ හැදෑරීමක් කළේ යැයි ඔහු නොකියන නමුත් සායනික වශයෙන් මරණයට පත්ව ඇතැයි ප්‍රකාශ කළ පසුවත් කෙනෙකු තුළ තමා අවට සිදුවන දේ ගැන ප්‍රමාණවත් වැටහීමක් තිබෙන බවට ඔහුගේ පර්ෙය්ෂණ තුළින් සාක්ෂි ඉදිරිපත් කෙරෙයි.

අප අපේක්ෂා නොකළ ලෙසත් බොහෝ විදග්ධ ප්‍රවීන වෛද්‍යවරුන් විස්මයට පත්කරමින්, මරණයට පත්ව නැවත මෙලොව එළිය දුටු රෝගීන් සමහරකුගේ වාර්තා ඇසුරින් කළ මාගේ පර්යේෂණ ප්‍රතිඵල හා මේවා බෙහෙවින් සමපාත වේ.

(රේමන්ඩ් මූඩි - මරණින් මතු ජීවිතය අනුවාදය සරත් කුමාරසිංහ - දෙවන මුද්‍රණය 2000 අගෝස්තු)

එම පොතේ ‘මරණය යනු කුමක්ද’ යන පළමු වැනි පරිච්ජේදයේ යම් තැනක මෙසේ සඳහන් වේ.

‘මරණය ගැන සාකච්ඡා කිරීම අසීරු වීමට බලපාන එක් කරුණක් නම් අප භාවිත කරන භාෂාව මරණයට අදාළ නොවීමය. අපගේ භාෂාව සකස් වී ඇත්තේ අපගේ ශරීරය හා සම්බන්ධ හැඟීම්, දැනීම් ඇසුරින් අත්විඳින අත්දැකීම් ආශ්රයෙනි.

‘මරණය’ අපගේ හැඟීම් දැනීම්ම ආශ්රිත අත්දැකීම්වලට ඔබ්බෙන් පිහිටි දෙයකි. අප මරණය අත්විඳ නොමැති විට එය අපගේ අත්දැකීම්වලට සම්බන්ධ නැත. මරණයේ අත්දැකීම් මානව භාෂාව ගොඩ නැගීමට එතරම් දායක වී නැත. එම නිසා ‘මරණය’ ගැන සාකච්ඡා කිරීමට අපගේ භාෂාව ප්‍රමාණවත් නොවේ.

මා මුලදී සඳහන් කළ කාන්තාව ප්‍රකාශ කළේ ද එවැනි අදහසකි. ‘මා දුටු සිදුවීම් කියන්නට මට තේරෙන්නේ නැහැ.’ එම අත්දැකීම් විස්තර කරන්නට පවා අසීරුයි.’ යන කියමන ඉහත සඳහන් ඡේදයට මනාව ගැළපේ. කලාතුරකින් සිදුවන මෙවැනි දේ පිළිබඳ විමසීම අපගේ ජීවිතයට වැදගත් වනු ඇත.

බුදු දහමට අනුව මෙවැනි සිදුවීම් විස්තර කර බලන විට මා මීට පෙර ලංකාදීප පුවත්පතටම ලියා ඇති අපවත් වී වදාළ හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ගේ අවසන් ධර්ම ේදශනාවේ සඳහන් ඡේදයක් සිහිපත් වේ. මීට පෙර එය කියවන්නට නොලැබුණ අයට දැන ගැනීම පිණිස නැවත සඳහන් කරමි.

‘මා පිළිගන්නා හැටියට රූප උපාදානස්ඛන්ධය වේදනා උපදානස්ඛන්ධය, සංඥා උපාදානස්ඛන්ධය, සංඛාර උපාදානස්ඛන්ධය යන සතර සහිත විඤ්ඤාණ උපාදානස්ඛන්ධය මෙලොව හා පරලොව අතර ගමන් කරන ධර්මය විය යුතුය. කිසිදාක විඤ්ඤාණය රූප වේදනා සංඥා සංඛාර කියන අනිත් ධර්ම හතර නැතිව කිසි තැනක නොපවතින බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා වුණා. ඒ කොතැන ද සංයුක්ත නිකායේ දෙවන සූත්‍රයේ ‘අහං අඤ්ඤත්ර රූපා අඤ්ඤත්ර වේදනාය, අඤ්ඤත්ර සඤ්ඤාය අඤ්ඤත්ර සංඛාර, විඤඤාණස්ස ආගති වාගති, වාචුතිංවා උප්පත්ති වා වුද්ධිංවා, විරුලහිංවා පඤ්ඤා පෙස්සාමිති නෙතං ඨානං විජ්ජති’

මම රූපා, වේදනා, සඤ්ඤා, සංඛාර යන ස්කන්ධයන් ගෙන් තොරව විඤ්ඤණ ස්ඛන්ධයාගේ ඒමක් හෝ යෑමක් හෝ පැවැත්මක් හෝ දියුණුවක් හෝ කිසි දෙයක් මම පනවනවයි කියල එකක් කිසිකලෙක වෙන්න බැහැ. විඤ්ඤාණය තනිව ගමන් කිරීමක් නැහැ. එසේ නම් තන්හා සහගත සිතින් අල්ලා ගනු ලැබූ රූපස්ඛන්ධය විඤ්ඤාණය සමග යනවා.

මේ ඕලාරික සහිත රූපස්ඛන්ධය මෙලොවට ඉතුරුවෙලා ඒක වළදාානව පුච්චල දානව. එසේ නම් ඊළඟට ඉතුරු වන රූපස්ඛන්දය කුමක් ද එසේ නම් එය පොට්ඨාපාද සූත්‍රයේ සඳහන් වන මනෝමය රූපස්ඛන්ධයයි.

මතත්වයේ අත්තපටිලාභො රූපී සබ්බංග පච්චංගි අභිනින්ද්රියො ඒක මනෝමයයි එය රූපී- රූපයක් සහිතය ‘අභිනින්ද්රියො සබ්බංග පචාංගි - හැම අත් පා ආදී අංග ප්රත්යාංගක්ම තිබෙනවා. ඒ වගේම අභිනින්ද්රියෝ - සියලු ඉන්ද්‍රියන්ගෙන් යුක්තයි. ඒ මොකක්ද මනෝමය අත්තපටිලාභයයි.

එසේ නම් ආරෝග්යශාලාවේදී සැත්කමේදී සිහි නැති කළ විට සියලු අවයව ක්‍රියා නොකරෙණ අවස්ථාවේදී ඇයට දැනුණ අත්දැකීම නම් භෞතික කය ඇඳ මත තිබියදී මනෝමය කය ඉවත් වී ඈතට ඈතට ගමන් කළ බවයි.

නිතර පින්දහම් කරන දාන, ශීල, භාවනා ආදී කුසල කර්ම කරන අය මරණයේදී බිය නොවිය යුත්තේ එම කර්මශක්තිය අද්දන්නේ යහපත් තැනකට වීම නිසාය. නමුත් පස්පව් දස අකුසල් කරන අය බියවිය යුත්තේ මරණයේදී අනිවාර්යයෙන්ම දුගතියකට යන්නට සිදුවන නිසාය. ඔබ අනාගතයේදී ගමන් ගන්නා ස්ථානය ඔබටම තීරණය කළ හැකි වේ. ඔබේ සිතින් වචනයෙන් කයින් යහපත හෝ අයහපත කෙරෙනවා නම් ඒ අනුව මතු භවය සකස්වන බව බුදුදහම අපට පෙන්වා දෙයි. සියලු කෙලෙස් ප්‍රහීන කොට නිවන ලබන්නටත් අපට හැකියාවක් ඇතත් ඒ සඳහා අප නොපෙළඹෙන්නේ අපගේ ඇති (අඩු වැඩි වශයෙන්) අවිද්‍යාව නැත්නම් නොදැනීම නිසා බව දහමට අනුව පෙනී යයි. අප මේවා සසඳා බලා අප යා යුත්තේ කොතැනට විය යුතු ද යන්න තීරණය කිරීමට පාඨකයාට භාර කරමි.

මේය සත්‍ය සිදුවිමක් පදනක් කොටගෙන ගත්තු සිදිධියකි.

[QUOTE="batmanTES, post: 28029077, member: 566200"] [ATTACH type="full" alt="1659371528497.png"]180527[/ATTACH] [B]මෙය 2018 මැයි මස 4 වන සිකුරාදා රත්නපුර රෝහලේ දෙවෙනි වාට්ටුවේ සිදුවූ සිදුවීමකි. වයස අවුරුදු 46 ක කාන්තාවකි. (පර්ෙය්ෂණයකට ඉදිරිපත් කළ හැක.) එම කාන්තාවගේ උදරය ආශ්රිත යටිබඩ ප්‍රදේශයේ යම් සැත්කමක් සිදුකිරීමට වෛද්‍යවරුන් තීරණය කොට තිබුණි. ගෙදරින් ලැබූ අවසරය පරිදි එම සැත්කම සිදුකෙරිණි. ඇය දින තුනක් හදිසි ප්‍රතිකාර එ්කකයේ සිහිසුන්ව සිටියාය. සැත්කම අවසානයේ සිහිසුන් කාලය අතරතුර සියලුම යන්ත්‍ර (ඔක්සිජන් ලබාදීම ඇතුළු අනෙකුත් ශාරීරික අවශ්‍යතාවලට අදාළ යන්ත්‍ර) ක්‍රියාකාරිත්වය හදිසියේ ඇනහිට ඇත. එම කාලය තුළ ඇය ලැබූ ඇත්දැකීම මෙසේ විස්තර කළාය. [/B] [HR][/HR] [B]මම පාවීගෙන පාවීගෙන ඈතට ඈතට ගියා. ගස්කොළන් ගෙවල් දොරවල් ආදී භෞතික කිසිවක් දක්නට ලැබුණේ නැහැ. වලාකුළු අතරින් මම දිගටම ඇදීගෙන ගියා. එවිට මට හිතුණා මල් පූජා කරන්න පන්සලක් ඇත්නම් කියලා. එහෙම හිතෙනවාත් සමගම මා අතට මල් ටිකක් ලැබුණා. [/B] [B]ඒ මල් ටික අතේ තබාගෙන තවත් දුරට යන විට ඈතින් පහන් දැල්ලක් පෙනුණා. එය පොල්තෙල් පහනක්. එය දකින විට මට හරි සතුටක් දැනුණා. මම හිතුවා ඒ අසල පන්සලක් ඇත කියා. තවත් යන විට පහණ අසල පන්සලක් දැක්කා. පන්සල ටිකක් උඩට පඩිපෙළකින් යායුතුව තිබුණා. පඩිපෙළ අසල සුදු ඇඳගත්ත මිනිසුන් හිටියා. එක අයෙකු මට කතා කළා. එයා ළඟට එන්න කියා. මම එයා ළඟට ගියේ නැහැ. කෙළින්ම ගියේ පන්සලට. මට හිනහ වී කතා කළ අය මීට දින 7 කට කලින් මියගිය මගේ ඥාතියෙක්. මම කෙළින්ම පඩිපෙළ නගිමින් විහාර ගෙට ගියා. හඳුන්කූරු, සුවඳ මල්වල සුවඳ මට හොඳින් දැනුණා. චෛත්‍යයක්ද පසෙකින් තිබුණා දැක්කා. මම බුදුන් වැඳ ආපසු ආවා. මට ඊට පසු ප්‍රකෘති සිහිය ආවා. මම දැක්කා මා වටකරගෙන වෛද්‍යවරු, හෙදියන් හා තවත් සේවක සේවිකාවන් රාශියක් හිටි බව. ඒ අයට හරි පුදුමයි මට නැවත සිහිය ආ ආකාරය ගැන. ඒ අය ඇසුවා මගෙන් මොනවාද සිහිය නැති අතරේ දැක්කේ කියා. මා ඉහත සඳහන් විස්තරය කිව්වා. වෛද්‍යවරයෙක් කීවා අර ඥාතියා ළඟට ගියා නම් ඔයා නැවත මෙහේ එන්න වෙන එකක් නැහැ කියලා ඔය විදිහේ විස්තරයක් එම කාන්තාව විසින් මා වෙත ප්‍රකාශ කර සිටියා. [/B] [B]සිහිනැතිකොට යන්ත්‍ර සූත්‍ර ක්‍රියා විරහිත වන විට වෛද්‍යවරු කියා තිබුණා මෙයාගේ ජීවිතය වාසනාව හා දෙවියන් අතර තිබෙන්නේ, ඕනෑම පූජාවන් ආදිය කරන්න කියා. ඒ අතර ගෙදර සිටින ස්වාමිපුරුෂයා හා දරුවන් ජෝතිෂ්යකරුවකු ලවා කේන්ද්‍රය බලා දේව පූජා, සෙත්කවි, බෝධි පූජා ආදිය කර තිබෙනවා. මළගිය ඥාතියෙකු අසල සිටින බව යම් පේනයක් බලා කියා තිබෙනවා. අටපිරිකරක් හිමිනමකට පූජාකොට එයාට පින් අනුමෝදන් කරන්න කියා කියා තිබෙනවා. මේ සියල්ල මේ අය විසින් කරලා තිබෙනවා. ඒවායේ ශක්තිය ද මේ කාන්තාවට ලැබි ඇති බව ඇයගේ කතාවලින් කියැවුණා. [/B] [B]තවදුරටත් සාකච්ඡා කරගෙන යන විට ඇය නිතර මල් පහන් පුදන බවත් දාන ශීල ආදී පින්කම්වලට නිතර සහභාගි වන අයකු බවත් සැත්කමට ගෙන යාමට කලින් ඉතා හොඳින් බුදුන් වැන්ද බවත් සිහිය නැතිවන තුරු පිරිත් කියමින් සිටි බවත් ඇය ප්‍රකාශ කළා. ඒ අනුව අපට සිතාගත හැක්කේ සියලු ඉන්ද්රිය ක්‍රියාකාරිත්වය නැවතුණා කියන්නේ තාවකාලික මරණයට පත්වීමකි. එයා පිරිත් කියමින් සිටි නිසා චූති චිත්තය ධර්මානුකූල සිතකින් සිටීම නිසා ඒ අනුව එම සිත ක්‍රියාත්මක වූ බවයි. ඇය මෙසේ ද කියනවා. ‘ඕනෑම කෙනෙකු මියයන විට මෙසේ එයාගේ පින් පව් අනුව යම් යම් තැන්වලට යනවා ඇත. නමුත් ඒ අය නැවත මේ ලොවට එන්නේ නැති නිසා අපි දන්නේ නැහැ. මොකද වුණේ කියල. මම මේ ලෝකයට නැවත ආ නිසා මට කියන්නට පුළුවන් සිදුවූ සිදුවීම. ධර්මානුකූලව විමසා බලන විට මෙය මෙසේ සිදුවිය හැකි බව අපට සිතාගත හැකි වේ. [/B] [B]මීට පෙර අප අසා ඇති මරණාසන්න අත්දැකීම්වල ස්වභාවය ද මේ ආකාරයෙන්ම සිදුවන බව අප ඕනෑතරම් කියවා බලා අසා ඇත. මෙම සිද්ධියෙන් අපට දෙනුලබන ඉතා වැදගත් පණිවිඩය නම් නිරන්තරයෙන් අප හොඳ හිතකින් ආගම දහමට අනුව කටයුතු කළ යුතු බවය. ඉහත සඳහන් අවස්ථාවේදී ඇයට හමුවුණ සුදු ඇඳගත් පුද්ගලයා ඇයගේ දින 7 කට උඩදී මියගිය ඥාතියකු යැයි ප්‍රකාශ කිරීම ද වැදගත් වේ. තවත් සුදු ඇඳගත් අය ද ඒ අනුව මියගිය පුද්ගලයන් විය යුතුය. එසේ නම් ඇය මළවුන්ගේ ලෝකයට ගොස් ආපසු ආ අයකු බව ඒ කරුණු අනුව වටහා ගත හැකිය. අටපිරිකර පූජාකොට මළගිය ඥාතියාට පින් අනුමෝදන් කිරීම ද මෙහිදී වැදගත් වේ. අටපිරිකර පූජා කොට ලැබුණ පින නිසා එයා ඈත්වන්නට වූ බව අපට සිතාගත හැක. සෙත් කවි කීම ද නොයෙකුත් පූජා පැවැත්වීම ද අනුව ඇයගේ කුසල ශක්තිය වැඩි වී නැවත මේ ලොවට එන්නට ඇයට හැකි වූ බව මෙම කරුණු අනුව පෙනී යයි. [/B] [B]ප්‍රකට මනෝ විද්‍යා පර්ෙය්ෂකයකු හා මනෝ චිකිත්සකයකු වන ආචාර්ය රේමන්ඩ් මූඩි විසින් රචිත 'Life After Life' (මරණින් මතු ජීවිතය) කෘතිය මනෝවිද්‍යා ක්ෂේත්රයේ මරණය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු (ගවේෂණාත්මක) හෙළිකළ ග්රන්ථයකි. එම පොතට පෙරවදන සපයන එලිසබත් කුබ්ල ෙරා්ස් (M.D.) මෙසේ ප්‍රකාශ කොට ඇත. [/B] [B][IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_e092580a98.jpg[/IMG] අවුරුදු දෙදහසක් පමණ කාලයක් පුරා උගන්වා ඇති පරිදි නැවත උත්පත්තියක් ගැන අපව දැනුම්වත්කර එම ඉගැන්වීම් තහවුරු කරන්නේ වෛද්‍ය මූඩිගේ මේ ග්‍රන්ථයෙන් ඉදිරිපත් කරන ආකාරයේ පර්ෙය්ෂණ තුළිනි. පූර්ණ වශයෙන් මරණය පිළිබඳ හැදෑරීමක් කළේ යැයි ඔහු නොකියන නමුත් සායනික වශයෙන් මරණයට පත්ව ඇතැයි ප්‍රකාශ කළ පසුවත් කෙනෙකු තුළ තමා අවට සිදුවන දේ ගැන ප්‍රමාණවත් වැටහීමක් තිබෙන බවට ඔහුගේ පර්ෙය්ෂණ තුළින් සාක්ෂි ඉදිරිපත් කෙරෙයි. අප අපේක්ෂා නොකළ ලෙසත් බොහෝ විදග්ධ ප්‍රවීන වෛද්‍යවරුන් විස්මයට පත්කරමින්, මරණයට පත්ව නැවත මෙලොව එළිය දුටු රෝගීන් සමහරකුගේ වාර්තා ඇසුරින් කළ මාගේ පර්යේෂණ ප්‍රතිඵල හා මේවා බෙහෙවින් සමපාත වේ. (රේමන්ඩ් මූඩි - මරණින් මතු ජීවිතය අනුවාදය සරත් කුමාරසිංහ - දෙවන මුද්‍රණය 2000 අගෝස්තු) එම පොතේ ‘මරණය යනු කුමක්ද’ යන පළමු වැනි පරිච්ජේදයේ යම් තැනක මෙසේ සඳහන් වේ. [/B] [B]‘මරණය ගැන සාකච්ඡා කිරීම අසීරු වීමට බලපාන එක් කරුණක් නම් අප භාවිත කරන භාෂාව මරණයට අදාළ නොවීමය. අපගේ භාෂාව සකස් වී ඇත්තේ අපගේ ශරීරය හා සම්බන්ධ හැඟීම්, දැනීම් ඇසුරින් අත්විඳින අත්දැකීම් ආශ්රයෙනි. [/B] [B]‘මරණය’ අපගේ හැඟීම් දැනීම්ම ආශ්රිත අත්දැකීම්වලට ඔබ්බෙන් පිහිටි දෙයකි. අප මරණය අත්විඳ නොමැති විට එය අපගේ අත්දැකීම්වලට සම්බන්ධ නැත. මරණයේ අත්දැකීම් මානව භාෂාව ගොඩ නැගීමට එතරම් දායක වී නැත. එම නිසා ‘මරණය’ ගැන සාකච්ඡා කිරීමට අපගේ භාෂාව ප්‍රමාණවත් නොවේ. මා මුලදී සඳහන් කළ කාන්තාව ප්‍රකාශ කළේ ද එවැනි අදහසකි. ‘මා දුටු සිදුවීම් කියන්නට මට තේරෙන්නේ නැහැ.’ එම අත්දැකීම් විස්තර කරන්නට පවා අසීරුයි.’ යන කියමන ඉහත සඳහන් ඡේදයට මනාව ගැළපේ. කලාතුරකින් සිදුවන මෙවැනි දේ පිළිබඳ විමසීම අපගේ ජීවිතයට වැදගත් වනු ඇත. බුදු දහමට අනුව මෙවැනි සිදුවීම් විස්තර කර බලන විට මා මීට පෙර ලංකාදීප පුවත්පතටම ලියා ඇති අපවත් වී වදාළ හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ගේ අවසන් ධර්ම ේදශනාවේ සඳහන් ඡේදයක් සිහිපත් වේ. මීට පෙර එය කියවන්නට නොලැබුණ අයට දැන ගැනීම පිණිස නැවත සඳහන් කරමි. ‘මා පිළිගන්නා හැටියට රූප උපාදානස්ඛන්ධය වේදනා උපදානස්ඛන්ධය, සංඥා උපාදානස්ඛන්ධය, සංඛාර උපාදානස්ඛන්ධය යන සතර සහිත විඤ්ඤාණ උපාදානස්ඛන්ධය මෙලොව හා පරලොව අතර ගමන් කරන ධර්මය විය යුතුය. කිසිදාක විඤ්ඤාණය රූප වේදනා සංඥා සංඛාර කියන අනිත් ධර්ම හතර නැතිව කිසි තැනක නොපවතින බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා වුණා. ඒ කොතැන ද සංයුක්ත නිකායේ දෙවන සූත්‍රයේ ‘අහං අඤ්ඤත්ර රූපා අඤ්ඤත්ර වේදනාය, අඤ්ඤත්ර සඤ්ඤාය අඤ්ඤත්ර සංඛාර, විඤඤාණස්ස ආගති වාගති, වාචුතිංවා උප්පත්ති වා වුද්ධිංවා, විරුලහිංවා පඤ්ඤා පෙස්සාමිති නෙතං ඨානං විජ්ජති’ මම රූපා, වේදනා, සඤ්ඤා, සංඛාර යන ස්කන්ධයන් ගෙන් තොරව විඤ්ඤණ ස්ඛන්ධයාගේ ඒමක් හෝ යෑමක් හෝ පැවැත්මක් හෝ දියුණුවක් හෝ කිසි දෙයක් මම පනවනවයි කියල එකක් කිසිකලෙක වෙන්න බැහැ. විඤ්ඤාණය තනිව ගමන් කිරීමක් නැහැ. එසේ නම් තන්හා සහගත සිතින් අල්ලා ගනු ලැබූ රූපස්ඛන්ධය විඤ්ඤාණය සමග යනවා. [/B] [B]මේ ඕලාරික සහිත රූපස්ඛන්ධය මෙලොවට ඉතුරුවෙලා ඒක වළදාානව පුච්චල දානව. එසේ නම් ඊළඟට ඉතුරු වන රූපස්ඛන්දය කුමක් ද එසේ නම් එය පොට්ඨාපාද සූත්‍රයේ සඳහන් වන මනෝමය රූපස්ඛන්ධයයි. මතත්වයේ අත්තපටිලාභො රූපී සබ්බංග පච්චංගි අභිනින්ද්රියො ඒක මනෝමයයි එය රූපී- රූපයක් සහිතය ‘අභිනින්ද්රියො සබ්බංග පචාංගි - හැම අත් පා ආදී අංග ප්රත්යාංගක්ම තිබෙනවා. ඒ වගේම අභිනින්ද්රියෝ - සියලු ඉන්ද්‍රියන්ගෙන් යුක්තයි. ඒ මොකක්ද මනෝමය අත්තපටිලාභයයි. එසේ නම් ආරෝග්යශාලාවේදී සැත්කමේදී සිහි නැති කළ විට සියලු අවයව ක්‍රියා නොකරෙණ අවස්ථාවේදී ඇයට දැනුණ අත්දැකීම නම් භෞතික කය ඇඳ මත තිබියදී මනෝමය කය ඉවත් වී ඈතට ඈතට ගමන් කළ බවයි. නිතර පින්දහම් කරන දාන, ශීල, භාවනා ආදී කුසල කර්ම කරන අය මරණයේදී බිය නොවිය යුත්තේ එම කර්මශක්තිය අද්දන්නේ යහපත් තැනකට වීම නිසාය. නමුත් පස්පව් දස අකුසල් කරන අය බියවිය යුත්තේ මරණයේදී අනිවාර්යයෙන්ම දුගතියකට යන්නට සිදුවන නිසාය. ඔබ අනාගතයේදී ගමන් ගන්නා ස්ථානය ඔබටම තීරණය කළ හැකි වේ. ඔබේ සිතින් වචනයෙන් කයින් යහපත හෝ අයහපත කෙරෙනවා නම් ඒ අනුව මතු භවය සකස්වන බව බුදුදහම අපට පෙන්වා දෙයි. සියලු කෙලෙස් ප්‍රහීන කොට නිවන ලබන්නටත් අපට හැකියාවක් ඇතත් ඒ සඳහා අප නොපෙළඹෙන්නේ අපගේ ඇති (අඩු වැඩි වශයෙන්) අවිද්‍යාව නැත්නම් නොදැනීම නිසා බව දහමට අනුව පෙනී යයි. අප මේවා සසඳා බලා අප යා යුත්තේ කොතැනට විය යුතු ද යන්න තීරණය කිරීමට පාඨකයාට භාර කරමි. [/B] [RIGHT] [I]මේය සත්‍ය සිදුවිමක් පදනක් කොටගෙන ගත්තු සිදිධියකි.[/I][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom