Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
මඳුරුවන් නැති සුව නින්දක් සදහා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මඳුරුවන් නැති සුව නින්දක් සදහා

[FONT=&quot]හැන්දෑවට කළුවර වැටෙන ක[/FONT][FONT=&quot]ො[/FONT][FONT=&quot]ටම ගෙදර ම[/FONT][FONT=&quot]ඳ[/FONT][FONT=&quot]ුරුව[/FONT][FONT=&quot]ෝ පිරෙනවාද? ඊට පස්සෙ එලිවෙනකම්ම මඳුරු දඟර පත්තු කරන්ද ඉන්නෙ. කවුරු මොනවා කිව්වත් මඳුරු දඟර පත්තු කරගෙන කාමරයක් ඇතුළට වෙලා නිදාගන්න එක හොඳ දෙයක් නම් වෙන්න බෑ. ඒ ගැන පහල විස්තරයක් තියෙනවා එකත් කියවලා බලන්නකො. [/FONT]

[FONT=&quot]ම[/FONT][FONT=&quot]ඳ[/FONT][FONT=&quot]ුරුවන්ගෙන් බ[/FONT][FONT=&quot]ේ[/FONT][FONT=&quot]රෙන්න වස නැති, විෂදුම් පිටකරනනෙ නැති ඉලෙක්ට[/FONT][FONT=&quot]්රො[/FONT][FONT=&quot]නික උපකරණයක් තියෙනවා. ම[/FONT][FONT=&quot]ේ[/FONT][FONT=&quot]ක ගෙදර කාමරයක පාවිච්චි කරන්න ල[/FONT][FONT=&quot]ේ[/FONT][FONT=&quot]සියි. මෙන්න ම[/FONT][FONT=&quot]ේ[/FONT][FONT=&quot]කයි උපකරණය.

[/FONT] [FONT=&quot]මේව විවිධ මාදිලි වලින් තියෙනවා. හැබැයි ලංකාවෙ කඩවල් වලින් මේවා හොයාගන්න නම් අමාරුයි. පහල ලින්ක් එක ක්ලික් කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. [/FONT]

http://www.titusstores.com/shop/home.php?cat=366

[FONT=&quot]පහල රූපයෙ දැක්වෙන්නෙ මෙහි ප්‍රධාන කොටස්. [/FONT]

[FONT=&quot]මෙය ක්‍රියා කරන්නෙ මෙහෙමයි.[/FONT]

[FONT=&quot]මෙම උපකරණය ගෙදර ප්‍රධාන විදුලියට [/FONT][FONT=&quot](5A Plug) [/FONT][FONT=&quot] සම්බන්ධ කරලා ස්විච් [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]ක [/FONT][FONT=&quot]ON [/FONT][FONT=&quot]කලාම නිල් පාටට [/FONT][FONT=&quot]Tube [/FONT][FONT=&quot]බල්බයක් පත්තුවෙනවා. ඒ සමගම මෙහි [/FONT][FONT=&quot]ඇ[/FONT][FONT=&quot]ති [/FONT][FONT=&quot]Wire Grids [/FONT][FONT=&quot]කියන ක[/FONT][FONT=&quot]ො[/FONT][FONT=&quot]ටස[/FONT][FONT=&quot]ේ[/FONT][FONT=&quot] කම්බි දෙකක් අතර ව[/FONT][FONT=&quot]ෝ[/FONT][FONT=&quot]ල්ට්[/FONT][FONT=&quot] 1000 -[/FONT][FONT=&quot] 2000 [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]1000[/FONT][FONT=&quot]V-2000V) [/FONT][FONT=&quot] අතර ප්‍රමාණයක් [/FONT][FONT=&quot]ආ[/FONT][FONT=&quot]ර[/FONT][FONT=&quot]ෝ[/FONT][FONT=&quot]පණය වෙනවා. මෙම කම්බි අතර පරතරය ම[/FONT][FONT=&quot]ඳ[/FONT][FONT=&quot]ුරුව[/FONT][FONT=&quot]ෙකුට රිංගල යන්න බැරි තරමට තමයි තියෙන්නෙ. මෙහි තියෙන නිල් පාට ටියුබ් බල්බය විශේෂිත එකක්. ඒකට [/FONT][FONT=&quot]ම[/FONT][FONT=&quot]ඳ[/FONT][FONT=&quot]ුරුව[/FONT][FONT=&quot]ෝ වගේ කෘමි සත්තු ආකර්ෂණය වෙනවා. ඔවුන් බල්බය දෙසට පියාඹලා යද්දි එයට පිටතින් තියෙන [/FONT][FONT=&quot]Wire Grids [/FONT][FONT=&quot]කියන කම්බි ක[/FONT][FONT=&quot]ො[/FONT][FONT=&quot]ටස[/FONT][FONT=&quot]් වල වදිනවා. එහි තියෙන විශාල [/FONT][FONT=&quot]ව[/FONT][FONT=&quot]ෝ[/FONT][FONT=&quot]ල්ටියතාවය නිසා ම[/FONT][FONT=&quot]ඳ[/FONT][FONT=&quot]ුරුවා හරහා විදුලිය ගමන් කරලා ම[/FONT][FONT=&quot]ඳ[/FONT][FONT=&quot]ුරුවා විනාශ වෙනවා. [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පහලින් තියෙන්නෙ මම පාවිච්චි කරන්නෙ [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]ක.

[/FONT]

[FONT=&quot]මෙම [/FONT][FONT=&quot]Mosquito Killer [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]කෙහි නිල්පාට බල්බය, [/FONT][FONT=&quot]Wire Grid[/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]කට අමතරව ප[/FONT][FONT=&quot]ො[/FONT][FONT=&quot]ඩි [/FONT][FONT=&quot]Blower Fan [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]කක් තියෙනවා. [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]ම [/FONT][FONT=&quot]Blower Fan[/FONT][FONT=&quot] නිසා නිල්පාට බල්බය [/FONT][FONT=&quot]ආ[/FONT][FONT=&quot]සන්නයට [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]න ම[/FONT][FONT=&quot]ඳ[/FONT][FONT=&quot]ුරුවා [/FONT][FONT=&quot]Wire Grid[/FONT][FONT=&quot] දෙසට [/FONT][FONT=&quot]ඇ[/FONT][FONT=&quot]දිලා ගිහිල්ලා විනාශ වෙනවා. [/FONT]

[FONT=&quot]මෙම [/FONT][FONT=&quot]Mosquito Killer[/FONT][FONT=&quot] වල [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]ලිය හින්දා සමහර අයටනම් නින්ද යන [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]කක් නෑ. [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]නිසා කෙලින්ම [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]ලිය මුණට වැටෙන්නෙ නැති විදියට මෙය කාමරයෙ තියාගන්න. ළමයි ඉන්නවා නම් ටිකක් සැලකිලිමත් වෙන්නත් වෙනවා.

[/FONT]

Ultraviolet [FONT=&quot]කිරණ නිකුත් වෙනවා කියලා බයවෙන්නත් [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]පා. [/FONT]

[FONT=&quot]ම[/FONT][FONT=&quot]ේ[/FONT][FONT=&quot]Thread [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]ක දැම්මෙ ම[/FONT][FONT=&quot]ඳ[/FONT][FONT=&quot]ුරු ද[/FONT][FONT=&quot]ඟ[/FONT][FONT=&quot]ර හා අනිකුත් විෂ ද්‍රව්‍ය භාවිතා කරන යාළුවන්වන්ට ඒවායින් මිදෙන්න [/FONT][FONT=&quot]Guide [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]කක් විදියට. [/FONT]

[FONT=&quot] ම[/FONT][FONT=&quot]ඳ[/FONT][FONT=&quot]ුරු ද[/FONT][FONT=&quot]ඟ[/FONT][FONT=&quot]ර ගැන පහල විස්තරයත් කියවලා බලන්න.

[/FONT]

[FONT=&quot]ඩෙංගු[/FONT][FONT=&quot]මදුරුවාටත් වඩා මාරාන්තික මදුරු දඟර[/FONT]

[FONT=&quot]ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම[/FONT], [FONT=&quot]දේශගුණික හා පාරිසරික විපර්යාස[/FONT], [FONT=&quot]අක්‍රමවත් නාගරීකරණය[/FONT], [FONT=&quot]අවිචාරවත් මිනිස් ක්‍රියාකාරකම් වැනි[/FONT] [FONT=&quot]විවිධ හේතු නිසාවෙන් ලොවපුරා මදුරු ගහනය අති විශාල ලෙස වර්ධනය[/FONT] [FONT=&quot]වෙමින් පවතින බවත්[/FONT], [FONT=&quot]එයට සාපේක්ෂව මදුරුවන් මගින් බෝවන භයානක[/FONT] [FONT=&quot]රෝග රාශියකට මානව වර්ගයා ගොදුරු වෙමින් පවතින බවත් පෙනෙන්නට[/FONT] [FONT=&quot]තිබෙන තත්ත්වයකි. වැඩි වන මදුරු ගහනය පාලනය කිරීම සඳහා[/FONT], [FONT=&quot]වඩා[/FONT] [FONT=&quot]තිරසාර සහ පරිසර හිතකාමී ක්‍රමවේදයන් කෙරෙහි වන උනන්දුව[/FONT] [FONT=&quot]පසෙකලා[/FONT], [FONT=&quot]ක්ෂණික සහ "සැෂේ" ක්‍රමවල පිහිට පැතීමට නූතන මිනිසා[/FONT] [FONT=&quot]දක්වන උනන්දුව නිසාවෙන් ජනප්‍රිය සහ අත්‍යවශ්‍ය පාරිභෝගික[/FONT] [FONT=&quot]භාණ්ඩයක් බවට දැන් "මදුරු කොයිල්"[/FONT], "[FONT=&quot]මේට්"[/FONT], [FONT=&quot]එරසෝල්" සහ[/FONT] [FONT=&quot]විවිධ "ක්‍රීම් වර්ග" වැනි මදුරු විකර්ෂක ([/FONT]Re[FONT=&quot]pellants[/FONT]) [FONT=&quot]පත්ව[/FONT] [FONT=&quot]ඇත. මේවා කොතෙක් ජනප්‍රියද කිවහොත් ලොව පුරා ජනතාව වර්ෂයකදී[/FONT] [FONT=&quot]ඇමැරිකන් ඩොලර් බිලියන දෙකකටත් වඩා වැඩි මුදලක්[/FONT], [FONT=&quot]මදුරු කොයිල්[/FONT] [FONT=&quot]සඳහා පමණක් පුළුස්සා දමති. ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුළ[/FONT] [FONT=&quot]පමණක් දිනකට මදුරු කොයිල් කන්ටේනර් [/FONT]07[FONT=&quot] ක් පමණ පිළිස්සෙන බව[/FONT] [FONT=&quot]සොයාගෙන ඇත.[/FONT]

[FONT=&quot]බොහෝ දෙනෙක් තම ගෙවත්තේ අබලන් කාණු[/FONT], [FONT=&quot]වැසිකිළි වළවල් සහ[/FONT] [FONT=&quot]අනෙකුත් මදුරුවන් බෝවන ස්ථාන පිළිසකර කර ගන්වා වෙනුවට[/FONT], [FONT=&quot]මදුරු[/FONT] [FONT=&quot]කොයිල් වල පිහිට පැතීමට පුරුදුව සිටිති. ඉදින් ඒ බොහෝ දෙනකුට[/FONT] [FONT=&quot]තම ඒකාකාරී නීරස සහ වෙහෙසකර දින චර්යාව අවසන[/FONT], [FONT=&quot]නිදි සුව විඳීම[/FONT] [FONT=&quot]සඳහා පිහිටට සිටින එකම ගැලවුම්කාරයා ඉහ අද්දරින් දල්වා[/FONT] [FONT=&quot]තබාගන්නා මදුරු කොයිල් එකය.[/FONT]

[FONT=&quot]මදුරු කොයිල් සහ විකර්ශක මගින් විය හැකි සෞඛ්‍ය බලපෑම[/FONT]

"[FONT=&quot]පර්මිත්‍රීන්"[/FONT], (Permethrine[FONT=&quot]) ඇලත්‍රීන්"[/FONT], (Allethrine[FONT=&quot]) සහ[/FONT] "[FONT=&quot]ඩී-ට්‍රාන්ස් අලත්රීන්" ([/FONT]D-[FONT=&quot]Trans [/FONT]Allethrine[FONT=&quot]) වැනි[/FONT] "[FONT=&quot]පිරිත්රොයිඩ" වර්ග ක්‍රියාකාරි සංඝටක ලෙස ඇති බව ලේබලයේ[/FONT] [FONT=&quot]සඳහන්ව ඇත. මෙයට අමතරව පිරවුම් ද්‍රව්‍ය සහ දාහකයන් ලෙස ලී[/FONT] [FONT=&quot]කුඩු[/FONT], [FONT=&quot]ගොම කුඩු සහ විවිධ වර්ණක සංඝටකයන් අන්තර්ගත වේ.[/FONT] "[FONT=&quot]පිරිත්රොයිඩ" කාණ්ඩයේ රසායනික සංයෝග ක්ෂීරපායී සතුන්ට සෘජු[/FONT] [FONT=&quot]බලපෑම් ඇති කරන බව සොයාගෙන ඇත. මේවා මගින් ස්නායු අධි[/FONT] [FONT=&quot]උත්තේජනයට පත් කරවන බවත්[/FONT] [FONT=&quot]ස්නායු පද්ධතිය හා මොළයේ ස්නායු සෛල මත අසාමාන්‍ය ප්‍රතිඵල[/FONT] [FONT=&quot]ඇති කළ හැකි බවත් පර්යේෂණ මගින් සොයාගෙන ඇත.[/FONT]

[FONT=&quot]මදුරු කොයිල් සහ වෙනත් මදුරු විකර්ෂක වල ඇති "ඇලත්‍රීන්" මගින්[/FONT] [FONT=&quot]මොළයේ අභ්‍යන්තර රුධිර වහනය වීම වළක්වාලන බාධකයේ පාරගම්‍යතාවය වැඩිකරන බැවින් මොළයට සිදුකරන බලපෑම[/FONT] [FONT=&quot]සුළුපටු වන්නට නොහැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. (විශේෂයෙන්[/FONT] [FONT=&quot]ගර්භණී මව්වරු සහ කුඩා දරුවන් දැඩි සේ අනාරක්ෂිත බව[/FONT] [FONT=&quot]පැහැදිලිය) දීර්ඝ කාලීනව මදුරු කොයිල් දුමට නිරාවරණය වීමෙන්[/FONT] [FONT=&quot]මොළයේ ස්නායු[/FONT] [FONT=&quot]සෛල වල "ඇසිටයිල් කොලීන් ප්‍රතිග්‍රාහක" වල යළි යථා තත්ත්වයට පත්කළ නොහැකි අන්දමේ වෙනස්වීම් ඇති කරන බව[/FONT] [FONT=&quot]සොයාගෙන ඇති අතර මෙහි ප්‍රතිඵලය පසුකාලීනව ඇති වන හැසිරීමේ[/FONT] [FONT=&quot]ගැටලු සහ නොසන්සුන්තාවය වැනි[/FONT] [FONT=&quot]ආබාධයන්ය. මොළයට සිදුකරන සුළුපටු නොවන බලපෑම නිසාවෙන් මදුරු[/FONT] [FONT=&quot]කොයිල් දල්වාගෙන නිදාගන්නෙකු දිගු නින්දක සිටීම අරුමයක්[/FONT] [FONT=&quot]නොවේ.[/FONT]

[FONT=&quot]විශේෂයෙන් "ඇලත්‍රීන්" සතුව ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල[/FONT] [FONT=&quot]කිරීමේ හැකියාවක් පවතින බව[/FONT], [FONT=&quot]විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.[/FONT] [FONT=&quot]අපේ ශරීරයට ඇතුළුවන ඕනෑම ක්ෂුද්‍ර ජීවී[/FONT] [FONT=&quot]ආසාදනයකින් අපේ ශරීරය ආරක්ෂා[/FONT][FONT=&quot]කරදෙන ස්වාභාවික ඉටු දෙවියා[/FONT] [FONT=&quot]වන්නේ මෙම ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේ. මෙම ප්‍රතිශක්තිකරණ[/FONT] [FONT=&quot]පද්ධතිය දුර්වල අයකුට ලෙහෙසි[/FONT]s[FONT=&quot]යෙන්ම රෝග වැළඳීමේ සහ උත්සන්න[/FONT] [FONT=&quot]වීමේ අවදානමක් ඇත. මේ අනුව ලංකාවේ මිනිසුන් දැන් දැන් ඩෙංගු[/FONT][FONT=&quot]වෛරසය හමුවේ ඉතාමත් දුර්වලව පරාජයට පත්වීමත් ඩෙංගු මරණ[/FONT] [FONT=&quot]වැඩිපුරම වාර්තා වන්නේ මදුරු කොයිල් වැඩි පුරම දහනය කරන[/FONT] [FONT=&quot]බස්නාහිර ප්රමුඛ තදාසන්න ප්‍රදේශවලින් වීමත් පිළිබඳව සොයා[/FONT] [FONT=&quot]බැලිය යුතුව ඇත.[/FONT]

[FONT=&quot]මඳ සරුභාවය සහ වඳභාවය[/FONT]

[FONT=&quot]ඇතැම් මදුරු කොයිල් තුළ අඩංගු වන "ඩී-ට්‍රාන්ස් ඇලත්‍රීන්"[/FONT] [FONT=&quot]නමැති රසායනිකය මිනිසාගේ හෝමෝන පද්ධතිය කෙරෙහි අහිතකර ලෙස[/FONT] [FONT=&quot]බලපාන බව සොයාගෙන ඇත. මෙමගින් මඳ සරුභාවය පවා ඇති විය හැකි[/FONT] [FONT=&quot]බවත්[/FONT], [FONT=&quot]ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව පිළිකා ඇති වීමටත් මෙය හේතු[/FONT] [FONT=&quot]වන්නට පිළිවන් බවත් සොයාගෙන ඇත.[/FONT]

[FONT=&quot]මදුරු කොයිල් තුළ අඩංගු විය හැකි අහිතකර රසායනික ද්‍රව්‍යයන්[/FONT]

[FONT=&quot]ඇමරිකානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් [/FONT]2003[FONT=&quot] වර්ෂයේදී නිකුත්[/FONT] [FONT=&quot]කළ වාර්තාවකට අනුව[/FONT], [FONT=&quot]ආසියාතික රටවල් වලින් ආනයනික මදුරු කොයිල්[/FONT] [FONT=&quot]වර්ග රාශියකම [/FONT]S-2 [FONT=&quot]නමැති රට තුළ තහනම් කර ඇති පිළිකාකාරක[/FONT] [FONT=&quot]රසායනිකය අඩංගුව පැවැති බව හෙළි වී ඇත. මෙය පෙනහලු[/FONT] [FONT=&quot]පිළිකාකාරකයක් බවත් මදුරු කොයිල් ලේබලය තුළ මෙම රසායනිකය[/FONT] [FONT=&quot]අඩංගු[/FONT][FONT=&quot]වන බවට සඳහන්ව නොතිබුණු බවත් මෙම වාර්තාව මගින්[/FONT] [FONT=&quot]පෙන්වා දී ඇත.[/FONT]

[FONT=&quot]කොළඹ සරසවියේ රසායනික විද්‍යා අංශය තුළ කර ඇති පර්යේෂණයකට[/FONT] [FONT=&quot]අනුව[/FONT], [FONT=&quot]ලංකාව තුළ භාවිත කෙරෙන මදුරු කොයිල් වලින් "කාබනිල්" සහ[/FONT] "[FONT=&quot]බහු කාබනික[/FONT], [FONT=&quot]බහුචක්‍රීය ඇරොමැටික හයිෙඩ්‍රාකාබන" වර්ග සැලකිය[/FONT] [FONT=&quot]යුතු මට්ටමකින් නිකුත් කෙරෙන බව සොයාගෙන ඇත. මෙම සංයෝග[/FONT] [FONT=&quot]පිළිබඳව මැලේසියාවේ රසායනාගාරයක කර ඇති වෙනත් පර්යේෂණයකදී[/FONT] [FONT=&quot]ඇතැම් සංයෝග සුළු මාත්‍රාවකින් වුව දීර්ඝ කාලයක් තිස්සේ ශරීර[/FONT] [FONT=&quot]ගතවීමෙන් පිළිකා ඇතුළු යළි නිවැරදි කළ නොහැකි සෞඛ්‍ය ගැටලු[/FONT] [FONT=&quot]ගණනාවකට හේතු විය හැකි බව සොයාගෙන ඇත. (මෙම ඇතැම් සංයෝග[/FONT] [FONT=&quot]ඇමරිකානු පාරිසරික ආරක්ෂණ ඒජන්සිය විසින් තහනම් කර ඇති[/FONT] [FONT=&quot]සංයෝගයන්ය.)[/FONT]

[FONT=&quot]ඉන්දියානු සිවිල් හා පාරිසරික ඉන්ජිනේරු වැඩසටහන මගින් කර[/FONT] [FONT=&quot]ඇති තවත් පර්යේෂණයකට අනුව බොහොමයක් මදුරු කොයිල් තුළ ඇමරිකානු[/FONT] [FONT=&quot]පාරිසරික ඒජන්සිය විසින් අනුමත කර ඇති ප්‍රමාණයට වඩා වැඩි[/FONT] [FONT=&quot]ප්‍රමාණයකින් "කැඩ්මියන්" අන්තර්ගතව තිබෙන බව හෙළිදරව් කර ඇත.[/FONT]

[FONT=&quot]කාමරයක් තුළ දොර ජනෙල් වසාගෙන මදුරු කොයිල් එකක් දල්වාගෙන[/FONT] [FONT=&quot]සිටින්නෙකුගේ ශරීරයට දුම්වැටි [/FONT]137[FONT=&quot] ක් දහනය වීමෙන් පිට කෙරෙන[/FONT] [FONT=&quot]විෂ වායු ප්‍රමාණයක් ඇතුළු වන බව මැලේසියානු ළය රෝග පිළිබඳ[/FONT] [FONT=&quot]පර්යේෂණ පදනමේ අධ්යක්ෂ "සන්දීප් සැලිටි" මහතා අවධාරණය කර ඇත.[/FONT]

[FONT=&quot]තායිවානයේ චුංග් ශැන් ([/FONT]C[FONT=&quot]HUNT[/FONT]SHAN[FONT=&quot]) වෛද්‍ය සරසවියේ කර ඇති[/FONT] [FONT=&quot]තවත් පර්යේෂණයකට අනුව[/FONT], [FONT=&quot]තායිවානය තුළ පෙනහලු පිළිකාවෙන් මිය[/FONT] [FONT=&quot]යන්නන්ගෙන් සියයට පනහක්ම දුම්පානය නොකරන අය බවත් මේ සඳහා එරට[/FONT] [FONT=&quot]අසීමිත මදුරු කොයිල් භාවිතය හේතු වී ඇති බවත් හෙළි වී ඇත.[/FONT]

[FONT=&quot]සංවර්ධනය වන රටවල මදුරු කොයිල් නිෂ්පාදකයන් අතිබහුතරයක්[/FONT] [FONT=&quot]ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව ප්රමිතීන් උල්ලංඝනය කරන බව ලෝක[/FONT] [FONT=&quot]සෞඛ්‍ය සංවිධානයේ [/FONT]2003[FONT=&quot] වාර්තාව මගින් හෙළි කර ඇත.[/FONT]

[FONT=&quot]මදුරු කොයිල් සහ කෘමි විකර්ශක තුළ බහුලව ඇති "පර්මිත්‍රීන්"[/FONT] [FONT=&quot]රසායනිකය භාවිත කිරීම ඕස්ටේ්රලියානු බලධාරීන් විසින් තහනම්[/FONT] [FONT=&quot]කිරීමට සලකා බලමින් සිටින බවට වාර්තා වී ඇත.[/FONT]

[FONT=&quot]මදුරු කොයිල් සහ කෘමි විකර්ශක වල ඇති රසායනික ද්‍රව්‍යයන්[/FONT] [FONT=&quot]වලට නිතර ලක්වන ගර්භණී මව්වරු බිහිකරන පිරිමි දරුවන්ගේ[/FONT] [FONT=&quot]ශිෂ්ණයේ පෙර සම විවෘත නොවීමේ ආබාධය ඇතිවිය හැකි බව තවත් පර්යේෂණයකදී අනාවරණව වී ඇත.[/FONT]

[FONT=&quot]මදුරු කොයිල් සහ කෘමි විකර්ෂක භාවිත කිරීමේදී සැලකිය යුතු[/FONT][FONT=&quot]කරුණු[/FONT][FONT=&quot]-[/FONT]

[FONT=&quot]මදුරුවන් සහ ගෘහාශ්‍රිත කෘමි මර්දනයට සහ පලවා හැරීමට පරිසර[/FONT] [FONT=&quot]හිතකාමී ක්‍රමවේදයන් අනුගමනය කරන්න. (පරිසරය පිරිසිදුව[/FONT] [FONT=&quot]පවත්වාගැනීම[/FONT], [FONT=&quot]බෝවන ස්ථාන විනාශ කිරීම වැනි)[/FONT]

[FONT=&quot]හැකි සෑම විටම ස්වාභාවික මදුරු විකර්ෂක කෙරෙහි අවධානය යොමු[/FONT] [FONT=&quot]කරන්න. (පැඟිරිතෙල්[/FONT], [FONT=&quot]කුරුඳු[/FONT], [FONT=&quot]කරඹුනැටි තෙල්[/FONT], [FONT=&quot]නීම් තෙල් වැනි)[/FONT]

[FONT=&quot]මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට මදුරු දැල් භාවිත කරන්න.[/FONT]

[FONT=&quot]නිවසේ කාමර තුළට මදුරුවන්ට ඇතුල් වීමට නොහැකි වන සේ සකස්[/FONT] [FONT=&quot]කරන්න. (උදාහරණ - නිවසේ සුළං කවුලු මදුරු දැල් ප්‍රමාණයේ දැල්[/FONT] [FONT=&quot]වලින් ආවරණය කර තැබීම.)[/FONT]

[FONT=&quot]මදුරු කොයිල් දැල්වීම සිදු කළ යුතුමනම්[/FONT], [FONT=&quot]නිදා ගැනීමට පෙර[/FONT] [FONT=&quot]මදුරු කොයිල් දල්වා ටික වේලාවක් යනතුරු හොඳින් දොර ජනෙල්[/FONT] [FONT=&quot]විවෘත කර තබන්න (එවිට මදුරුවන් පලා යනු ඇත.) පසුව මදුරු කොයිල්[/FONT] [FONT=&quot]එක නිවා දමා දොර ජනෙල් වසා නිදාගන්න.[/FONT]

[FONT=&quot]ගර්භණී මව්වරුන් සහ කුඩා දරුවන් මදුරු කොයිල් දුමාරයට[/FONT] [FONT=&quot]නිරාවරණය වීමට ඉඩ නොතබන්න.[/FONT]

[FONT=&quot]මදුරු විකර්ෂක ක්‍රීම් වර්ග[/FONT], [FONT=&quot]ලෝෂන් වර්ග ශරීරයේ ගැල්වීමට[/FONT] [FONT=&quot]ගන්නවානම්[/FONT], "[FONT=&quot]ඩීට්" ([/FONT]DEE[FONT=&quot]ඔ) නමැති කෘත්‍රීම රසායනිකය අන්තර්ගත[/FONT] [FONT=&quot]නොවන වර්ගයක් මිලදී ගන්න. "ඩීට්" විශේෂයෙන් කුඩා ළමුන්ට[/FONT] [FONT=&quot]හානිකර බව සොයාගෙන ඇත.[/FONT]

[FONT=&quot]මදුරුවන් වැනි කෘමි සතුන් ඉක්මනින්ම[/FONT] [FONT=&quot]පාරිසරික තත්ත්ව සහ[/FONT] [FONT=&quot]කෘමිනාශක වලට අනුවර්ථනය වන බැවින් එකම රසායනික සංයෝගයක්[/FONT], [FONT=&quot]එකම[/FONT] [FONT=&quot]මාත්‍රාවකින් දිගින් දිගටම මදුරුවන් පලවා හරින්නට හෝ මරා[/FONT] [FONT=&quot]දැමීමට භාවිත කළ නොහැකි වනු ඇත. තරගකාරී වෙළෙදාම තුළ එක් හෝ[/FONT] [FONT=&quot]මදුරු කොයිල් වර්ගයේ ක්‍රියාකාරී සංඝටකය හෝ එහි සාන්ද්‍රණය[/FONT] [FONT=&quot]වෙනස් කළ යුතු වේ. නොඑසේනම්[/FONT], [FONT=&quot]විෂ අධික රසායනික ද්‍රව්‍යයක්[/FONT] [FONT=&quot]එක් කළ යුතුව ඇත. (කෘමිනාශක වලට ආසනික්[/FONT], [FONT=&quot]කැඩ්මියම් සහ[/FONT] [FONT=&quot]සයිනයිඩ් එක් කර ඇතැයි යන ප්‍රකාශය සැලකිල්ලට ගන්න.) එසේ[/FONT] [FONT=&quot]නොකරන්නේනම් අදාළ මදුරු කොයිල් සංනාමය කිසිවකු මිලදී නොගන්නවා[/FONT] [FONT=&quot]ඇත. මෙම විෂම චක්‍රය මහජන සෞඛ්‍යට කිසිසේත් හිතකර නොවන්නක් බව[/FONT] [FONT=&quot]පැහැදිලිය.[/FONT]

[FONT=&quot]එබැවින් කෙටිකාලීන සංකූලතා වන හුස්ම ගැනීමේ අපහසුතා[/FONT], [FONT=&quot]ඇස්[/FONT] [FONT=&quot]දැවිල්ල[/FONT], [FONT=&quot]කැස්ස[/FONT], [FONT=&quot]හිසරදය[/FONT], [FONT=&quot]ඇදුම[/FONT], [FONT=&quot]ස්වසන පද්ධතියේ දැවිල්ල[/FONT], [FONT=&quot]කැසීම[/FONT], [FONT=&quot]නාසයේ සහ උගුරේ ඇති වන වේදනාව[/FONT], [FONT=&quot]වමනය[/FONT], [FONT=&quot]ඔක්කාරය වැනි[/FONT] [FONT=&quot]සෞඛ්‍ය ගැටලු මෙන්ම මඳ සරුභාවය[/FONT], [FONT=&quot]ඇදුම[/FONT], [FONT=&quot]පෙනීමේ ආබාධ[/FONT], [FONT=&quot]අක්මාවට[/FONT] [FONT=&quot]හානි සිදුවීම[/FONT], [FONT=&quot]ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම සහ පිළිකා[/FONT] [FONT=&quot]ඇති වීම වැනි දීර්ඝ කාලීන පලපෑම් රාශියකට හේතු විය හැකි මදුරු[/FONT] [FONT=&quot]කොයිල් දැල්වීම[/FONT], [FONT=&quot]මදුරුවන්ටත් වඩා භයානක විය හැකිය යන්න හුදු[/FONT] [FONT=&quot]හිතළුවක් නොවන බව පැහැදිලි කර ගැනීමට මෙය ප්‍රමාණවත් වෙතැයි[/FONT] [FONT=&quot]සිතමි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ගැමුණු සාලිය පෙරේරා[/FONT]

[FONT=&quot]මහජන සෞඛ්‍ය පරීක්ෂක - දියතලාව[/FONT]

[FONT=&quot]

[/FONT]

[QUOTE="jeewantha05, post: 11461453, member: 79577"] [b]මඳුරුවන් නැති සුව නින්දක් සදහා[/b] [COLOR=#003300][FONT="]හැන්දෑවට කළුවර වැටෙන ක[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ො[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ටම ගෙදර ම[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ඳ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ුරුව[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ෝ පිරෙනවාද? ඊට පස්සෙ එලිවෙනකම්ම මඳුරු දඟර පත්තු කරන්ද ඉන්නෙ. කවුරු මොනවා කිව්වත් මඳුරු දඟර පත්තු කරගෙන කාමරයක් ඇතුළට වෙලා නිදාගන්න එක හොඳ දෙයක් නම් වෙන්න බෑ. ඒ ගැන පහල විස්තරයක් තියෙනවා එකත් කියවලා බලන්නකො. [/FONT][/COLOR] [COLOR=#003300][FONT="]ම[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ඳ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ුරුවන්ගෙන් බ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ේ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]රෙන්න වස නැති, විෂදුම් පිටකරනනෙ නැති ඉලෙක්ට[/FONT][/COLOR][COLOR=#003300][FONT="]්රො[/FONT][/COLOR][COLOR=#003300][FONT="]නික උපකරණයක් තියෙනවා. ම[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ේ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ක ගෙදර කාමරයක පාවිච්චි කරන්න ල[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ේ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]සියි. මෙන්න ම[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ේ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]කයි උපකරණය. [IMG]http://i41.tinypic.com/se21pl.png[/IMG] [/FONT][/COLOR] [COLOR=#003300][FONT="]මේව විවිධ මාදිලි වලින් තියෙනවා. හැබැයි ලංකාවෙ කඩවල් වලින් මේවා හොයාගන්න නම් අමාරුයි. පහල ලින්ක් එක ක්ලික් කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. [/FONT][/COLOR] [URL]http://www.titusstores.com/shop/home.php?cat=366[/URL] [COLOR=#003300][FONT="]පහල රූපයෙ දැක්වෙන්නෙ මෙහි ප්‍රධාන කොටස්. [/FONT][/COLOR] [IMG]http://i44.tinypic.com/2ef1hsh.jpg[/IMG] [COLOR=#003300][FONT="][U][B]මෙය ක්‍රියා කරන්නෙ මෙහෙමයි.[/B][/U][/FONT][/COLOR] [COLOR=#003300][FONT="]මෙම උපකරණය ගෙදර ප්‍රධාන විදුලියට [/FONT][/COLOR][COLOR=#003300][FONT="](5A Plug) [/FONT][/COLOR][COLOR=#003300][FONT="] සම්බන්ධ කරලා ස්විච් [/FONT][/COLOR][COLOR=#003300][FONT="]එ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ක [/FONT][/COLOR][COLOR=#003300][FONT="]ON [/FONT][/COLOR][COLOR=#003300][FONT="]කලාම නිල් පාටට [/FONT][/COLOR][COLOR=#003300][FONT="]Tube [/FONT][/COLOR][COLOR=#003300][FONT="]බල්බයක් පත්තුවෙනවා. ඒ සමගම මෙහි [/FONT][/COLOR][COLOR=#003300][FONT="]ඇ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ති [/FONT][/COLOR][COLOR=#003300][FONT="]Wire Grids [/FONT][/COLOR][COLOR=#003300][FONT="]කියන ක[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ො[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ටස[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ේ[/FONT][/COLOR][COLOR=#003300][FONT="] කම්බි දෙකක් අතර ව[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ෝ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ල්ට්[/FONT][/COLOR][COLOR=#003300][FONT="] 1000 -[/FONT][/COLOR][COLOR=#003300][FONT="] 2000 [/FONT][/COLOR][COLOR=#003300][FONT="]([/FONT][/COLOR][COLOR=#003300][FONT="]1000[/FONT][/COLOR][COLOR=#003300][FONT="]V-2000V) [/FONT][/COLOR][COLOR=#003300][FONT="] අතර ප්‍රමාණයක් [/FONT][/COLOR][COLOR=#003300][FONT="]ආ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ර[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ෝ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]පණය වෙනවා. මෙම කම්බි අතර පරතරය ම[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ඳ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ුරුව[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ෙකුට රිංගල යන්න බැරි තරමට තමයි තියෙන්නෙ. මෙහි තියෙන නිල් පාට ටියුබ් බල්බය විශේෂිත එකක්. ඒකට [/FONT][/COLOR][COLOR=#003300][FONT="]ම[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ඳ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ුරුව[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ෝ වගේ කෘමි සත්තු ආකර්ෂණය වෙනවා. ඔවුන් බල්බය දෙසට පියාඹලා යද්දි එයට පිටතින් තියෙන [/FONT][/COLOR][COLOR=#003300][FONT="]Wire Grids [/FONT][/COLOR][COLOR=#003300][FONT="]කියන කම්බි ක[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ො[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ටස[/FONT][/COLOR][COLOR=#003300][FONT="]් වල වදිනවා. එහි තියෙන විශාල [/FONT][/COLOR][COLOR=#003300][FONT="]ව[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ෝ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ල්ටියතාවය නිසා ම[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ඳ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ුරුවා හරහා විදුලිය ගමන් කරලා ම[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ඳ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ුරුවා විනාශ වෙනවා. [/FONT][/COLOR] [COLOR=#003300][FONT="] [/FONT][/COLOR] [COLOR=#003300][FONT="]පහලින් තියෙන්නෙ මම පාවිච්චි කරන්නෙ [/FONT][/COLOR][COLOR=#003300][FONT="]එ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ක. [/FONT][/COLOR] [IMG]http://i42.tinypic.com/s3hglx.jpg[/IMG] [COLOR=#003300][FONT="]මෙම [/FONT][/COLOR][COLOR=#003300][FONT="]Mosquito Killer [/FONT][/COLOR][COLOR=#003300][FONT="]එ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]කෙහි නිල්පාට බල්බය, [/FONT][/COLOR][COLOR=#003300][FONT="]Wire Grid[/FONT][/COLOR][COLOR=#003300][FONT="]එ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]කට අමතරව ප[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ො[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ඩි [/FONT][/COLOR][COLOR=#003300][FONT="]Blower Fan [/FONT][/COLOR][COLOR=#003300][FONT="]එ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]කක් තියෙනවා. [/FONT][/COLOR][COLOR=#003300][FONT="]එ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ම [/FONT][/COLOR][COLOR=#003300][FONT="]Blower Fan[/FONT][/COLOR][COLOR=#003300][FONT="] නිසා නිල්පාට බල්බය [/FONT][/COLOR][COLOR=#003300][FONT="]ආ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]සන්නයට [/FONT][/COLOR][COLOR=#003300][FONT="]එ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]න ම[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ඳ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ුරුවා [/FONT][/COLOR][COLOR=#003300][FONT="]Wire Grid[/FONT][/COLOR][COLOR=#003300][FONT="] දෙසට [/FONT][/COLOR][COLOR=#003300][FONT="]ඇ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]දිලා ගිහිල්ලා විනාශ වෙනවා. [/FONT][/COLOR] [COLOR=#003300][FONT="]මෙම [/FONT][/COLOR][COLOR=#003300][FONT="]Mosquito Killer[/FONT][/COLOR][COLOR=#003300][FONT="] වල [/FONT][/COLOR][COLOR=#003300][FONT="]එ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ලිය හින්දා සමහර අයටනම් නින්ද යන [/FONT][/COLOR][COLOR=#003300][FONT="]එ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]කක් නෑ. [/FONT][/COLOR][COLOR=#003300][FONT="]එ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]නිසා කෙලින්ම [/FONT][/COLOR][COLOR=#003300][FONT="]එ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ලිය මුණට වැටෙන්නෙ නැති විදියට මෙය කාමරයෙ තියාගන්න. ළමයි ඉන්නවා නම් ටිකක් සැලකිලිමත් වෙන්නත් වෙනවා. [/FONT][/COLOR] Ultraviolet [FONT="]කිරණ නිකුත් වෙනවා කියලා බයවෙන්නත් [/FONT][FONT="]එ[/FONT][FONT="]පා. [/FONT] [COLOR=#003300][FONT="]ම[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ේ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]Thread [/FONT][/COLOR][COLOR=#003300][FONT="]එ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ක දැම්මෙ ම[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ඳ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ුරු ද[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ඟ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ර හා අනිකුත් විෂ ද්‍රව්‍ය භාවිතා කරන යාළුවන්වන්ට ඒවායින් මිදෙන්න [/FONT][/COLOR][COLOR=#003300][FONT="]Guide [/FONT][/COLOR][COLOR=#003300][FONT="]එ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]කක් විදියට. [/FONT][/COLOR] [COLOR=#003300][FONT="] ම[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ඳ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ුරු ද[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ඟ[/FONT][/COLOR][COLOR=#003300][FONT="]ර ගැන පහල විස්තරයත් කියවලා බලන්න. [/FONT][/COLOR] [U][B][COLOR=#003300][FONT="]ඩෙංගු[/FONT][/COLOR][COLOR=#003300][FONT="]මදුරුවාටත් වඩා මාරාන්තික මදුරු දඟර[/FONT][/COLOR][/B][/U] [FONT="]ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම[/FONT], [FONT="]දේශගුණික හා පාරිසරික විපර්යාස[/FONT], [FONT="]අක්‍රමවත් නාගරීකරණය[/FONT], [FONT="]අවිචාරවත් මිනිස් ක්‍රියාකාරකම් වැනි[/FONT] [FONT="]විවිධ හේතු නිසාවෙන් ලොවපුරා මදුරු ගහනය අති විශාල ලෙස වර්ධනය[/FONT] [FONT="]වෙමින් පවතින බවත්[/FONT], [FONT="]එයට සාපේක්ෂව මදුරුවන් මගින් බෝවන භයානක[/FONT] [FONT="]රෝග රාශියකට මානව වර්ගයා ගොදුරු වෙමින් පවතින බවත් පෙනෙන්නට[/FONT] [FONT="]තිබෙන තත්ත්වයකි. වැඩි වන මදුරු ගහනය පාලනය කිරීම සඳහා[/FONT], [FONT="]වඩා[/FONT] [FONT="]තිරසාර සහ පරිසර හිතකාමී ක්‍රමවේදයන් කෙරෙහි වන උනන්දුව[/FONT] [FONT="]පසෙකලා[/FONT], [FONT="]ක්ෂණික සහ "සැෂේ" ක්‍රමවල පිහිට පැතීමට නූතන මිනිසා[/FONT] [FONT="]දක්වන උනන්දුව නිසාවෙන් ජනප්‍රිය සහ අත්‍යවශ්‍ය පාරිභෝගික[/FONT] [FONT="]භාණ්ඩයක් බවට දැන් "මදුරු කොයිල්"[/FONT], "[FONT="]මේට්"[/FONT], [FONT="]එරසෝල්" සහ[/FONT] [FONT="]විවිධ "ක්‍රීම් වර්ග" වැනි මදුරු විකර්ෂක ([/FONT]Re[FONT="]pellants[/FONT]) [FONT="]පත්ව[/FONT] [FONT="]ඇත. මේවා කොතෙක් ජනප්‍රියද කිවහොත් ලොව පුරා ජනතාව වර්ෂයකදී[/FONT] [FONT="]ඇමැරිකන් ඩොලර් බිලියන දෙකකටත් වඩා වැඩි මුදලක්[/FONT], [FONT="]මදුරු කොයිල්[/FONT] [FONT="]සඳහා පමණක් පුළුස්සා දමති. ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුළ[/FONT] [FONT="]පමණක් දිනකට මදුරු කොයිල් කන්ටේනර් [/FONT]07[FONT="] ක් පමණ පිළිස්සෙන බව[/FONT] [FONT="]සොයාගෙන ඇත.[/FONT] [FONT="]බොහෝ දෙනෙක් තම ගෙවත්තේ අබලන් කාණු[/FONT], [FONT="]වැසිකිළි වළවල් සහ[/FONT] [FONT="]අනෙකුත් මදුරුවන් බෝවන ස්ථාන පිළිසකර කර ගන්වා වෙනුවට[/FONT], [FONT="]මදුරු[/FONT] [FONT="]කොයිල් වල පිහිට පැතීමට පුරුදුව සිටිති. ඉදින් ඒ බොහෝ දෙනකුට[/FONT] [FONT="]තම ඒකාකාරී නීරස සහ වෙහෙසකර දින චර්යාව අවසන[/FONT], [FONT="]නිදි සුව විඳීම[/FONT] [FONT="]සඳහා පිහිටට සිටින එකම ගැලවුම්කාරයා ඉහ අද්දරින් දල්වා[/FONT] [FONT="]තබාගන්නා මදුරු කොයිල් එකය.[/FONT] [FONT="]මදුරු කොයිල් සහ විකර්ශක මගින් විය හැකි සෞඛ්‍ය බලපෑම[/FONT] "[FONT="]පර්මිත්‍රීන්"[/FONT], (Permethrine[FONT="]) ඇලත්‍රීන්"[/FONT], (Allethrine[FONT="]) සහ[/FONT] "[FONT="]ඩී-ට්‍රාන්ස් අලත්රීන්" ([/FONT]D-[FONT="]Trans [/FONT]Allethrine[FONT="]) වැනි[/FONT] "[FONT="]පිරිත්රොයිඩ" වර්ග ක්‍රියාකාරි සංඝටක ලෙස ඇති බව ලේබලයේ[/FONT] [FONT="]සඳහන්ව ඇත. මෙයට අමතරව පිරවුම් ද්‍රව්‍ය සහ දාහකයන් ලෙස ලී[/FONT] [FONT="]කුඩු[/FONT], [FONT="]ගොම කුඩු සහ විවිධ වර්ණක සංඝටකයන් අන්තර්ගත වේ.[/FONT] "[FONT="]පිරිත්රොයිඩ" කාණ්ඩයේ රසායනික සංයෝග ක්ෂීරපායී සතුන්ට සෘජු[/FONT] [FONT="]බලපෑම් ඇති කරන බව සොයාගෙන ඇත. මේවා මගින් ස්නායු අධි[/FONT] [FONT="]උත්තේජනයට පත් කරවන බවත්[/FONT] [FONT="]ස්නායු පද්ධතිය හා මොළයේ ස්නායු සෛල මත අසාමාන්‍ය ප්‍රතිඵල[/FONT] [FONT="]ඇති කළ හැකි බවත් පර්යේෂණ මගින් සොයාගෙන ඇත.[/FONT] [FONT="]මදුරු කොයිල් සහ වෙනත් මදුරු විකර්ෂක වල ඇති "ඇලත්‍රීන්" මගින්[/FONT] [FONT="]මොළයේ අභ්‍යන්තර රුධිර වහනය වීම වළක්වාලන බාධකයේ පාරගම්‍යතාවය වැඩිකරන බැවින් මොළයට සිදුකරන බලපෑම[/FONT] [FONT="]සුළුපටු වන්නට නොහැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. (විශේෂයෙන්[/FONT] [FONT="]ගර්භණී මව්වරු සහ කුඩා දරුවන් දැඩි සේ අනාරක්ෂිත බව[/FONT] [FONT="]පැහැදිලිය) දීර්ඝ කාලීනව මදුරු කොයිල් දුමට නිරාවරණය වීමෙන්[/FONT] [FONT="]මොළයේ ස්නායු[/FONT] [FONT="]සෛල වල "ඇසිටයිල් කොලීන් ප්‍රතිග්‍රාහක" වල යළි යථා තත්ත්වයට පත්කළ නොහැකි අන්දමේ වෙනස්වීම් ඇති කරන බව[/FONT] [FONT="]සොයාගෙන ඇති අතර මෙහි ප්‍රතිඵලය පසුකාලීනව ඇති වන හැසිරීමේ[/FONT] [FONT="]ගැටලු සහ නොසන්සුන්තාවය වැනි[/FONT] [FONT="]ආබාධයන්ය. මොළයට සිදුකරන සුළුපටු නොවන බලපෑම නිසාවෙන් මදුරු[/FONT] [FONT="]කොයිල් දල්වාගෙන නිදාගන්නෙකු දිගු නින්දක සිටීම අරුමයක්[/FONT] [FONT="]නොවේ.[/FONT] [FONT="]විශේෂයෙන් "ඇලත්‍රීන්" සතුව ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල[/FONT] [FONT="]කිරීමේ හැකියාවක් පවතින බව[/FONT], [FONT="]විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.[/FONT] [FONT="]අපේ ශරීරයට ඇතුළුවන ඕනෑම ක්ෂුද්‍ර ජීවී[/FONT] [FONT="]ආසාදනයකින් අපේ ශරීරය ආරක්ෂා[/FONT][FONT="]කරදෙන ස්වාභාවික ඉටු දෙවියා[/FONT] [FONT="]වන්නේ මෙම ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේ. මෙම ප්‍රතිශක්තිකරණ[/FONT] [FONT="]පද්ධතිය දුර්වල අයකුට ලෙහෙසි[/FONT]s[FONT="]යෙන්ම රෝග වැළඳීමේ සහ උත්සන්න[/FONT] [FONT="]වීමේ අවදානමක් ඇත. මේ අනුව ලංකාවේ මිනිසුන් දැන් දැන් ඩෙංගු[/FONT][FONT="]වෛරසය හමුවේ ඉතාමත් දුර්වලව පරාජයට පත්වීමත් ඩෙංගු මරණ[/FONT] [FONT="]වැඩිපුරම වාර්තා වන්නේ මදුරු කොයිල් වැඩි පුරම දහනය කරන[/FONT] [FONT="]බස්නාහිර ප්රමුඛ තදාසන්න ප්‍රදේශවලින් වීමත් පිළිබඳව සොයා[/FONT] [FONT="]බැලිය යුතුව ඇත.[/FONT] [FONT="]මඳ සරුභාවය සහ වඳභාවය[/FONT] [FONT="]ඇතැම් මදුරු කොයිල් තුළ අඩංගු වන "ඩී-ට්‍රාන්ස් ඇලත්‍රීන්"[/FONT] [FONT="]නමැති රසායනිකය මිනිසාගේ හෝමෝන පද්ධතිය කෙරෙහි අහිතකර ලෙස[/FONT] [FONT="]බලපාන බව සොයාගෙන ඇත. මෙමගින් මඳ සරුභාවය පවා ඇති විය හැකි[/FONT] [FONT="]බවත්[/FONT], [FONT="]ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව පිළිකා ඇති වීමටත් මෙය හේතු[/FONT] [FONT="]වන්නට පිළිවන් බවත් සොයාගෙන ඇත.[/FONT] [FONT="]මදුරු කොයිල් තුළ අඩංගු විය හැකි අහිතකර රසායනික ද්‍රව්‍යයන්[/FONT] [FONT="]ඇමරිකානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් [/FONT]2003[FONT="] වර්ෂයේදී නිකුත්[/FONT] [FONT="]කළ වාර්තාවකට අනුව[/FONT], [FONT="]ආසියාතික රටවල් වලින් ආනයනික මදුරු කොයිල්[/FONT] [FONT="]වර්ග රාශියකම [/FONT]S-2 [FONT="]නමැති රට තුළ තහනම් කර ඇති පිළිකාකාරක[/FONT] [FONT="]රසායනිකය අඩංගුව පැවැති බව හෙළි වී ඇත. මෙය පෙනහලු[/FONT] [FONT="]පිළිකාකාරකයක් බවත් මදුරු කොයිල් ලේබලය තුළ මෙම රසායනිකය[/FONT] [FONT="]අඩංගු[/FONT][FONT="]වන බවට සඳහන්ව නොතිබුණු බවත් මෙම වාර්තාව මගින්[/FONT] [FONT="]පෙන්වා දී ඇත.[/FONT] [FONT="]කොළඹ සරසවියේ රසායනික විද්‍යා අංශය තුළ කර ඇති පර්යේෂණයකට[/FONT] [FONT="]අනුව[/FONT], [FONT="]ලංකාව තුළ භාවිත කෙරෙන මදුරු කොයිල් වලින් "කාබනිල්" සහ[/FONT] "[FONT="]බහු කාබනික[/FONT], [FONT="]බහුචක්‍රීය ඇරොමැටික හයිෙඩ්‍රාකාබන" වර්ග සැලකිය[/FONT] [FONT="]යුතු මට්ටමකින් නිකුත් කෙරෙන බව සොයාගෙන ඇත. මෙම සංයෝග[/FONT] [FONT="]පිළිබඳව මැලේසියාවේ රසායනාගාරයක කර ඇති වෙනත් පර්යේෂණයකදී[/FONT] [FONT="]ඇතැම් සංයෝග සුළු මාත්‍රාවකින් වුව දීර්ඝ කාලයක් තිස්සේ ශරීර[/FONT] [FONT="]ගතවීමෙන් පිළිකා ඇතුළු යළි නිවැරදි කළ නොහැකි සෞඛ්‍ය ගැටලු[/FONT] [FONT="]ගණනාවකට හේතු විය හැකි බව සොයාගෙන ඇත. (මෙම ඇතැම් සංයෝග[/FONT] [FONT="]ඇමරිකානු පාරිසරික ආරක්ෂණ ඒජන්සිය විසින් තහනම් කර ඇති[/FONT] [FONT="]සංයෝගයන්ය.)[/FONT] [FONT="]ඉන්දියානු සිවිල් හා පාරිසරික ඉන්ජිනේරු වැඩසටහන මගින් කර[/FONT] [FONT="]ඇති තවත් පර්යේෂණයකට අනුව බොහොමයක් මදුරු කොයිල් තුළ ඇමරිකානු[/FONT] [FONT="]පාරිසරික ඒජන්සිය විසින් අනුමත කර ඇති ප්‍රමාණයට වඩා වැඩි[/FONT] [FONT="]ප්‍රමාණයකින් "කැඩ්මියන්" අන්තර්ගතව තිබෙන බව හෙළිදරව් කර ඇත.[/FONT] [FONT="]කාමරයක් තුළ දොර ජනෙල් වසාගෙන මදුරු කොයිල් එකක් දල්වාගෙන[/FONT] [FONT="]සිටින්නෙකුගේ ශරීරයට දුම්වැටි [/FONT]137[FONT="] ක් දහනය වීමෙන් පිට කෙරෙන[/FONT] [FONT="]විෂ වායු ප්‍රමාණයක් ඇතුළු වන බව මැලේසියානු ළය රෝග පිළිබඳ[/FONT] [FONT="]පර්යේෂණ පදනමේ අධ්යක්ෂ "සන්දීප් සැලිටි" මහතා අවධාරණය කර ඇත.[/FONT] [FONT="]තායිවානයේ චුංග් ශැන් ([/FONT]C[FONT="]HUNT[/FONT]SHAN[FONT="]) වෛද්‍ය සරසවියේ කර ඇති[/FONT] [FONT="]තවත් පර්යේෂණයකට අනුව[/FONT], [FONT="]තායිවානය තුළ පෙනහලු පිළිකාවෙන් මිය[/FONT] [FONT="]යන්නන්ගෙන් සියයට පනහක්ම දුම්පානය නොකරන අය බවත් මේ සඳහා එරට[/FONT] [FONT="]අසීමිත මදුරු කොයිල් භාවිතය හේතු වී ඇති බවත් හෙළි වී ඇත.[/FONT] [FONT="]සංවර්ධනය වන රටවල මදුරු කොයිල් නිෂ්පාදකයන් අතිබහුතරයක්[/FONT] [FONT="]ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව ප්රමිතීන් උල්ලංඝනය කරන බව ලෝක[/FONT] [FONT="]සෞඛ්‍ය සංවිධානයේ [/FONT]2003[FONT="] වාර්තාව මගින් හෙළි කර ඇත.[/FONT] [FONT="]මදුරු කොයිල් සහ කෘමි විකර්ශක තුළ බහුලව ඇති "පර්මිත්‍රීන්"[/FONT] [FONT="]රසායනිකය භාවිත කිරීම ඕස්ටේ්රලියානු බලධාරීන් විසින් තහනම්[/FONT] [FONT="]කිරීමට සලකා බලමින් සිටින බවට වාර්තා වී ඇත.[/FONT] [FONT="]මදුරු කොයිල් සහ කෘමි විකර්ශක වල ඇති රසායනික ද්‍රව්‍යයන්[/FONT] [FONT="]වලට නිතර ලක්වන ගර්භණී මව්වරු බිහිකරන පිරිමි දරුවන්ගේ[/FONT] [FONT="]ශිෂ්ණයේ පෙර සම විවෘත නොවීමේ ආබාධය ඇතිවිය හැකි බව තවත් පර්යේෂණයකදී අනාවරණව වී ඇත.[/FONT] [B][U][FONT="]මදුරු කොයිල් සහ කෘමි විකර්ෂක භාවිත කිරීමේදී සැලකිය යුතු[/FONT][/U][/B][B][U][FONT="]කරුණු[/FONT][/U][/B][FONT="]-[/FONT] [FONT="]මදුරුවන් සහ ගෘහාශ්‍රිත කෘමි මර්දනයට සහ පලවා හැරීමට පරිසර[/FONT] [FONT="]හිතකාමී ක්‍රමවේදයන් අනුගමනය කරන්න. (පරිසරය පිරිසිදුව[/FONT] [FONT="]පවත්වාගැනීම[/FONT], [FONT="]බෝවන ස්ථාන විනාශ කිරීම වැනි)[/FONT] [FONT="]හැකි සෑම විටම ස්වාභාවික මදුරු විකර්ෂක කෙරෙහි අවධානය යොමු[/FONT] [FONT="]කරන්න. (පැඟිරිතෙල්[/FONT], [FONT="]කුරුඳු[/FONT], [FONT="]කරඹුනැටි තෙල්[/FONT], [FONT="]නීම් තෙල් වැනි)[/FONT] [FONT="]මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට මදුරු දැල් භාවිත කරන්න.[/FONT] [FONT="]නිවසේ කාමර තුළට මදුරුවන්ට ඇතුල් වීමට නොහැකි වන සේ සකස්[/FONT] [FONT="]කරන්න. (උදාහරණ - නිවසේ සුළං කවුලු මදුරු දැල් ප්‍රමාණයේ දැල්[/FONT] [FONT="]වලින් ආවරණය කර තැබීම.)[/FONT] [FONT="]මදුරු කොයිල් දැල්වීම සිදු කළ යුතුමනම්[/FONT], [FONT="]නිදා ගැනීමට පෙර[/FONT] [FONT="]මදුරු කොයිල් දල්වා ටික වේලාවක් යනතුරු හොඳින් දොර ජනෙල්[/FONT] [FONT="]විවෘත කර තබන්න (එවිට මදුරුවන් පලා යනු ඇත.) පසුව මදුරු කොයිල්[/FONT] [FONT="]එක නිවා දමා දොර ජනෙල් වසා නිදාගන්න.[/FONT] [FONT="]ගර්භණී මව්වරුන් සහ කුඩා දරුවන් මදුරු කොයිල් දුමාරයට[/FONT] [FONT="]නිරාවරණය වීමට ඉඩ නොතබන්න.[/FONT] [FONT="]මදුරු විකර්ෂක ක්‍රීම් වර්ග[/FONT], [FONT="]ලෝෂන් වර්ග ශරීරයේ ගැල්වීමට[/FONT] [FONT="]ගන්නවානම්[/FONT], "[FONT="]ඩීට්" ([/FONT]DEE[FONT="]ඔ) නමැති කෘත්‍රීම රසායනිකය අන්තර්ගත[/FONT] [FONT="]නොවන වර්ගයක් මිලදී ගන්න. "ඩීට්" විශේෂයෙන් කුඩා ළමුන්ට[/FONT] [FONT="]හානිකර බව සොයාගෙන ඇත.[/FONT] [FONT="]මදුරුවන් වැනි කෘමි සතුන් ඉක්මනින්ම[/FONT] [FONT="]පාරිසරික තත්ත්ව සහ[/FONT] [FONT="]කෘමිනාශක වලට අනුවර්ථනය වන බැවින් එකම රසායනික සංයෝගයක්[/FONT], [FONT="]එකම[/FONT] [FONT="]මාත්‍රාවකින් දිගින් දිගටම මදුරුවන් පලවා හරින්නට හෝ මරා[/FONT] [FONT="]දැමීමට භාවිත කළ නොහැකි වනු ඇත. තරගකාරී වෙළෙදාම තුළ එක් හෝ[/FONT] [FONT="]මදුරු කොයිල් වර්ගයේ ක්‍රියාකාරී සංඝටකය හෝ එහි සාන්ද්‍රණය[/FONT] [FONT="]වෙනස් කළ යුතු වේ. නොඑසේනම්[/FONT], [FONT="]විෂ අධික රසායනික ද්‍රව්‍යයක්[/FONT] [FONT="]එක් කළ යුතුව ඇත. (කෘමිනාශක වලට ආසනික්[/FONT], [FONT="]කැඩ්මියම් සහ[/FONT] [FONT="]සයිනයිඩ් එක් කර ඇතැයි යන ප්‍රකාශය සැලකිල්ලට ගන්න.) එසේ[/FONT] [FONT="]නොකරන්නේනම් අදාළ මදුරු කොයිල් සංනාමය කිසිවකු මිලදී නොගන්නවා[/FONT] [FONT="]ඇත. මෙම විෂම චක්‍රය මහජන සෞඛ්‍යට කිසිසේත් හිතකර නොවන්නක් බව[/FONT] [FONT="]පැහැදිලිය.[/FONT] [FONT="]එබැවින් කෙටිකාලීන සංකූලතා වන හුස්ම ගැනීමේ අපහසුතා[/FONT], [FONT="]ඇස්[/FONT] [FONT="]දැවිල්ල[/FONT], [FONT="]කැස්ස[/FONT], [FONT="]හිසරදය[/FONT], [FONT="]ඇදුම[/FONT], [FONT="]ස්වසන පද්ධතියේ දැවිල්ල[/FONT], [FONT="]කැසීම[/FONT], [FONT="]නාසයේ සහ උගුරේ ඇති වන වේදනාව[/FONT], [FONT="]වමනය[/FONT], [FONT="]ඔක්කාරය වැනි[/FONT] [FONT="]සෞඛ්‍ය ගැටලු මෙන්ම මඳ සරුභාවය[/FONT], [FONT="]ඇදුම[/FONT], [FONT="]පෙනීමේ ආබාධ[/FONT], [FONT="]අක්මාවට[/FONT] [FONT="]හානි සිදුවීම[/FONT], [FONT="]ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම සහ පිළිකා[/FONT] [FONT="]ඇති වීම වැනි දීර්ඝ කාලීන පලපෑම් රාශියකට හේතු විය හැකි මදුරු[/FONT] [FONT="]කොයිල් දැල්වීම[/FONT], [FONT="]මදුරුවන්ටත් වඩා භයානක විය හැකිය යන්න හුදු[/FONT] [FONT="]හිතළුවක් නොවන බව පැහැදිලි කර ගැනීමට මෙය ප්‍රමාණවත් වෙතැයි[/FONT] [FONT="]සිතමි.[/FONT] [FONT="] [/FONT] [FONT="]ගැමුණු සාලිය පෙරේරා[/FONT] [FONT="]මහජන සෞඛ්‍ය පරීක්ෂක - දියතලාව[/FONT] [COLOR=#003300][FONT="] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom