Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මමත් ගියා මෛත්‍රී බුදුන් දකින්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ගියා මෛත්‍රී බුදුන් දකින්න

ඔන්න මේ පහුඋන පොසොන් එකට මමත් ගියා ගාල්ලේ වැඩවාසය කරන මෛත්‍රී බුදුන් දකින්න...

මෙන්න බොලේ මම අදනේ දැක්කේ එදා දේශනව You tube දාලා තියෙනවා. මමත් මේකෙ ඉන්නවා . (කව්රුවත් දැක්කේ නෑ නේ)

මෙන්න එදා video එක...

[YOUTUBE]WIKjo_dOHHc[/YOUTUBE]

මටනං තේරුණ දේවල් වලට වඩා තිබුනෙ නොතේරුණ දේවල්. හැබැයි ඒකට හේතුව වෙන්න ඇත්තේ ඇවිල්ල හිටිය පට්ට ලස්සන කෙල්ලෝ ටික දැකල වෙන්ට ඕනැ සුරංගනාවියෝ වගේ සෙට් එකක් බං බැහැල හිටියේ. දෙතුන් දෙනෙක්ට talk කරන්න පුළුවන් උනා . තේරුණ විදිහට නං පට්ට මීටර් බං.(හිතුනොත් ලබන පෝයටත් යනවා)

කෙල්ලොන්ට හපන් ඉස්සරහම ඉදගෙන බණ අහපු පොඩි උන් සෙට් එක. දෙතුන් දෙනෙක් දෙතුනුපාරක් දඟලනවා විතරයි දැක්කේ. අනිත් ඔක්කොම ගල් පිළිම වගේ දේශනාව අහන් හිටියේ ...

ඒ විතරක් නෙවෙයි, ටිකක් talks කරාම දැනගත්තේ ඇවිල්ල ඉන්න සමහර ලොකු ලොකු උදවිය ගැන. පට්ට සල්ලි තියෙන වියාපාරිකයෝ, බැංකුවල හිටපු හා දැනට සේවයේ නියුතු ලොකු ලොක්කෝ, ඉංජිනේරුවරු වගේ ගොඩක් අදුරගන්න ලැබුණා. ඇත්තටම මම හිතුවේ නෑ මෙතන මෙහෙම තැනක් කියලා.

ඇත්තටම එක එක්කෙනා කියන දේවල් පිළි අරගෙන නිකං ලේ පුච්ච ගන්න ඕනේ නෑනේ. එකයි මම ම ගියේ මේ ගැන ටිකක් හොයලා බලන්න . මෙයා මෛත්‍රී බුදුන් ද...අනේ මන්දා  හැබැයි මේ http://unclemaitreya.blogspot.com/ site එකේ කිය තියෙන තරං නං යකා කලු නෑ. ඒ site එකේ කල්ල තියෙන්නේ පෟද්ගලික තරහකට ද කොහෙද මඩ ගහපු සීන් එකක්. මාත් විශ්වාස කරානේ .

කියන්න ගොඩක් දේවල් තිබ්බට වෙලා නැතෝ....video එකේ මමත් ඉන්න නිසා හිතුනා මේ තොරතුරු Elakiri යාළුවොන්ටත් කියන්න.

[QUOTE="MBoX, post: 10460306, member: 333455"] [b]මමත් ගියා මෛත්‍රී බුදුන් දකින්න[/b] [CENTER][SIZE=6]ඔන්න [B]මේ පහුඋන පොසොන් එකට මමත් ගියා ගාල්ලේ වැඩවාසය කරන මෛත්‍රී බුදුන් දකින්න[/B][/SIZE]... [SIZE=4]මෙන්න බොලේ මම අදනේ දැක්කේ එදා දේශනව You tube දාලා තියෙනවා. මමත් මේකෙ ඉන්නවා :rofl:. (කව්රුවත් දැක්කේ නෑ නේ) මෙන්න එදා video එක... [/SIZE][YOUTUBE]WIKjo_dOHHc[/YOUTUBE] [SIZE=4]මටනං තේරුණ දේවල් වලට වඩා තිබුනෙ නොතේරුණ දේවල්. හැබැයි ඒකට හේතුව වෙන්න ඇත්තේ ඇවිල්ල හිටිය පට්ට ලස්සන කෙල්ලෝ ටික දැකල වෙන්ට ඕනැ:P සුරංගනාවියෝ වගේ සෙට් එකක් බං බැහැල හිටියේ:rolleyes:. දෙතුන් දෙනෙක්ට talk කරන්න පුළුවන් උනා :D. තේරුණ විදිහට නං පට්ට මීටර් බං:baffled:.(හිතුනොත් ලබන පෝයටත් යනවා:rolleyes:) කෙල්ලොන්ට හපන් ඉස්සරහම ඉදගෙන බණ අහපු පොඩි උන් සෙට් එක. දෙතුන් දෙනෙක් දෙතුනුපාරක් දඟලනවා විතරයි දැක්කේ. අනිත් ඔක්කොම ගල් පිළිම වගේ දේශනාව අහන් හිටියේ :eek:... ඒ විතරක් නෙවෙයි, ටිකක් talks කරාම දැනගත්තේ ඇවිල්ල ඉන්න සමහර ලොකු ලොකු උදවිය ගැන. පට්ට සල්ලි තියෙන වියාපාරිකයෝ, බැංකුවල හිටපු හා දැනට සේවයේ නියුතු ලොකු ලොක්කෝ, ඉංජිනේරුවරු වගේ ගොඩක් අදුරගන්න ලැබුණා. ඇත්තටම මම හිතුවේ නෑ මෙතන මෙහෙම තැනක් කියලා.[/SIZE][SIZE=4] ඇත්තටම එක එක්කෙනා කියන දේවල් පිළි අරගෙන නිකං ලේ පුච්ච ගන්න ඕනේ නෑනේ. එකයි මම ම ගියේ මේ ගැන ටිකක් හොයලා බලන්න :yes:. [/SIZE][SIZE=4]මෙයා මෛත්‍රී බුදුන් ද...අනේ මන්දා :sorry: හැබැයි මේ [URL]http://unclemaitreya.blogspot.com/[/URL] site එකේ කිය තියෙන තරං නං යකා කලු නෑ. ඒ [/SIZE][SIZE=4]site එකේ කල්ල තියෙන්නේ පෟද්ගලික තරහකට ද කොහෙද මඩ ගහපු සීන් එකක්. මාත් විශ්වාස කරානේ :oo:. කියන්න ගොඩක් දේවල් තිබ්බට වෙලා නැතෝ....video එකේ මමත් ඉන්න නිසා හිතුනා මේ තොරතුරු Elakiri යාළුවොන්ටත් කියන්න;). [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom