Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
මමත් assemble කරා PC එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් assemble කරා PC එකක්

මගෙ First and Second PC build දෙක ගැන තමා මේ තියෙන්නෙ..thread එකක් දන්න හිතුනෙ PC දෙකම හදන්න කලින් ත්රේඩ් දෙකක් දාලා විස්තර ඇහුවා..ගොඩක් අය reply කරා සහ උපදෙස් දුන්නා. තව එලකිරියෙ ගොඩක් PC build threads බැලුව..එවගෙන් ගොඩක් දෙවල් දැන ගත්තා..kasunefac ගෙ මේ thread එකෙන් (AMD Ryzen Gaming PC එකක් assemble කරා යාලුවනේ)තමා AMD build එක කරන්න හිතුනෙ. එවගෙම මට වගෙම කට හරි help එකක් වෙයි කියල.

කොහොම හරි Used PC එකක් හම්බ උනා warrenty එක්ක.

Intel Core i5-7500 6M

ROG STRIX B250F GAMING

Corsair VENGEANCE® RGB 16GB 2666MHz

Gigabyte gtx 1070 8gb

2TB seagate HDD

240GB SSD

AOC 24 inch monitor එක වෙනම ගත්තා. එත් පස්සෙ මෙකෙ තිබ්බ casing එක චොර නිසා පට්ටට රත් වෙන හින්ද සහ දුවිල්ල හෙනට බැදෙන නිසා සහ fan 03ක් තිබ්බ නිසා.GPU එක බර වැඩි නිසා ඇල වෙලා තිබ්බ නිසා.casing එකයි fan ටිකයි මාරු කර. Neoview එකෙන් ගත්තා සෙරම බඩු ටික.

Golden field z22 Casing - හොද casing එකක්ට තිබ්බෙ මෙක තමා ගානත් අඩුයි ඉඩත් තියෙනවා, පට්ට glass door එකක් තියෙනවා. Rs 5450

RGB Fan 04 ගත්තා එකට Rs 4000 වගෙ ගානක් ගියා.

තව Heatsink එකක් ගත්තා එකක් එකට Rs 2500 කොහෙද ගියා..

කොහොම හරි Rs 180000 වගෙ කිට්ටු වෙන්න ගිය මේ PC එකට...

කොහොම් හරි තව PC එකක් හදන්න ඔනෙ උනා..එක AMD ryen එකක් තාමා හදන්න ඔනෙ කියලා හිටියෙ..කිරියෙ ගොඩක් අය කියලා තිබ්බ AMD ryzen build එකක්ට යන්න කියලා. මොකද video edting වගෙ වැඩ කරන නිසා.කොහොම හරි net එක youtube බලලා ryzen 5 3600 build එකක් කරන්න තීරනය කරලා.

මෙ තියෙන්නෙ price and spec ටික

AMD ryzen 5 3600 4.20Ghz : Rs 40000

Corsair Vengeance RGB pro 16GB : Rs 19500

Gigabyte GTX 1660 6GB Super : Rs 53400

2TB HDD : Rs 11650

M2 SSD 240GB : Rs 9600

Corsair CV650 650W 80+ : Rs 13000

Asus TUF B450 Plus Gaming AM4 AMD MB : Rs 24900

1200va Prolink ups : Rs 8850

Golden field z22 Casing : Rs 5450

Asus 24" VZ249H IPS monitor : Rs 26250

Sleeved extension cable kit : Rs 4800 (kit dekak nisa adu kara)

ARGB fan Kit $80

ARGB Light Strip $30

මේ තුන තාම ආවෙ නැ

එකනිසා දැනට තියෙන ටික සෙට් කරගෙන use කරනවා.

වෙනසකටත් එක්ක අතුලට ගැහුව සුදු..පට්ටට ආවා එක..

කියන්න ඔනෙ මම වැඩිය ලොකුවට දන්නෙ නැ PC ගැන මෙවගෙ මොනව හරි අවුල් ඇති Parts ගනන් වැඩි ඇති තව අඩුවට හදා ගන්න පුලුවන් ඇති. ඒත් තනියම නෙට් එකේ හොයල Parts ගෙනල්ලා හදා ගත්තහම පුදුම සතුටක් තියෙන්නෙ.මගෙ වැඩ වලට හොදටම ඇති PC එක මම පට්ට satisfy build එක ගැන. Gaming වලටත් හොදයි තාම GTA 5 and PUBG mobile විතරයි play කරෙ GTA5 High Settings වලින් 100 FPS එහා යනවා. Video edting rendering අවුලක් නැ වැඩ ටික smooth කරගෙන යනවා.

RAM CPU overclock karala naha.

UserBenchmarks: Game 70%, Desk 80%, Work 69%

CPU: AMD Ryzen 5 3600 - 88.4%

GPU: Nvidia GTX 1660S (Super) - 70.2%

SSD: Transcend TS240GMTS820S 240GB - 70.9%

HDD: Seagate ST2000DM005-2CW102 2TB - 101.1%

HDD: Seagate Expansion Desk 3TB - 92.7%

RAM: Corsair Vengeance RGB PRO DDR4 3200 C16 2x8GB - 67.1%

MBD: Asus TUF B450-PLUS GAMING

[QUOTE="JINX_XNIJ, post: 25305735, member: 558661"] [b]මමත් assemble කරා PC එකක්[/b] මගෙ First and Second PC build දෙක ගැන තමා මේ තියෙන්නෙ..thread එකක් දන්න හිතුනෙ PC දෙකම හදන්න කලින් ත්රේඩ් දෙකක් දාලා විස්තර ඇහුවා..ගොඩක් අය reply කරා සහ උපදෙස් දුන්නා. තව එලකිරියෙ ගොඩක් PC build threads බැලුව..එවගෙන් ගොඩක් දෙවල් දැන ගත්තා..kasunefac ගෙ මේ thread එකෙන් ([URL="http://www.elakiri.com/forum/showthread.php?t=1906658"][B]AMD Ryzen Gaming PC එකක් assemble කරා යාලුවනේ[/B][/URL])තමා AMD build එක කරන්න හිතුනෙ. එවගෙම මට වගෙම කට හරි help එකක් වෙයි කියල. කොහොම හරි Used PC එකක් හම්බ උනා warrenty එක්ක. [B]Intel Core i5-7500 6M ROG STRIX B250F GAMING Corsair VENGEANCE® RGB 16GB 2666MHz Gigabyte gtx 1070 8gb 2TB seagate HDD 240GB SSD[/B] AOC 24 inch monitor එක වෙනම ගත්තා. එත් පස්සෙ මෙකෙ තිබ්බ casing එක චොර නිසා පට්ටට රත් වෙන හින්ද සහ දුවිල්ල හෙනට බැදෙන නිසා සහ fan 03ක් තිබ්බ නිසා.GPU එක බර වැඩි නිසා ඇල වෙලා තිබ්බ නිසා.casing එකයි fan ටිකයි මාරු කර. Neoview එකෙන් ගත්තා සෙරම බඩු ටික. Golden field z22 Casing - හොද casing එකක්ට තිබ්බෙ මෙක තමා ගානත් අඩුයි ඉඩත් තියෙනවා, පට්ට glass door එකක් තියෙනවා. Rs 5450 RGB Fan 04 ගත්තා එකට Rs 4000 වගෙ ගානක් ගියා. තව Heatsink එකක් ගත්තා එකක් එකට Rs 2500 කොහෙද ගියා.. කොහොම හරි Rs 180000 වගෙ කිට්ටු වෙන්න ගිය මේ PC එකට... [IMG]https://i.ibb.co/0JF95Cn/IMG-20200312-144304.jpg[/IMG] [IMG]https://i.ibb.co/mtJ8BRV/IMG-20200301-000205.jpg[/IMG] කොහොම් හරි තව PC එකක් හදන්න ඔනෙ උනා..එක AMD ryen එකක් තාමා හදන්න ඔනෙ කියලා හිටියෙ..කිරියෙ ගොඩක් අය කියලා තිබ්බ AMD ryzen build එකක්ට යන්න කියලා. මොකද video edting වගෙ වැඩ කරන නිසා.කොහොම හරි net එක youtube බලලා ryzen 5 3600 build එකක් කරන්න තීරනය කරලා. මෙ තියෙන්නෙ price and spec ටික [B]AMD ryzen 5 3600 4.20Ghz : Rs 40000 Corsair Vengeance RGB pro 16GB : Rs 19500 Gigabyte GTX 1660 6GB Super : Rs 53400 2TB HDD : Rs 11650 M2 SSD 240GB : Rs 9600 Corsair CV650 650W 80+ : Rs 13000 Asus TUF B450 Plus Gaming AM4 AMD MB : Rs 24900 1200va Prolink ups : Rs 8850 Golden field z22 Casing : Rs 5450 Asus 24" VZ249H IPS monitor : Rs 26250[/B] Sleeved extension cable kit : Rs 4800 (kit dekak nisa adu kara) ARGB fan Kit $80 ARGB Light Strip $30 මේ තුන තාම ආවෙ නැ එකනිසා දැනට තියෙන ටික සෙට් කරගෙන use කරනවා. [IMG]https://i.imgur.com/uloJnuV.jpg[/IMG] [IMG]https://i.imgur.com/AkaIijc.jpg[/IMG] වෙනසකටත් එක්ක අතුලට ගැහුව සුදු..පට්ටට ආවා එක.. කියන්න ඔනෙ මම වැඩිය ලොකුවට දන්නෙ නැ PC ගැන මෙවගෙ මොනව හරි අවුල් ඇති Parts ගනන් වැඩි ඇති තව අඩුවට හදා ගන්න පුලුවන් ඇති. ඒත් තනියම නෙට් එකේ හොයල Parts ගෙනල්ලා හදා ගත්තහම පුදුම සතුටක් තියෙන්නෙ.මගෙ වැඩ වලට හොදටම ඇති PC එක මම පට්ට satisfy build එක ගැන. Gaming වලටත් හොදයි තාම GTA 5 and PUBG mobile විතරයි play කරෙ GTA5 High Settings වලින් 100 FPS එහා යනවා. Video edting rendering අවුලක් නැ වැඩ ටික smooth කරගෙන යනවා. RAM CPU overclock karala naha. [url=https://www.userbenchmark.com/UserRun/26540293]UserBenchmarks: Game 70%, Desk 80%, Work 69%[/url] CPU: [url=https://cpu.userbenchmark.com/AMD-Ryzen-5-3600/Rating/4040]AMD Ryzen 5 3600[/url] - [b]88.4%[/b] GPU: [url=https://gpu.userbenchmark.com/Nvidia-GTX-1660S-Super/Rating/4056]Nvidia GTX 1660S (Super)[/url] - [b]70.2%[/b] SSD: [url=https://ssd.userbenchmark.com/SpeedTest/431796/TS240GMTS820S]Transcend TS240GMTS820S 240GB[/url] - [b]70.9%[/b] HDD: [url=https://hdd.userbenchmark.com/SpeedTest/254375/ST2000DM005-2CW102]Seagate ST2000DM005-2CW102 2TB[/url] - [b]101.1%[/b] HDD: [url=https://hdd.userbenchmark.com/SpeedTest/15739/Seagate-Expansion-Desk]Seagate Expansion Desk 3TB[/url] - [b]92.7%[/b] RAM: [url=https://ram.userbenchmark.com/SpeedTest/516098/Corsair-CMW16GX4M2C3200C16-2x8GB]Corsair Vengeance RGB PRO DDR4 3200 C16 2x8GB[/url] - [b]67.1%[/b] MBD: [url=https://www.userbenchmark.com/System/Asus-TUF-B450-PLUS-GAMING/94939]Asus TUF B450-PLUS GAMING[/url] [IMG]https://i.imgur.com/0jhXA9Z.jpg[/IMG] [IMG]https://i.imgur.com/7cHHODN.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom