Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම් බදින්න යන්නේ ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනම් සුභ මංගලම්!!

මචන් ඉස්සෙල්ලාම පලයන් වේලා පත්කඩ දෙක බලවගන්න.

ඊට පස්සේ වේලාවල් දෙනවා.

එලි බහින්න , අත්සන් කරන්න වගේ ඒවට.

ඊට පස්සේ රෙජිස්ට්රාර් හම්බෙල නැකත් වෙලාවට එයාව වෙන් කරගන්න.එයට රුපියල් 2000ක් ද කොහෙද ගන්නේ මුද්දර ගාස්තු කියලා.5000ක් කොයි එකටත් වෙන කරලා තියාගනින්.කෙල්ලට හොඳ පාටක් බලලා සාරියක් අරගනින්.තැන් කිහිපයකම බලලා තෝරගන්න.රත්තරන් මුදු දෙක වෙඩිමට එක්කම කැමතිනම් හදාගනින්.නැත්නම් එන්ගා එකට විතරක් වෙනම මුදු හදලා අපරාදේ.ඒකත් පිලිගත්තු තැනකින් හදවපන් රත්තරන් වලට ගාන බලන්න එපා.ගුනත්වය බලපන්.එදා උදේට යාලුවෙක් ඉන්නවානම් කාර් එකක් සෙට් කරගනින්.ගෙදර අයට කෙල්ලගේ දිහාට යන්න වෑන් එකක් හයර් කරගනින්.

වෙලාව බලන්න 1500

රෙජිස්ට්රාර්ට 5000

වෑන් එකට 4000(100කි මී වගේනම්)

කෝට් කලිසම් වලට 1500

ෂර්ට් එකට / බෝ එකට / පින් වලට 3000

මුදු වලට පවුම්1+පවුම් 1/2 95000 වගේ

මීට අමතරව කෑම බීම වියදම් ඉන්න ගාන අනුව තමා.ගොඩාක් ඒවයේ උපරීම ගනන් දැම්මේ.ඔයිට අඩුවෙන් කලහැකි.වෙඩිමක් ගන්නවනම් එන්ගා එකට පොටෝ වලට ලොකුවට වියදම් එපා.මතක් කරලා අත්සන් කරන වේලාවේ විඩියෝ පොටෝ ගනින්.ඒක තමා වැදගත්ම අවස්තාව

[QUOTE="nineteen_ninety, post: 21317206, member: 561379"] [b]එහෙනම් සුභ මංගලම්!![/b] මචන් ඉස්සෙල්ලාම පලයන් වේලා පත්කඩ දෙක බලවගන්න. ඊට පස්සේ වේලාවල් දෙනවා. එලි බහින්න , අත්සන් කරන්න වගේ ඒවට. ඊට පස්සේ රෙජිස්ට්රාර් හම්බෙල නැකත් වෙලාවට එයාව වෙන් කරගන්න.එයට රුපියල් 2000ක් ද කොහෙද ගන්නේ මුද්දර ගාස්තු කියලා.5000ක් කොයි එකටත් වෙන කරලා තියාගනින්.කෙල්ලට හොඳ පාටක් බලලා සාරියක් අරගනින්.තැන් කිහිපයකම බලලා තෝරගන්න.රත්තරන් මුදු දෙක වෙඩිමට එක්කම කැමතිනම් හදාගනින්.නැත්නම් එන්ගා එකට විතරක් වෙනම මුදු හදලා අපරාදේ.ඒකත් පිලිගත්තු තැනකින් හදවපන් රත්තරන් වලට ගාන බලන්න එපා.ගුනත්වය බලපන්.එදා උදේට යාලුවෙක් ඉන්නවානම් කාර් එකක් සෙට් කරගනින්.ගෙදර අයට කෙල්ලගේ දිහාට යන්න වෑන් එකක් හයර් කරගනින්. වෙලාව බලන්න 1500 රෙජිස්ට්රාර්ට 5000 වෑන් එකට 4000(100කි මී වගේනම්) කෝට් කලිසම් වලට 1500 ෂර්ට් එකට / බෝ එකට / පින් වලට 3000 මුදු වලට පවුම්1+පවුම් 1/2 95000 වගේ මීට අමතරව කෑම බීම වියදම් ඉන්න ගාන අනුව තමා.ගොඩාක් ඒවයේ උපරීම ගනන් දැම්මේ.ඔයිට අඩුවෙන් කලහැකි.වෙඩිමක් ගන්නවනම් එන්ගා එකට පොටෝ වලට ලොකුවට වියදම් එපා.මතක් කරලා අත්සන් කරන වේලාවේ විඩියෝ පොටෝ ගනින්.ඒක තමා වැදගත්ම අවස්තාව :):):):) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom