මම ආගමක් හැදුව ඒ්ක අදහපල්ල..

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මම කාලෙක ඉදන් හෙන ප්‍රශ්න ගොඩක ඉන්නෙ.
    මට මේ ලගදි උන සීන් ඒකත් එක්ක සෑහෙන අවුල් ගියා.
    මට හිතෙන්නෙ බං මේ හැම මගුලටම හේතුව මම මාව බාරගන්නැති ඒක. පාඩම් ඉගෙන ගන්නැති ඒක.
    මඩේ හිටවපු ඉන්න වග‌ේ වැනෙන ඒක.
    ඒ් නිසා මම කල්පනා කරල පොඩි කෝඩ් ඒකක් හදා ගත්ත ෆලෝ කරන්න කියල හිතන් අදට දවස් 2ක් කරා. FEELS GOOD. BUT DONT KNOW HOW LONG IM GONNA DO THIS. BUT I TRY MY BEST.
    -------
    මේක හැමෝටම හරියන ඒකක් නෑ. මේක හරියාවි මොකක් හරි දෙයක් නිසා ගොඩක් ඩිස්ට්‍රැක්ට් වෙලා කරන්න ඔ්න දෙයක් කරගන්න බැරුව ඉන්න අයට.
    මේකෙ රූල්ස් සෙට් ඒකක් තියෙනව ඉස්සරහට තව ඇඩ් වෙයි. මොනම හේතුවත් නිසාවත් කඩන්න බෑ.
    වැඩිය දාන්න අදහසකුත් නෑ. මේ තියෙන ටිකත් ෆලෝ කරොත් සෑහෙන වැඩක් ගත හැකි.


    The religion of POPPED-EYE MOVEMENT.


    01. avoid women at all cost - this is a big one.
    02. avoid men, if there is nothing to gain from em.
    03. save time, attention/focus much as possible.
    04. don't put anyone above you.
    05. never down play you.
    06. never try to people please.
    07. cut all the useless/superficial relationships.
    08. dont consume social media - specially short form content.
    09. no smoking, drinking or taking any other drugs.
    10. keep body weight under 80kg - this can vary.
    11. drink at least 5l of water every day.
    12. walk at least 5000 steps.
    13. lift weights at least 2 times a week.
    14. dont trust anyone, not even you. always take couple of weeks of grace period to take a final decision.
    15. never lend money, share vehicles, electronics devices of yours.
    16. say no to everything thats feel like not doing.
    17. be fast as possible when you try to do any task.
    18. sleep at least 5 hours a day and make sure to go to sleep at the same time each day.
    19. stop doing things that doesnt matter.
    20. remember the fact that, you only have you at the end of the day.
    21. dont tolerate any form of disrespect from anyone.
    22. take revenges if that make you sleep better and move on from things fast. but be-careful.
    23. never ever forgive people for what they have done to you. - people never change.
    24. be private and talk less as possible.
    25. dont be emotional, just be logical much as possible.
     
    Last edited:
    • Love
    Reactions: ishan.fdo

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඔය වගේ තමන්ගෙම ආගමක් හදාගත්තු එකෙක් නේද අර කාලෙකට කලින් තමනුත් සිය දිවි නසාගෙන දරුවෝන්වයි ගෑනිවයිත් මරාගෙන උගේ අනුගාමිකයෝ ටිකකුත් සියදිවි නසාගන්න පෙළඹුවේ
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,894
    5,081
    113
    Pandora
    අනේ පලයන් මොංගල් පකයා. කලින් thread වලට මොකද reply දාන්නේ නැතුව අතුරුදහන් වුනේ
     
    • Haha
    Reactions: Wadakaru

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ඕක දැන් වෙනම ග්‍රන්තාරූඩ කරලා වල දාපන් පරිස්සමට..තව අවුරුදු ගාණකින් කාට හරි හම්බුනාම උන් පුරාණ ග්‍රන්ථයක් කියල ඕක අදහයි..
     
    • Like
    Reactions: wickiya

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    lollek detected
    අපෝ දූපත් මානසිකත්වයෙන් මිදිල ලිංගික ජීවිතය උපරිමයෙන් භුක්ති විදපන් ජීවත්වෙලා ඉන්න ටික කාලෙ
     
    • Like
    Reactions: wickiya

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    පුලුවන් හුත්තක් කරපන් අදහන්නෙම නෑ 🥴