Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මම ආදරය කරන පාසල් මිතුරිය හා අනාගතය??!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ආදරය කරන පාසල් මිතුරිය හා අනාගතය??!!!

මට මම ආදරය කරන කෙනාව මුලින්ම හම්බුනේ 8 ශ්ර්නියේදී(2012) මුලදී මම try කරා. එත් ටික දවසකින් මම එයට try කරන එක අතාරියා. එත් තාමත් ආදරෙයි.පස්සේ අපි ගොඩක් frndzලා විදිහට සෙට් උනා.

මට 9 ශ්රේනිටෙදිත්(2013) එකම පන්තියට වැටෙන්න වාසනාව ලැබුනා. එයාට කොල්ලෙක් ඉන්නවා කියපු ආරංචියට අපි දවසක් joke කරා. මට දැනුනු විදිහට එකට එයාගේ හිත ටිකක් රිදුනා මට පැත්තකට කතා කරලා කිව්වේ “ මම ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකම් කාත් එක්කවත් යාලු වෙන්නේ නෑ. එහෙම යාලු වෙනවනම් මම මුලින්ම යාලු වෙන්නේ ඔයත් එක්කනේ මතකයි නේද 8 වසරේ…... “ කියලා.මට නම් තේරුණා විදිහට එයත් මට කැමැත්තෙන් ඉදලා තියෙනවා. එත් එයා ඉස්කෝලේ ගිහින් ඉවරවෙනකම් යාලු වෙන්නේ නෑ කිව්වනේ….

අවුරුද්ද ඉවර වෙලා 10ට අවා. දහයේදී bucket subject හින්දා දෙන්න පන්ති දෙකකට වැටුනා. එ හින්දා අපි ටිකක් දුරස් උනා. එත් හම්බෙන හැම වෙලේම එයා මාත් එක්ක හොදට හිනා වෙලා කතා කරනවා.

මේ ජනවාරියට මට එයා හම්බවෙලා අවුරුදු 3යි (දැන්නම් හැබැයි ටිකක් කතා කරනවා අඩුයි). එත් මට තව ඉන්න තියෙන්නේ අවුරුදු 4යි. මට එයා වෙනුවෙන් ඒ ටික හිටියහැකි. මට බය ඒ ටික කාලෙට එයා මගෙන් දුරස් වෙයිද කියලා. ඒ හින්දා මට ඕනේ එයත් එක්ක ලගින් ඉන්න. තාමත් මම එයාට කැමතියි කියලා දැනෙන්න අරින්න. එයා වෙනුවෙන් ඉස්කෝලේ ගිහින් ඉවරවෙනකම් බලන් ඉන්නවා කියන්න. එතකන් හොද frndzලා විදිහට ඉන්න. මට ඒ සඳහා කරන්න පොඩි උපදෙස් ටිකක් ඕනේ……..

[QUOTE="tha123, post: 18155561, member: 527796"] [b]මම ආදරය කරන පාසල් මිතුරිය හා අනාගතය??!!![/b] [SIZE="4"][SIZE="3"]මට මම ආදරය කරන කෙනාව මුලින්ම හම්බුනේ 8 ශ්ර්නියේදී(2012) මුලදී මම try කරා. එත් ටික දවසකින් මම එයට try කරන එක අතාරියා. එත් තාමත් ආදරෙයි.පස්සේ අපි ගොඩක් frndzලා විදිහට සෙට් උනා. මට 9 ශ්රේනිටෙදිත්(2013) එකම පන්තියට වැටෙන්න වාසනාව ලැබුනා. එයාට කොල්ලෙක් ඉන්නවා කියපු ආරංචියට අපි දවසක් joke කරා. මට දැනුනු විදිහට එකට එයාගේ හිත ටිකක් රිදුනා මට පැත්තකට කතා කරලා කිව්වේ [I][B]“ මම ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකම් කාත් එක්කවත් යාලු වෙන්නේ නෑ. එහෙම යාලු වෙනවනම් මම මුලින්ම යාලු වෙන්නේ ඔයත් එක්කනේ මතකයි නේද 8 වසරේ…... “[/B][/I] කියලා.මට නම් තේරුණා විදිහට එයත් මට කැමැත්තෙන් ඉදලා තියෙනවා. එත් එයා ඉස්කෝලේ ගිහින් ඉවරවෙනකම් යාලු වෙන්නේ නෑ කිව්වනේ…. අවුරුද්ද ඉවර වෙලා 10ට අවා. දහයේදී bucket subject හින්දා දෙන්න පන්ති දෙකකට වැටුනා. එ හින්දා අපි ටිකක් දුරස් උනා. එත් හම්බෙන හැම වෙලේම එයා මාත් එක්ක හොදට හිනා වෙලා කතා කරනවා. මේ ජනවාරියට මට එයා හම්බවෙලා අවුරුදු 3යි (දැන්නම් හැබැයි ටිකක් කතා කරනවා අඩුයි). එත් මට තව ඉන්න තියෙන්නේ අවුරුදු 4යි. මට එයා වෙනුවෙන් ඒ ටික හිටියහැකි. මට බය ඒ ටික කාලෙට එයා මගෙන් දුරස් වෙයිද කියලා. ඒ හින්දා මට ඕනේ එයත් එක්ක ලගින් ඉන්න. තාමත් මම එයාට කැමතියි කියලා දැනෙන්න අරින්න. එයා වෙනුවෙන් ඉස්කෝලේ ගිහින් ඉවරවෙනකම් බලන් ඉන්නවා කියන්න. එතකන් හොද frndzලා විදිහට ඉන්න. මට ඒ සඳහා කරන්න පොඩි උපදෙස් ටිකක් ඕනේ……..:love: :love: :love:[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom