Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි සිද්ධිය. ඔය කෙල්ල උඹට ගැලපෙන උඹට හිමි කෙනා නෙවෙයි බං. ඔය කෙල්ලව බැන්දත් කවදාහරි උඹට විදවන්න වෙන එක නම් සිකුරුයි. ඔය උඹ ආදරය කරපු කෙල්ල. එහෙම නෙවෙයි උඹට ආදරය කරන කෙල්ලෙක් මේලෝකේ ඇති. අන්න ඒ කෙල්ලව උඹට හම්බුන දාට උඹටත් ආදරය ලබන්න පුලුවන් වෙයි.

තුවාලය ඇතිවුන අලුත වේදනාව වැඩී. ටික ටික සුව වෙනකොට කාලයෙන්ම ඔය ප්රශ්නය විසදෙයි කොල්ලෝ. ඕක කාලය විසදනකල් උඹ විනාස නොවී ඉන්න. මොකද උඹ විනාස උනොත් උඹට කවදහරි අවංකව ආදරය කරන උඹේ කෙල්ලට ඒක ලොකු අසාධාරනයක්.

කසාද බැන්දට පස්සේ ජීවිතේ ඉදිරියට ගලාගන යන්නේ ආදරය කියන දෙයින් විතරක් නෙවෙයි. ඒකට කෙල්ලගේ ගුනයහපත් කම, උඹ වෙනුවෙන් හිතන්න පතන්න පුලුවන් වීම වගේම උඹට ඒ කෙල්ලව පෝෂණය කරන්න තියන හැකියාව වගේ සාදක බලපානවා. මේ කාරණය ජීවිතේ දියුනුවට බාදාවක් කර ගන්න එපා. වේදනාව යන්නත් එක්ක තව තව දියුනු වෙන්නම උත්සාහ කරපං.

උඹ හරි ඔය කෙල්ලට වයිර කරන්නවත් කිසිම රිටන් එකක් දෙන්නවත් ඕනි නෑ. නමුත් ඒකිට පෙන්නපං ඒකි අද ගත්ත තීරණය වැරදී කියලා. ඒක පෙන්න පුලුවන් උඹ හොදට දියුනු වෙලා ආදර්ශමත් පව්ල් ජීවිතයක් ගත කරන එකෙන් තමයි.

හිත හොද උන්ට එහෙම ලේසියෙන් වරදින්නේ නෑ බං. සමහර පරාජ ලැබෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියන එක මතක තියා ගනින්.

උඹට ජය. තෙරුවන්සරණයි.

[QUOTE="Mr.Tom, post: 21286091, member: 462987"] [SIZE="4"]මේකයි සිද්ධිය. ඔය කෙල්ල උඹට ගැලපෙන උඹට හිමි කෙනා නෙවෙයි බං. ඔය කෙල්ලව බැන්දත් කවදාහරි උඹට විදවන්න වෙන එක නම් සිකුරුයි. ඔය උඹ ආදරය කරපු කෙල්ල. එහෙම නෙවෙයි උඹට ආදරය කරන කෙල්ලෙක් මේලෝකේ ඇති. අන්න ඒ කෙල්ලව උඹට හම්බුන දාට උඹටත් ආදරය ලබන්න පුලුවන් වෙයි. තුවාලය ඇතිවුන අලුත වේදනාව වැඩී. ටික ටික සුව වෙනකොට කාලයෙන්ම ඔය ප්රශ්නය විසදෙයි කොල්ලෝ. ඕක කාලය විසදනකල් උඹ විනාස නොවී ඉන්න. මොකද උඹ විනාස උනොත් උඹට කවදහරි අවංකව ආදරය කරන උඹේ කෙල්ලට ඒක ලොකු අසාධාරනයක්. කසාද බැන්දට පස්සේ ජීවිතේ ඉදිරියට ගලාගන යන්නේ ආදරය කියන දෙයින් විතරක් නෙවෙයි. ඒකට කෙල්ලගේ ගුනයහපත් කම, උඹ වෙනුවෙන් හිතන්න පතන්න පුලුවන් වීම වගේම උඹට ඒ කෙල්ලව පෝෂණය කරන්න තියන හැකියාව වගේ සාදක බලපානවා. මේ කාරණය ජීවිතේ දියුනුවට බාදාවක් කර ගන්න එපා. වේදනාව යන්නත් එක්ක තව තව දියුනු වෙන්නම උත්සාහ කරපං. උඹ හරි ඔය කෙල්ලට වයිර කරන්නවත් කිසිම රිටන් එකක් දෙන්නවත් ඕනි නෑ. නමුත් ඒකිට පෙන්නපං ඒකි අද ගත්ත තීරණය වැරදී කියලා. ඒක පෙන්න පුලුවන් උඹ හොදට දියුනු වෙලා ආදර්ශමත් පව්ල් ජීවිතයක් ගත කරන එකෙන් තමයි. හිත හොද උන්ට එහෙම ලේසියෙන් වරදින්නේ නෑ බං. සමහර පරාජ ලැබෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියන එක මතක තියා ගනින්. උඹට ජය. තෙරුවන්සරණයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom