Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමාන ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය

කිරීමේදි අමතක නොකල යුතු කරුණු...

1). අවංකව හෝ සිරා ලව් නොකල

යුතුය.මන්දයත් කෙල්ලන්ට මුලින් සිරාවි පස්සේ

ජෝක් වෙන බැවිනි.(කෙල්ල මෙලෙස වන

විට ඔබට ආදරය පට්ට සිරාවී තිබීමට පුලුවන )

2). කොච්චර අපි කොල්ලන්ට කිව්වත් සිරා

කරන්න එපා කියලා.අනිවා එකක් සිරා

වෙනවාමයි.(පොදු දෙයකි).එහි බුට් එකද

අනිවාර්යය. එහි රස විදින්න.අවුලක්

නැත.එහෙත් ඔබ දෙවන වතාවටත් සිරා ලව්

කරන්නේ නම් ඔබ තරම් මෝඩයෙක් තවත්

නැත

3). කෙල්ලන් ආදරයෙන් මත් වු විට ඔවුන්ගේ

මුවින් පිටවන සැම දෙයක්ම ඇත්තටම ඔවුන්

පවසන ඒවායැයි නොසිතන්න.(මට ඔයාව

නැතුව ඉන්න බෑ,ඔයා නැති උනොත් මම

මොනවා හරි කරගන්නවා,ඔයා වගේ

කෙනෙක් මට ආපහු හම්බෙන්නේත් නෑ,මම

ඒක හොදටම දන්නවා, ඔයා මම ලග ඉන්නවා

නම් මට වෙන මුකුත් ඕනි නෑ අනේ) මේවා

අමු කෙප්පය.

මේවා ඇත්ත යැයි සිතා ඔබත් මෙවා ඔබේ

හද පතුලෙන්ම පවසමින් පෙම් කරන්නට

ගියහොත් පෙම්වතිය ඔබව හැර ගොස්, අලුත්

පෙම්වතා හා මන්මත් වන විට ඔබට මිතුරෙකු

හා බොතලයකින් වල්මත් වීමට හැකිය.

4). නමුත් කෙල්ලන් පවසන ඇතම් දෙවල් හී

ඔබට ගත යුත්තක් තිබෙනු නිසැකය.උදා- ඇය

මෙලෙස විහිලුවට පවසයි, මම ඔයාව දාලා

යනවා යන්න.මේ පවසන්නේ ඈගේ හිතේ

කොනක ඇති දේවල්ය. මෙවා අනාගතයෙදි

සැබැවිමට පුලුවන් බව මතක තබා ගන්න.

5). ඔබේ අම්මාගේ ඡාය මාථ්රයක්වත්

පෙම්වතියගෙන් බලාපොරොත්තු

නොවන්න .ඇයට අම්මාගේ අසලට පැමිණිමට

කිසිදා නොහැකිය.

6). කෙල්ලෙක් හැරදා ගියා යැයි අඩ අඩා

සිටියහොත් ඔබ පරාදය.යන එවුන් යන්නේ අපිට

වඩා හොද උන්ට මුණ ගැසි ඇති බැවිනි.එය

අමතක නොකර උන් දෙන්නටම වඩා හොද

තැනකට ඔබ පැමිණියහොත් අන්න එදාට ඔබ

දිනුම්ය.

7). යන්නට හදන අයට යන්නට දෙන්න, උන්ට

ටජ්මහල සදා දුන්නත් යන එක යනවාමය. එක

හිතකින් ඔබේ පෙම්වතිය සැමදා සිටියැයි

බලාපොරොත්තු නොවන්න .එහෙම

කෙල්ලන් සිටියේ අපේ අම්මලාගේ

කාලයෙදි වන අතර.ඔවුන් වැනි අය නැවත

බිහිවන්නේද නැත.

8). කෙල්ලන් ලව් 1ක් නැවැතිමෙදි පවසන

පොදු බොරුව ඇත්ත කිරිමට ඔබ කටයුතු

කලයුතුය.උන්ට වඩා හොදා කෙල්ලන් තව

ඇති බව පෙන්නීමට උත්සහ දරන්න.ඒත් එකෙනුත්

හිමි වුයෙ බුට් 1ක් නම් අපට එ පිලිබදව වගකිමට

නොහැකිය.

9). සෙක්ස් සොයා ලොකේන්ම

පලවෙනියා වුනු අපේ රටේ,

කෙල්ලොන්ගෙන් පිවිතුරු ප්‍රේමයක්

බලාපොරොත්තුවිමට වඩා කලු නික සෙවිම

ඉතා පහසු වනු ඇත.(ඉතාමත්ම කලාතුරකින්

හොද කෙල්ල්න් සිටින අතර ඔවුන්ට මෙය

අදාල නොවෙයි.නමුත් එවැනි පෙම්වතියක්

හිමිකර ගැනීමට ඔබේ පින ඉතාමත් බලගතු විය

යුතුය, ඇතැම් පව්කාරයන්ට එවැනි කෙල්ලන්

හිමිවි පව්කාර කමට තමන්ගේම වරදින් අහිමි

කරගනි)

10). කෙල්ලන් යනු වාසි තියන තියන පැත්තට

හැරෙනා ජාතියකි. ඔබගෙන් ඔවුන්ට ලබා

ගැනිමට දෙයක් නැත්නම් ඔවුන් ඉක්මනින්

වෙනතක් බලාගනු ඇත.

11). ආදරය ඇති ප්‍රේම සම්බන්ධතාවයක්

කෙසේවෙතත් දිගටම පවතින ප්‍රේම

සම්බන්ධතාවයක් ඔබට අවශ්‍ය නම්, කෙල්ලන්

පවසන පරිදි තිබිය යුත්තේ හොද හිතක්ය. නමුත්

සත්‍ය එයා නොවේ. ඔබට අවශ්‍ය එකම දෙය

මුදල්ය .ඒ නිසා මුදල් සෙවිමට මහන්සි ගන්න

ඔබගේ පෙම්වතිය වෙනුවෙන්. එවිට සැමදා

ඔබ ලග රැදෙනු ඇත.

12). අවසානයේදි, ලන්කාවේ සමාජයේ

අදාරය කියා 1ක් නැති අතර එහෙම 1ක්

සොය සොයා ඔබගේ වටිනා කාලය එ

වෙනුවෙන් නාස්ති කරනොගන්න.එහෙම

ආදරයක් ඇති කෙල්ලන්ද ලන්කාවේ නැත.

[QUOTE="chamara200, post: 21288255, member: 319415"] වර්තමාන ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය කිරීමේදි අමතක නොකල යුතු කරුණු... 1). අවංකව හෝ සිරා ලව් නොකල යුතුය.මන්දයත් කෙල්ලන්ට මුලින් සිරාවි පස්සේ ජෝක් වෙන බැවිනි.(කෙල්ල මෙලෙස වන විට ඔබට ආදරය පට්ට සිරාවී තිබීමට පුලුවන ) 2). කොච්චර අපි කොල්ලන්ට කිව්වත් සිරා කරන්න එපා කියලා.අනිවා එකක් සිරා වෙනවාමයි.(පොදු දෙයකි).එහි බුට් එකද අනිවාර්යය. එහි රස විදින්න.අවුලක් නැත.එහෙත් ඔබ දෙවන වතාවටත් සිරා ලව් කරන්නේ නම් ඔබ තරම් මෝඩයෙක් තවත් නැත 3). කෙල්ලන් ආදරයෙන් මත් වු විට ඔවුන්ගේ මුවින් පිටවන සැම දෙයක්ම ඇත්තටම ඔවුන් පවසන ඒවායැයි නොසිතන්න.(මට ඔයාව නැතුව ඉන්න බෑ,ඔයා නැති උනොත් මම මොනවා හරි කරගන්නවා,ඔයා වගේ කෙනෙක් මට ආපහු හම්බෙන්නේත් නෑ,මම ඒක හොදටම දන්නවා, ඔයා මම ලග ඉන්නවා නම් මට වෙන මුකුත් ඕනි නෑ අනේ) මේවා අමු කෙප්පය. මේවා ඇත්ත යැයි සිතා ඔබත් මෙවා ඔබේ හද පතුලෙන්ම පවසමින් පෙම් කරන්නට ගියහොත් පෙම්වතිය ඔබව හැර ගොස්, අලුත් පෙම්වතා හා මන්මත් වන විට ඔබට මිතුරෙකු හා බොතලයකින් වල්මත් වීමට හැකිය. 4). නමුත් කෙල්ලන් පවසන ඇතම් දෙවල් හී ඔබට ගත යුත්තක් තිබෙනු නිසැකය.උදා- ඇය මෙලෙස විහිලුවට පවසයි, මම ඔයාව දාලා යනවා යන්න.මේ පවසන්නේ ඈගේ හිතේ කොනක ඇති දේවල්ය. මෙවා අනාගතයෙදි සැබැවිමට පුලුවන් බව මතක තබා ගන්න. 5). ඔබේ අම්මාගේ ඡාය මාථ්රයක්වත් පෙම්වතියගෙන් බලාපොරොත්තු නොවන්න .ඇයට අම්මාගේ අසලට පැමිණිමට කිසිදා නොහැකිය. 6). කෙල්ලෙක් හැරදා ගියා යැයි අඩ අඩා සිටියහොත් ඔබ පරාදය.යන එවුන් යන්නේ අපිට වඩා හොද උන්ට මුණ ගැසි ඇති බැවිනි.එය අමතක නොකර උන් දෙන්නටම වඩා හොද තැනකට ඔබ පැමිණියහොත් අන්න එදාට ඔබ දිනුම්ය. 7). යන්නට හදන අයට යන්නට දෙන්න, උන්ට ටජ්මහල සදා දුන්නත් යන එක යනවාමය. එක හිතකින් ඔබේ පෙම්වතිය සැමදා සිටියැයි බලාපොරොත්තු නොවන්න .එහෙම කෙල්ලන් සිටියේ අපේ අම්මලාගේ කාලයෙදි වන අතර.ඔවුන් වැනි අය නැවත බිහිවන්නේද නැත. 8). කෙල්ලන් ලව් 1ක් නැවැතිමෙදි පවසන පොදු බොරුව ඇත්ත කිරිමට ඔබ කටයුතු කලයුතුය.උන්ට වඩා හොදා කෙල්ලන් තව ඇති බව පෙන්නීමට උත්සහ දරන්න.ඒත් එකෙනුත් හිමි වුයෙ බුට් 1ක් නම් අපට එ පිලිබදව වගකිමට නොහැකිය. 9). සෙක්ස් සොයා ලොකේන්ම පලවෙනියා වුනු අපේ රටේ, කෙල්ලොන්ගෙන් පිවිතුරු ප්‍රේමයක් බලාපොරොත්තුවිමට වඩා කලු නික සෙවිම ඉතා පහසු වනු ඇත.(ඉතාමත්ම කලාතුරකින් හොද කෙල්ල්න් සිටින අතර ඔවුන්ට මෙය අදාල නොවෙයි.නමුත් එවැනි පෙම්වතියක් හිමිකර ගැනීමට ඔබේ පින ඉතාමත් බලගතු විය යුතුය, ඇතැම් පව්කාරයන්ට එවැනි කෙල්ලන් හිමිවි පව්කාර කමට තමන්ගේම වරදින් අහිමි කරගනි) 10). කෙල්ලන් යනු වාසි තියන තියන පැත්තට හැරෙනා ජාතියකි. ඔබගෙන් ඔවුන්ට ලබා ගැනිමට දෙයක් නැත්නම් ඔවුන් ඉක්මනින් වෙනතක් බලාගනු ඇත. 11). ආදරය ඇති ප්‍රේම සම්බන්ධතාවයක් කෙසේවෙතත් දිගටම පවතින ප්‍රේම සම්බන්ධතාවයක් ඔබට අවශ්‍ය නම්, කෙල්ලන් පවසන පරිදි තිබිය යුත්තේ හොද හිතක්ය. නමුත් සත්‍ය එයා නොවේ. ඔබට අවශ්‍ය එකම දෙය මුදල්ය .ඒ නිසා මුදල් සෙවිමට මහන්සි ගන්න ඔබගේ පෙම්වතිය වෙනුවෙන්. එවිට සැමදා ඔබ ලග රැදෙනු ඇත. 12). අවසානයේදි, ලන්කාවේ සමාජයේ අදාරය කියා 1ක් නැති අතර එහෙම 1ක් සොය සොයා ඔබගේ වටිනා කාලය එ වෙනුවෙන් නාස්ති කරනොගන්න.එහෙම ආදරයක් ඇති කෙල්ලන්ද ලන්කාවේ නැත. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom