Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් වෙලාවට ආදරේ කලහම විවාහයකින් කෙලවර කර ගන්න බැරි වෙනවා. ගොඩක් වෙලාවට මචන් එහෙම වෙන් උනහම හිතට දරාගන්න අමාරුයි. මොකද ගොඩක් සමාජීය දේවල් බැදිලා තියන්නේ ඒ හැරගියපු සහකරියත් එක්ක (උදා : ඉරිදා දිනවල හමු වීම. පැයකට සැරයක් කෙටි පණිවුඩ ) ඔයවගේ ගොඩක් දේවල් තියනවා ඇති මේ කියනකොටත් මතක් වෙන ඒවා තමා ගොඩක්ම අමාරු. මේ මම යාළු වෙලා ඉදපු කෙල්ල මාව අත ඇරලා කසාද බැන්දහම මම කරපු දේවල් ටිකක්...

1) ගොඩක් වෙලාවට රැට නින්ද යන්නේ නෑ.(මොකද රැට හැමදාම කතාකරල නිදාගෙන එක පාරට නැති උනහම හරිම අමාරුයි) චිත්රපටියක් බලන 1 අනිවාර්ය කර ගත්ත. සමහර දවසට රෑට film 3 විතර බලල තියනවා

2) කෑම අපිපිරියයි. මෙකටනං ඉතිං කන එක තමයි එත් කන්න බෑ ඒ අවස්ථාවේ ඉන්න කෙනා තමයි දන්නේ මේකේ අමාරුව. බඩ දන කොට ENO 1 බීවා.

3) FB account 1 තාවකාලිකව deactive කළා. මොකද FB ගියොත් නිතරම එයාගේ Account 1 බලන නිසා . මේක ප්රදානම 1 නිතර නිතර මතක් වෙන එක හරිම වදයක් / දුකක්

4) උදේ දුවන්න පටන් ගත්ත. ( මොකද මත්දව්ය ගන්න පැත්තට එන එක ටිකක් වැඩි උනා. එක නවත්ත ගන්න )

5) ලග GYM 1 සෙට් උනා. හවස වැඩ ඇරිලා GYM එන එක එක වයසේ කටිය , එක්ක එකතු වෙලා workout කරලා පොඩි චැට් 1 දාල ගෙදර ආවහම අමාරුවටත් එක්ක හොදට නින්ද ගියා

6) කාලයත් එක්ක සියලුම දුක නැති උනා / ගොඩක්ම හිත හදාගත්ත `වාක්ය තමයි " එයා සතුටින්නම් එක තමයි මගෙත් සතුට මොකද මං අදරේ කලේ එයාගේ සතුට වෙනුවෙන් "

තව ගොඩක් විදි තිබුනා. ඔයාට වැඩියෙන්ම දුක හිතුන දේවල් ගැන දාන්න. පුළුවන් තරම් ක්රම දෙන්නං ඒවා මග ඇර ගන්න. ජය

VK

[QUOTE="virajkavn, post: 21309256, member: 48463"] [COLOR="Blue"][SIZE="6"]ගොඩක් වෙලාවට ආදරේ කලහම විවාහයකින් කෙලවර කර ගන්න බැරි වෙනවා. ගොඩක් වෙලාවට මචන් එහෙම වෙන් උනහම හිතට දරාගන්න අමාරුයි. මොකද ගොඩක් සමාජීය දේවල් බැදිලා තියන්නේ ඒ හැරගියපු සහකරියත් එක්ක (උදා : ඉරිදා දිනවල හමු වීම. පැයකට සැරයක් කෙටි පණිවුඩ ) ඔයවගේ ගොඩක් දේවල් තියනවා ඇති මේ කියනකොටත් මතක් වෙන ඒවා තමා ගොඩක්ම අමාරු. මේ මම යාළු වෙලා ඉදපු කෙල්ල මාව අත ඇරලා කසාද බැන්දහම මම කරපු දේවල් ටිකක්... 1) ගොඩක් වෙලාවට රැට නින්ද යන්නේ නෑ.(මොකද රැට හැමදාම කතාකරල නිදාගෙන එක පාරට නැති උනහම හරිම අමාරුයි) චිත්රපටියක් බලන 1 අනිවාර්ය කර ගත්ත. සමහර දවසට රෑට film 3 විතර බලල තියනවා :) 2) කෑම අපිපිරියයි. මෙකටනං ඉතිං කන එක තමයි එත් කන්න බෑ ඒ අවස්ථාවේ ඉන්න කෙනා තමයි දන්නේ මේකේ අමාරුව. බඩ දන කොට ENO 1 බීවා. 3) FB account 1 තාවකාලිකව deactive කළා. මොකද FB ගියොත් නිතරම එයාගේ Account 1 බලන නිසා . මේක ප්රදානම 1 නිතර නිතර මතක් වෙන එක හරිම වදයක් / දුකක් 4) උදේ දුවන්න පටන් ගත්ත. ( මොකද මත්දව්ය ගන්න පැත්තට එන එක ටිකක් වැඩි උනා. එක නවත්ත ගන්න ) 5) ලග GYM 1 සෙට් උනා. හවස වැඩ ඇරිලා GYM එන එක එක වයසේ කටිය , එක්ක එකතු වෙලා workout කරලා පොඩි චැට් 1 දාල ගෙදර ආවහම අමාරුවටත් එක්ක හොදට නින්ද ගියා 6) කාලයත් එක්ක සියලුම දුක නැති උනා / ගොඩක්ම හිත හදාගත්ත `වාක්ය තමයි " එයා සතුටින්නම් එක තමයි මගෙත් සතුට මොකද මං අදරේ කලේ එයාගේ සතුට වෙනුවෙන් " තව ගොඩක් විදි තිබුනා. ඔයාට වැඩියෙන්ම දුක හිතුන දේවල් ගැන දාන්න. පුළුවන් තරම් ක්රම දෙන්නං ඒවා මග ඇර ගන්න. ජය VK[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom