මම ආයි එන්නෑ සර්
"කපිතාන් සාලිය වහාම කඳවුර අත් හැර පසු බසින්න. air force එකෙන් කිවුව විදියට කොටි 400ක් විතර ඇතුල් වෙලා",
මේ වනවිට පුරා පැය 72කටත් වඩා වැඩි කාලයක් එක දිගට සටන් කරමින් වීරෝදාර රණවිරුවන් ආහාරත්, ජලයත් නොමැතිව හෙම්බත්ව සිටියහ. නමුත් කිසි විටෙක සටන අත හැරීමට ඔවුන් සිතුවේ නැත. ඔවුන්ගේ දැඩි කැපවෙම සහ එඩිතර කම නිසා කොටි 400ක් පමන සමග අපගෙ රණවිරුවන් 60 දෙනෙක් පමණ දරුනු සටන් යෙදී සිටියහ. නමුත් ටිකෙන් ටික තත්වය ධරුනු අතට හැරෙන්නට විය, ආදරණීය සෙබලුන් විශාල ප්‍රමාණයක් මියගොස් හා බරපතල තුවාල ලබා සිටියහ.
...................................................
සැබෑ තත්වය අවබෝද කරගත් කපිතාන් අලදෙණිය, වහාම හැකි ඉක්මනින් අනෙකුත් සෙබලුන්ට පිටව යන ලෙස නියෝග කලහ, කිසි සේත් එසේ කිරීමට අකමති වූ සෙබලුන්ට තදින් නියෝග කර බේරී යන ලෙස ඔහු කියා සිටියේය.
.................................................
කඳවුරේ ඉතිරි වූයේ කපිතාන් අලදෙනිය සහ තුවාල ලැබූ රණවිරුවන් පමණි.
කුරිරු ත්‍රස්තවාදීන්ට කඳවුරේ ඇති කිසිවක් ලබා දීමට ඔහු අක මැති වුණි. එහි නවීන ආයුද සහ පතුරම් විශාල ප්‍රමාණයක් තිබුනි. තනිවම සටන් කරමින් සිටි අලදෙණියගේ සහයට තුවාල ලැබූ රණවිරුවන්ද සහයෝගය දුනි.

කපිතාන් වරයා මූලස්තානය අමතයි "සර්, මම කපිතාන් අලදෙනිය, අපේ කට්ටිය මං safe තැනකට යැවුව, air force 1ට කියන්න අපේ කඳවුර හැකි ඉක්මනින් විනාශ කරන්න කියල",
..............................................
ආදරණීය මිතුරනේ, ගත වූ මොහොත මා හට විස්තර කිරීමට වැඩි කාලයක් නොමැත, මන්දයත්, ශබ්දයේ වෙගය අභිබවා යමින් ජෙට් යාන දෙකක් කටුනායක ගුවනින් අහසට නැග තිබුණි.
ජීවිතයේ කුඩා කල සිට සටන් භූමිය දක්වා ආ ගමන නිමේශයකින් කපිතාන් වරයාගේ සිතට නැගුනි.ආදරණීය පියානන්ට මවගේ වගකීම බාර කොට දැයෙන් සමුගන්නට යන සාලිය කුමරුන්ට, ආදරණීය අම්මාගේ කටහඬ දෙසවන සිපගනිත්දී, මුලු පලාතම දෝංකාර දෙමින් වීර අලදෙණියන් දැයෙන් සමුගෙන මොහොතක් ගතවී හමාරය.
................................................
කඳවුර අත හැරයාමට ඕනෑ තරම් අවස්තාව තිබියදීත් තම මියගිය හා තුවාල ලබා සිටි සහෝදර සෙබලුන් වෙනුවෙන් අවසන් උණ්ඩය දක්වාම සටන් කල වීර පුරුෂයාට වීරත්වයේ උසස්ම පදක්කම වන පරම වීර ව්භූෂණ පදක්කම ලක් ඉතිහාසයේ පලමු වරට පුදනු ලැබීය.

ආදරණීය විරුවානෙනි, දැය වෙනුවෙන් කලමෙහෙවර උදෙසා දෙයත් නලලට තබා ආචාර කරමි අප ඔබට, නිදහස් නිවහල් දැයක් අපට එලිය කරදුන්නාට!
අම්මේ ඔබ කල සේවය සදහට අගනා!
ලක් ඉතිහාසයෙ ලියවෙයි මතු දිනයක සොදිනා!
▂ ▃ ▅ ▆ █ අද වසරේ එක් දිනයකට පමණක් සීමා වී ඇති මාගේ රණ විරුව්න්ගේ අතීත මතකය වසරේ දින 365 දිම සමරන්නට දරන පුංචි උත්සාහයකි මේ! █ ▆ ▅ ▃ ▂
►..: © Copyright By - ආදරණීය මව් ලංකා :..◄
◆ . ◆ [email protected] ◆ . ◆
-- ◆facebook.com/adaraniya.mau.lanka ◆ --