Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

මේ... දැන් එතකොට 'ලෝක ධර්මතාවයට අනුව' නම් සංසාර ගත සත්වයෝ කියන්නේ, මහා කරුමක්කාර කාලකණ්නි මුස්පේන්තුවෝ ටිකක්... මහා ගල් මූසලයෝ ටිකක්... තමයි!!! !!! !!! ඒයි... එතකොට උඹල මොක්කුද??? ??? ???  තොපිත් මහා කරුමක්කාර කාලකණ්නි මුස්පේන්තුවෝ ටිකක්... මහා ගල් මූසලයෝ ටිකක්... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒත් තොපි හිතන් හිටියේ, තොපි හොඳ පිණ්වත් / සිල්වත් / ගුණවත් / නම්බුකාර උන්දලා කියල නේද??? බම්බුව තමයි!!! !!! !!!  ඒ වගේම, තියන තරමක් බලුවැඩ / කුපාඩි වැඩ / වලත්ත වැඩ / තුප්පහි වැඩ සේරම කරලා එහෙම අපා ගතවෙලා... අම්බානට කාලා... පාන් කියාගන්න බැරුව හිටිය වෙලාවල, 'තොපිව' ආයි උඩට උස්සලා අරන් තියෙන්නෙත් කාලෙන් කාලෙට ලෝකයේ පහළවෙච්ච සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තමයි!!! !!! !!! ඒත් තොපි හිතාගෙන හිටියේ, තොපි මේ මනුස්ස ජීවිත ලබල ඉපදිලා තියෙන්නෙ තොපේ සිල්වත් කමට... තොපේ ගුණවත් කමට... තොපි ගෙවාගෙන ආව සංසාරෙ දහජරා වැඩ නොකරපු හොඳ මිනිස්සු හන්ද... එහෙමත් නැත්නම්, තොපි රැස්කරගත්තු පින්වල විපාක හැටියට... ඒත් නැත්නම්, දෙයිය ඌට කැමති කැමති විදියට තොපිව හදල... කියල නේ??? ??? තොපි හිතන් හිටියේ, තොපි පව් කරල නැති... පින්ම කරල තියන... හොඳ පින්වන්ත වාසනාවන්ත එවුන් කියල නේද??? ??? ආච්චිගෙ රෙද්ද තමයි!!! !!! !!!

හ්ම්... ඊළඟට, මේ සංසාර ගත කාලකණ්නි සත්තු අපාගත වෙලා ඒවා අස්සෙම හිර උනාම, බුදුවරු පහළවෙලා උන්ව උඩට උස්සලා තියනවා... උන් ආයෙ වලට බහිනවා!!! ආයි කාලෙක තවත් බුදු කෙනෙක් පහලවෙලා උන්ව ආයෙ උස්සලා තියනවා... කාලකණ්නි ටික ආයෙත් වලටම බහිනවා!!! ආයි තව කාලෙකින් තව බුදුකෙනෙක් පහලවෙලා උන්ව ආයි උඩට උස්සලා තියනවා... උන් ආයි බහිනවා!!! ආයේ කාලෙක තව බුදු කෙනෙක්... ... ... ඔන්න ඔහොමයි ඔය 'සංසාර කතන්දරේ' කියන එක සිද්ධ වෙන්නෙ!!! !!! !!! ඕකෙදි ලොකුම upset එක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ පහළවීම අන්තීම දුර්ලභ සිදුවීමක් වෙච්ච එකයි!!! !!! !!! අන්න ඒ හන්ද, සත්වයෙක් මේ චාටර් සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් ඌ නිකං හරියට අපායෙ පදිංචි වෙච්ච / park කරපු එකෙක් ගාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කිව්වෙ, එකෙක් ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ල තියන සංසාර ගමනෙන් 99.999% විතරම ඌ ගත කරලා තියෙන්නේ හතර අපායෙයි!!! !!! !!! උදාහරණයක් හැටියට, මේ එකෙක් සංසාර පැවැත්මට අහුවෙලා ගෙවිල ගිහින් තියන කාලය අවුරුදු කෝටි 50,000ක් කියල හිතුවොත්, ඌ ඒකෙන් මනුස්ස ලෝකයේ ගතකරල තියෙන්නෙ මාසයක් දෙකක් විතර තමයි!!! !!! !!! දිව්‍ය / බ්‍රහ්ම එව්වට දවස් 4ක් 5ක්... පෙරේත / තිරිසන් එව්වට අවුරුදු 300ක් 400ක්... විතර අයින් කලාම, ඒකගෙ ඉතුරු මුලුකාලයම ගතවෙලා තියෙන්නෙ හතර අපායෙයි!!! !!! !!! තේරුණයි??? 'තොපි'ත් එහෙමම තමයි!!! !!! !!! **- ඔය ටික පොඩ්ඩක් වැඩියෙන් මතක තියාගනිල්ලකො -** ඒ වගේම උන් අපායට සෙට්වුනාට පස්සේ, බුදුකෙනෙක් පහළවුනයි කියල ඒ හැම එකාටම අපායෙන් ගැලවෙන්න chance හම්බවෙන්නෙත් නෑ!!! !!! !!! එහෙම chance එකක් හම්බවෙන්නෙ ජීවමාන බුදුරජාණන්වහන්සේ ඉපදීමට කිට්ටු කාලේ ඉඳල උන්වහන්සේ පිරිණිවන්පානා තෙක් කාලය තුල මැරෙණ නිරිසත්වයන් ගෙන් අලුත් උපත් සකස්වෙනකොට තමයි!!! උන්වහන්සේ උපදින්න සෑහෙන කාලෙකට කලින් අපායට සෙට්වෙච්ච, උන්වහන්සේ පිරිණිවන්පාලත් සෑහෙන කාලයක් යනකම් ආයුෂ තියන එවුන්ට, එහෙම chance මොකුත් ලැබෙන්නෙ නෑ!!! තව ඉස්සරහට යනකොට 'කතන්දරේ' තේරෙයි!!! !!! !!! අනික බුදුකෙනෙක් පහළවෙලා ධර්මය කිව්වයි කියල... ගොඩ යන්න පාර හදල දුන්නයි කියල... අපායෙන් ගැලවිලා ඉන්න / ගැලවිච්ච එවුන් ඔක්කොම whole sale එකේ ණිවන් යන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එක බුද්ධ සාසනයක ණිවන් අවබෝධ කරගන්නේ... ගොඩ යන්නේ... සංසාර පැවැත්මෙන් මිදෙන්නේ... බොහෝම ටික දෙනෙක් විතරයි!!! !!! !!!

'බුදු බණ' කිය කියා 'ගොං බණ' අහපු උඹල මෙව්ව දන්නවද?? අහල තියනවද?? කියල දන්නෙ නෑ. බුදුහාමුදුරුවෝ නම් මේ ලෝකය දැක්වුයේ 'නෙලුම් පොකුණක්' හැටියටයි!!! !!! !!! නෙලුම් පොකුණක් ගත්තම, ඒකෙ වතුරෙන් උඩට මතුවෙලා හොඳට මෝරලා පිපෙන්න සුදානමින් තියන නෙලුම් පොහොට්ටු තියනවා... වතුරෙන් උඩට මතුවෙලා තිබුනට මෝරලා පිපෙන්න ටික කාලයක් ඕනේ වෙන නෙලුම් පොහොට්ටු තියනවා... වතුරෙන් මතුවෙන ගානට තිබුණට උඩට ඇවිල්ලා මෝරලා පිපෙන්න සෑහෙන කාලයක් යන නෙලුම් පොහොට්ටු තියනවා... වතුරෙන් මතුවෙන්න තරමට වත් හැදිච්ච නැති නෙලුම් පොහොට්ටු තියනවා... ඒ ඇරෙන්න සේරම එකම වගේ නෑ!!! එතකොට, ඉර පෑව්ව ගමන් අර වතුරෙන් උඩට මතුවෙලා මෝරලා පිපෙන්න ලැස්තිවෙලා තිබිච්ච පොහොට්ටු ටික පටස් ගාල පිපෙනවා... අනික් ඒවාට හැදිලා මෝරලා පිපෙන්න කාලය ගතවෙනවා... කොහොම උනත්, හැමදාම ඉර පායන නිසා අවුලක් වෙන්නෙ නෑ!!! ඒ පොහොට්ටු සේරටම පිපෙන්න ඉඩ ලැබෙනවා!!! හැබැයි බැරිවෙලාවත් ඉර නොපෑව්වොත් නම් නෙලුම් පොහොට්ටු මොකකට වත් පිපෙන්න ලැබෙන්නෙ නෑ!!! !!! !!! එතකොට වෙන්නෙ ඒවා පිපෙන්නෙ නැතුවම කුණුවෙලා විනාශවෙලා යන එක තමයි!!! !!! !!! දැන් මේ සත්වයන්ගෙ ජීවිත කතාවට ඔය නෙලුම් පොකුණ සම්බන්ධ කරලා බලනකොට, සත්වයන්ට 'පිපෙන්න' (ධර්මය අවබෝධ කරගන සසර දුකින් නිදහස් වෙන්න) උපකාර කරන්න 'ඉරක් පායන්නෙ' (භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවෙන්නෙ) කල්ප කාලාන්තරයකට සැරයක් තමයි!!! !!! !!! අනික් ප්‍රධාන කරුණ, ඒ 'ඉරක් පැව්වට' ඒක පවතින්නෙත් යම්කිසි නිශ්චිත කාලසීමාවකට විතරයි!!! !!! !!! ඒ කාලසීමාව තුල බබළමින් තියන 'ඉර' කාලෙකින් වියැකී යනව!!! එතනින් ඒ 'ඉරේ කතාව' අවසන් වෙනව!!! !!! !!! අන්න ඒ 'ඉරක්' බබලමින් තිබෙන කාලය අතරතුර නම් එක එක ගානට හැදිලා මෝරලා තියන නෙලුම් පොහොට්ටු වගේ සත්වයන්ට, තම තමන්ගේ ණුවනින් කල්පණා කිරීමේ හැකියාව / ප්‍රඥාවන්ත භාවය / ධාරණ ශක්තිය අනුව 'පිපෙන්න' අවුරුදු ගණනාවක් තිස්සෙම ඉඩ කඩ ලැබෙනවා!!! ඒත් 'ඉර' නැතිවුණායින් පස්සෙ නම් ඒ කෙළි හරියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'ඉර' නැතිවුණාම... ජීවමාන බුදුරජාණන්වහන්සේ නැතිවුනාම... සත්වයන්ට සිද්ධවෙන්නෙත් නෙලුම් පොහොට්ටු වලට වගේම පිපෙන්නෙ නැතුවම කුණුවෙලා විනාශවෙලා යන්න... ධර්මයේ හැසිරෙනවා කිය කියා කුණුහරුප කර කර ඉඳලා අපාගත වෙන්න... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** දිවිහිමියෙන් ධර්මය ආරක්ෂා කරගෙන ඇවිත් අපට දායාද කල ආර්ය ශ්‍රාවක රහතුන්වහන්සේලා හිතල තිබුනේ "ධර්මය තිබුණොත් ඇති... මිනිස්සු ඒවා අවබෝධ කරගෙන සසර දුකින් එතෙරවෙයි..." කියලයි!!! අපේ හාමුදුරුවෝ හිතල තිබුනෙත් "හොඳට තේරෙන්න කියල දුන්නොත් මිනිස්සු ධර්මය අවබෝධ කරගනීවි..." කියලයි!!! (හැබැයි අපේ හාමුදුරුවො ටික කාලෙකින්ම ඒ හිතපු විදිය වැරදි බව තේරුම් අරන් තිබුණ). මං හිතුවෙත් ධර්මය තිබුණොත් වැඩේ හරියයි කියල තමයි!!! අනේ ඒ වුණාට ඒ හිතපු විදිය එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ජීවමාන බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණය නැතුව ගියාට පස්සේ, ධර්මය තිබුණු පලියට, සාමාන්‍ය / generic දෙවි මිනිසුන්ට ඒ ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස්වීමට පුළුවන්කමක් / හැකියාවක් ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කවුරුහරි එහෙම ජීවමාන බුදුකෙනෙක් නැතිනම් ජීවමාන බුදුකෙනෙක්ගෙ උපකාරයෙන් අරහත්වයට පත්වෙච්ච පිරිවරකින් කෙනෙක්ගෙ වත් උපකාරයක් නැතුව ධර්මය අවබෝධ කරන්න නම්, ඒ කෙනා 'මහා පින් බලයක් ඇතුව ඉපදුණ සුවිශේෂී කෙනෙක්' වෙන්නම ඕනේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් ජීවමාන බුදුකෙනෙක් ගෙන් පටන්ගත්ත රහතුන් වහන්සේලා පිරිවර ඉවර උනාම / 'chain එක' කැඩුනාම, ආයි අලුතෙන් රහතුන් වහන්සේලා පරම්පරාවක් බිහිවෙන්නේ නෑ / ආයෙමත් 'chain එකක්' හැදෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කළිනුත් ඔයගැන ලියල ඇති. මේ සැරේ 'ඇයි එහෙම වෙන්නේ??' 'කොහොමද එහෙම වෙන්නේ??' කියන underlying operation / background story සේරමත් එක්කම කියල දෙන්නම්

දැන් එතකොට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් මහා වෙහෙසක් දරලා... දරලා... දරලා... අවබෝධ කරගත්තේ, "මේ හැදෙන ජීවිත මහා කරුමයක්!! මේක කිසි වැඩකට නැති නිකම්ම නිකම් විඳවිල්ලක්!! තමන්ට උවමණා විදියට පවත්වාගන යන්න බැරි... තමන් කැමති කැමති විදියට මොකුත්ම කරගන්න බැරි... මේ ජීවිත දිගින් දිගටම හැදෙන්න ඉඩ හැරීම අන්තීම භයානක දෙයක්!! තව එකක් හරි හැදෙන්න ඉඩ තිබ්බොත් විනාසයි!! හැදුනට පස්සෙ තමුන්ට ඕනෙ ඕනෙ විදියට මොකුත්ම කරන්න බෑ... ගැලවෙන්න කිසිම විදියක් නෑ... වෙන්නෙ විඳවන්නම තමයි!! කරන්න තියන... කරන්න පුළුවන්... එකම දේ තව එකක් හැදෙන්න නොදී මේ ජීවිතයෙන්ම මේ නැවත නැවත හැදෙන එක නවත්තල දැමීම පමණයි!!" කියන සදාකාලික ආර්ය සත්‍යයයි!!! !!! !!! උන්වහන්සේ අපිට කිව්වේ, "තව එකක් වත් හැදෙන්න අරින්න එපා!! මේක මෙතැනින්ම ඉවරයක් කරපන්!! මේක මෙතැනින්ම නවත්තපන්!! රහත්වෙයන්!! අඩුම ගණනේ අනාගාමී වත් වෙයන්!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ උඹල / අපි හැමෝටම කරන්නය කියල දීපු task එක, 'වේගයෙන් මහා අනතුරකට මුහුණපාන්න යන වාහනයක් නවත්තගන්න, brake එක උඩ නැගලා... brake එක උඩ හිටගෙන... දඟලන ඩ්‍රයිවරයෙක් වගේ' බෙල්ල කඩාගෙන දඟලලා... දඟලලා... මේ කෙහෙල්මල් සංසාර පැවැත්ම මෙතැනින්ම නවත්තල දාපිය!!! කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් තොපිට ඒ බුදුරජාණන්වහන්සේ කරන්නය කියපු දේ තේරුණේ නැහැ නේ??? ??? ??? තොපි කලේ උන්වහන්සේ කියපු එක නෙවෙයි නේ??? ??? ??? අනික, මං සෑහෙන කලෙක ඉඳලා තොපිට මේ ජීවිතවල 'ඇත්ත කතන්දරේ' ටිකෙන් ටික තෝරලා දුන්නා!!! !!! !!! තොපි බක පණ්ඩිතයො / ගොං හරක් වැඩි දෙනෙක් ඒවා බැලුවේ වත්... බැලුවත්, තේරුම්ගත්තෙ වත්... නැහැ නෙව??? ??? ??? ඇත්තටම නම්, තොපි හැම එකෙකුටම ඔය මහා ලොකුවට දැනෙන තොපේ ජීවිතය... තොපි, 'මං වෙන්න ඇති!!' / 'මගේ ආත්මය වෙන්න ඇති!!' කියල රැවටිලා තියන අපබ්‍රංස case එක... තොපේ ඔය ඇඟවල් වැඩකර කර තියනකම් (පණ තියනකම්) දැනෙන තාවකාලික විඳීම් ටිකක් විතරයි!!! !!! !!! තොපි ඒ බව සහසුද්දෙන්ම තේරුම්ගත්ත නම්, තොපේ ප්‍රශ්ණ ඔක්කොම එතනින්ම ඉවරයි!!! !!! !!! ඊළඟට, තොපිම 'පණ පිටින් ඉඳං මැරිල බලල', "මේ මොන කෙහෙල්මලක්ද?? මේකෙ මොන පුණ්ඩයක් වත් නැහැ නෙව!! චැහ්... අපරාදෙ නේ මං ඒ බව නොදැන ආයි ආයි උපදින්න බලන් හිටියේ!! අපරාදෙ නේ මං ගොං සංඝයන්ගෙ ගොං කතා අහල හොඳ හොඳ එව්වයින් ලබන්න බලාගෙන පුක ඉරාගෙන පිං කොරාණ්ඩ... පෙරුම් පුරාණ්ඩ... දැඟලුවේ!! අල්ලල දාල නිකං හිටියනම් මේ මගුල නිකම්ම ඉවරවෙලා යනව නේ!!" කියල දැනගත්ත නම්, තොපේ කතන්දර සේරම සර්ව සම්පූර්ණයි!!! !!! !!! තොපි මේ ජීවිතේ ඉවරවෙනකොටම පිරිණිවන් පානව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තොපිට 'ඔය ටික' තේරුම්ගන්න ඉඩ දුන්නෙ නැහැ නෙව??? ??? ??? පිරිසුදු බුද්ධ දේශණාම අහන්න / කියවන්න ලැබුණයි කියලත් තොපිට ඔය බව තේරුණේ නැහැ නෙව??? ??? ??? තොපිට ඔය බව තේරුම්ගන්න තරම් මොළයක් නැහැ නෙව??? ??? ??? ඒත් ඔය 'ඇත්ත' තොපිට තේරුණේ නැත්නම්, තොපි කොච්චර ලොකු ලොකු උන්දලා ද කියලා... තොපි කොච්චර 'තද පොරවල්' / මහා පණ්ඩිතයො / මහා බක පණ්ඩිතයො ද කියලා... තොපි කොච්චර ගොං මැට්ටො ද කියලා... තොපි කොච්චර අහිංසක / නිහතමානී / හොඳ එවුන්ද කියලා... මේ 'ස්වභාවධර්මයෙන්' සිද්ධවෙන කතන්දරයේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් 'ඉර' පායලා... බැහැල ගිහිල්ලා... ඉවරයි!!! ඉතින් තොපි මොන මගුලක් කලත්, කොච්චර දාන මාන දිදී පින් කලත්... කොච්චර සිල් රැක්කත්... මොන දෙයියෙක් / මොන යකෙක් අදහාගෙන හිටියත්... අන්තිමට තොපිට උරුම වෙන්නෙ පෙරේත සැප... තිරිසන් සැප... අපා සැප... ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං අර "සාමාන්‍යයෙන් බුද්ධ සාසනයකදී සිද්ධවෙන්නෙ අපාය වාසී සත්වයෝ නිවාඩුවකට දිව්‍යලෝක මනුස්සලෝක පැත්තෙ visit එකක් දාල ආපහු අපායටම යනවා වගේ වැඩක් තමයි!!" කියල කිව්වෙත් ඒ හන්දයි!!! !!! !!! ඉතින්... තොපිට ලාවට ලාවට හරි පේනවද, උඹලට මේ අවස්ථාව මගහැරුන නම් වෙන්න ගිය සන්තෑසිය??? ??? ???

මෙහෙමයි, තොපි කාලකණ්නි බෞද්ධ මිනිස්සු වල්බූත කර කර ඉඳලා මළාම, ඉන්න එවුන් උන්ව ලොකූ මිනී පෙට්ටිවල දාලා... ලොකූ ලොකු අවමගුල් උත්සව අරං... මැරිච්ච එකාගෙ විතරක් නෙවෙයි උගෙ ආච්චිගෙත් ගුණ කිය කිය... ඇති පදමට පිස්සු කෙළිනව!!! ලොකූ ලොකු banner දාල උන්ව ණිවන් අරින්න හදනව!!! ගොං සංඝයොත් ඇවිල්ල වතුර වක්කර වක්කර ජන ගී කියල... තව තව ලෝකෙ නැති පයිත්තියන් කියවල... උන්ට 'භවගමන' සාර්ථක කරගන්න ලැබේවා... 'සසර වසනා තුරා' මෙවැනි විපත් අකල් මරණ නොවේවා... (තව අම්බානට දුක් විඳින්න) අපි අතරෙම ඉපදේවා... ප්‍රර්ථනා කරන බෝධියකින් ණිවන් යන්න ගිහිං මතු අනාගතයෙදිත් ඇනගන්න ලැබේවා... කිය කියා බයිලා ගහල යනව!!! හැබැයි මොකෙක්වත් දන්නෙ නෑ, හුඟාක් වෙලාවට 'මැරිච්ච එකා' ඒ වෙනකොටත් පෙරේතයෙක් වෙලා ඒ ගෙදරටම සෙට්වෙලා ඉවරයි බව!!! !!! !!!  පේන්නෙ නෑ නේ... 'මැරිච්ච එකා' ඇවිල්ල "කෙළවුනා බං!!" කියන්නෙත් නැහැ නේ... ඊළඟට මේ ගොං තකතීරු පිස්සු හුටල්ලො මැරිච්ච එකාගෙ මිනිය දිහා බලල, 'බලන්නකො මැරිලත් මූනෙ තියන සිරියාව. හොඳ තැනකට යන්න ඇති...' නැත්නම්, 'කොච්චර දාන මාන දීගෙන... පිං කරගෙන... හිටිය කෙනෙක්ද. sure එකටම දැන් දිව්‍යලෝකෙ ඇති...' කිය කියා මඤ්ඤං කියවනව!!! හැබැයි 'මැරිච්ච එකා' ඒ වෙනකොටත් බිත්තරයක් අස්සට... නැත්නම්, තිරිසන් සතෙක්ගෙ බඩට... සෙට්වෙලා ඉවරයි!!! !!! !!!  පේන්නෙ නෑ නේ... 'මැරිච්ච එකා' ඇවිල්ල "කෙළවුනා බං!!" කියල කියන්නෙත් නැහැ නේ... කියන්න එන්නත් බැහැ නේ... ආයි මේ දෙයියගෙ එවුන්, මැරිච්ච එකාව කනත්තට ගිහින් දාල ඇවිත්, 'දෙයිය ගාවට යන්න ඇති... ස්වර්ගෙට යන්න ඇති...' කිය කියා කාල බීල ජොලි කරනව!!! අරහේ 'මැරිච්ච එකා' අපායට සෙට්වෙලා, යමපල්ලො ඌව අල්ලගෙන ලෙලිගහනව!!! !!! !!!  මොකෙක් වත් දන්නෙ නැහැ නේ??? 'මැරිච්ච එකා' ඇවිල්ල කියන්නෙත් නැහැ නේ... කියන්න එන්නත් බැහැ නේ... තව පිරිසක්, මැරිච්ච එකා 'සාමදානයේ සැතපෙනව ඇති' කියල සැනසුම් සුසුම් හෙලනව!!! ඒ වුනාට 'මැරිච්ච එකාට' මොන සාමදානයක්ද?? ඌ යමපල්ලන්ට අහුවෙලා බේරෙන්න විදියක් නැතුව මර විලාප ගගහ දඟලනව!!! !!! !!!  ඕව දන්නෙ නෑ නේ මොකෙක්වත්??? පේන්නෙ නෑ නේ... ඉතීන්, තොපි දැනගෙන හිටියත් නැතත්... තොපි පිළිගත්තත් නැතත්... මේ 'ඇත්ත ලෝකේ' / 'real world එකේ' නම් වැඩ සිද්ධවෙන්නෙ ඔන්න ඔය ලෙසට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙච්චර කාලෙකට මං වර්තමාණයේ මැරිච්ච කෙනෙක්ගෙන් දිව්‍ය උපතක් සකස්වෙච්ච එකකට ඇහුවේ අපේ හාමුදුරුවොන්ගේ මෑණියෝ සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! ඒ ඉතිං ඇත්තටම නම් අපේ හාමුදුරුවෝ නිසයි!!! !!! !!! ඒ ඇරෙන්න, තොපි ඔය 'ස්වර්ගෙට යනවා... දෙයිය ගාවට යනවා...' ආයේ තව, 'වතුර වක්කර වක්කර පින් අනුමෝදන් කලාම දුගතියෙන් මිදිලා සුගතියට යනවා...' / 'පින් දුන්නහම ණිවන් යනවා...' / 'මෙහෙම මෙහෙම කළාම මෙහෙම මෙහෙම ලැබෙනවා...' කිය කියා අහල තියෙන එව්ව සේරම ඇවිල්ල අපායෙ advertisements තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 14552112, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=14547078&postcount=390]<< Previous[/url] [size=4]මේ... දැන් එතකොට 'ලෝක ධර්මතාවයට අනුව' නම් සංසාර ගත සත්වයෝ කියන්නේ, මහා කරුමක්කාර කාලකණ්නි මුස්පේන්තුවෝ ටිකක්... මහා ගල් මූසලයෝ ටිකක්... තමයි!!! !!! !!! ඒයි... එතකොට උඹල මොක්කුද??? ??? ??? :rolleyes: තොපිත් මහා කරුමක්කාර කාලකණ්නි මුස්පේන්තුවෝ ටිකක්... මහා ගල් මූසලයෝ ටිකක්... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P ඒත් [B]තොපි හිතන් හිටියේ, තොපි හොඳ පිණ්වත් / සිල්වත් / ගුණවත් / නම්බුකාර උන්දලා කියල නේද???[/B] බම්බුව තමයි!!! !!! !!! :lol::lol::lol: ඒ වගේම, තියන තරමක් බලුවැඩ / කුපාඩි වැඩ / වලත්ත වැඩ / තුප්පහි වැඩ සේරම කරලා එහෙම අපා ගතවෙලා... අම්බානට කාලා... පාන් කියාගන්න බැරුව හිටිය වෙලාවල, 'තොපිව' ආයි උඩට උස්සලා අරන් තියෙන්නෙත් කාලෙන් කාලෙට ලෝකයේ පහළවෙච්ච සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තමයි!!! !!! !!! ඒත් තොපි හිතාගෙන හිටියේ, තොපි මේ මනුස්ස ජීවිත ලබල ඉපදිලා තියෙන්නෙ තොපේ සිල්වත් කමට... තොපේ ගුණවත් කමට... තොපි ගෙවාගෙන ආව සංසාරෙ දහජරා වැඩ නොකරපු හොඳ මිනිස්සු හන්ද... එහෙමත් නැත්නම්, තොපි රැස්කරගත්තු පින්වල විපාක හැටියට... ඒත් නැත්නම්, දෙයිය ඌට කැමති කැමති විදියට තොපිව හදල... කියල නේ??? ??? [B]තොපි හිතන් හිටියේ, තොපි පව් කරල නැති... පින්ම කරල තියන... හොඳ පින්වන්ත වාසනාවන්ත එවුන් කියල නේද??? ???[/B] ආච්චිගෙ රෙද්ද තමයි!!! !!! !!! :lol::lol::lol: හ්ම්... ඊළඟට, මේ සංසාර ගත කාලකණ්නි සත්තු අපාගත වෙලා ඒවා අස්සෙම හිර උනාම, බුදුවරු පහළවෙලා උන්ව උඩට උස්සලා තියනවා... උන් ආයෙ වලට බහිනවා!!! ආයි කාලෙක තවත් බුදු කෙනෙක් පහලවෙලා උන්ව ආයෙ උස්සලා තියනවා... කාලකණ්නි ටික ආයෙත් වලටම බහිනවා!!! ආයි තව කාලෙකින් තව බුදුකෙනෙක් පහලවෙලා උන්ව ආයි උඩට උස්සලා තියනවා... උන් ආයි බහිනවා!!! ආයේ කාලෙක තව බුදු කෙනෙක්... ... ... ඔන්න ඔහොමයි ඔය 'සංසාර කතන්දරේ' කියන එක සිද්ධ වෙන්නෙ!!! !!! !!! ඕකෙදි ලොකුම upset එක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ පහළවීම අන්තීම දුර්ලභ සිදුවීමක් වෙච්ච එකයි!!! !!! !!! අන්න ඒ හන්ද, සත්වයෙක් මේ චාටර් සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් ඌ නිකං හරියට අපායෙ පදිංචි වෙච්ච / park කරපු එකෙක් ගාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කිව්වෙ, [U]එකෙක් ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ල තියන සංසාර ගමනෙන් 99.999% විතරම ඌ ගත කරලා තියෙන්නේ හතර අපායෙයි!!! !!! !!![/U] උදාහරණයක් හැටියට, මේ එකෙක් සංසාර පැවැත්මට අහුවෙලා ගෙවිල ගිහින් තියන කාලය අවුරුදු කෝටි 50,000ක් කියල හිතුවොත්, ඌ ඒකෙන් මනුස්ස ලෝකයේ ගතකරල තියෙන්නෙ මාසයක් දෙකක් විතර තමයි!!! !!! !!! දිව්‍ය / බ්‍රහ්ම එව්වට දවස් 4ක් 5ක්... පෙරේත / තිරිසන් එව්වට අවුරුදු 300ක් 400ක්... විතර අයින් කලාම, ඒකගෙ ඉතුරු මුලුකාලයම ගතවෙලා තියෙන්නෙ හතර අපායෙයි!!! !!! !!! තේරුණයි??? 'තොපි'ත් එහෙමම තමයි!!! !!! !!! [COLOR="Red"]**[/COLOR]- ඔය ටික පොඩ්ඩක් වැඩියෙන් මතක තියාගනිල්ලකො -[COLOR="Red"]**[/COLOR] ඒ වගේම උන් [U]අපායට සෙට්වුනාට පස්සේ, බුදුකෙනෙක් පහළවුනයි කියල ඒ හැම එකාටම අපායෙන් ගැලවෙන්න chance හම්බවෙන්නෙත් නෑ!!! !!! !!![/U] එහෙම chance එකක් හම්බවෙන්නෙ ජීවමාන බුදුරජාණන්වහන්සේ ඉපදීමට කිට්ටු කාලේ ඉඳල උන්වහන්සේ පිරිණිවන්පානා තෙක් කාලය තුල මැරෙණ නිරිසත්වයන් ගෙන් අලුත් උපත් සකස්වෙනකොට තමයි!!! උන්වහන්සේ උපදින්න සෑහෙන කාලෙකට කලින් අපායට සෙට්වෙච්ච, උන්වහන්සේ පිරිණිවන්පාලත් සෑහෙන කාලයක් යනකම් ආයුෂ තියන එවුන්ට, එහෙම chance මොකුත් ලැබෙන්නෙ නෑ!!! තව ඉස්සරහට යනකොට 'කතන්දරේ' තේරෙයි!!! !!! !!! අනික [U]බුදුකෙනෙක් පහළවෙලා ධර්මය කිව්වයි කියල... ගොඩ යන්න පාර හදල දුන්නයි කියල... අපායෙන් ගැලවිලා ඉන්න / ගැලවිච්ච එවුන් ඔක්කොම whole sale එකේ ණිවන් යන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/U] එක බුද්ධ සාසනයක ණිවන් අවබෝධ කරගන්නේ... ගොඩ යන්නේ... සංසාර පැවැත්මෙන් මිදෙන්නේ... බොහෝම ටික දෙනෙක් විතරයි!!! !!! !!! 'බුදු බණ' කිය කියා 'ගොං බණ' අහපු උඹල මෙව්ව දන්නවද?? අහල තියනවද?? කියල දන්නෙ නෑ. බුදුහාමුදුරුවෝ නම් මේ ලෝකය දැක්වුයේ 'නෙලුම් පොකුණක්' හැටියටයි!!! !!! !!! නෙලුම් පොකුණක් ගත්තම, ඒකෙ වතුරෙන් උඩට මතුවෙලා හොඳට මෝරලා පිපෙන්න සුදානමින් තියන නෙලුම් පොහොට්ටු තියනවා... වතුරෙන් උඩට මතුවෙලා තිබුනට මෝරලා පිපෙන්න ටික කාලයක් ඕනේ වෙන නෙලුම් පොහොට්ටු තියනවා... වතුරෙන් මතුවෙන ගානට තිබුණට උඩට ඇවිල්ලා මෝරලා පිපෙන්න සෑහෙන කාලයක් යන නෙලුම් පොහොට්ටු තියනවා... වතුරෙන් මතුවෙන්න තරමට වත් හැදිච්ච නැති නෙලුම් පොහොට්ටු තියනවා... ඒ ඇරෙන්න සේරම එකම වගේ නෑ!!! එතකොට, ඉර පෑව්ව ගමන් අර වතුරෙන් උඩට මතුවෙලා මෝරලා පිපෙන්න ලැස්තිවෙලා තිබිච්ච පොහොට්ටු ටික පටස් ගාල පිපෙනවා... අනික් ඒවාට හැදිලා මෝරලා පිපෙන්න කාලය ගතවෙනවා... කොහොම උනත්, හැමදාම ඉර පායන නිසා අවුලක් වෙන්නෙ නෑ!!! ඒ පොහොට්ටු සේරටම පිපෙන්න ඉඩ ලැබෙනවා!!! හැබැයි [COLOR="DarkRed"][B]බැරිවෙලාවත් ඉර නොපෑව්වොත් නම් නෙලුම් පොහොට්ටු මොකකට වත් පිපෙන්න ලැබෙන්නෙ නෑ!!! !!! !!! එතකොට වෙන්නෙ ඒවා පිපෙන්නෙ නැතුවම කුණුවෙලා විනාශවෙලා යන එක තමයි!!! !!! !!![/B][/COLOR] දැන් මේ සත්වයන්ගෙ ජීවිත කතාවට ඔය නෙලුම් පොකුණ සම්බන්ධ කරලා බලනකොට, සත්වයන්ට 'පිපෙන්න' (ධර්මය අවබෝධ කරගන සසර දුකින් නිදහස් වෙන්න) උපකාර කරන්න 'ඉරක් පායන්නෙ' (භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවෙන්නෙ) කල්ප කාලාන්තරයකට සැරයක් තමයි!!! !!! !!! අනික් ප්‍රධාන කරුණ, ඒ 'ඉරක් පැව්වට' ඒක පවතින්නෙත් යම්කිසි නිශ්චිත කාලසීමාවකට විතරයි!!! !!! !!! ඒ කාලසීමාව තුල බබළමින් තියන 'ඉර' කාලෙකින් වියැකී යනව!!! එතනින් ඒ 'ඉරේ කතාව' අවසන් වෙනව!!! !!! !!! අන්න ඒ 'ඉරක්' බබලමින් තිබෙන කාලය අතරතුර නම් එක එක ගානට හැදිලා මෝරලා තියන නෙලුම් පොහොට්ටු වගේ සත්වයන්ට, තම තමන්ගේ ණුවනින් කල්පණා කිරීමේ හැකියාව / ප්‍රඥාවන්ත භාවය / ධාරණ ශක්තිය අනුව 'පිපෙන්න' අවුරුදු ගණනාවක් තිස්සෙම ඉඩ කඩ ලැබෙනවා!!! ඒත් 'ඉර' නැතිවුණායින් පස්සෙ නම් ඒ කෙළි හරියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [B][COLOR="DarkRed"]ඒ 'ඉර' නැතිවුණාම... ජීවමාන බුදුරජාණන්වහන්සේ නැතිවුනාම... සත්වයන්ට සිද්ධවෙන්නෙත් නෙලුම් පොහොට්ටු වලට වගේම පිපෙන්නෙ නැතුවම කුණුවෙලා විනාශවෙලා යන්න... ධර්මයේ හැසිරෙනවා කිය කියා කුණුහරුප කර කර ඉඳලා අපාගත වෙන්න... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR][/B] [COLOR="Red"]**[/COLOR] දිවිහිමියෙන් ධර්මය ආරක්ෂා කරගෙන ඇවිත් අපට දායාද කල ආර්ය ශ්‍රාවක රහතුන්වහන්සේලා හිතල තිබුනේ "ධර්මය තිබුණොත් ඇති... මිනිස්සු ඒවා අවබෝධ කරගෙන සසර දුකින් එතෙරවෙයි..." කියලයි!!! අපේ හාමුදුරුවෝ හිතල තිබුනෙත් "හොඳට තේරෙන්න කියල දුන්නොත් මිනිස්සු ධර්මය අවබෝධ කරගනීවි..." කියලයි!!! (හැබැයි අපේ හාමුදුරුවො ටික කාලෙකින්ම ඒ හිතපු විදිය වැරදි බව තේරුම් අරන් තිබුණ). මං හිතුවෙත් ධර්මය තිබුණොත් වැඩේ හරියයි කියල තමයි!!! අනේ ඒ වුණාට ඒ හිතපු විදිය එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Navy"][B]ජීවමාන බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණය නැතුව ගියාට පස්සේ, ධර්මය තිබුණු පලියට, සාමාන්‍ය / generic දෙවි මිනිසුන්ට ඒ ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස්වීමට පුළුවන්කමක් / හැකියාවක් ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කවුරුහරි එහෙම ජීවමාන බුදුකෙනෙක් නැතිනම් ජීවමාන බුදුකෙනෙක්ගෙ උපකාරයෙන් අරහත්වයට පත්වෙච්ච පිරිවරකින් කෙනෙක්ගෙ වත් උපකාරයක් නැතුව ධර්මය අවබෝධ කරන්න නම්, ඒ කෙනා 'මහා පින් බලයක් ඇතුව ඉපදුණ සුවිශේෂී කෙනෙක්' වෙන්නම ඕනේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [/B][/COLOR]නැත්නම් ජීවමාන බුදුකෙනෙක් ගෙන් පටන්ගත්ත රහතුන් වහන්සේලා පිරිවර ඉවර උනාම / 'chain එක' කැඩුනාම, ආයි අලුතෙන් රහතුන් වහන්සේලා පරම්පරාවක් බිහිවෙන්නේ නෑ / ආයෙමත් 'chain එකක්' හැදෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කළිනුත් ඔයගැන ලියල ඇති. මේ සැරේ 'ඇයි එහෙම වෙන්නේ??' 'කොහොමද එහෙම වෙන්නේ??' කියන underlying operation / background story සේරමත් එක්කම කියල දෙන්නම් ;) දැන් එතකොට, [B][size=5][COLOR="DarkGreen"]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නම් මහා වෙහෙසක් දරලා... දරලා... දරලා... අවබෝධ කරගත්තේ, "මේ හැදෙන ජීවිත මහා කරුමයක්!! මේක කිසි වැඩකට නැති නිකම්ම නිකම් විඳවිල්ලක්!! තමන්ට උවමණා විදියට පවත්වාගන යන්න බැරි... තමන් කැමති කැමති විදියට මොකුත්ම කරගන්න බැරි... මේ ජීවිත දිගින් දිගටම හැදෙන්න ඉඩ හැරීම අන්තීම භයානක දෙයක්!! තව එකක් හරි හැදෙන්න ඉඩ තිබ්බොත් විනාසයි!! හැදුනට පස්සෙ තමුන්ට ඕනෙ ඕනෙ විදියට මොකුත්ම කරන්න බෑ... ගැලවෙන්න කිසිම විදියක් නෑ... වෙන්නෙ විඳවන්නම තමයි!! කරන්න තියන... කරන්න පුළුවන්... එකම දේ තව එකක් හැදෙන්න නොදී මේ ජීවිතයෙන්ම මේ නැවත නැවත හැදෙන එක නවත්තල දැමීම පමණයි!!" කියන සදාකාලික ආර්ය සත්‍යයයි!!! !!! !!! උන්වහන්සේ අපිට කිව්වේ, "තව එකක් වත් හැදෙන්න අරින්න එපා!! මේක මෙතැනින්ම ඉවරයක් කරපන්!! මේක මෙතැනින්ම නවත්තපන්!! රහත්වෙයන්!! අඩුම ගණනේ අනාගාමී වත් වෙයන්!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ උඹල / අපි හැමෝටම කරන්නය කියල දීපු task එක, 'වේගයෙන් මහා අනතුරකට මුහුණපාන්න යන වාහනයක් නවත්තගන්න, brake එක උඩ නැගලා... brake එක උඩ හිටගෙන... දඟලන ඩ්‍රයිවරයෙක් වගේ' බෙල්ල කඩාගෙන දඟලලා... දඟලලා... මේ කෙහෙල්මල් සංසාර පැවැත්ම මෙතැනින්ම නවත්තල දාපිය!!! කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] ඒත් [COLOR="Red"]තොපිට ඒ බුදුරජාණන්වහන්සේ කරන්නය කියපු දේ තේරුණේ නැහැ නේ??? ??? ??? තොපි කලේ උන්වහන්සේ කියපු එක නෙවෙයි නේ??? ??? ??? අනික, මං සෑහෙන කලෙක ඉඳලා තොපිට මේ ජීවිතවල 'ඇත්ත කතන්දරේ' ටිකෙන් ටික තෝරලා දුන්නා!!! !!! !!! තොපි බක පණ්ඩිතයො / ගොං හරක් වැඩි දෙනෙක් ඒවා බැලුවේ වත්... බැලුවත්, තේරුම්ගත්තෙ වත්... නැහැ නෙව??? ??? ???[/COLOR] [COLOR="Blue"]ඇත්තටම නම්, තොපි හැම එකෙකුටම ඔය මහා ලොකුවට දැනෙන තොපේ ජීවිතය... තොපි, 'මං වෙන්න ඇති!!' / 'මගේ ආත්මය වෙන්න ඇති!!' කියල රැවටිලා තියන අපබ්‍රංස case එක... තොපේ ඔය ඇඟවල් වැඩකර කර තියනකම් (පණ තියනකම්) දැනෙන තාවකාලික විඳීම් ටිකක් විතරයි!!! !!! !!! තොපි ඒ බව සහසුද්දෙන්ම තේරුම්ගත්ත නම්, තොපේ ප්‍රශ්ණ ඔක්කොම එතනින්ම ඉවරයි!!! !!! !!! ඊළඟට, තොපිම 'පණ පිටින් ඉඳං මැරිල බලල', "මේ මොන කෙහෙල්මලක්ද?? මේකෙ මොන පුණ්ඩයක් වත් නැහැ නෙව!! චැහ්... අපරාදෙ නේ මං ඒ බව නොදැන ආයි ආයි උපදින්න බලන් හිටියේ!! අපරාදෙ නේ මං ගොං සංඝයන්ගෙ ගොං කතා අහල හොඳ හොඳ එව්වයින් ලබන්න බලාගෙන පුක ඉරාගෙන පිං කොරාණ්ඩ... පෙරුම් පුරාණ්ඩ... දැඟලුවේ!! අල්ලල දාල නිකං හිටියනම් මේ මගුල නිකම්ම ඉවරවෙලා යනව නේ!!" කියල දැනගත්ත නම්, තොපේ කතන්දර සේරම සර්ව සම්පූර්ණයි!!! !!! !!! තොපි මේ ජීවිතේ ඉවරවෙනකොටම පිරිණිවන් පානව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] ඒත් [COLOR="Red"]සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ තොපිට 'ඔය ටික' තේරුම්ගන්න ඉඩ දුන්නෙ නැහැ නෙව??? ??? ???[/COLOR] [COLOR="DarkRed"]පිරිසුදු බුද්ධ දේශණාම අහන්න / කියවන්න ලැබුණයි කියලත් තොපිට ඔය බව තේරුණේ නැහැ නෙව??? ??? ??? තොපිට ඔය බව තේරුම්ගන්න තරම් මොළයක් නැහැ නෙව??? ??? ???[/COLOR] ඒත් ඔය 'ඇත්ත' තොපිට තේරුණේ නැත්නම්, තොපි කොච්චර ලොකු ලොකු උන්දලා ද කියලා... තොපි කොච්චර 'තද පොරවල්' / මහා පණ්ඩිතයො / මහා බක පණ්ඩිතයො ද කියලා... තොපි කොච්චර ගොං මැට්ටො ද කියලා... තොපි කොච්චර අහිංසක / නිහතමානී / හොඳ එවුන්ද කියලා... මේ 'ස්වභාවධර්මයෙන්' සිද්ධවෙන කතන්දරයේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]දැන් 'ඉර' පායලා... බැහැල ගිහිල්ලා... ඉවරයි!!! ඉතින් තොපි මොන මගුලක් කලත්, කොච්චර දාන මාන දිදී පින් කලත්... කොච්චර සිල් රැක්කත්... මොන දෙයියෙක් / මොන යකෙක් අදහාගෙන හිටියත්... අන්තිමට තොපිට උරුම වෙන්නෙ පෙරේත සැප... තිරිසන් සැප... අපා සැප... ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR][/size][/B] මං අර "සාමාන්‍යයෙන් බුද්ධ සාසනයකදී සිද්ධවෙන්නෙ අපාය වාසී සත්වයෝ නිවාඩුවකට දිව්‍යලෝක මනුස්සලෝක පැත්තෙ visit එකක් දාල ආපහු අපායටම යනවා වගේ වැඩක් තමයි!!" කියල කිව්වෙත් ඒ හන්දයි!!! !!! !!! ඉතින්... තොපිට ලාවට ලාවට හරි පේනවද, උඹලට මේ අවස්ථාව මගහැරුන නම් වෙන්න ගිය සන්තෑසිය??? ??? ??? මෙහෙමයි, තොපි කාලකණ්නි බෞද්ධ මිනිස්සු වල්බූත කර කර ඉඳලා මළාම, ඉන්න එවුන් උන්ව ලොකූ මිනී පෙට්ටිවල දාලා... ලොකූ ලොකු අවමගුල් උත්සව අරං... මැරිච්ච එකාගෙ විතරක් නෙවෙයි උගෙ ආච්චිගෙත් ගුණ කිය කිය... ඇති පදමට පිස්සු කෙළිනව!!! ලොකූ ලොකු banner දාල උන්ව ණිවන් අරින්න හදනව!!! ගොං සංඝයොත් ඇවිල්ල වතුර වක්කර වක්කර ජන ගී කියල... තව තව ලෝකෙ නැති පයිත්තියන් කියවල... උන්ට 'භවගමන' සාර්ථක කරගන්න ලැබේවා... 'සසර වසනා තුරා' මෙවැනි විපත් අකල් මරණ නොවේවා... (තව අම්බානට දුක් විඳින්න) අපි අතරෙම ඉපදේවා... ප්‍රර්ථනා කරන බෝධියකින් ණිවන් යන්න ගිහිං මතු අනාගතයෙදිත් ඇනගන්න ලැබේවා... කිය කියා බයිලා ගහල යනව!!! හැබැයි මොකෙක්වත් දන්නෙ නෑ, හුඟාක් වෙලාවට 'මැරිච්ච එකා' ඒ වෙනකොටත් පෙරේතයෙක් වෙලා ඒ ගෙදරටම සෙට්වෙලා ඉවරයි බව!!! !!! !!! :rofl::rofl: පේන්නෙ නෑ නේ... 'මැරිච්ච එකා' ඇවිල්ල "කෙළවුනා බං!!" කියන්නෙත් නැහැ නේ... ඊළඟට මේ ගොං තකතීරු පිස්සු හුටල්ලො මැරිච්ච එකාගෙ මිනිය දිහා බලල, 'බලන්නකො මැරිලත් මූනෙ තියන සිරියාව. හොඳ තැනකට යන්න ඇති...' නැත්නම්, 'කොච්චර දාන මාන දීගෙන... පිං කරගෙන... හිටිය කෙනෙක්ද. sure එකටම දැන් දිව්‍යලෝකෙ ඇති...' කිය කියා මඤ්ඤං කියවනව!!! හැබැයි 'මැරිච්ච එකා' ඒ වෙනකොටත් බිත්තරයක් අස්සට... නැත්නම්, තිරිසන් සතෙක්ගෙ බඩට... සෙට්වෙලා ඉවරයි!!! !!! !!! :rofl::rofl: පේන්නෙ නෑ නේ... 'මැරිච්ච එකා' ඇවිල්ල "කෙළවුනා බං!!" කියල කියන්නෙත් නැහැ නේ... කියන්න එන්නත් බැහැ නේ... ආයි මේ දෙයියගෙ එවුන්, මැරිච්ච එකාව කනත්තට ගිහින් දාල ඇවිත්, 'දෙයිය ගාවට යන්න ඇති... ස්වර්ගෙට යන්න ඇති...' කිය කියා කාල බීල ජොලි කරනව!!! අරහේ 'මැරිච්ච එකා' අපායට සෙට්වෙලා, යමපල්ලො ඌව අල්ලගෙන ලෙලිගහනව!!! !!! !!! :rofl::rofl: මොකෙක් වත් දන්නෙ නැහැ නේ??? 'මැරිච්ච එකා' ඇවිල්ල කියන්නෙත් නැහැ නේ... කියන්න එන්නත් බැහැ නේ... තව පිරිසක්, මැරිච්ච එකා 'සාමදානයේ සැතපෙනව ඇති' කියල සැනසුම් සුසුම් හෙලනව!!! ඒ වුනාට 'මැරිච්ච එකාට' මොන සාමදානයක්ද?? ඌ යමපල්ලන්ට අහුවෙලා බේරෙන්න විදියක් නැතුව මර විලාප ගගහ දඟලනව!!! !!! !!! :rofl::rofl: ඕව දන්නෙ නෑ නේ මොකෙක්වත්??? පේන්නෙ නෑ නේ... ඉතීන්, [B]තොපි දැනගෙන හිටියත් නැතත්... තොපි පිළිගත්තත් නැතත්... මේ 'ඇත්ත ලෝකේ' / 'real world එකේ' නම් වැඩ සිද්ධවෙන්නෙ ඔන්න ඔය ලෙසට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] [COLOR="DimGray"]මෙච්චර කාලෙකට මං වර්තමාණයේ මැරිච්ච කෙනෙක්ගෙන් දිව්‍ය උපතක් සකස්වෙච්ච එකකට ඇහුවේ අපේ හාමුදුරුවොන්ගේ මෑණියෝ සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! ඒ ඉතිං ඇත්තටම නම් අපේ හාමුදුරුවෝ නිසයි!!! !!! !!![/COLOR] ඒ ඇරෙන්න, [B]තොපි ඔය 'ස්වර්ගෙට යනවා... දෙයිය ගාවට යනවා...' ආයේ තව, 'වතුර වක්කර වක්කර පින් අනුමෝදන් කලාම දුගතියෙන් මිදිලා සුගතියට යනවා...' / 'පින් දුන්නහම ණිවන් යනවා...' / 'මෙහෙම මෙහෙම කළාම මෙහෙම මෙහෙම ලැබෙනවා...' කිය කියා අහල තියෙන එව්ව සේරම ඇවිල්ල අපායෙ advertisements තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/size] [right]Next >>[/right] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom