Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ඒත් කෙනෙක් ඔය ඇත්ත කතාව නොදැන ඉන්නකම්... 'අවිද්‍යාවෙන්' මුලාවෙලා ඉන්නකම්... 'යං කිංචි සමුදය ධම්මං උනාට, සබබත්තං නිරෝධ ධම්මං නෙවෙයි!!' කියල හිතං ඉන්නකම්... නැත්නම්, 'කායෝ තතායාති විනාසභාවං උනාට, මේ ඇඟේ ගන්දබ්භය (astral body) කියල එකෙක් ඉන්නව!! ඌ විනාසභාවං වෙන්නෙ නෑ!! ඌ වෙන කායෝ එකකට යනව!!'' කියල හිතං ඉන්නකම්... සිද්ධවෙන දේ දැනගන්න / තේරුම්ගන්න තියෙන්නෙ මෙන්න මේ විදියට තමයි.

අපි අර භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සංසාර පැවැත්ම පෙන්වන්න ගත්ත උදාහරණයම ගමු. දැන් ඔය එක ඉටිපන්දමක් නිවීගන යනකොට ඒකට තව ඉටිපන්දමක් ඇල්ලුවොත්?? නැත්නම් පහණක් / ලාම්පුවක් උනත් කමක් නෑ, තව දුරටත් තෙල් දාල... තිර දාල... පත්තුකරන්න බැරි ගාණටම කැඩිලා / බිඳිලා / දිරල ගියපු එකක් කියමු. ඒක නිවෙන්න කිට්ටුවෙන කොට ඒකට තව අලුත් පහණක් / ලාම්පුවක් කිට්ටු කලොත්?? තව එකක් ලංකලොත්?? එතකොට මොකක් වෙයිද??? අන්න එතකොට නම් එලිය නැතුවයන එකක් නැහැ නේද?? ඇයි, කලින් පත්තුවෙච්ච එක නිවිල යනකොට වෙන එකක් පත්තුවෙන්න පටන්ගන්නවා නේ???

** මේ... හැබැයි ඔය ඉටිපන්දමක් / පහණක් / ලාම්පුවක් මොකක් හරි දල්වන්න ගියාම, ඒකට 'දැල්ලක්'ම අවශ්‍ය වෙන්නෙත් නෑ!!! !!! !!! හරිද??? මොකද, නැත්නම් හුඟාක් උගත් මෝඩයො මෙතනදී 'කළින් එකේ දැල්ල අලුත් එකට එනව' කියල හිතනව.  කට්ටිය දන්නවා නේ, දර කෑලි දෙකක් අතුල්ලගෙන අතුල්ලගෙන ගියාම ගිනිගන්නව?? තව, උත්තල කාචයක ආධාරයෙන් සූර්යාලෝකය කොලයක් මොකක්හරි උඩට නාභිගත කලාම ඒක ගිනිගන්නව?? Current එකෙන් වැඩ කරන heating element එකකට ඇල්ලුවත් ගිනිගන්නව?? මොකද, මොනව හරි දහනය වෙන දෙයක් දල්වන්න අවශ්‍ය වෙන්නෙ ඒක ජ්වලන උෂ්ණත්වයට රත්කරන එක විතරයි!!! !!! !!! ඉතින්, මෙතනදි අලුත් පහණ / ලාම්පුව දැල්වෙන්න පටන්ගන්නෙ කලින් පහණේ / ලාම්පුවේ දැල්ලෙන් ඒකෙ තිරය ජ්වලන උෂ්ණත්වයට රත්වෙන නිසයි!!! !!! !!! ඒ ඇරෙන්න කලින් පහණෙ / ලාම්පුවෙයි අලුත් පහණෙ / ලාම්පුවෙයි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි ඔතනදී කළින් පහණ / ලාම්පුව පත්තුවෙවී තියනකම් තිබුණෙ ඒකෙන් ඇතිවෙච්ච එළිය. දැන් ඒක නෑ!!! දැන් පත්තුවෙවී තියෙන්නෙ වෙන එකක්!!! දැන් තියෙන්නෙ ඒකෙන් ඇතිවෙලා තියන එළිය. ඉතින් කිසි අවුලක් නෑ, මේ පැහැදිලිවම වෙන වෙනම සිදුවීම් දෙකක්!!! !!! !!! ඒත් ඒ දෙකේදීම ඇතිවන 'එලියෙ' වෙනසක් නෑ!!! අනික, තිබිච්ච එක නැතුව ගිහින් වෙන එකක් පටන්ගත්ත උනාට, වෙනසක් තේරෙන්න අන්තරයක් (gap එකක්) තිබුණෙත් නෑ!!! ඉතිං එතකොට ඕනෙම කෙනෙකුට පේන්නේ... තේරෙන්නේ... දැනෙන්නේ... 'එලිය නැතුව ගියේ නෑ!! එලිය නැතුව යන්නෙත් නෑ!! එලිය නිත්‍යයි!! මේ කලින් තිබුණු එළියමයි!!' කියල තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??? තේරුණයි case එක??? ??? ??? හිතාගන්න බැරි විදියට... ගැලවෙන්න බැරි විදියට... බේරෙන්න බැරි විදියට... මුලා වෙනවා!!! !!! !!! රැවටෙනවා!!! !!! !!! එහෙම්පිටින්ම අහුවෙනවා!!! !!! !!! ආන්න එච්චරයි සිද්ධවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැහැදිලියි නේ?? එහෙනම් දැන් ලාම්පු / පහන් පත්තුකලා ඇති.  ඔතන ඔය ලාම්පු / පහන් case එකේදී 'එලිය දිගින් දිගට යන්න' හේතු වුනේ / වෙන්නෙ, 'දැල්ලක් නිසා තාපය ඇතිවීම... ඒ තාපය නිසා තවත් එකක් දැල්වීම...' කියන ධර්මතාවය / nature එක නැත්නම්, ස්වභාවික සංසිද්ධියයි කියන බව හොඳට මතක තියාගන, ඊළඟට මේ ඇඟවල් වලදි මොකද්ද වෙන්නෙ කියල බලමු.

දැන් මේ අපේ කතාව, මේ සංසාරගත සත්ව ජීවිතවල කතන්දරය ගත්තම, මේවයි තනිකරම සිද්ධවෙන්නේ විද්‍යුතයයි විද්‍යුත්චුම්බකත්වයයි දෙකේ කතන්දරයක්!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙ උන්වහන්සේට 'ඔය වචන දෙකම' පාවිච්චි කරලා කතන්දරේ කියල දෙන්න බැරිවෙච්ච බව හැබෑව.  ඒත් උන්වහන්සේ, 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කියල ඒ කාලෙ හැටියට තේරුම් කරලා දෙන්න පුළුවන් උපරිමයෙන්ම කතාව තෝරලා දීලා... ඒ දෙකේ අන්‍යෝන්‍ය ක්රියාකාරීත්වයේ ලක්ෂණ පෙන්වන්න උදාහරණ ගොඩකුත් දක්වලා... "මේක මේ බටමිටි දෙකක් එකට එක හේත්තු කරලා තියනකම් තියනවා වගේ දෙයක් විතරයි!! එකක් වැටුණොත් අනිකත් වැටෙනවා!! ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ මොකවත් නෑ!!" කියල, 'කතන්දරේ' හරියටම... තිතටම... කියල දීලා තියනවා!!! !!! !!!  බොල හැම එකාටම උනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය 'වචන' වලින් කියල තියෙන්නෙ මොනව ගැනද කියල හොයාගන්න බැරිවෙච්ච එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මං මේ post එකේදී, ඔය 'විඥාණය' 'නාම' හා 'රූප' කියන ඒවා වෙන වෙනම තේරුම් කරලා... ඊළඟට ඒ දේවල් 'සත්ව ශරීරය' 'සිත' හා 'විඥාණය' හැටියට මේ කතාවට හරියටම ගැලපෙන / සම්බන්ධවෙන විදියත් පැහැදිලි කරලා... කියල දුන්න!!! !!! !!! ඒ ඔක්කොම පැහැදිළි නැතත්... ඔක්කොම තේරුණේ නැතත්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සිත' හා 'විඥාණය' කියන දෙකම සඳහන් කරලා තියන තැන් වලදී, ඒ 'සිත' = විද්‍යුතය (electricity or current) හා 'විඥාණය' = විද්‍යුත්චුම්බක ක්ෂේත්රය (electromagnetic field) කියන බවත්... 'සිත' හරි 'විඥාණය' හරි දෙකින් එකක් ගැන සඳහන් කරලා තියන තැන්වලදී, ඒ විද්‍යුතය හෝ විද්‍යුත්චුම්බකත්වය කියන දෙකින් ඕනෙ එකක් වෙන්න පුළුවන් බවත්... විතරක් හරි හොඳට මතක තියාගත්ත නම්, මේ අවුල ලිහාගන්න ඒ ටිකම ඇතිවෙයි!!!

ම්ම්... කාටවත් හිතුනෙ නැද්ද, "සිත හරි විඥාණය හරි දෙකින් එකක් ගැන සඳහන් කරලා තියන තැන්වලදී, ඒ විද්‍යුතය හෝ විද්‍යුත්චුම්බකත්වය කියන දෙකින් ඕනෙ එකක් වෙන්න පුළුවන්..." කිව්වම, සිතත් = current or magnetic field... විඥාණයත් = current or magnetic field... උනාම, 'සිත' = 'විඥාණය' වෙනවනේ?? එතකොට ඒ දෙකම එකක්ද?? නැත්නම් දෙකක්ද?? කියලා???  මෙහෙමයි, භෞතික ස්වරූප වලින් බැලුවොත් ඒ දෙක ඇවිල්ල වෙන වෙනම ජාති දෙකක් තමයි!!! Current & magnetic field කියන්නෙත් ජාති දෙකක් නේ??? ඒත් මේ සත්ව ජීවිතවල කතාවෙදි නම් Current & magnetic field දෙවිදියෙන්ම තියෙන්නෙ සත්වයෙක්ගෙ 'පංච උපාදානස්කන්ධය' කියල හඳුන්වන එකම දෙයක් තමයි!!! !!! !!! අන්න ඒ හන්ද, සත්ව ජීවිත වල කතාවෙදි ඔය දෙකම එකවගේ තමයි!!! !!! !!! **- මේ... ඉස්සරහට ගන්දබ්භයගේ රෙද්ද ගලවල පෙන්නනවා.  ආයේ, ආකාසානංචායතන / විඥාණංචායතන / ඉර්දි ප්රාතිහාර්ය / ඔලු පැලෙන එව්වා සේරම ගැනත් තියනවා.  එතකොට සිත / විඥාණය ගැන හොඳට තේරේවි!!!  -**

** මේ පොඩි අමතර දෙයක්... Technical කතන්දර ලෝකේ නොතිබිච්ච කාලෙක, තනිකරම technical කෙහෙල්මලක් වෙච්ච මේ සත්ව ජීවිතවල කතන්දරය එහෙම්පිටින්ම තෝරලා දෙන්න උවමණාවට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය එක් එක් තැන්වලදී සලකපු / අවධානය යොමුකරපු භෞතික ලක්ෂණ අනුව 'සිත' 'විඥාණය' හා 'භවය' කිය කියා නොයෙකුත් නම් භාවිතා කරමින් ලෝකයාට හෙළිදරව් කලේ, තනිකරම විද්‍යුතය හා විද්‍යුත්චුම්බකත්වය සම්බන්ධ කතන්දරයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවගේම, මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි ඔහොම විද්‍යුතයත් විද්‍යුත්චුම්බකත්වයත් හැටියට 'ස්වරූප දෙකකින්' තියෙන්නෙ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පංච උපාදානස්කන්ධය' හැටියට හඳුන්වා දුන්, සත්වයෙක් සංසාර පැවැත්මට අහුවෙච්ච තැන ඉඳල මේ මොහොත වෙනකම් ඒකට (ඌට) එකතුවෙලා (උරුම වෙලා) තියන, අහපු / දැකපු / විඳපු / හඳුනගත්තු / දැනගත්තු / හිතපු - කියපු - කරපු දේවල් වල 'තඩි මතකයක්' තමයි!!! !!! !!! ඊළඟට, ඒකා මේ මොහොතෙ ඉඳල ඉදිරියට අහන / දකින / විඳින / (මතකය ඇසුරු කරගෙන) හඳුනගන්න / දැනගන්න / හිතන - කියන - කරන දේවල් ඔක්කොම අයිතිවෙන්නේත් ඒ පංච උපාදානස්කන්ධයටම තමයි!!! !!! !!! ඒ පංච උපාදානස්කන්ධයේ දැනට 'වර්තමාණ / අනාගත' හැටියට තියන / සැලකෙන එව්වත් තත්පර අලුක්කාලකින් හරි අතීතයට ගියාම... අතීතයට එකතු උනාම... එව්වත් නිකම්ම නිකම් 'මතකයන්' බවට පත්වෙන නිසා, අවසානයෙදී මුළු පංච උපාදානස්කන්ධයම = මතකයක් / just a memory නැත්නම්, නිකම්ම නිකම් දත්ත (data) ටිකක් විතරයි!!! !!! !!!  එතකොට, data කියන්නෙ සත්වයෙක් / ආත්මයක් / ශක්තියක් මොකක්වත් නෙවෙයි නේ???  අනික ඔය data කියන එව්ව හරිම volatile. Current ගිය ගමන් හබක් වෙනව / destroy වෙනව / නැසී වැනසී යනව!!! !!! !!!  එහෙම destroy උනාම අන්තිමට ඉතුරුවෙන්න මොකුත්... ඉතුරුවෙච්ච මොකවත්... නෑ!!! !!! !!!  තේරුණයි??? ??? ??? ඕක තේරුණත් තෝ හිටගෙනම රහත්වෙන්න... හිටගෙනම ණිවන් දකින්න... ඉඩ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 14627231, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=14616367&postcount=405]<< Previous[/url] [size=4]ඒත් කෙනෙක් ඔය ඇත්ත කතාව නොදැන ඉන්නකම්... 'අවිද්‍යාවෙන්' මුලාවෙලා ඉන්නකම්... 'යං කිංචි සමුදය ධම්මං උනාට, සබබත්තං නිරෝධ ධම්මං නෙවෙයි!!' කියල හිතං ඉන්නකම්... නැත්නම්, 'කායෝ තතායාති විනාසභාවං උනාට, මේ ඇඟේ ගන්දබ්භය (astral body) කියල එකෙක් ඉන්නව!! ඌ විනාසභාවං වෙන්නෙ නෑ!! ඌ වෙන කායෝ එකකට යනව!!'' කියල හිතං ඉන්නකම්... සිද්ධවෙන දේ දැනගන්න / තේරුම්ගන්න තියෙන්නෙ මෙන්න මේ විදියට තමයි. අපි අර භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සංසාර පැවැත්ම පෙන්වන්න ගත්ත උදාහරණයම ගමු. දැන් ඔය එක ඉටිපන්දමක් නිවීගන යනකොට ඒකට තව ඉටිපන්දමක් ඇල්ලුවොත්?? නැත්නම් පහණක් / ලාම්පුවක් උනත් කමක් නෑ, තව දුරටත් තෙල් දාල... තිර දාල... පත්තුකරන්න බැරි ගාණටම කැඩිලා / බිඳිලා / දිරල ගියපු එකක් කියමු. ඒක නිවෙන්න කිට්ටුවෙන කොට ඒකට තව අලුත් පහණක් / ලාම්පුවක් කිට්ටු කලොත්?? තව එකක් ලංකලොත්?? එතකොට මොකක් වෙයිද??? අන්න එතකොට නම් එලිය නැතුවයන එකක් නැහැ නේද?? ඇයි, කලින් පත්තුවෙච්ච එක නිවිල යනකොට වෙන එකක් පත්තුවෙන්න පටන්ගන්නවා නේ??? [COLOR="Red"]**[/COLOR] මේ... හැබැයි ඔය ඉටිපන්දමක් / පහණක් / ලාම්පුවක් මොකක් හරි දල්වන්න ගියාම, ඒකට 'දැල්ලක්'ම අවශ්‍ය වෙන්නෙත් නෑ!!! !!! !!! හරිද??? මොකද, නැත්නම් හුඟාක් උගත් මෝඩයො මෙතනදී 'කළින් එකේ දැල්ල අලුත් එකට එනව' කියල හිතනව. :P කට්ටිය දන්නවා නේ, දර කෑලි දෙකක් අතුල්ලගෙන අතුල්ලගෙන ගියාම ගිනිගන්නව?? තව, උත්තල කාචයක ආධාරයෙන් සූර්යාලෝකය කොලයක් මොකක්හරි උඩට නාභිගත කලාම ඒක ගිනිගන්නව?? Current එකෙන් වැඩ කරන heating element එකකට ඇල්ලුවත් ගිනිගන්නව?? මොකද,[B] මොනව හරි දහනය වෙන දෙයක් දල්වන්න අවශ්‍ය වෙන්නෙ ඒක ජ්වලන උෂ්ණත්වයට රත්කරන එක විතරයි!!! !!! !!![/B] ඉතින්, මෙතනදි අලුත් පහණ / ලාම්පුව දැල්වෙන්න පටන්ගන්නෙ කලින් පහණේ / ලාම්පුවේ දැල්ලෙන් ඒකෙ තිරය ජ්වලන උෂ්ණත්වයට රත්වෙන නිසයි!!! !!! !!! ඒ ඇරෙන්න කලින් පහණෙ / ලාම්පුවෙයි අලුත් පහණෙ / ලාම්පුවෙයි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඔතනදී [COLOR="DarkOrchid"]කළින් පහණ / ලාම්පුව පත්තුවෙවී තියනකම් තිබුණෙ ඒකෙන් ඇතිවෙච්ච එළිය[/COLOR]. දැන් ඒක නෑ!!! [COLOR="SeaGreen"]දැන් පත්තුවෙවී තියෙන්නෙ වෙන එකක්!!! දැන් තියෙන්නෙ ඒකෙන් ඇතිවෙලා තියන එළිය[/COLOR]. ඉතින් කිසි අවුලක් නෑ, මේ පැහැදිලිවම වෙන වෙනම සිදුවීම් දෙකක්!!! !!! !!! ඒත් ඒ දෙකේදීම ඇතිවන 'එලියෙ' වෙනසක් නෑ!!! අනික, තිබිච්ච එක නැතුව ගිහින් වෙන එකක් පටන්ගත්ත උනාට, වෙනසක් තේරෙන්න අන්තරයක් (gap එකක්) තිබුණෙත් නෑ!!! ඉතිං [B]එතකොට ඕනෙම කෙනෙකුට පේන්නේ... තේරෙන්නේ... දැනෙන්නේ... 'එලිය නැතුව ගියේ නෑ!! එලිය නැතුව යන්නෙත් නෑ!! එලිය නිත්‍යයි!! මේ කලින් තිබුණු එළියමයි!!' කියල තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] හරිය??? තේරුණයි case එක??? ??? ??? [COLOR="Blue"][B][size=5]හිතාගන්න බැරි විදියට... ගැලවෙන්න බැරි විදියට... බේරෙන්න බැරි විදියට... මුලා වෙනවා!!! !!! !!! රැවටෙනවා!!! !!! !!! එහෙම්පිටින්ම අහුවෙනවා!!! !!! !!![/size][/B][/COLOR] ආන්න එච්චරයි සිද්ධවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැහැදිලියි නේ?? එහෙනම් දැන් ලාම්පු / පහන් පත්තුකලා ඇති. :) ඔතන ඔය ලාම්පු / පහන් case එකේදී 'එලිය දිගින් දිගට යන්න' හේතු වුනේ / වෙන්නෙ, [COLOR="Navy"][B]'දැල්ලක් නිසා තාපය ඇතිවීම... ඒ තාපය නිසා තවත් එකක් දැල්වීම...' කියන ධර්මතාවය[/B][/COLOR] / nature එක නැත්නම්, ස්වභාවික සංසිද්ධියයි කියන බව හොඳට මතක තියාගන, ඊළඟට මේ ඇඟවල් වලදි මොකද්ද වෙන්නෙ කියල බලමු. :):) දැන් මේ අපේ කතාව, මේ සංසාරගත සත්ව ජීවිතවල කතන්දරය ගත්තම, මේවයි තනිකරම සිද්ධවෙන්නේ විද්‍යුතයයි විද්‍යුත්චුම්බකත්වයයි දෙකේ කතන්දරයක්!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය කාලෙ උන්වහන්සේට '[U]ඔය වචන දෙකම[/U]' පාවිච්චි කරලා කතන්දරේ කියල දෙන්න බැරිවෙච්ච බව හැබෑව. :(:( ඒත් උන්වහන්සේ, 'විඥාණ පච්චයා නාමරූපං... නාමරූප පච්චයා විඥාණං...' කියල ඒ කාලෙ හැටියට තේරුම් කරලා දෙන්න පුළුවන් උපරිමයෙන්ම කතාව තෝරලා දීලා... ඒ දෙකේ අන්‍යෝන්‍ය ක්රියාකාරීත්වයේ ලක්ෂණ පෙන්වන්න උදාහරණ ගොඩකුත් දක්වලා... "මේක මේ බටමිටි දෙකක් එකට එක හේත්තු කරලා තියනකම් තියනවා වගේ දෙයක් විතරයි!! එකක් වැටුණොත් අනිකත් වැටෙනවා!! ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ මොකවත් නෑ!!" කියල, 'කතන්දරේ' හරියටම... තිතටම... කියල දීලා තියනවා!!! !!! !!! :):) [size=5][b][COLOR="Magenta"]බොල හැම එකාටම උනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය 'වචන' වලින් කියල තියෙන්නෙ මොනව ගැනද කියල හොයාගන්න බැරිවෙච්ච එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR][/b][/size] හැබැයි මං [url=http://www.elakiri.com/forum/showpost.php?p=13840724&postcount=44]මේ post එකේදී[/url], ඔය 'විඥාණය' 'නාම' හා 'රූප' කියන ඒවා වෙන වෙනම තේරුම් කරලා... ඊළඟට ඒ දේවල් 'සත්ව ශරීරය' 'සිත' හා 'විඥාණය' හැටියට මේ කතාවට හරියටම ගැලපෙන / සම්බන්ධවෙන විදියත් පැහැදිලි කරලා... කියල දුන්න!!! !!! !!! ඒ ඔක්කොම පැහැදිළි නැතත්... ඔක්කොම තේරුණේ නැතත්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ [COLOR="Navy"]'සිත' හා 'විඥාණය' කියන දෙකම සඳහන් කරලා තියන තැන් වලදී, ඒ 'සිත' = විද්‍යුතය (electricity or current) හා 'විඥාණය' = විද්‍යුත්චුම්බක ක්ෂේත්රය (electromagnetic field)[/COLOR] කියන බවත්... [COLOR="Navy"]'සිත' හරි 'විඥාණය' හරි දෙකින් එකක් ගැන සඳහන් කරලා තියන තැන්වලදී, ඒ විද්‍යුතය හෝ විද්‍යුත්චුම්බකත්වය කියන දෙකින් ඕනෙ එකක්[/COLOR] වෙන්න පුළුවන් බවත්... විතරක් හරි හොඳට මතක තියාගත්ත නම්, මේ අවුල ලිහාගන්න ඒ ටිකම ඇතිවෙයි!!! ම්ම්... කාටවත් හිතුනෙ නැද්ද, "සිත හරි විඥාණය හරි දෙකින් එකක් ගැන සඳහන් කරලා තියන තැන්වලදී, ඒ විද්‍යුතය හෝ විද්‍යුත්චුම්බකත්වය කියන දෙකින් ඕනෙ එකක් වෙන්න පුළුවන්..." කිව්වම, සිතත් = current or magnetic field... විඥාණයත් = current or magnetic field... උනාම, 'සිත' = 'විඥාණය' වෙනවනේ?? එතකොට ඒ දෙකම එකක්ද?? නැත්නම් දෙකක්ද?? කියලා??? :confused::confused: මෙහෙමයි, භෞතික ස්වරූප වලින් බැලුවොත් ඒ දෙක ඇවිල්ල වෙන වෙනම ජාති දෙකක් තමයි!!! Current & magnetic field කියන්නෙත් ජාති දෙකක් නේ??? ඒත් මේ සත්ව ජීවිතවල කතාවෙදි නම් Current & magnetic field දෙවිදියෙන්ම තියෙන්නෙ සත්වයෙක්ගෙ 'පංච උපාදානස්කන්ධය' කියල හඳුන්වන එකම දෙයක් තමයි!!! !!! !!! අන්න ඒ හන්ද, සත්ව ජීවිත වල කතාවෙදි ඔය දෙකම එකවගේ තමයි!!! !!! !!! [COLOR="Red"]**[/COLOR]- මේ... ඉස්සරහට ගන්දබ්භයගේ රෙද්ද ගලවල පෙන්නනවා. :rolleyes: ආයේ, ආකාසානංචායතන / විඥාණංචායතන / ඉර්දි ප්රාතිහාර්ය / ඔලු පැලෙන එව්වා සේරම ගැනත් තියනවා. ;) එතකොට සිත / විඥාණය ගැන හොඳට තේරේවි!!! :D:D -[COLOR="Red"]**[/COLOR] [COLOR="Red"]**[/COLOR] මේ පොඩි අමතර දෙයක්... Technical කතන්දර ලෝකේ නොතිබිච්ච කාලෙක, තනිකරම technical කෙහෙල්මලක් වෙච්ච මේ සත්ව ජීවිතවල කතන්දරය එහෙම්පිටින්ම තෝරලා දෙන්න උවමණාවට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය එක් එක් තැන්වලදී සලකපු / අවධානය යොමුකරපු භෞතික ලක්ෂණ අනුව 'සිත' 'විඥාණය' හා 'භවය' කිය කියා නොයෙකුත් නම් භාවිතා කරමින් ලෝකයාට හෙළිදරව් කලේ, තනිකරම විද්‍යුතය හා විද්‍යුත්චුම්බකත්වය සම්බන්ධ කතන්දරයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවගේම, මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි ඔහොම විද්‍යුතයත් විද්‍යුත්චුම්බකත්වයත් හැටියට 'ස්වරූප දෙකකින්' තියෙන්නෙ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පංච උපාදානස්කන්ධය' හැටියට හඳුන්වා දුන්, සත්වයෙක් සංසාර පැවැත්මට අහුවෙච්ච තැන ඉඳල මේ මොහොත වෙනකම් ඒකට (ඌට) එකතුවෙලා (උරුම වෙලා) තියන, අහපු / දැකපු / විඳපු / හඳුනගත්තු / දැනගත්තු / හිතපු - කියපු - කරපු දේවල් වල 'තඩි මතකයක්' තමයි!!! !!! !!! ඊළඟට, ඒකා මේ මොහොතෙ ඉඳල ඉදිරියට අහන / දකින / විඳින / (මතකය ඇසුරු කරගෙන) හඳුනගන්න / දැනගන්න / හිතන - කියන - කරන දේවල් ඔක්කොම අයිතිවෙන්නේත් ඒ පංච උපාදානස්කන්ධයටම තමයි!!! !!! !!! ඒ පංච උපාදානස්කන්ධයේ දැනට 'වර්තමාණ / අනාගත' හැටියට තියන / සැලකෙන එව්වත් තත්පර අලුක්කාලකින් හරි අතීතයට ගියාම... අතීතයට එකතු උනාම... එව්වත් නිකම්ම නිකම් 'මතකයන්' බවට පත්වෙන නිසා, අවසානයෙදී මුළු පංච උපාදානස්කන්ධයම = මතකයක් / just a memory නැත්නම්, නිකම්ම නිකම් දත්ත (data) ටිකක් විතරයි!!! !!! !!! :rolleyes: එතකොට, data කියන්නෙ සත්වයෙක් / ආත්මයක් / ශක්තියක් මොකක්වත් නෙවෙයි නේ??? :rolleyes::rolleyes: අනික ඔය data කියන එව්ව හරිම volatile. Current ගිය ගමන් හබක් වෙනව / destroy වෙනව / නැසී වැනසී යනව!!! !!! !!! :rolleyes::rolleyes::rolleyes: එහෙම destroy උනාම අන්තිමට ඉතුරුවෙන්න මොකුත්... ඉතුරුවෙච්ච මොකවත්... නෑ!!! !!! !!! :):) තේරුණයි??? ??? ??? [B]ඕක තේරුණත් තෝ හිටගෙනම රහත්වෙන්න... හිටගෙනම ණිවන් දකින්න... ඉඩ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] ;) :D:D :yes::yes::yes:[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom