Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

කොයි තූත්තුකුඩියක හැදුනත් / ඉපදුණත්, සංසාරගත සත්වයෝ කියන එවුන්ගෙ 'උපත' සිද්ධවෙන්නේ... නැත්නම්, ඒ උපදින සංසාරගත සත්වයන්ට ලැබෙන ඇඟවල් මොනවද?? ඒව කොයිවගේ වෙන්න ඕනෙද?? කියල තීරණය වෙන්නේ... කර්මානුරූපව තමයි!!! !!! !!! අන්න එහෙම කර්මානුරූපව, එක එක ජාති වලට... එක එක ආගම් වලට... එක එක වර්ග වලට... අයිති පවුල්වල 'මනස උසස් සත්තු' හැටියට ඉපදිලා, නානාප්‍රකාර පිස්සු හුටල්ලන්ගෙ කෙහෙල්මල් බම්බු කතන්දර අහන්න වෙච්ච අහිංසක මිනිස්සු, "තමන්ව මවල තියෙන්නෙ දෙයියන්නාන්සෙ තමයි!!" "මේ ඔක්කොම කොරල තියෙන්නෙ දෙයියන්නාන්සෙ තමයි!!" කියල 'හිතාගෙන ඉන්න' එක, උන් ඇත්ත නොදන්න කමට සිද්ධවෙච්ච පොඩි 'වයර් මාරුවෙච්ච' case එකක් / සීන් එකක් තමයි!!! !!! !!!   ඇත්තටම මේ සංසාරගත සත්තු හැදෙන / ඉපදෙන කතන්දරේ, එහෙම්පිටින්ම... තනිකරම... ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මුළු විශ්වයම කූරු ගාල... කූරු ගාල... ඒ කතන්දරේ එහෙම්පිටින්ම අල්ලගත්ත!!! !!! !!! 'පටිච්චසමුප්පාදය' කියල නමකුත් දාල, උන්වහන්සේ ඒ මුළු කතන්දරයම අපිට කියලත් දුන්න!!! !!! !!! මෙන්න මේ 808, 812 posts වල ඒ ගැන ටිකක් ටිකක් ලියලත් ඇති. හප්පේ... ඒ 'කතන්දරේ' මාර ගැඹුරුයි!!! !!! !!!  දවසක් ආනන්ද හාමුදුරුවෝ, 'ඒක හරි ලේසියි!!' කියන්න ගිහිල්ල, බුදුහාමුදුරුවොන්ට හොඳටම කේන්ති ගිහිල්ල කිව්වේ, "පිස්සු කියවන්න එපා ආනන්දයො. පටිච්චසමුප්පාදය හරීම ගැඹුරුයි!! ගැඹුරුයිම තමයි!!" කියලයි!!! !!! !!!  අනේ ඒවුනාට අපේ රත්තරන් හාමුදුරුවොන්ට පින් සිද්ධවෙන්නයි... ආයෙ තව, මාව බලාගන්න කල්‍යාණමිත්‍ර දෙවි පිරිසගෙනුයි, මාර තුමාගෙනුයි, අනික් පෙනෙන / නොපෙනෙන ලෝකවල කල්‍යාණමිත්‍ර පිරිසගෙනුයි ලැබුණු උදව් උපකාර හන්දයි... මේ පහුගිය අවුරුදු තුන හතර ඇතුලෙදි මං ඒක 'ගොඩකරලා'... 'ගොඩකරලා'... 'ගොඩකරලා'... දැන් ඒකෙ 'ගැඹුර' ගොඩාක් අඩුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   හරියටම කිව්වොත්, ඒ මහා ගැඹුරු පටිච්චසමුප්පාදයේ 'දැන් ගැඹුර' මිලි මීටර් 1½ කටත් චුට්ටක් අඩුයි!!! !!! !!!  හිටහල්ලකො 'ධෙන්ඩ' පටිච්චසමුප්පාදෙ පටි රෝල් වෙන්නම!!! !!! !!!

ඒත්, case එක පටිච්චසමුප්පාදෙ පටි රෝල් කරන එක නෙවෙයි!!! ඒ පටිච්චසමුප්පාදයට අනුව බොලා හැම එකෙක්ම ඉපදිලා තියෙන්නේ 'භවය'ක් හන්ද වෙච්ච එකයි!!! !!! !!! හරියටම කිව්වොත්, තොපි මේ 'මනුස්ස ජීවිත' ලබල ඉපදිලා තියෙන්නේ, තොපිව හදන්න / උපද්දන්න හේතුවෙච්ච භවයන් 'මජ්ජිම ධාතුවට' ගැලපෙන මට්ටමෙන් තිබිච්ච නිසයි!!! !!! !!! පොඩ්ඩක් විස්තර කලොත්, මනස උසස් සත්තු => 'මනුස්ස' හැටියට ඉපදිච්ච එවුන් උන්ට හිතන්න පුළුවන් කමක් තිබ්බ පළියට නානාප්‍රකාර කෙහෙල්මල් හිතාගෙන... අදහගෙන... 'මත' ගොඩනගාගෙන... මොන මොන මගුල් කිය කිය... කර කර... හිටියත්, උන් මේ මනුස්ස ජීවිත ලබල ඉපදිලා තියෙන්නෙත් අනික් සියලු සංසාරගත සත්වයන් වගේම කලින් කරපු / කියපු / හිතපු දේවල් වලට විඳවන්නයි!!! !!! !!! ඇත්තටම නම් විඳවන්නම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දවසක් ආනන්ද හාමුදුරුවෝ "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භවය... භවය... භවය... කිය කියා කියනව!! මොකද්ද මේ භවය කියන්නේ??" කියල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගෙන් අහපු වෙලාවක, උන්වහන්සේ, "ආනන්දය, හීන ධාතුවේ විපාක දීම පිණිස කර්මයක් නැත්නම් හීන ධාතුවේ උපතක් තියෙයිද?? මජ්ජිම ධාතුවේ විපාක දීම පිණිස කර්මයක් නැත්නම් මජ්ජිම ධාතුවේ උපතක් තියෙයිද?? ප්‍රණීත ධාතුවේ විපාක දීම පිණිස කර්මයක් නැත්නම් ප්‍රණීත ධාතුවේ උපතක් තියෙයිද??" කියල අහ අහ, 'විඳවන්න නැත්නම් මොන කෙහෙල්මලකට ඉපදෙන්නද ආනන්දයෝ??'  කියල, 'උපතක් සිද්ධවෙන්නෙ කර්ම විපාක දීම පිණිසයි!! උපදින සත්වයන්ට තියෙන්නේ ඒ විපාක විඳින්නයි නැත්නම් , විඳවන්නයි!!' බව පැහැදිළිවම ප්‍රකාශ කරලා තියනවා!!! !!! !!! ඉතින්, එහෙම විඳවන්න ඉපදිච්ච මේ මනුස්ස ජීවිත වලදි තියන එකම chance එක, මේවයි දුක / සැප දෙකම සම සමව තිබීම විතරයි!!! !!! !!! මෙයින් ඉහලට තියන දිව්‍ය / බ්‍රහ්ම ජීවිත වලට නම් උඩට යන්න යන්න සැප වැඩියි... දුක ඇත්තෙම නැති තරමයි... ඒත් ඉතිං එව්ව ලබන්න අමාරු හන්ද කතාකරලවත් වැඩක් නෑ!!! !!! !!! හැබැයි, බැරිවෙලාවත් මෙතනිනුත් පහලට හැදුනොතින් නම්... පෙරේත / තිරිසන් / නිරිසත් එව්වට සෙට්වෙන්න උනෝතින් නම්... 'පුක්ක නෙති වෙනව'ම තමයි!!! !!! !!!  තෝ ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තෝ විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** ඉතීන්, උඹ දැන් හොඳටම... සිරාවටම... බොක්කෙන්ම... දැනගන්න / මතක තියාගන්න ඕනේ කාරණාව, නැත්නම්, තෝ මොකෙක් උනත් කමක් නෑ!!! තෝ මොළේ කඳුළක් හරි තියන එකෙක් නම් තොට තොගේ ජීවිතයට වඩාත්ම වැදගත්වෙන එකම case එක, තෝ මේ මනුස්ස ජීවිතයක් ලබල ඉපදිලා ඉන්නේ, තෝව උපද්දන්න හේතුවෙච්ච කර්ම ශක්තිය 'මනුස්ස' කියන ජාතියේ 'සත්ව ඇඟක්' සක්‍රිය කරන්න ප්‍රමාණවත් තරම් ශක්ති මට්ටමක තිබිච්ච නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම නැත්නම්, තෝව හදන්න / උපද්දන්න හේතුවෙච්ච භවය , 'මජ්ජිම ධාතුවට' ගැළපෙන අයුරින් සකස්වෙලා තිබිච්ච නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට, එහෙම ඉපදිච්ච තෝ හොඳට සිහි තබාගතයුතු වැදගත්ම කාරණාව, තෝ තනියෙන් ඉපදිච්ච... තනියෙන්ම මැරෙන්න වෙන... කරුමක්කාර සත්වයෙක් මිසක්, තෝ සපිරිවරින් (නෑදෑයො / හිත මිත්‍රයො / ගෝල බාලයො පිරිවරාගෙන) ආව... සපිරිවරින්ම යන්න පුළුවන්... ලොක්කෙක් / ලොකු එකෙක් - එකියක් එහෙමත් නෙවෙයි!!! !!! !!! තෝ කරපු / කරන - කියපු / කියන - හිතපු / හිතන හැමදේටම වගකියන්න / විඳවන්න ඕනෙ... තෝ මේ සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් තොට සිද්ධවෙන හැමදේටම මුහුණදෙන්න ඕනේ... තෝ තනියෙන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොට තේරුණයි??? ??? ???

හරි! ඊළඟට, මොක්කු මොක්කු හැටියට ඉපදුණත් මේ සත්වයන් කියන එවුන්ගේ ස්වභාවය නම් එකම වගේ තමයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "සත්වයන් දුකට අකමැතියි!! සැපයට කැමතියි!!" කියලයි!!! !!! !!! උඹලත් එහෙම නේ???  හැම එකාම එහෙම තමයි!!! !!! !!!  ඒ වගේම මේ සත්වයෝ කියන එවුන් මාර මෝඩයි!!! !!! !!! මනුස්සයො කියන සත්තු නම් කොහොමත් උද්ධච්චයි!!! !!! !!! හරිම බක පණ්ඩිතයි!!! !!! !!! මනුස්සය හිතන්නෙම, අනික් එකාට වඩා 'තමං' ලොකුයි... අනික් උන් සේරටම වඩා 'තමං' විශේෂයි... කියලයි!!! !!! !!! උන් හිතන් ඉන්නේ 'උන් දන්නවා!! උන් තමයි දන්නෙ!!' කියලයි!!! !!! !!! උන් හිතන්නෙම, 'උන් තමයි හරි!! උන්ට ඕනේ දේ තමයි හරි!!' නැත්නම්, 'උන්ට ඕනේ එකා / එවුන් කියන දේ තමයි හරි!!' කියලයි!!! !!! !!! සත්වයන්ගේ / මිනිස්සුන්ගේ මේ ස්වභාවය උන්ට අත්කර දෙන්නේ අහිතකර ප්රතිඵලම තමයි!!! !!! !!! උන් වැඩි ලාබ / සැප සම්පත් ලබන්න දූෂණ ක්‍රියාවල... වංචාවල... යෙදෙනවා!!! අනුන්ගෙ දේවල් කඩාවඩා ගන්නවා!!! උන් උන්ගෙ තත්වය / නම්බුව හදාගන්න, කීර්ති ප්‍රසංසා / නම්බු නාම ලබන්න, අනික් එවුන්ගේ ව්‍යාපාර... ජීවිත... දරු පවුල්... කඩාකප්පල් කරනවා!!! තමන් අකමැති / විරුද්ධ මත දරන / තමන්ගෙ ප්‍රතිරූපයට හානිකර / දිරවන්නෙ නැති එවුන්ව, කේලම් කියලා... බොරු කියලා... මඩ ගහලා... නැතිබංඝ කරලම දානවා!!! උන් උන්ට වඩා ඉහළින් ඉන්න / සැප සම්පත් විඳින / ලස්සන / සමාජයේ කැපී පෙනෙන අයට ඉරිසියා කරනවා... හුල්ලනවා... නින්දා / අපහාස කරනවා... කකුලෙන් ඇදල බිමටම දානවා!!! තමන්ට වඩා දුප්පත් අසරණ තත්වයෙන් ඉපදිලා ඉන්න උදවියට හිංසා කරනවා... අඩම්තේට්ටම් කරනවා... තර්ජන ගර්ජන කරනවා... වහල්ලුන්ට වගේ සලකනවා!!! තමන්ට ඕනෙ ඕනෙ විදියට නටවන්න / පාලනය කරන්න බැරි එවුන්ව මරල දානවා!!! තව... තමන්ට හිතෙන හිතෙන සත්තුන්ව 'උන්ගෙ වගේ' මරාගෙන කනවා!!! තමන්ගෙ තුප්පහි අවශ්‍යතා වලට සත්තුන්ව / මිනිස්සුන්ව කිසි අනුකම්පාවක් නැතුව බලෙන්ම යොදාගන්නවා... උන්ගෙ කෑලි බෑලි කපාගන්නවා... වදදෙනවා!!! ඔන්න ඔය විදියට මනුස්සයො කියන එවුන් ලොකුමහත්වෙච්ච තැන ඉඳලා මැරෙනකම්ම උන් හිතන / කියන / කරන බලු වැඩ / තුප්පහි වැඩ වලින් වෙන්නේ, උන් උපද්දවන්න හේතුවෙච්ච කර්ම ශක්තිය දවස ගානෙම පිරිහෙන එක... එහෙම නැත්නම්, උන්ව උපද්දන්න හේතුවෙච්ච භවයේ ශක්ති මට්ටම දවස ගානෙම පල්ලම් බහින එක... තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගනින්!! නැත්නම් නිදාගනින්!! නිදාගත්තට අපායෙ යන්නේ නෑ!!" කියල කිව්වේ ඔන්න ඔය හන්දයි!!! !!! !!! මොකද, නිදාගෙන ඉන්න වෙලාවට, බලු කමට... තුප්පහි කමට... කුපාඩි කමට... වසල කමට... හිතන / කියන / කරන දේවල් අඩු නිසා, නිදාගත්තොත් භවයේ පිරිහීම (discharge rate එක) සැහෙන අඩුයි!!! ඒ නිසා, නිදාගත්ත නම් භවය අපාය මට්ටමටම පිරිහෙන්නෙ නැතුව... එහෙම්පිටින්ම discharge වෙලා නොගිහින්... කර්ම ශක්තිය ටිකක් හරි ඉතුරුවෙන්න ඉඩ තියනවා!!! එතකොට අපායට නොවැටී බේරෙන්න පුළුවන්!!! හැබැයි, භවය පිරිහෙන්නෙ තමන් හිතන / කියන / කරන දේවල් හන්ද විතරක්ම නෙවෙයි නිසා, මුළු ජීවිත කාලෙම නිදාගත්තත් කාලය ගතවෙන්න ගතවෙන්න ඒක කොහොමත් ටිකෙන් ටික පිරිහෙනවම තමයි!!! !!! !!! **- තව ඉස්සරහට යනකොට හොඳට තේරෙයි!!! -** අනික, මනුස්සය කියන එකාගේ මහන්තත්ත / උද්ධච්ච / බක පණ්ඩිත කම හන්දා, ඇත්ත කියල පෙන්නලා දීල උන්ව හදන්නත් අමාරුයි. උන් වැඩ කරන්නේ උන්ට ඕනෙ ඕනෙ විදියටම තමයි!!! ඒ නිසා අවසාන ප්‍රතිඵලය, ආයුෂ ගෙවෙන්න ගෙවෙන්න කර්ම ශක්තිය හීන වෙලා... හීන වෙලා... මනුස්ස කියන හැම එකෙක්ම පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත වලට සෙට්වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දවසක් අර නාකි සිටු ඩබලක් දැක්ක වෙලාවේ, "ඕකුන් දෙන්න තරුණ කාලේ ධර්මයට යොමු උනා නම් රහත්වෙනව!! මැදි වයසෙදි ධර්මයට යොමු උනා නම් වෙන මොකක්හරි මාර්ගඵලයක් වත් ලබන්න තිබුණ!! ඊටත් පස්සෙ හරි ධර්මයට යොමු උනා නම් සුගතියක (මනුස්ස / දිව්‍ය ජීවිතයක) උපදින්න හරි තිබුණ!! නිකම්ම ඉඳල දැන් හිස් අතින්ම (පෙරේත / තිරිසන් / නිරිසත් ඒවාට) යන්න වෙලා!!" කිව්වේ, ඔන්න ඔය 'පහු පහු වෙනකොට කොහු කොහු වෙන ස්වභාවය' පෙන්වන්නම තමයි!!! !!! !!! පොඩි ළමයි බලුවැඩ තුප්පහිවැඩ කරන්නෙම නැතිතරම් නේ?? ඒ නිසා උන් බහුතරයක් තරුණ වයසට එනකම් උන් උපදිනකොට තිබිච්ච කර්ම ශක්තිය විනාශ නොවී, උන් හැදෙද්දි තිබිච්ච භවයේ ශක්ති මට්ටම ඒ ගානටම ආරක්ෂා වෙනවා!!! නැත්නම්, උන්ගෙ 'මනුස්ස level එක' maintain වෙනවා!!! එහෙමත් නැත්නම්, උන් ඇඟෙන් වගේම මානසිකත්වයෙනුත් 'මනුස්සයො' වගේම ඉන්නවා!!! ඒ කාලෙදි ධර්මය හරියට කියල දෙන්න කෙනෙක් මුණගැහුනොත් උන් ගොඩදෙනෙක් sure shot රහත්වෙනවා!!! !!! !!! ඒත් වයස ගෙවෙන්න ගෙවෙන්න පොරවල් චාටර් වෙලා... බලු වෙලා... උන්ගෙ ඔළුගෙඩි කුරෝලු වෙලා... ඇඟෙන් මනුස්ස උනාට උන්ගෙ මානසික මට්ටම් පෙරේත / තිරිසන් level වලටම බහිනවා!!! !!! !!! අන්න එහෙම පිරිහෙන්න පිරිහෙන්න උන්ට ධර්මය පරිපූර්ණ වශයෙන් / tiptop එකටම අවබෝධ කරගන්න තියන හැකියාවත් අඩුවෙලා අඩුවෙලා යනවා!!! !!! !!! එතකොට full try කරල තව ටිකක් try කරලවත් අරහත් / අනාගාමී මට්ටම් දක්වා ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නෙ නෑ!!! අතරමග නවතින්නම වෙනවා!!! !!! !!! හොඳටෝම කුරෝලු උනාම නම් ධර්මය කොහොමට වත් හරියන්නෙ නෑ!!! එතකොට අනිවාර්යයෙන් පෙරේත / තිරිසන් ජීවිත ලබලා... නැත්නම්, නිරිසත් ජීවිත ලබලා... උපදින්න වෙනවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම 'මනුස්ස' කියන මට්ටමෙන් පහලට වැටුණයින් පස්සෙ නම් ආයි කතාකරලත් වැඩක් නෑ!!! !!! !!! එතකොට මනස උසස් නෑ!!! චේතනා පහල කරලා කටයුතු කරන්න... හිතල / කල්පණා කරල වැඩකරන්න... හැකියාවක් ඇත්තේ නෑ!!! කොටින්ම, 'සසර සැඩ පහරේ ගහගෙන යනවා' මිසක්, 'ගොඩබිමක් හොයාගෙන පීනන්න' පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ!!! !!! !!! ඉතීන්, 'තොට' මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ නිකම්ම ගෙවිල ගියොත්, ආයි අවුරුදු දහස් / දස දහස් / ලක්ෂ ගණන් ගතවෙලා... හුඟාක් වෙලාවට, නිකම් අවුරුදු නෙවෙයි, අවුරුදු කල්ප වලින් දහස් / දස දහස් / ලක්ෂ / කෝටි / ප්‍රකෝටි / අසංඛ්‍ය ගණනින් ගතවෙලා... කර්මය විසින්ම / කර්මයෙන්ම 'තොට' ආයි මනුස්ස ජීවිතයක් ලබා දුන්නොත් / ලැබුණොත් මිසක්, එතකම් තොපිට ආයි මනුස්සයො හැටියට ඉපදෙන්න... ඉපදිලා, තොපි මේ දැන් කරන හුචු හුචුම, higher studies / උපාධි / degree ගැනීම් - ලොකු ලොකු jobs / business කිරීම් - දේශපාලණය කිරීම් - රට / ජාතිය / ආගම හැදීම් - ගෙවල් දොරවල් හැදීම් - යානවාහන ගැනීම් - ළමයි බමයි හැදීම් - ගොං බන ඇසීම් / මල් පහන් පූජ කර කර පිං කිරීම් - කේන්දර බදාගෙන බාරහාර වෙවී බෝධි පූජා තියතියා ග්‍රහයො බදාගෙන නැටීම් - දෙයිය බදාගෙන 'අල්ලා අල්ලා' නැත්නම්, 'ආමේන් ආමේන්' ඒත් නැත්නම් වෙන වෙන කුණුහරුප මොන මොනවාහරි කියව කියවා ඉඳීම් - 'social networks' හරහා chat / share / comment වගේ කුණුහරුප වැඩ කර කර කාලෙකකා ඉඳීම් වගේ දේවල් ආයි ආයිම කරන්න... කොහොමටවත් ඉඩ හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට තොපිට තියෙන්නේ පෙරේතයො / තිරිසන්නු / නිරිසත්තු හැටියට ඉපදිලා, කළින් කරපු / කියපු / හිතපු දේවල් වලට විඳවන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි ඔහොම දුර්ලභව ලැබිච්ච වටිණා මනුස්ස ජීවිත නැතිනාස්ති කරගෙන, නැත්නම්, කාලකණ්නි ගොං සංඝයන් / දෙයියො බදාගත්ත එවුන් / කාලකණ්නි නෑදෑ හිතමිත්‍රයන් එකතුවෙලා තමුන්ට ලැබිච්ච වටිණා මනුස්ස ජීවිතය කාල කාල නැති නාස්ති කරලම දාපු නිසා, නිරපරාදෙ භූත / පෙරේත ජීවිත ලබල උපදින්න වෙන එවුන්ට... ආයෙ තව, නොදන්න කමට / ඉපදිච්ච කරුමෙට නිකම් කකා බිබී ආතල් ගනිමින් ඉඳලා, නැත්නම්, ධර්මය අවබෝධ කරනොගෙන කුණුහරුප වැඩ කර කර කාලෙ කකා ඉඳලා, මැරෙණ මැරෙණ අවසනාවන්ත සත්වයන්ගෙන් ඊළඟට හැදෙන භූත / පෙරේත සත්වයන්ට... නෑදෑ හිතමිතුරු කම් / ඥාති සම්බන්ධකම් / පරණ කෝන්තර එහෙමනම් චුට්ටක්වත් අමතක වෙන්නේ නෑ!!! !!! !!! බොහොම අහම්බෙන් දිව්‍ය ජීවිත ලබල උපදින අයටත් එහෙමම තමයි!!! එයාලටත් මොකවත් අමතක වෙන්නේ නෑ!!! !!! !!! මොකද, ඒ ඔක්කොම ඕපපාතික උපත් නේ?? ඕපපාතික ඒවට සෙට්වුනාට මේ ඉන්නවා වගේම තමයි!!! !!! !!! හිතෙන / දැනෙන දේවල්... මතකය... සේරම මේ විදියමයි!!! !!! !!! වෙනස් වෙන්නෙ ඇඟ විතරයි!!! !!! !!! ඉතින්, 'මිනිස්සු' පරණ කෝන්තර මතක තියාගෙන අවුරුදු ගණන් කල් බල බලා ඉන්නෙ, return එක දෙන්න?? උනුත් ඒ විදියම තමයි!!! !!! !!! භූත / පෙරේත ජීවිත ලබපු චාටර් පොරකට කෙළින්න chance එකක් ලැබුණොත්, කෙළිනවම තමයි!!! !!! !!! දිව්‍ය ජීවිත ලබපු අය නම් එහෙම නෑ!!! දෙවිවරුන්ගෙ ස්වභාවය කොහොමත් අන්‍යයන්ට උදව් උපකාර කිරීම තමයි!!! !!! !!! ඉතින්, දිව්‍ය පිරිස අතරේ ඥාති / හිතමිතුරු සම්බන්ධකම් තියන අය හිටියොත්, ඒක නම් මාර chance එකක් තමයි!!! !!! !!!   ඒත් පීචන් ජීවිත ගතකරන... කෝන්තර පිරිමහන්න බලාගෙන ඉන්න... උන්දලගෙන් දිව්‍ය ජීවිත හැදෙන්නෙ නෑ!!! උන්ගෙන් හැදෙන තරමක් හැදෙන්නෙ භූතයො / පෙරේතයොම තමයි!!! දිව්‍ය ජීවිත හැදෙන්නෙ, ලාබ ප්‍රයෝජන මොකුත් බලාපොරොත්තු නොවී අන්‍යයන්ට උදව් උපකාර කරගෙන... අන්‍යයන්ගේ යහපත වෙනුවෙන්ම තමන්ගේ ජීවිතය කැපකරගෙන... ජීවත්වෙච්ච / වෙන හොඳ කරුණාවන්ත දයාවන්ත මිනිස්සුන්ගෙන් තමයි!!! ඒ නිසා, දෙවිවරු හැදෙන්නෙ භූත / පෙරේත හැට කෝටියකට එක්කෙනෙක් දෙන්නෙක් විතර තමයි!!! !!! !!!   දැන්කාලෙ නම් එච්චරවත් නෑ!!! !!! !!!   ඉතින්, භූත / පෙරේත පිරිසට සාපේක්ෂව දෙවි පිරිසගේ 'පිරිස් බලය' හුඟාක් අඩුයි!!! !!! !!! ඒ නිසා, මේ දැන් එළිදරව් කරන කතන්දරේදි තමන්ට support එකට දෙයියො හිටියයි කියලත් කාටවත් ගැලවෙන්න අමාරුයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 14758631, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=14673989&postcount=415]<< Previous[/url] [size=4]කොයි තූත්තුකුඩියක හැදුනත් / ඉපදුණත්, සංසාරගත සත්වයෝ කියන එවුන්ගෙ 'උපත' සිද්ධවෙන්නේ... නැත්නම්, ඒ උපදින සංසාරගත සත්වයන්ට ලැබෙන ඇඟවල් මොනවද?? ඒව කොයිවගේ වෙන්න ඕනෙද?? කියල තීරණය වෙන්නේ... කර්මානුරූපව තමයි!!! !!! !!! අන්න එහෙම කර්මානුරූපව, එක එක ජාති වලට... එක එක ආගම් වලට... එක එක වර්ග වලට... අයිති පවුල්වල 'මනස උසස් සත්තු' හැටියට ඉපදිලා, නානාප්‍රකාර පිස්සු හුටල්ලන්ගෙ කෙහෙල්මල් බම්බු කතන්දර අහන්න වෙච්ච අහිංසක මිනිස්සු, "තමන්ව මවල තියෙන්නෙ දෙයියන්නාන්සෙ තමයි!!" "මේ ඔක්කොම කොරල තියෙන්නෙ දෙයියන්නාන්සෙ තමයි!!" කියල 'හිතාගෙන ඉන්න' එක, උන් ඇත්ත නොදන්න කමට සිද්ධවෙච්ච පොඩි 'වයර් මාරුවෙච්ච' case එකක් / සීන් එකක් තමයි!!! !!! !!! ;) :D:D ඇත්තටම මේ සංසාරගත සත්තු හැදෙන / ඉපදෙන කතන්දරේ, එහෙම්පිටින්ම... තනිකරම... ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මුළු විශ්වයම කූරු ගාල... කූරු ගාල... ඒ කතන්දරේ එහෙම්පිටින්ම අල්ලගත්ත!!! !!! !!! 'පටිච්චසමුප්පාදය' කියල නමකුත් දාල, උන්වහන්සේ ඒ මුළු කතන්දරයම අපිට කියලත් දුන්න!!! !!! !!! මෙන්න මේ [url=http://www.elakiri.com/forum/showpost.php?p=10781750&postcount=808]808[/url], [url=http://www.elakiri.com/forum/showpost.php?p=10789163&postcount=812]812[/url] posts වල ඒ ගැන ටිකක් ටිකක් ලියලත් ඇති. හප්පේ... ඒ 'කතන්දරේ' මාර ගැඹුරුයි!!! !!! !!! :yes::yes: දවසක් ආනන්ද හාමුදුරුවෝ, 'ඒක හරි ලේසියි!!' කියන්න ගිහිල්ල, බුදුහාමුදුරුවොන්ට හොඳටම කේන්ති ගිහිල්ල කිව්වේ, "පිස්සු කියවන්න එපා ආනන්දයො. පටිච්චසමුප්පාදය හරීම ගැඹුරුයි!! ගැඹුරුයිම තමයි!!" කියලයි!!! !!! !!! :yes::yes::yes: අනේ ඒවුනාට අපේ රත්තරන් හාමුදුරුවොන්ට පින් සිද්ධවෙන්නයි... ආයෙ තව, මාව බලාගන්න කල්‍යාණමිත්‍ර දෙවි පිරිසගෙනුයි, මාර තුමාගෙනුයි, අනික් පෙනෙන / නොපෙනෙන ලෝකවල කල්‍යාණමිත්‍ර පිරිසගෙනුයි ලැබුණු උදව් උපකාර හන්දයි... මේ පහුගිය අවුරුදු තුන හතර ඇතුලෙදි මං ඒක 'ගොඩකරලා'... 'ගොඩකරලා'... 'ගොඩකරලා'... දැන් ඒකෙ 'ගැඹුර' ගොඩාක් අඩුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P :lol::lol: හරියටම කිව්වොත්, ඒ මහා ගැඹුරු පටිච්චසමුප්පාදයේ 'දැන් ගැඹුර' මිලි මීටර් 1½ කටත් චුට්ටක් අඩුයි!!! !!! !!! :lol::lol::lol: හිටහල්ලකො 'ධෙන්ඩ' පටිච්චසමුප්පාදෙ පටි රෝල් වෙන්නම!!! !!! !!! :rofl::rofl: :yes::yes::yes: ඒත්, case එක පටිච්චසමුප්පාදෙ පටි රෝල් කරන එක නෙවෙයි!!! ඒ පටිච්චසමුප්පාදයට අනුව [B]බොලා හැම එකෙක්ම ඉපදිලා තියෙන්නේ 'භවය'ක් හන්ද වෙච්ච එකයි!!! !!! !!! හරියටම කිව්වොත්, [COLOR="Navy"]තොපි මේ 'මනුස්ස ජීවිත' ලබල ඉපදිලා තියෙන්නේ, තොපිව හදන්න / උපද්දන්න හේතුවෙච්ච භවයන් 'මජ්ජිම ධාතුවට' ගැලපෙන මට්ටමෙන් තිබිච්ච නිසයි!!! !!! !!![/COLOR][/B] පොඩ්ඩක් විස්තර කලොත්, මනස උසස් සත්තු => 'මනුස්ස' හැටියට ඉපදිච්ච එවුන් උන්ට හිතන්න පුළුවන් කමක් තිබ්බ පළියට නානාප්‍රකාර කෙහෙල්මල් හිතාගෙන... අදහගෙන... 'මත' ගොඩනගාගෙන... මොන මොන මගුල් කිය කිය... කර කර... හිටියත්, උන් මේ මනුස්ස ජීවිත ලබල ඉපදිලා තියෙන්නෙත් අනික් සියලු සංසාරගත සත්වයන් වගේම කලින් කරපු / කියපු / හිතපු දේවල් වලට විඳවන්නයි!!! !!! !!! [U]ඇත්තටම නම් විඳවන්නම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/U] [SIZE="5"]දවසක් ආනන්ද හාමුදුරුවෝ "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භවය... භවය... භවය... කිය කියා කියනව!! මොකද්ද මේ භවය කියන්නේ??" කියල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගෙන් අහපු වෙලාවක, උන්වහන්සේ, "ආනන්දය, හීන ධාතුවේ විපාක දීම පිණිස කර්මයක් නැත්නම් හීන ධාතුවේ උපතක් තියෙයිද?? මජ්ජිම ධාතුවේ විපාක දීම පිණිස කර්මයක් නැත්නම් මජ්ජිම ධාතුවේ උපතක් තියෙයිද?? ප්‍රණීත ධාතුවේ විපාක දීම පිණිස කර්මයක් නැත්නම් ප්‍රණීත ධාතුවේ උපතක් තියෙයිද??" කියල අහ අහ, 'විඳවන්න නැත්නම් මොන කෙහෙල්මලකට ඉපදෙන්නද ආනන්දයෝ??' :P කියල, [B]'උපතක් සිද්ධවෙන්නෙ කර්ම විපාක දීම පිණිසයි!! උපදින සත්වයන්ට තියෙන්නේ ඒ විපාක විඳින්නයි නැත්නම් , විඳවන්නයි!!'[/B] බව පැහැදිළිවම ප්‍රකාශ කරලා තියනවා!!! !!! !!![/SIZE] ඉතින්, එහෙම විඳවන්න ඉපදිච්ච මේ මනුස්ස ජීවිත වලදි තියන එකම chance එක, මේවයි දුක / සැප දෙකම සම සමව තිබීම විතරයි!!! !!! !!! මෙයින් ඉහලට තියන දිව්‍ය / බ්‍රහ්ම ජීවිත වලට නම් උඩට යන්න යන්න සැප වැඩියි... දුක ඇත්තෙම නැති තරමයි... ඒත් ඉතිං එව්ව ලබන්න අමාරු හන්ද කතාකරලවත් වැඩක් නෑ!!! !!! !!! හැබැයි, බැරිවෙලාවත් මෙතනිනුත් පහලට හැදුනොතින් නම්... පෙරේත / තිරිසන් / නිරිසත් එව්වට සෙට්වෙන්න උනෝතින් නම්... 'පුක්ක නෙති වෙනව'ම තමයි!!! !!! !!! :P තෝ ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry: තෝ විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry::sorry: [COLOR="Red"]**[/COLOR] ඉතීන්, [COLOR="DarkRed"][B]උඹ දැන් හොඳටම... සිරාවටම... බොක්කෙන්ම... දැනගන්න / මතක තියාගන්න ඕනේ කාරණාව, නැත්නම්, තෝ මොකෙක් උනත් කමක් නෑ!!! තෝ මොළේ කඳුළක් හරි තියන එකෙක් නම් තොට තොගේ ජීවිතයට වඩාත්ම වැදගත්වෙන එකම case එක, තෝ මේ මනුස්ස ජීවිතයක් ලබල ඉපදිලා ඉන්නේ, තෝව උපද්දන්න හේතුවෙච්ච කර්ම ශක්තිය 'මනුස්ස' කියන ජාතියේ 'සත්ව ඇඟක්' සක්‍රිය කරන්න ප්‍රමාණවත් තරම් ශක්ති මට්ටමක තිබිච්ච නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම නැත්නම්, තෝව හදන්න / උපද්දන්න හේතුවෙච්ච භවය , 'මජ්ජිම ධාතුවට' ගැළපෙන අයුරින් සකස්වෙලා තිබිච්ච නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට, එහෙම ඉපදිච්ච තෝ හොඳට සිහි තබාගතයුතු වැදගත්ම කාරණාව, තෝ තනියෙන් ඉපදිච්ච... තනියෙන්ම මැරෙන්න වෙන... කරුමක්කාර සත්වයෙක් මිසක්, තෝ සපිරිවරින් (නෑදෑයො / හිත මිත්‍රයො / ගෝල බාලයො පිරිවරාගෙන) ආව... සපිරිවරින්ම යන්න පුළුවන්... ලොක්කෙක් / ලොකු එකෙක් - එකියක් එහෙමත් නෙවෙයි!!! !!! !!! තෝ කරපු / කරන - කියපු / කියන - හිතපු / හිතන හැමදේටම වගකියන්න / විඳවන්න ඕනෙ... තෝ මේ සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් තොට සිද්ධවෙන හැමදේටම මුහුණදෙන්න ඕනේ... තෝ තනියෙන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොට තේරුණයි??? ??? ???[/B][/COLOR] :growl::growl: හරි! ඊළඟට, මොක්කු මොක්කු හැටියට ඉපදුණත් මේ සත්වයන් කියන එවුන්ගේ ස්වභාවය නම් එකම වගේ තමයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "සත්වයන් දුකට අකමැතියි!! සැපයට කැමතියි!!" කියලයි!!! !!! !!! උඹලත් එහෙම නේ??? :):) හැම එකාම එහෙම තමයි!!! !!! !!! :yes::yes: ඒ වගේම මේ සත්වයෝ කියන එවුන් මාර මෝඩයි!!! !!! !!! මනුස්සයො කියන සත්තු නම් කොහොමත් උද්ධච්චයි!!! !!! !!! හරිම බක පණ්ඩිතයි!!! !!! !!! මනුස්සය හිතන්නෙම, අනික් එකාට වඩා 'තමං' ලොකුයි... අනික් උන් සේරටම වඩා 'තමං' විශේෂයි... කියලයි!!! !!! !!! උන් හිතන් ඉන්නේ 'උන් දන්නවා!! උන් තමයි දන්නෙ!!' කියලයි!!! !!! !!! උන් හිතන්නෙම, 'උන් තමයි හරි!! උන්ට ඕනේ දේ තමයි හරි!!' නැත්නම්, 'උන්ට ඕනේ එකා / එවුන් කියන දේ තමයි හරි!!' කියලයි!!! !!! !!! [B]සත්වයන්ගේ / මිනිස්සුන්ගේ මේ ස්වභාවය උන්ට අත්කර දෙන්නේ අහිතකර ප්රතිඵලම තමයි!!! !!! !!![/B] උන් වැඩි ලාබ / සැප සම්පත් ලබන්න දූෂණ ක්‍රියාවල... වංචාවල... යෙදෙනවා!!! අනුන්ගෙ දේවල් කඩාවඩා ගන්නවා!!! උන් උන්ගෙ තත්වය / නම්බුව හදාගන්න, කීර්ති ප්‍රසංසා / නම්බු නාම ලබන්න, අනික් එවුන්ගේ ව්‍යාපාර... ජීවිත... දරු පවුල්... කඩාකප්පල් කරනවා!!! තමන් අකමැති / විරුද්ධ මත දරන / තමන්ගෙ ප්‍රතිරූපයට හානිකර / දිරවන්නෙ නැති එවුන්ව, කේලම් කියලා... බොරු කියලා... මඩ ගහලා... නැතිබංඝ කරලම දානවා!!! උන් උන්ට වඩා ඉහළින් ඉන්න / සැප සම්පත් විඳින / ලස්සන / සමාජයේ කැපී පෙනෙන අයට ඉරිසියා කරනවා... හුල්ලනවා... නින්දා / අපහාස කරනවා... කකුලෙන් ඇදල බිමටම දානවා!!! තමන්ට වඩා දුප්පත් අසරණ තත්වයෙන් ඉපදිලා ඉන්න උදවියට හිංසා කරනවා... අඩම්තේට්ටම් කරනවා... තර්ජන ගර්ජන කරනවා... වහල්ලුන්ට වගේ සලකනවා!!! තමන්ට ඕනෙ ඕනෙ විදියට නටවන්න / පාලනය කරන්න බැරි එවුන්ව මරල දානවා!!! තව... තමන්ට හිතෙන හිතෙන සත්තුන්ව 'උන්ගෙ වගේ' මරාගෙන කනවා!!! තමන්ගෙ තුප්පහි අවශ්‍යතා වලට සත්තුන්ව / මිනිස්සුන්ව කිසි අනුකම්පාවක් නැතුව බලෙන්ම යොදාගන්නවා... උන්ගෙ කෑලි බෑලි කපාගන්නවා... වදදෙනවා!!! ඔන්න ඔය විදියට[COLOR="Red"][B] මනුස්සයො කියන එවුන් ලොකුමහත්වෙච්ච තැන ඉඳලා මැරෙනකම්ම උන් හිතන / කියන / කරන බලු වැඩ / තුප්පහි වැඩ වලින් වෙන්නේ, උන් උපද්දවන්න හේතුවෙච්ච කර්ම ශක්තිය දවස ගානෙම පිරිහෙන එක... එහෙම නැත්නම්, උන්ව උපද්දන්න හේතුවෙච්ච භවයේ ශක්ති මට්ටම දවස ගානෙම පල්ලම් බහින එක... තමයි!!! !!! !!![/B][/COLOR] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගනින්!! නැත්නම් නිදාගනින්!! නිදාගත්තට අපායෙ යන්නේ නෑ!!" කියල කිව්වේ ඔන්න ඔය හන්දයි!!! !!! !!! මොකද, නිදාගෙන ඉන්න වෙලාවට, බලු කමට... තුප්පහි කමට... කුපාඩි කමට... වසල කමට... හිතන / කියන / කරන දේවල් අඩු නිසා, නිදාගත්තොත් භවයේ පිරිහීම (discharge rate එක) සැහෙන අඩුයි!!! ඒ නිසා, නිදාගත්ත නම් භවය අපාය මට්ටමටම පිරිහෙන්නෙ නැතුව... එහෙම්පිටින්ම discharge වෙලා නොගිහින්... කර්ම ශක්තිය ටිකක් හරි ඉතුරුවෙන්න ඉඩ තියනවා!!! එතකොට අපායට නොවැටී බේරෙන්න පුළුවන්!!! හැබැයි, භවය පිරිහෙන්නෙ තමන් හිතන / කියන / කරන දේවල් හන්ද විතරක්ම නෙවෙයි නිසා, මුළු ජීවිත කාලෙම නිදාගත්තත් කාලය ගතවෙන්න ගතවෙන්න ඒක කොහොමත් ටිකෙන් ටික පිරිහෙනවම තමයි!!! !!! !!! [COLOR="Red"]**[/COLOR]- තව ඉස්සරහට යනකොට හොඳට තේරෙයි!!! -[COLOR="Red"]**[/COLOR] අනික, මනුස්සය කියන එකාගේ මහන්තත්ත / උද්ධච්ච / බක පණ්ඩිත කම හන්දා, ඇත්ත කියල පෙන්නලා දීල උන්ව හදන්නත් අමාරුයි. උන් වැඩ කරන්නේ උන්ට ඕනෙ ඕනෙ විදියටම තමයි!!! ඒ නිසා [SIZE="5"][COLOR="DarkRed"]අවසාන ප්‍රතිඵලය, ආයුෂ ගෙවෙන්න ගෙවෙන්න කර්ම ශක්තිය හීන වෙලා... හීන වෙලා... මනුස්ස කියන හැම එකෙක්ම පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත වලට සෙට්වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR][/SIZE] භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දවසක් අර නාකි සිටු ඩබලක් දැක්ක වෙලාවේ, "ඕකුන් දෙන්න තරුණ කාලේ ධර්මයට යොමු උනා නම් රහත්වෙනව!! මැදි වයසෙදි ධර්මයට යොමු උනා නම් වෙන මොකක්හරි මාර්ගඵලයක් වත් ලබන්න තිබුණ!! ඊටත් පස්සෙ හරි ධර්මයට යොමු උනා නම් සුගතියක (මනුස්ස / දිව්‍ය ජීවිතයක) උපදින්න හරි තිබුණ!! නිකම්ම ඉඳල දැන් හිස් අතින්ම (පෙරේත / තිරිසන් / නිරිසත් ඒවාට) යන්න වෙලා!!" කිව්වේ, ඔන්න ඔය 'පහු පහු වෙනකොට කොහු කොහු වෙන ස්වභාවය' පෙන්වන්නම තමයි!!! !!! !!! පොඩි ළමයි බලුවැඩ තුප්පහිවැඩ කරන්නෙම නැතිතරම් නේ?? ඒ නිසා උන් බහුතරයක් තරුණ වයසට එනකම් උන් උපදිනකොට තිබිච්ච කර්ම ශක්තිය විනාශ නොවී, උන් හැදෙද්දි තිබිච්ච භවයේ ශක්ති මට්ටම ඒ ගානටම ආරක්ෂා වෙනවා!!! නැත්නම්, උන්ගෙ 'මනුස්ස level එක' maintain වෙනවා!!! එහෙමත් නැත්නම්, උන් ඇඟෙන් වගේම මානසිකත්වයෙනුත් 'මනුස්සයො' වගේම ඉන්නවා!!! ඒ කාලෙදි [u]ධර්මය හරියට කියල දෙන්න කෙනෙක් මුණගැහුනොත්[/u] උන් ගොඩදෙනෙක් sure shot රහත්වෙනවා!!! !!! !!! ඒත් වයස ගෙවෙන්න ගෙවෙන්න පොරවල් චාටර් වෙලා... බලු වෙලා... උන්ගෙ ඔළුගෙඩි කුරෝලු වෙලා... ඇඟෙන් මනුස්ස උනාට උන්ගෙ මානසික මට්ටම් පෙරේත / තිරිසන් level වලටම බහිනවා!!! !!! !!! අන්න එහෙම පිරිහෙන්න පිරිහෙන්න උන්ට ධර්මය පරිපූර්ණ වශයෙන් / tiptop එකටම අවබෝධ කරගන්න තියන හැකියාවත් අඩුවෙලා අඩුවෙලා යනවා!!! !!! !!! එතකොට full try කරල තව ටිකක් try කරලවත් අරහත් / අනාගාමී මට්ටම් දක්වා ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නෙ නෑ!!! අතරමග නවතින්නම වෙනවා!!! !!! !!! [B]හොඳටෝම කුරෝලු උනාම නම් ධර්මය කොහොමට වත් හරියන්නෙ නෑ!!! එතකොට අනිවාර්යයෙන් පෙරේත / තිරිසන් ජීවිත ලබලා... නැත්නම්, නිරිසත් ජීවිත ලබලා... උපදින්න වෙනවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] එහෙම 'මනුස්ස' කියන මට්ටමෙන් පහලට වැටුණයින් පස්සෙ නම් ආයි කතාකරලත් වැඩක් නෑ!!! !!! !!! එතකොට මනස උසස් නෑ!!! චේතනා පහල කරලා කටයුතු කරන්න... හිතල / කල්පණා කරල වැඩකරන්න... හැකියාවක් ඇත්තේ නෑ!!! කොටින්ම, 'සසර සැඩ පහරේ ගහගෙන යනවා' මිසක්, 'ගොඩබිමක් හොයාගෙන පීනන්න' පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ!!! !!! !!! ඉතීන්, 'තොට' මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ නිකම්ම ගෙවිල ගියොත්, ආයි අවුරුදු දහස් / දස දහස් / ලක්ෂ ගණන් ගතවෙලා... හුඟාක් වෙලාවට, [U]නිකම් අවුරුදු නෙවෙයි, අවුරුදු කල්ප වලින්[/U] දහස් / දස දහස් / ලක්ෂ / කෝටි / ප්‍රකෝටි / අසංඛ්‍ය ගණනින් ගතවෙලා... කර්මය විසින්ම / කර්මයෙන්ම 'තොට' ආයි මනුස්ස ජීවිතයක් ලබා දුන්නොත් / ලැබුණොත් මිසක්, එතකම් තොපිට ආයි මනුස්සයො හැටියට ඉපදෙන්න... ඉපදිලා, තොපි මේ දැන් කරන හුචු හුචුම, higher studies / උපාධි / degree ගැනීම් - ලොකු ලොකු jobs / business කිරීම් - දේශපාලණය කිරීම් - රට / ජාතිය / ආගම හැදීම් - ගෙවල් දොරවල් හැදීම් - යානවාහන ගැනීම් - ළමයි බමයි හැදීම් - ගොං බන ඇසීම් / මල් පහන් පූජ කර කර පිං කිරීම් - කේන්දර බදාගෙන බාරහාර වෙවී බෝධි පූජා තියතියා ග්‍රහයො බදාගෙන නැටීම් - දෙයිය බදාගෙන 'අල්ලා අල්ලා' නැත්නම්, 'ආමේන් ආමේන්' ඒත් නැත්නම් වෙන වෙන කුණුහරුප මොන මොනවාහරි කියව කියවා ඉඳීම් - 'social networks' හරහා chat / share / comment වගේ කුණුහරුප වැඩ කර කර කාලෙකකා ඉඳීම් වගේ දේවල් ආයි ආයිම කරන්න... කොහොමටවත් ඉඩ හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="DarkRed"]එතකොට තොපිට තියෙන්නේ පෙරේතයො / තිරිසන්නු / නිරිසත්තු හැටියට ඉපදිලා, කළින් කරපු / කියපු / හිතපු දේවල් වලට විඳවන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] හැබැයි ඔහොම දුර්ලභව ලැබිච්ච වටිණා මනුස්ස ජීවිත නැතිනාස්ති කරගෙන, නැත්නම්, කාලකණ්නි ගොං සංඝයන් / දෙයියො බදාගත්ත එවුන් / කාලකණ්නි නෑදෑ හිතමිත්‍රයන් එකතුවෙලා තමුන්ට ලැබිච්ච වටිණා මනුස්ස ජීවිතය කාල කාල නැති නාස්ති කරලම දාපු නිසා, නිරපරාදෙ භූත / පෙරේත ජීවිත ලබල උපදින්න වෙන එවුන්ට... ආයෙ තව, නොදන්න කමට / ඉපදිච්ච කරුමෙට නිකම් කකා බිබී ආතල් ගනිමින් ඉඳලා, නැත්නම්, ධර්මය අවබෝධ කරනොගෙන කුණුහරුප වැඩ කර කර කාලෙ කකා ඉඳලා, මැරෙණ මැරෙණ අවසනාවන්ත සත්වයන්ගෙන් ඊළඟට හැදෙන භූත / පෙරේත සත්වයන්ට... [U]නෑදෑ හිතමිතුරු කම් / ඥාති සම්බන්ධකම් / පරණ කෝන්තර එහෙමනම් චුට්ටක්වත් අමතක වෙන්නේ නෑ!!! !!! !!![/U] බොහොම අහම්බෙන් දිව්‍ය ජීවිත ලබල උපදින අයටත් එහෙමම තමයි!!! එයාලටත් මොකවත් අමතක වෙන්නේ නෑ!!! !!! !!! මොකද, ඒ ඔක්කොම ඕපපාතික උපත් නේ?? ඕපපාතික ඒවට සෙට්වුනාට මේ ඉන්නවා වගේම තමයි!!! !!! !!! හිතෙන / දැනෙන දේවල්... මතකය... සේරම මේ විදියමයි!!! !!! !!! වෙනස් වෙන්නෙ ඇඟ විතරයි!!! !!! !!! ඉතින්, 'මිනිස්සු' පරණ කෝන්තර මතක තියාගෙන අවුරුදු ගණන් කල් බල බලා ඉන්නෙ, return එක දෙන්න?? උනුත් ඒ විදියම තමයි!!! !!! !!! භූත / පෙරේත ජීවිත ලබපු චාටර් පොරකට කෙළින්න chance එකක් ලැබුණොත්, කෙළිනවම තමයි!!! !!! !!! දිව්‍ය ජීවිත ලබපු අය නම් එහෙම නෑ!!! දෙවිවරුන්ගෙ ස්වභාවය කොහොමත් අන්‍යයන්ට උදව් උපකාර කිරීම තමයි!!! !!! !!! ඉතින්, දිව්‍ය පිරිස අතරේ ඥාති / හිතමිතුරු සම්බන්ධකම් තියන අය හිටියොත්, ඒක නම් මාර chance එකක් තමයි!!! !!! !!! ;) :D:D ඒත් පීචන් ජීවිත ගතකරන... කෝන්තර පිරිමහන්න බලාගෙන ඉන්න... උන්දලගෙන් දිව්‍ය ජීවිත හැදෙන්නෙ නෑ!!! උන්ගෙන් හැදෙන තරමක් හැදෙන්නෙ භූතයො / පෙරේතයොම තමයි!!! දිව්‍ය ජීවිත හැදෙන්නෙ, ලාබ ප්‍රයෝජන මොකුත් බලාපොරොත්තු නොවී අන්‍යයන්ට උදව් උපකාර කරගෙන... අන්‍යයන්ගේ යහපත වෙනුවෙන්ම තමන්ගේ ජීවිතය කැපකරගෙන... ජීවත්වෙච්ච / වෙන හොඳ කරුණාවන්ත දයාවන්ත මිනිස්සුන්ගෙන් තමයි!!! ඒ නිසා, දෙවිවරු හැදෙන්නෙ භූත / පෙරේත හැට කෝටියකට එක්කෙනෙක් දෙන්නෙක් විතර තමයි!!! !!! !!! :rolleyes: :yes::yes: දැන්කාලෙ නම් එච්චරවත් නෑ!!! !!! !!! :rolleyes: :no::no: ඉතින්, භූත / පෙරේත පිරිසට සාපේක්ෂව දෙවි පිරිසගේ 'පිරිස් බලය' හුඟාක් අඩුයි!!! !!! !!! ඒ නිසා, මේ දැන් එළිදරව් කරන කතන්දරේදි තමන්ට support එකට දෙයියො හිටියයි කියලත් කාටවත් ගැලවෙන්න අමාරුයි!!! !!! !!![/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=14764735&postcount=419]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom