Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

ඇත්තටම නම්, මේ සත්ව ජීවිත වල කතාවෙදි ඔය විද්‍යුතය විද්‍යුත්චුම්බකත්වය දෙක එහෙම අඩුවෙලා.. අඩුවෙලා.. නැතුව යනවා වෙණුවට සාමාන්‍යයෙන් වෙන්නේ, සත්වයන්ගේ මානසික ක්‍රියාවලියෙදි සත්වයෙක් යම් දෙයක් නැවත නැවතත් මෙනෙහිකරන්න මෙනෙහිකරන්න සිද්ධවෙන ‘ප්‍රතිපෝෂණය’ වීම / feedback වීම කියන සිදුවීම නිසා, උන් හිතන හිතන කාරණාවල් වලට අදාළ විද්‍යුත් තරංගවල ශක්තිය a=a+a ආකාරයට වර්ධනය වීම… දෙගුණ වීම... තමයි!!! !!! !!!  අර.. තණකොළ වැවිච්ච පොළවේ එකම පාරක දිගින් දිගට ඇවිදිනකොට ‘අඩිපාර’ හිටිනවා වගේ වෙනවා!!! !!! !!! 0.01ක් වත් තිබුණොත්, 0.01x2=0.02 → 0.02x2=0.04 → 0.04x2=0.08 → 0.08x2=0.16 වෙනවා!!! 3ක් තිබුණොත්??  එතකොට 3x2=6 → 6x2=12 → 12x2=24 → 24x2=48 වෙනවා!!! තේරෙණවා නේ?? යන්න යන්න වැඩිවෙනවා!!! හරියටම කිව්වොත්, මෙනෙහි කරන කාරණාවට අදාළ විද්‍යුත් තරංග හා විද්‍යුත්චුම්බක තරංග, සීමාවකින් තොරව ගොඩනැගෙන්න / build-up ගන්නවා!!! !!! !!! 200 → 400 → 800 → 1600… නැත්නම්, කෝටි 500 → කෝටි 1000 → කෝටි 2000… හරි කමක් නෑ, ‘ඔලු පුපුරනකම්ම’ build-up වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   මොකද, කාරණාවල් / තරංග මොනවා උනත් කමක් නෑ, ගොඩනැගෙන්නෙ ලොකු ශක්තියක් නේ!!! !!! !!! ඒක දරාගන්න බැරි ගාණට එනකොට, ඉබේම පු.. පු.. පුපුරණවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   **- මේ.. ඒක නෙවෙයි. බැරිවෙලාවත් a=0 උණොත්??? ???  එතකොට, 0x2=0 → 0x2=0 → 0x2=0 ද??? ??? ???  …  නෑ යකෝ!!!  එතකොට මෙනෙහි කොරන්න විදියක් නෑ!!! !!! !!! ‘පොර’ මැරිල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   -**

හරි! ඊළඟට, සත්වයෙක් එහෙම කාලයක් තිස්සේ මෙනෙහි කර කර හිටිය කාරණාවකට ඒකගෙ තිබිච්ච අවධානය නැතුව ගියාම… නැත්නම්, සත්වයෙක් හැමතිස්සෙම හිත හිතා.. මෙනෙහි කර කර.. තිබිච්ච කාරණාවක් ඒකගෙ හිතින් ඈත් උනාම / දුරස් උනාම… වෙන්නේ, තවදුරටත් ඒ කාරණාවට අදාළ විද්‍යුත් තරංග වල build-up වීමක් / boost වීමක් සිද්ධවෙන්නෙ නැති නිසා, කාලයත් එක්කම ඒ විද්‍යුත් තරංග හා විද්‍යුත්චුම්බක තරංග වල තීව්‍රතාවය / ‘විස්ථාරය’ (amplitude) ටිකෙන් ටික අඩුවීම තමයි!!! !!! !!! නැත්නම්, අදාළ කාරණාව ගැන සත්වයාගේ මතකය දුර්වල වීමයි!!! එතකොට, හරියට අර හැදිච්ච ‘අඩිපාර’ දිගේ ඇවිදින එක නතර කරලා දැම්මාම, කාලයක් යනකොට ආයෙ තණකොළ වැවිලා.. වැවිලා.. අඩිපාර මැකිලා යනවා වගෙයි!!! !!! !!! හැබැයි ඒක සිද්ධවෙන්නේ නම් මහා කාලයක් තිස්සේ බොහෝම හෙමින් හෙමින් තමයි!!! !!! !!!   Technical කතන්දරෙත් එක්කම… ඒ කිව්වේ, විද්‍යාත්මක පසුබිමත් එක්කම... පොඩ්ඩක් බලමුකෝ.  එතකොට හොඳටම තේරෙයි!!!

මෙන්න මේකයි ඒ seen එක!!! දැන් මේ සංසාරගත සත්වයන්ගෙ කතන්දරේදී සිද්ධවෙන්නේ විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය දෙක සම්බන්ධ වැඩසටහනක් උනාට, එහෙම දෙයක් සිද්ධවෙන්න සත්වයන්ට එළියෙන් විද්‍යුත් සැපයුමක් (external power supply එකක්) දෙන කතාවක්… උන්ව main current එකට plug කරල හරි.. නැත්නම්, උන්ට battery දාල හරි.. විද්‍යුතය සපයන කතාවක්… නැහැ නෙව??   උන්ගෙ (උඹල හැමෝගෙම) ඇඟවල් වල ඔය කතන්දර ඔක්කොම සිද්ධවෙන්න තියෙන්නේ සජීවී සෛල තොගයක් විතරයි!!! !!! !!! එතනදී, විද්‍යුත් ශක්තිය වැඩිවෙන්න වැඩිවෙන්න විද්‍යුත්චුම්බක ශක්තියත් වැඩිවෙන එක ස්වභාවධර්මයේ සිදුවීමක් / ලෝක ධර්මතාවයක් නිසා, පැල් බැඳගෙන හිතන්න හිතන්න ඔය දෙකේ ශක්තිය / ප්‍රභලතාවය වැඩිවෙන එක ඉබේම සිද්ධවුනාට, තවදුරටත් එහෙම වැඩිවීමක් සිද්ධවෙන්නෙ නැති උනාම, ඒවා ඒ වැඩිවෙලා තිබිච්ච මට්ටම් වලම රඳවා පවත්වා ගන්න සජීවී සෛල වලට හැකියාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් ඒවා ඉබේම අඩුවේගන අඩුවේගන යන්න ගන්නවා මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත්, විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය දෙකේ ක්රියාකාරීත්වයෙන්ම ඒවාට වැඩිවෙච්ච මට්ටම් වලම රැඳිල හිටින්න ලැබෙන පිටුබලය / support එක / backing එක හන්දා ‘ශක්තිය අඩුවීමේ සීග්‍රතාවය’... ‘rate of decrement’ නැත්නම් ‘rate of discharge’ කියමු… හුඟාක් දුරට අඩුවෙන නිසා, ඔය වැඩිවෙච්ච විද්‍යුත් - විද්‍යුත්චුම්බක ශක්තීන් ආපහු අඩුවෙලා අඩුවෙලා යන එක සිද්ධවෙන්නේ බොහෝම හෙමීන්.. හෙමීන්.. තමයි!!! !!! !!!  හරිය??

හැබැයි ඉතින් ඔහොම අවුරුදු බරගානක් තිස්සේ අඩුවෙලා.. අඩුවෙලා.. ගියයි කියල වත්… අඩුවෙලා.. අඩුවෙලා.. යන්න ඉඩ හැරියයි කියලවත්… මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි ඔය කිසිම තරංග කාණ්ඩයකට ‘0’ වෙනකම්ම බහින්න / අඩුවෙන්න නම් හම්බවෙන්නේ නෑ!!! !!! !!!  ඇයි?? ඒ ටිකට අමතක උනාද??? සජීවී සෛල වල ‘සජීවී බව’.. ඒවයි තියන native / default energy එක.. තියනවා නේ??? ???  ඉතිං, ගොඩනැගිච්ච විද්‍යුත් - විද්‍යුත්චුම්බක ශක්තීන් කොච්චර බැහැගෙන බැහැගෙන බැහැගෙන බැහැගෙන ගියත්, ඕනෙම තරංග කාණ්ඩයක විද්‍යුත් ශක්තිය සෛල වල ස්වභාවයෙන්ම තියන මට්ටමටම / default potential level එකටම බැස්සට පස්සේ, තවත් බහින්න විදියක් නෑ!!! !!! !!! ඊට පස්සෙ ඉතිං සත්වයා මැරෙනකම්ම ඒවාට ඒ මට්ටමේම පවතින්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  දැන් පැහැදිළියි නේ කතන්දරේ???  මේ සත්වයන්ගේ ‘මනස’ කියන ආයතන (සෛල වළලු) හැදිල තියන සජීවී සෛල වල ආවේණික / default විද්‍යූත් ශක්තිය නිසා, ‘සෛල වළල්ලක’ විද්‍යුත් ශක්තිය කොච්චර අඩුවෙලා අඩුවෙලා ගියත්… අඩුවෙලා යන්න ඇරියත්… වළල්ල ඇතුලේ ‘විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය’ දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් ගොඩනැගිච්ච / build-up වෙච්ච ප්‍රමාණය අඩුවෙලා අඩුවෙලා ගිහින්, සෛල වල ස්වභාවයෙන්ම තියන මට්ටමට / default level එකට අඩුවෙලා නතරවෙනවා මිසක්, සත්වයාට පණ තියනකම් ඒ ශක්තිය බිංදුවටම බහින්නේ… නැත්තටම නැතුව යන්නේ… නෑ!!! !!! !!!  හරිය??  ආන්න ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ, මේ සත්වයෝ කියන එවුන්ගේ මතකයට එකතුවෙන කිසිම දෙයක්, ආයෙ කිසිම විදියකින්, ඒ මතකයෙන් අයින් කරගන්න... අමතක කරලා දාන්න... මකල දාන්න... මොකොවත්ම කොරන්න බැරිවෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඉතීන්.. මොකෙක් උනත් කමක් නෑ, කාටහරි, කුපාඩි වැඩක්… තුප්පහි වැඩක්… බලු වැඩක්… කලාද?? කෙරෙව්වාද?? ‘බඩුම’ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ.. ඒ වුණාට ඉතින් උඹලට ඕනෙම නම්, අමතක වෙලා වගේ ඉන්න…  අමතක කරල දාල ඉන්න… ‘අමතකවෙලා යයි!!’ කියල හිතං ඉන්න… නම් පුළුවන්!!!  ඒත් එතකොට වෙන්නේ, ‘මතකය’ නිදාගන්නවා… ‘මතකයට’ නින්ද යනවා… වගේ දෙයක් විතරයි!!! !!! !!!    කොයිවෙලේ ඇහැරෙයිද?? කොයිවෙලේ නැගිටියිද?? කොයිවෙලේ මතක්වෙයිද?? කියන්න බෑ!!! !!! !!!  කොහොමත් last moment නම්, ‘TV 50ක් 60ක් දාලා channel ඔක්කොගෙම යන එව්වා එකසැරේ බලං ඉන්න හදල දුන්නා වගේ’ වෙනවා!!! !!! !!! හයිය තියනකම්… powers තියනකම්… පුළුවන් කම තියනකම්… කරපු / කියපු / හිතපු හැම පුකක්ම, wholesale එකේ මතක්වෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ම්ම්.. උඹල තුන්දොර සංවර කරගත්තු… ත්‍රිවිධ දුස්චරිතයෙන් වැලකිච්ච… ත්‍රිවිධ සුචරිතයේම යෙදෙන… සද්ගුණවත් / සිල්වත් / හොඳම හොඳ එවුන් වෙන්න පුළුවන්!!! !!! !!!  ඒත් උඹල සංසාරෙ ආව එවුන් නේ??? ??? ???  ආං එහෙම සංසාරෙ එනගමන් ‘උඹල' අන්‍යාගම් වල ඉපදිලා කෙළවරක් නැතුව අහිංසක සත්තු / මිනිස්සු මර මරා බිලිපූජා තියපුවා…  තුප්පහි පොරවල් හැටියට ඉපදිලා කෙළවරක් නැතුව සත්තු මරාපුවා… මරාගෙන කාපුවා… මිනී මරාපුවා… මංකොල්ල කාපුවා… ගෑණු / ළමයි දුෂණය කරපුවා…  ඒ ඒ ඔක්කොමත් ‘මේ දැන් වගේ’ මතක්වෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ආං එත්තකොට..  උඹල හුඟ දෙනෙකුට… හුඟ දෙනෙකුට කියන්නේ, 99.999999999% කට… නැත්නම්, ‘ඔක්කෝමලට’ වගේ… හොඳටෝම රෙවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හරිය???

හ්ම්ම්.. දැන් ඉතින් බොලාට ලාවට ලාවට හරි තේරෙණවා ඇති නේ, මොකද්ද මෙතන වෙන්නේ කියල??? මේ සංසාරගත සත්ව ජීවිත වල කතාව ඇවිල්ලා, තනිකරම ස්වභාවධර්මයේ සිදුවීමක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයො හැටියට ඉපදිච්ච මොකෙකුටවත්, උන්ට ඕනෙ ඕනෙ විදියට හප හප.. සූප්පු කර කර.. ඉන්න බැරි… උන්ගෙ පාලනයේ නැති… තනිකරම ‘අනාත්ම’ කතන්දරයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි, මොකක් හරි ජාතියක ඇඟක් ලැබිලා ඉපදිච්ච / ඉපදෙන හැම සත්වයෙකුටම, උන් අහන / දකින / විඳින / හඳුන ගන්න / හිතන / කියන / කරන හෑම දෙයක්ම, ඒ ලෙසටම මතක හිටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Memory හිටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං, ‘තමුන්ගෙ බලපරාක්‍රමය’ පාවිච්චි කොරලා… පූඃ.. පුඃ.. පුඃ.. පුහ්හ්..  ‘තමුන්ගෙ ධන බලය.. ජන බලය.. මැර බලය.. මොට්ට බුද්ධිය..’ පාවිච්චි කොරලා... පූඃ.. පුඃ.. පුඃ.. පුහ්හ්..  ඕනෙ ‘ලොක්කෙකුට’ / ‘ලොක්කියෙකුට' ඕනෙ දෙයක් කොරන්න… ඕනෙම එකෙක්ව / එකියක්ව, තලන්න.. පාගන්න.. චප්ප කරන්න.. කම්බස් කරන්න.. ඕනෙම දෙයක් කොරන්න... පුළුවන් උණාට, එහෙම තුප්පහි වැඩ කොලාට පස්සේ, කොච්චර try කලත් එව්වා වහගන්න.. shape කරගන්න.. බැරුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අන්තිමට ඉතිං ඒ ලොක්කො / ලොක්කියො මොකාගෙත් ‘බෙල්ල ගහල යනවා’!!! !!! !!!    රෙවෙනවා!!! !!! !!!   හොඳටෝම රෙවෙනවා!!! !!! !!!   සියලු බුදුවරුන්, “සබ්බ පාපස්ස අකරණං.. කුසලස්ස උපසම්පදා..” (කිසිම සත්වයෙකුට… මිනිහෙකුට / ගෑණියෙකුට / තිරිසන් සතෙකුට මොකෙකුටවත්… කිසිම ජරා වැඩක් / කැ_ වැඩක්  / බලු වැඩක් / තුප්පහි වැඩක් කරන්න එපා!! පුලුවාන් තරම් shape එකේ හිටහන්!!) කියලා, හැමෝටම උපදෙස් දෙන්නේ ඒකයි!!! !!! !!!

අනික ඉතින්, ජීවත්වෙන එකෙක් මැරෙන්න වැටිච්චහම ඔය record වෙලා තියන කුණුකන්දල් සේරම transmit වෙලා ඊළඟට හැදෙන ඇඟට එහෙම්පිටින්ම පිටපත් වෙන / copy වෙන නිසා.. ‘පංච උපාදානස්කන්ධයක් බැහැගන්නවා!!’ කියල කිව්වේ?? අන්න ඒක වෙන නිසා.. ඊළඟට එව්වා ‘කරත්ත රෝද’ වගේ... එහෙම නැත්නම්, ‘හෙවනැලි’ වගේ… පස්සෙන් යන්න / එන්න ගන්නවා!!! !!! !!!    **- හැබැයි ඒ හෙවනැලි වගේ (~චායාව අනපායනී. ) හරි.. කරත්ත රෝද (~චක්කංච වහතෝ පදං. ) හරි.. ඒත් බැරිනම්, ‘නැටි’ / ‘වලිග’ වගේ (~ ම්ම්.. ආ, ඒක 'දොන්ත පදං'   ) හරි.. පස්සෙන් එන - යන කතන්දර තියෙන්නේ, කාලකණ්නි ගොං සංඝයන්ට… මෝඩ ගොං බෞද්ධයන්ට… මොට්ට මෝල් ගොං මිනිස්සුන්ට… විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මගෙත් එක්ක ආව.. මගෙත් එක්ක ඉන්න.. මට ඇරියෙ නැති.. අපේ හාමුදුරුවොන්ට ඇරියෙ නැති.. මං warning කළායින් පස්සෙ හරි, කාටවත් වදයක් / වණයක් / තුවාළයක් නොවී... දහජරා වැඩවලින් වැළකිලා... හිටිය කිසිම කෙනෙකුට, දැන් ඔය පස්සෙන් එන - යන කතා අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    -**

ම්ම්.. මේ හරියට ආව ගමන් ‘ලියපු ටික publish කරලා ඉන්න!!’ කියලා අදහසක් ආවා.   ඒත් ඔය මතකයන් සම්බන්ධවම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ තවත් වැදගත් කාරණාවකුත් පැහැදිළිකරලම ඉන්න ඕනෙ කියල හිතුන නිසා මේ වෙනකම් publish කරන එක පරක්කු කළා.  ඒ ටික ඊළඟට...

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 16560712, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=16557083&postcount=508]<< Previous[/url] [size=4]ඇත්තටම නම්, මේ සත්ව ජීවිත වල කතාවෙදි ඔය විද්‍යුතය විද්‍යුත්චුම්බකත්වය දෙක එහෙම අඩුවෙලා.. අඩුවෙලා.. නැතුව යනවා වෙණුවට සාමාන්‍යයෙන් වෙන්නේ, සත්වයන්ගේ මානසික ක්‍රියාවලියෙදි [COLOR="DarkRed"][B]සත්වයෙක් යම් දෙයක් නැවත නැවතත් මෙනෙහිකරන්න මෙනෙහිකරන්න සිද්ධවෙන ‘ප්‍රතිපෝෂණය’ වීම / feedback වීම කියන සිදුවීම නිසා, උන් හිතන හිතන කාරණාවල් වලට අදාළ විද්‍යුත් තරංගවල ශක්තිය a=a+a ආකාරයට වර්ධනය වීම… දෙගුණ වීම...[/B][/COLOR] තමයි!!! !!! !!! :yes::yes::yes: අර.. [COLOR="DarkOrchid"][B]තණකොළ වැවිච්ච පොළවේ එකම පාරක දිගින් දිගට ඇවිදිනකොට ‘අඩිපාර’ හිටිනවා වගේ වෙනවා!!! !!! !!![/B][/COLOR] 0.01ක් වත් තිබුණොත්, 0.01x2=0.02 → 0.02x2=0.04 → 0.04x2=0.08 → 0.08x2=0.16 වෙනවා!!! 3ක් තිබුණොත්?? :rolleyes::P එතකොට 3x2=6 → 6x2=12 → 12x2=24 → 24x2=48 වෙනවා!!! තේරෙණවා නේ?? යන්න යන්න වැඩිවෙනවා!!! හරියටම කිව්වොත්, මෙනෙහි කරන කාරණාවට අදාළ විද්‍යුත් තරංග හා විද්‍යුත්චුම්බක තරංග, සීමාවකින් තොරව ගොඩනැගෙන්න / build-up ගන්නවා!!! !!! !!! 200 → 400 → 800 → 1600… නැත්නම්, කෝටි 500 → කෝටි 1000 → කෝටි 2000… හරි කමක් නෑ, ‘ඔලු පුපුරනකම්ම’ build-up වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :rolleyes::rolleyes: මොකද, කාරණාවල් / තරංග මොනවා උනත් කමක් නෑ, ගොඩනැගෙන්නෙ ලොකු ශක්තියක් නේ!!! !!! !!! ඒක දරාගන්න බැරි ගාණට එනකොට, ඉබේම [B]පු.. පු.. පුපුරණවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] :shocked::shocked: :D [COLOR="Red"]**[/COLOR]- මේ.. ඒක නෙවෙයි. බැරිවෙලාවත් a=0 උණොත්??? ??? :rolleyes::rolleyes: එතකොට, 0x2=0 → 0x2=0 → 0x2=0 ද??? ??? ??? :confused: … :confused::confused: නෑ යකෝ!!! :growl::growl: [U]එතකොට මෙනෙහි කොරන්න විදියක් නෑ[/U]!!! !!! !!! [U]‘පොර’ මැරිල[/U]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :D:D -[COLOR="Red"]**[/COLOR] හරි! ඊළඟට, [COLOR="DarkRed"][B]සත්වයෙක් එහෙම කාලයක් තිස්සේ මෙනෙහි කර කර හිටිය කාරණාවකට ඒකගෙ තිබිච්ච අවධානය නැතුව ගියාම… නැත්නම්, සත්වයෙක් හැමතිස්සෙම හිත හිතා.. මෙනෙහි කර කර.. තිබිච්ච කාරණාවක් ඒකගෙ හිතින් ඈත් උනාම / දුරස් උනාම… වෙන්නේ, තවදුරටත් ඒ කාරණාවට අදාළ විද්‍යුත් තරංග වල build-up වීමක් / boost වීමක් සිද්ධවෙන්නෙ නැති නිසා, කාලයත් එක්කම ඒ විද්‍යුත් තරංග හා විද්‍යුත්චුම්බක තරංග වල තීව්‍රතාවය / ‘විස්ථාරය’ (amplitude) ටිකෙන් ටික අඩුවීම[/B][/COLOR] තමයි!!! !!! !!! නැත්නම්, අදාළ කාරණාව ගැන සත්වයාගේ මතකය දුර්වල වීමයි!!! [COLOR="DarkOrchid"][B]එතකොට, හරියට අර හැදිච්ච ‘අඩිපාර’ දිගේ ඇවිදින එක නතර කරලා දැම්මාම, කාලයක් යනකොට ආයෙ තණකොළ වැවිලා.. වැවිලා.. අඩිපාර මැකිලා යනවා වගෙයි!!! !!! !!![/B][/COLOR] [b]හැබැයි ඒක සිද්ධවෙන්නේ නම් මහා කාලයක් තිස්සේ බොහෝම හෙමින් හෙමින් තමයි!!! !!! !!![/b] :rolleyes: :confused::confused: Technical කතන්දරෙත් එක්කම… ඒ කිව්වේ, විද්‍යාත්මක පසුබිමත් එක්කම... පොඩ්ඩක් බලමුකෝ. ;) එතකොට හොඳටම තේරෙයි!!! :):) මෙන්න මේකයි ඒ seen එක!!! [COLOR="DarkOrange"]දැන් මේ සංසාරගත සත්වයන්ගෙ කතන්දරේදී සිද්ධවෙන්නේ විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය දෙක සම්බන්ධ වැඩසටහනක් උනාට, එහෙම දෙයක් සිද්ධවෙන්න සත්වයන්ට එළියෙන් විද්‍යුත් සැපයුමක් (external power supply එකක්) දෙන කතාවක්… උන්ව main current එකට plug කරල හරි.. නැත්නම්, උන්ට battery දාල හරි.. විද්‍යුතය සපයන කතාවක්… නැහැ නෙව?? :P :lol::lol: උන්ගෙ (උඹල හැමෝගෙම) ඇඟවල් වල ඔය කතන්දර ඔක්කොම සිද්ධවෙන්න තියෙන්නේ සජීවී සෛල තොගයක් විතරයි!!! !!! !!! එතනදී, [B]විද්‍යුත් ශක්තිය වැඩිවෙන්න වැඩිවෙන්න විද්‍යුත්චුම්බක ශක්තියත් වැඩිවෙන එක ස්වභාවධර්මයේ සිදුවීමක් / ලෝක ධර්මතාවයක් නිසා, පැල් බැඳගෙන හිතන්න හිතන්න ඔය දෙකේ ශක්තිය / ප්‍රභලතාවය වැඩිවෙන එක ඉබේම සිද්ධවුනාට, තවදුරටත් එහෙම වැඩිවීමක් සිද්ධවෙන්නෙ නැති උනාම, ඒවා ඒ වැඩිවෙලා තිබිච්ච මට්ටම් වලම රඳවා පවත්වා ගන්න සජීවී සෛල වලට හැකියාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් ඒවා ඉබේම අඩුවේගන අඩුවේගන යන්න ගන්නවා මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [U]ඒත්, විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය දෙකේ ක්රියාකාරීත්වයෙන්ම ඒවාට වැඩිවෙච්ච මට්ටම් වලම රැඳිල හිටින්න ලැබෙන පිටුබලය / support එක / backing එක හන්දා ‘ශක්තිය අඩුවීමේ සීග්‍රතාවය’... ‘rate of decrement’ නැත්නම් ‘rate of discharge’ කියමු… හුඟාක් දුරට අඩුවෙන නිසා, ඔය වැඩිවෙච්ච විද්‍යුත් - විද්‍යුත්චුම්බක ශක්තීන් ආපහු අඩුවෙලා අඩුවෙලා යන එක සිද්ධවෙන්නේ බොහෝම හෙමීන්.. හෙමීන්.. තමයි!!! !!! !!![/U][/B][/COLOR] :yes::yes: හරිය?? :D:D හැබැයි ඉතින් ඔහොම අවුරුදු බරගානක් තිස්සේ අඩුවෙලා.. අඩුවෙලා.. ගියයි කියල වත්… අඩුවෙලා.. අඩුවෙලා.. යන්න ඉඩ හැරියයි කියලවත්… මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙදි ඔය කිසිම තරංග කාණ්ඩයකට ‘0’ වෙනකම්ම බහින්න / අඩුවෙන්න නම් හම්බවෙන්නේ නෑ!!! !!! !!! :no::no::no: ඇයි?? ඒ ටිකට අමතක උනාද??? සජීවී සෛල වල ‘සජීවී බව’.. ඒවයි තියන native / default energy එක.. තියනවා නේ??? ??? :D ඉතිං, ගොඩනැගිච්ච විද්‍යුත් - විද්‍යුත්චුම්බක ශක්තීන් කොච්චර බැහැගෙන බැහැගෙන බැහැගෙන බැහැගෙන ගියත්, ඕනෙම තරංග කාණ්ඩයක විද්‍යුත් ශක්තිය සෛල වල ස්වභාවයෙන්ම තියන මට්ටමටම / default potential level එකටම බැස්සට පස්සේ, තවත් බහින්න විදියක් නෑ!!! !!! !!! ඊට පස්සෙ ඉතිං සත්වයා මැරෙනකම්ම ඒවාට ඒ මට්ටමේම පවතින්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: දැන් පැහැදිළියි නේ කතන්දරේ??? :D [color=DarkGreen]මේ සත්වයන්ගේ ‘මනස’ කියන ආයතන (සෛල වළලු) හැදිල තියන සජීවී සෛල වල ආවේණික / default විද්‍යූත් ශක්තිය නිසා, ‘සෛල වළල්ලක’ විද්‍යුත් ශක්තිය කොච්චර අඩුවෙලා අඩුවෙලා ගියත්… අඩුවෙලා යන්න ඇරියත්… වළල්ල ඇතුලේ ‘විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය’ දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් ගොඩනැගිච්ච / build-up වෙච්ච ප්‍රමාණය අඩුවෙලා අඩුවෙලා ගිහින්, සෛල වල ස්වභාවයෙන්ම තියන මට්ටමට / default level එකට අඩුවෙලා නතරවෙනවා මිසක්, සත්වයාට පණ තියනකම් ඒ ශක්තිය බිංදුවටම බහින්නේ… නැත්තටම නැතුව යන්නේ… නෑ!!! !!! !!![/color] :no::no::no: හරිය?? :):) [b][u]ආන්න ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ, මේ සත්වයෝ කියන එවුන්ගේ මතකයට එකතුවෙන කිසිම දෙයක්, ආයෙ කිසිම විදියකින්, ඒ මතකයෙන් අයින් කරගන්න... අමතක කරලා දාන්න... මකල දාන්න... මොකොවත්ම කොරන්න බැරිවෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/u][/b] :yes::yes::yes: [COLOR="Sienna"][B][SIZE="5"]ඉතීන්.. මොකෙක් උනත් කමක් නෑ, කාටහරි, කුපාඩි වැඩක්… තුප්පහි වැඩක්… බලු වැඩක්… කලාද?? කෙරෙව්වාද?? ‘බඩුම’ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE][/B][/COLOR] :yes::yes::yes: :D:D මේ.. ඒ වුණාට ඉතින් උඹලට ඕනෙම නම්, අමතක වෙලා වගේ ඉන්න… :rolleyes: අමතක කරල දාල ඉන්න… ‘අමතකවෙලා යයි!!’ කියල හිතං ඉන්න… නම් පුළුවන්!!! :yes::yes: ඒත් එතකොට වෙන්නේ, ‘මතකය’ නිදාගන්නවා… ‘මතකයට’ නින්ද යනවා… වගේ දෙයක් විතරයි!!! !!! !!! :P :lol::lol: :angry::angry::angry: කොයිවෙලේ ඇහැරෙයිද?? කොයිවෙලේ නැගිටියිද?? [size=5]කොයිවෙලේ මතක්වෙයිද??[/size] කියන්න බෑ!!! !!! !!! :shocked::shocked: [B]කොහොමත් last moment නම්, ‘TV 50ක් 60ක් දාලා channel ඔක්කොගෙම යන එව්වා එකසැරේ බලං ඉන්න හදල දුන්නා වගේ’ වෙනවා!!! !!! !!! [U]හයිය තියනකම්… powers තියනකම්… පුළුවන් කම තියනකම්… කරපු / කියපු / හිතපු හැම පුකක්ම, wholesale එකේ මතක්වෙන්න ගන්නවා[/U]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] :yes::yes::yes: [COLOR="Magenta"]ම්ම්.. උඹල තුන්දොර සංවර කරගත්තු… ත්‍රිවිධ දුස්චරිතයෙන් වැලකිච්ච… ත්‍රිවිධ සුචරිතයේම යෙදෙන… සද්ගුණවත් / සිල්වත් / හොඳම හොඳ එවුන් වෙන්න පුළුවන්!!! !!! !!! :):) ඒත් උඹල [b]සංසාරෙ ආව එවුන්[/b] නේ??? ??? ??? :rolleyes::rolleyes: ආං එහෙම සංසාරෙ එනගමන් ‘උඹල' අන්‍යාගම් වල ඉපදිලා කෙළවරක් නැතුව අහිංසක සත්තු / මිනිස්සු මර මරා බිලිපූජා තියපුවා… :shocked::shocked: තුප්පහි පොරවල් හැටියට ඉපදිලා කෙළවරක් නැතුව සත්තු මරාපුවා… මරාගෙන කාපුවා… මිනී මරාපුවා… මංකොල්ල කාපුවා… ගෑණු / ළමයි දුෂණය කරපුවා… :shocked::shocked: ඒ ඒ ඔක්කොමත් ‘මේ දැන් වගේ’ මතක්වෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] :yes::yes::yes: :sorry::sorry: ආං එත්තකොට.. ;) උඹල හුඟ දෙනෙකුට… හුඟ දෙනෙකුට කියන්නේ, 99.999999999% කට… නැත්නම්, ‘ඔක්කෝමලට’ වගේ… හොඳටෝම රෙවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: හරිය??? :cool::cool: හ්ම්ම්.. දැන් ඉතින් බොලාට ලාවට ලාවට හරි තේරෙණවා ඇති නේ, මොකද්ද මෙතන වෙන්නේ කියල??? [B]මේ සංසාරගත සත්ව ජීවිත වල කතාව ඇවිල්ලා, තනිකරම [U]ස්වභාවධර්මයේ සිදුවීමක්[/U]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයො හැටියට ඉපදිච්ච මොකෙකුටවත්, උන්ට ඕනෙ ඕනෙ විදියට හප හප.. සූප්පු කර කර.. ඉන්න බැරි… උන්ගෙ පාලනයේ නැති… තනිකරම [U]‘අනාත්ම’ කතන්දරයක්[/U]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] හැබැයි, මොකක් හරි ජාතියක ඇඟක් ලැබිලා ඉපදිච්ච / ඉපදෙන හැම සත්වයෙකුටම, උන් අහන / දකින / විඳින / හඳුන ගන්න / හිතන / කියන / කරන හෑම දෙයක්ම, ඒ ලෙසටම මතක හිටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Memory හිටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං, [COLOR="DarkRed"][B][SIZE="5"]‘තමුන්ගෙ බලපරාක්‍රමය’[/SIZE][/B][SIZE="5"] පාවිච්චි කොරලා…[/SIZE][/COLOR] පූඃ.. පුඃ.. පුඃ.. පුහ්හ්.. :lol::lol: [COLOR="DarkRed"][B][SIZE="5"]‘තමුන්ගෙ ධන බලය.. ජන බලය.. මැර බලය.. මොට්ට බුද්ධිය..’[/SIZE][/B][SIZE="5"] පාවිච්චි කොරලා...[/SIZE][/COLOR] පූඃ.. පුඃ.. පුඃ.. පුහ්හ්.. :lol::lol: ඕනෙ ‘ලොක්කෙකුට’ / ‘ලොක්කියෙකුට' ඕනෙ දෙයක් කොරන්න… [B]ඕනෙම එකෙක්ව / එකියක්ව, තලන්න.. පාගන්න.. චප්ප කරන්න.. කම්බස් කරන්න.. ඕනෙම දෙයක් කොරන්න...[/B] පුළුවන් උණාට, එහෙම තුප්පහි වැඩ කොලාට පස්සේ, කොච්චර try කලත් එව්වා වහගන්න.. shape කරගන්න.. බැරුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol::lol: [B][COLOR="DarkRed"]අන්තිමට ඉතිං ඒ ලොක්කො / ලොක්කියො මොකාගෙත් ‘බෙල්ල ගහල යනවා’!!! !!! !!! :lol::lol::lol: :rofl::rofl::rofl: [/COLOR][/B] [SIZE="5"]රෙවෙනවා!!! !!! !!![/SIZE] :yes::yes::yes: :):) [SIZE="6"]හොඳටෝම රෙවෙනවා!!! !!! !!![/SIZE] :yes::yes::yes: :D:D සියලු බුදුවරුන්, “[COLOR="Navy"]සබ්බ පාපස්ස අකරණං.. කුසලස්ස උපසම්පදා..[/COLOR]” ([COLOR="Blue"]කිසිම සත්වයෙකුට… මිනිහෙකුට / ගෑණියෙකුට / තිරිසන් සතෙකුට මොකෙකුටවත්… කිසිම ජරා වැඩක් / කැ_ වැඩක් :oo: / බලු වැඩක් / තුප්පහි වැඩක් කරන්න එපා!! පුලුවාන් තරම් shape එකේ හිටහන්!![/COLOR]) කියලා, හැමෝටම උපදෙස් දෙන්නේ ඒකයි!!! !!! !!! ;) :D:D අනික ඉතින්, ජීවත්වෙන එකෙක් මැරෙන්න වැටිච්චහම ඔය record වෙලා තියන කුණුකන්දල් සේරම transmit වෙලා ඊළඟට හැදෙන ඇඟට එහෙම්පිටින්ම පිටපත් වෙන / copy වෙන නිසා.. [B]‘පංච උපාදානස්කන්ධයක් බැහැගන්නවා!!’ කියල කිව්වේ?? අන්න ඒක[/B] වෙන නිසා.. ඊළඟට එව්වා ‘කරත්ත රෝද’ වගේ... එහෙම නැත්නම්, ‘හෙවනැලි’ වගේ… පස්සෙන් යන්න / එන්න ගන්නවා!!! !!! !!! :yes::yes::yes: :shocked::shocked: :D:D [COLOR="Red"]**[/COLOR]- හැබැයි ඒ හෙවනැලි වගේ (~චායාව අනපායනී. :rolleyes:) හරි.. කරත්ත රෝද (~චක්කංච වහතෝ පදං. :rolleyes:) හරි.. ඒත් බැරිනම්, ‘නැටි’ / ‘වලිග’ වගේ (~ ම්ම්.. ආ, ඒක 'දොන්ත පදං' :rolleyes: :P :lol::lol:) හරි.. [U]පස්සෙන් එන - යන කතන්දර තියෙන්නේ, කාලකණ්නි ගොං සංඝයන්ට… මෝඩ ගොං බෞද්ධයන්ට… මොට්ට මෝල් ගොං මිනිස්සුන්ට… විතරයි[/U]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: [U]මගෙත් එක්ක ආව.. මගෙත් එක්ක ඉන්න.. මට ඇරියෙ නැති.. අපේ හාමුදුරුවොන්ට ඇරියෙ නැති.. මං warning කළායින් පස්සෙ හරි, කාටවත් වදයක් / වණයක් / තුවාළයක් නොවී... දහජරා වැඩවලින් වැළකිලා... හිටිය කිසිම කෙනෙකුට, දැන් ඔය [b]පස්සෙන් එන - යන කතා[/b] අදාළ නෑ[/U]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: ;) :D:D:D -[COLOR="Red"]**[/COLOR][/size] ම්ම්.. මේ හරියට ආව ගමන් ‘ලියපු ටික publish කරලා ඉන්න!!’ කියලා [u]අදහසක්[/u] ආවා. ;) :):) ඒත් ඔය මතකයන් සම්බන්ධවම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ තවත් වැදගත් කාරණාවකුත් පැහැදිළිකරලම ඉන්න ඕනෙ කියල හිතුන නිසා මේ වෙනකම් publish කරන එක පරක්කු කළා. :yes::yes: ඒ ටික ඊළඟට... [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=16564500&postcount=510]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom