Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

හොඳයි! ඔහෙල මේ කතාව හොඳ අවධානයෙන් බැලුව නම්… මේ ‘නාම - විඥාණ’ කතන්දරේ ගැන හරියට touch එකේ හිටියනම්… දැන් ඔහෙලට තේරෙණවා ඇති, මෙතන මාර seen එකක් සිද්ධවෙනවා!!! !!! !!!   හිතනවා / හිතෙනවා… නැත්නම් චේතනා පහළකරනවා / පහළවෙනවා… කියන එක ඇවිල්ලා විදුලි වේගයෙන් සිද්ධවෙන ක්‍රියාවලියක් හන්දා, මොකක් හරි දෙයක් ගැන දිගින් දිගට හිතුවොත් ඊට අදාළ විද්‍යුත් තරංග දකෙන්.. දෙකෙන්.. දෙකෙන්.. දෙකෙන්.. වාඩිවෙලා, ‘Zing..’ ගානකොට හෙණ ගැහුවා වගේ වැඩිවෙනවා!!! !!! !!!  හිතාගන්න වත් බැරි වේගෙන් සෑහෙන්න build-up වෙනවා!!! !!! !!!  හැබැයි එහෙම වැඩිවුණාට, මෙව්ව ලේසියෙන් අඩුවෙන්නෙ.. බහින්නෙ.. නෑ!!! !!! !!!  මෙව්වා.. මේ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග.. නැග්ගොත් බහින්නෙ... වැඩිවුණොත් ආයෙ අඩුවෙන්නෙ... ‘ගොජ ගොජ ගගා’ නටන හොදි හට්ටියක් / වතුර හැළියක් නිවෙනවා වගේ තමයි!!!  ඇයි දැකල නැද්ද?? එහෙම නට නටා තියන භාජනයක් ලිපෙන් බාපු ගමන්, ‘ගොජ ගොජ ගගා’ බුබුළු දදා නටන ගතිය නැතිවෙනකම් නිවෙන එක හරි ඉක්මනට.. ඉක්මනට.. සිද්ධවෙනවා!!! ඒත් අතින් අල්ලන්න පුළුවන් ගාණටම නිවෙන්න නම් ඊටවඩා ගොඩ වෙලාවක් ගතවෙනවා!!! අන්තිමට පරිසර උෂ්ණත්වයටම නිවෙන්නෙ නම් ඉතිං වරු දෙක තුනක් විතර ගිහිල්ල තමයි!!!  හරියටම කිව්වොත්, ඒක නිවෙන්න.. නිවෙන්න.. නිවෙන වේගයත් / නිවෙන rate එකත් අඩුවෙනවා!!! !!! !!!  Technical උදාහරණයක් කිව්වොත්, ඔය වැඩිවෙච්ච විද්‍යුත් තරංග - විද්‍යුත්චුම්බක තරංග ආයෙ අඩුවෙන එක සිද්ධවෙන්නේ, resistor එකක් හරහා condenser / capacitor එකක් discharge වෙන විදියටම තමයි!!!  Discharge වෙන්න වෙන්න, discharge වීමත්.. discharge වෙන rate එකත්.. අඩුවෙනවා!!! !!! !!!  හැබැයි, බැරිවෙලාවත් ඔය විදියට හිතෙන් බැහැරවෙච්ච / අමතකවෙච්ච යම් කාරණාවකට අදාළ තරංග වල මට්ටම බැහැගෙන බැහැගෙන යමින් තිබුණයි කියලා, ඒවා default level එකටම අඩුවෙන්න කලින් අතරමැද්දෙදි ආයෙ ඒ කාරණාව ගැන මතක්වෙලා දිගින් දිගට හිතන්න තියාගත්තොත් එහෙම.. ආයෙ නෑ, ඒ වෙනකොට ඒවා තිබිච්ච මට්ටමේ ඉඳලා double වෙලා.. double වෙලා.. double වෙලා.. කලින්ටත් වඩා වේගෙන්, කලින් පාර build-up වෙලා තිබිච්ච මට්ටමත් වඩා වර්ධනය වෙනවා!!! !!! !!! Build-up වෙනවා!!! !!! !!!  හරිය???

සුළු සිද්ධියකින්.. පොඩි case එකකින්.. උනත් කෙනෙකුට අසූහාරදාහටම තදවෙන එක නම් ‘පටාස් ගාලා’ සිද්ධ වෙනවා!!! !!! !!! මේ හොඳට හිටිය එවුන් එකපාරටම ‘යකා mark’ වෙලා.. කලුපාට වෙලා.. දත්කූරු කකා.. බෙරිහන්දෙන්න තියාගන්නවා!!! !!! !!!  ඊළඟට, ඒ මල පනින්න හේතුවෙච්ච දේ මගහැරුණාම උන්ගෙ කලුපාට වෙලා.. දත්කූරු කකා.. හිටිය ගතිය නම් ඉක්මනින් ඉක්මනින් නැතිවෙලා ගියාට, සමහර විට පැනපු මල settle වෙන්නෙ… කේන්තිය අඩුවෙලා ගිහින් පොර normal වෙන්නෙ… දවසක් දෙකක් විතර ගිහිල්ල තමයි!!!  ඒ වගේම, හුඟාක් එවුන්ගෙ ඔහොම මල පැනපු case සාමාන්‍යයෙන් අවුරුදු බර ගාණක් ගියයි කියලත් fully settled වෙන්නෙ… ඒ කියන්නෙ, එව්වා හිතින් අයින්වෙලාම යන්නෙ… නෑ!!! !!! !!!  හුඟක් වෙලාවට මල පැන්නෙ තව මොකෙක්හරි එක්ක නම් අවුරුදු බර ගානකට පස්සෙ ඌව පාරෙදි දැක්කත්, ළඟින් යනගමන් කාරලා කෙළ ගහගෙන හරි… නැත්නම් පයින් ගහගෙන හරි… පුළුවන් නම් හොම්බටම ඇනගෙන හරි… යනවා!!! !!! !!!   **- සමහරු අවුරුදු 5ක් විතර ගියායින් පස්සෙත් acid ගස්සවනවා!!!  (පත්තරෙන් දැක්ක case එකක්. )  -** මොකද, සැරින් සැරේට මල පැනපු case එක මතක් උනාම, කේන්තිය top-up වෙන නිසා… ‘කේන්තිය’ recharge වෙන / ඊට අදාළ තරංග නැවත නැවතත් build-up වෙන නිසා… කවදාවත් ඊට අදාළ මතකයන්ට හිතෙන් බැහැරවෙලාම යන්න / completely fade වෙලා යන්න.. ඒ විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග වලට default level එකටම බහින්න.. හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයෙ ඔය හොල්මං case වලට.. යක්ෂ / භූත seen වලට.. මුහුණදෙන්න වෙච්චහම සිද්ධවෙන්නෙත් ඔය විදියටම තමයි!!! !!! !!! කෙනෙකුට එහෙම සිද්ධියකට මුහුණදෙන්න වෙච්ච ගමන්, ඒකා භය භිරාන්ත වෙලා.. සුදුමැළි වෙලා.. දතකට පූට්ටු වෙලා.. ගල්වෙලා.. එහෙම්පිටින්ම ‘නන්න’ (upset) වෙනවා!!! !!! !!!   පස්සෙදි, දන්න කියන අය එහෙම ලඟට කිට්ටු උනාම ඒ සුදුමැළි වෙච්ච.. දතකට පූට්ටුවෙච්ච.. ගල්වෙච්ච.. ගති නම් ටිකවෙලාවකින් හරි ගියාට, මාස ගාණකට බය නම් ඇරෙන්නෙ නෑ!!! !!! !!!  පොඩ්ඩ බැරිවුණොත් ආයි ‘නන්න’ වෙනවා!!! !!! !!!  අවුලක් නැති තත්වෙට පත්වෙන්නෙ, ආයෙ ඒ විදිය cases මොකුත්ම නැතුව අවුරුදු බර ගාණක්ම shape එකේ ගතවුණොත් තමයි!!! !!! !!!  හරිය??  මේ.. හලෝලා, මේ කියන දේවල් ඇවිල්ලා, ‘දහම’ හප හපා ඉන්න ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ / ආචාර්ය - මහාචාර්ය උන්දලා / විද්‍යාඥයෝ මොන මලයකෙක්වත් දන්න තියා, අහලවත් තියන දේවල් නෙවෙයි!!! !!! !!!   මේව්වා මේ විදියට ලෝකයාට හෙළිදරව් කෙරන්නේ දැන් තමයි!!! !!! !!!    ඉතීන්.. හොඳට බලාගෙන හොඳට මතකතියාගනිල්ලා, ඔය කියපු ‘සීන්කෝන්’ ඔක්කෝම සිද්ධවෙන්නේ, සත්වයන්ගෙ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන ‘වින් - නාම’ කතන්දරයේ ස්වභාවය නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** මේ තව පොඩි අමතර දෙයක්. මේ කියන්න යන කාරණාවට බලපාන්නෙත් ඔය ‘වින් - නාම’ කතන්දරයේ ස්වභාවයමයි හන්දා, මෙතනදි ලියන්න හිතුණා.   ඇත්තටම නම්, ඔය කලින් කිව්ව විදිය seen එහෙම්පිටින්ම අමතකවෙලා ගියත්… ඒ මතකයන්ට අදාළ විද්‍යුත් තරංග default level එකටම බැහැලා, සාමාන්‍ය තත්වයන් යටතේ recall නොවෙන / මතක් නොවෙන තත්වයටම පත්වෙලා තිබුණත්… ඒවා සදහටම අමතක වෙලා යනවා!!! ආයෙ කවදාවත් මතක්වෙන්නෙ නැතුව යනවා!!! කියල එකක් කොහෙත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මොකෙක් හරි එක්ක මල පැනපු case එකක් නම්, අවුරුදු බර ගාණක් ගතවෙලා ඒක එහෙම්පිටින්ම අමතකවෙලා ගිහිල්ල තියෙද්දි හරි මල පැන්න එකාව දකින්න ලැබුණොත් / බයවෙච්ච seen එකක් නම්, ගොඩ කාලයක් ගතවෙලා ඒ ගැන වගක්වත් නැතිව ගිහිල්ල තියෙද්දිත් ඒ බයවෙච්ච එක වගේම දෙයකට මුහුණදෙන්න උනොත්... කලින් සිදුවීමට / incident එකට අදාළ මොකක් හරි point එකක් (trigger point එකක් ) අහන්න.. දකින්න.. නැත්නම් සිහිවෙන්න.. හරි යෙදුණොත්… ‘කොණක් අහුවුණොත්’…   ඒ අතීත මතකයන් ආයෙ ‘පටාස් ගාලා’ recall වෙනවා!!! !!! !!! ආයිත් මතක් වෙනවා!!! !!! !!!   එතකොට බැරිවෙලාවත් ඒවට අවධානය යොමු වුණොත් නම්, ‘සුනේ සුං’ තමයි!!! !!! !!!  ඒ පාර හිත ඒකෙ බැහැලා… loop වෙලා… ඒ seen එකට අදාළ තරංග ආයෙම build-up වෙලා… වැඩේ එහෙම්පිටින්ම ‘චොර’ වෙනවා!!! !!! !!!  කලින් වතාවෙ ඒ seen එකට මුහුණදීපු වෙලාවෙ උනා වගේම වෙනවා!!! !!! !!!   **- එකම chance එකට තියෙන්නේ, හුඟ දෙනෙකුට එහෙම recall වෙන ඔක්කොම දැනෙන්නෙ (sense වෙන්නෙ / click වෙන්නෙ) නැති එක විතරයි!!! !!! !!! අර.. ‘භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට නම් එකක් නෑර click වෙනවා!! අපිට සෑහෙන miss වෙනවා!! උඹලට නම් නොසෑහෙන්න miss වෙනවා!!’  කියල කිව්ව case එක!!!   -** ඔන්න ඔය මතක්වෙන ස්වභාවය නිසා, සත්වයන්ට මතක හිටපු… මතකයට වැටිච්ච… දේවල් වලින්, උන්ට කොහොමටවත් ගැලවෙන්න ලැබෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   හැබැයි එහෙම උනයි කියලා, ඒවගේ වෙලාවල අර.. අර.. “නහී වේරේන වේරානී~” (වයිරයෙන් වයිරය නොසන්සිඳේ~) වගේ පොඩි පොඩි කතන්දර පාවිච්චියට ගත්තොත්… ‘ආදීනව’ සිහිකරලා වත් කුලප්පු නොවී.. අනාගන්නෙ නැතුව.. shape එකේ හිටියොත්… නැත්නම්, වයිරය ඇවිස්සෙන දෙයක් සිහි උණොත් ඒක මතක් කර කර top-up කරන්නේ නැතුව, ‘කේන්තිය හොඳ නෑ!! කේන්තිය කක්කි!!’  ‘කේන්ති නොගෙන ඉන්න එකමයි හොඳ!!’ කියල වත් සිහිකරලා, ඉක්මනට ඒ මතකය අල්ලලා දාලා හිත හදාගත්තොත්… එච්චචරම upset එකක් වෙන්නෙත් නෑ!!! !!! !!!    ඒකෙම අනික් පැත්ත, හිත හදාගන්න බැරි case එකක් මතක් උණොත්…  හිත හදාගන්න බැරි seen එකක් මතක්වෙලා, ඒක ගණන් නොගෙන අමතක කරලා දාන්න try කළොත්…  ‘sorry.com’ ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒ හරිය අපි පස්සෙ බලමු.

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 16657472, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=16564500&postcount=510]<< Previous[/url] [size=4]හොඳයි! ඔහෙල මේ කතාව හොඳ අවධානයෙන් බැලුව නම්… මේ ‘නාම - විඥාණ’ කතන්දරේ ගැන හරියට touch එකේ හිටියනම්… දැන් ඔහෙලට තේරෙණවා ඇති, මෙතන මාර seen එකක් සිද්ධවෙනවා!!! !!! !!! :yes::yes: :D හිතනවා / හිතෙනවා… නැත්නම් චේතනා පහළකරනවා / පහළවෙනවා… කියන එක ඇවිල්ලා විදුලි වේගයෙන් සිද්ධවෙන ක්‍රියාවලියක් හන්දා, මොකක් හරි දෙයක් ගැන දිගින් දිගට හිතුවොත් ඊට අදාළ විද්‍යුත් තරංග දකෙන්.. දෙකෙන්.. දෙකෙන්.. දෙකෙන්.. වාඩිවෙලා, ‘Zing..’ ගානකොට හෙණ ගැහුවා වගේ වැඩිවෙනවා!!! !!! !!! :yes::yes::yes: හිතාගන්න වත් බැරි වේගෙන් සෑහෙන්න build-up වෙනවා!!! !!! !!! :shocked::shocked: හැබැයි එහෙම වැඩිවුණාට, මෙව්ව ලේසියෙන් අඩුවෙන්නෙ.. බහින්නෙ.. නෑ!!! !!! !!! :no::no::no: මෙව්වා.. මේ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග.. නැග්ගොත් බහින්නෙ... වැඩිවුණොත් ආයෙ අඩුවෙන්නෙ... ‘ගොජ ගොජ ගගා’ නටන හොදි හට්ටියක් / වතුර හැළියක් නිවෙනවා වගේ තමයි!!! :confused::confused: ඇයි දැකල නැද්ද?? එහෙම නට නටා තියන භාජනයක් ලිපෙන් බාපු ගමන්, ‘ගොජ ගොජ ගගා’ බුබුළු දදා නටන ගතිය නැතිවෙනකම් නිවෙන එක හරි ඉක්මනට.. ඉක්මනට.. සිද්ධවෙනවා!!! ඒත් අතින් අල්ලන්න පුළුවන් ගාණටම නිවෙන්න නම් ඊටවඩා ගොඩ වෙලාවක් ගතවෙනවා!!! අන්තිමට පරිසර උෂ්ණත්වයටම නිවෙන්නෙ නම් ඉතිං වරු දෙක තුනක් විතර ගිහිල්ල තමයි!!! :yes::yes: හරියටම කිව්වොත්, ඒක නිවෙන්න.. නිවෙන්න.. නිවෙන වේගයත් / නිවෙන rate එකත් අඩුවෙනවා!!! !!! !!! :):) Technical උදාහරණයක් කිව්වොත්, ඔය වැඩිවෙච්ච විද්‍යුත් තරංග - විද්‍යුත්චුම්බක තරංග ආයෙ අඩුවෙන එක සිද්ධවෙන්නේ, resistor එකක් හරහා condenser / capacitor එකක් discharge වෙන විදියටම තමයි!!! :yes::yes: Discharge වෙන්න වෙන්න, discharge වීමත්.. discharge වෙන rate එකත්.. අඩුවෙනවා!!! !!! !!! :D හැබැයි, [b]බැරිවෙලාවත් ඔය විදියට හිතෙන් බැහැරවෙච්ච / අමතකවෙච්ච යම් කාරණාවකට අදාළ තරංග වල මට්ටම බැහැගෙන බැහැගෙන යමින් තිබුණයි කියලා, ඒවා default level එකටම අඩුවෙන්න කලින් අතරමැද්දෙදි ආයෙ ඒ කාරණාව ගැන මතක්වෙලා දිගින් දිගට හිතන්න තියාගත්තොත් එහෙම.. ආයෙ නෑ, ඒ වෙනකොට ඒවා තිබිච්ච මට්ටමේ ඉඳලා double වෙලා.. double වෙලා.. double වෙලා.. කලින්ටත් වඩා වේගෙන්, කලින් පාර build-up වෙලා තිබිච්ච මට්ටමත් වඩා වර්ධනය වෙනවා!!! !!! !!! Build-up වෙනවා!!! !!! !!![/b] :yes::yes::yes: හරිය??? :shocked::shocked: සුළු සිද්ධියකින්.. පොඩි case එකකින්.. උනත් කෙනෙකුට අසූහාරදාහටම තදවෙන එක නම් ‘පටාස් ගාලා’ සිද්ධ වෙනවා!!! !!! !!! මේ හොඳට හිටිය එවුන් එකපාරටම ‘යකා mark’ වෙලා.. කලුපාට වෙලා.. දත්කූරු කකා.. බෙරිහන්දෙන්න තියාගන්නවා!!! !!! !!! :lol::lol: ඊළඟට, ඒ මල පනින්න හේතුවෙච්ච දේ මගහැරුණාම උන්ගෙ කලුපාට වෙලා.. දත්කූරු කකා.. හිටිය ගතිය නම් ඉක්මනින් ඉක්මනින් නැතිවෙලා ගියාට, සමහර විට පැනපු මල settle වෙන්නෙ… කේන්තිය අඩුවෙලා ගිහින් පොර normal වෙන්නෙ… දවසක් දෙකක් විතර ගිහිල්ල තමයි!!! :D:D ඒ වගේම, හුඟාක් එවුන්ගෙ ඔහොම මල පැනපු case සාමාන්‍යයෙන් අවුරුදු බර ගාණක් ගියයි කියලත් fully settled වෙන්නෙ… ඒ කියන්නෙ, එව්වා හිතින් අයින්වෙලාම යන්නෙ… නෑ!!! !!! !!! :no::no: හුඟක් වෙලාවට මල පැන්නෙ තව මොකෙක්හරි එක්ක නම් අවුරුදු බර ගානකට පස්සෙ ඌව පාරෙදි දැක්කත්, ළඟින් යනගමන් කාරලා කෙළ ගහගෙන හරි… නැත්නම් පයින් ගහගෙන හරි… පුළුවන් නම් හොම්බටම ඇනගෙන හරි… යනවා!!! !!! !!! :lol::lol: :rofl::rofl: [COLOR="Red"]**[/COLOR]- සමහරු අවුරුදු 5ක් විතර ගියායින් පස්සෙත් acid ගස්සවනවා!!! :rolleyes: ([/size]පත්තරෙන් දැක්ක case එකක්.[size=4] ;)) :angry::angry: -[COLOR="red"]**[/COLOR] මොකද, සැරින් සැරේට මල පැනපු case එක මතක් උනාම, කේන්තිය top-up වෙන නිසා… ‘කේන්තිය’ recharge වෙන / ඊට අදාළ තරංග නැවත නැවතත් build-up වෙන නිසා… කවදාවත් ඊට අදාළ මතකයන්ට හිතෙන් බැහැරවෙලාම යන්න / completely fade වෙලා යන්න.. ඒ විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග වලට default level එකටම බහින්න.. හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයෙ ඔය හොල්මං case වලට.. යක්ෂ / භූත seen වලට.. මුහුණදෙන්න වෙච්චහම සිද්ධවෙන්නෙත් ඔය විදියටම තමයි!!! !!! !!! කෙනෙකුට එහෙම සිද්ධියකට මුහුණදෙන්න වෙච්ච ගමන්, ඒකා භය භිරාන්ත වෙලා.. සුදුමැළි වෙලා.. දතකට පූට්ටු වෙලා.. ගල්වෙලා.. එහෙම්පිටින්ම ‘නන්න’ (upset) වෙනවා!!! !!! !!! :yes::yes: :sorry: පස්සෙදි, දන්න කියන අය එහෙම ලඟට කිට්ටු උනාම ඒ සුදුමැළි වෙච්ච.. දතකට පූට්ටුවෙච්ච.. ගල්වෙච්ච.. ගති නම් ටිකවෙලාවකින් හරි ගියාට, මාස ගාණකට බය නම් ඇරෙන්නෙ නෑ!!! !!! !!! :no::no::no: පොඩ්ඩ බැරිවුණොත් ආයි ‘නන්න’ වෙනවා!!! !!! !!! :sorry::sorry: අවුලක් නැති තත්වෙට පත්වෙන්නෙ, ආයෙ ඒ විදිය cases මොකුත්ම නැතුව අවුරුදු බර ගාණක්ම shape එකේ ගතවුණොත් තමයි!!! !!! !!! :yes::yes: හරිය?? :cool::cool: [COLOR="Magenta"][B]මේ.. හලෝලා, මේ කියන දේවල් ඇවිල්ලා, ‘දහම’ හප හපා ඉන්න ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ / ආචාර්ය - මහාචාර්ය උන්දලා / විද්‍යාඥයෝ මොන මලයකෙක්වත් දන්න තියා, අහලවත් තියන දේවල් නෙවෙයි!!! !!! !!! :no::no::no: :lol::lol: මේව්වා මේ විදියට ලෝකයාට හෙළිදරව් කෙරන්නේ දැන් තමයි!!! !!! !!![/B][/COLOR] ;) :yes::yes::yes: :D:D:D ඉතීන්.. හොඳට බලාගෙන හොඳට මතකතියාගනිල්ලා, ඔය කියපු ‘සීන්කෝන්’ ඔක්කෝම සිද්ධවෙන්නේ, සත්වයන්ගෙ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙන ‘වින් - නාම’ කතන්දරයේ ස්වභාවය නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :D [COLOR="Red"]**[/COLOR] මේ තව පොඩි අමතර දෙයක්. මේ කියන්න යන කාරණාවට බලපාන්නෙත් ඔය ‘වින් - නාම’ කතන්දරයේ ස්වභාවයමයි හන්දා, මෙතනදි ලියන්න හිතුණා. :yes::yes: :) ඇත්තටම නම්, ඔය කලින් කිව්ව විදිය seen එහෙම්පිටින්ම අමතකවෙලා ගියත්… ඒ මතකයන්ට අදාළ විද්‍යුත් තරංග default level එකටම බැහැලා, සාමාන්‍ය තත්වයන් යටතේ recall නොවෙන / මතක් නොවෙන තත්වයටම පත්වෙලා තිබුණත්… ඒවා සදහටම අමතක වෙලා යනවා!!! ආයෙ කවදාවත් මතක්වෙන්නෙ නැතුව යනවා!!! කියල එකක් කොහෙත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: මොකෙක් හරි එක්ක මල පැනපු case එකක් නම්, අවුරුදු බර ගාණක් ගතවෙලා ඒක එහෙම්පිටින්ම අමතකවෙලා ගිහිල්ල තියෙද්දි හරි මල පැන්න එකාව දකින්න ලැබුණොත් / බයවෙච්ච seen එකක් නම්, ගොඩ කාලයක් ගතවෙලා ඒ ගැන වගක්වත් නැතිව ගිහිල්ල තියෙද්දිත් ඒ බයවෙච්ච එක වගේම දෙයකට මුහුණදෙන්න උනොත්... [b]කලින් සිදුවීමට / incident එකට අදාළ මොකක් හරි point එකක් (trigger point එකක් ;)) අහන්න.. දකින්න.. නැත්නම් සිහිවෙන්න.. හරි යෙදුණොත්…[/b] ‘කොණක් අහුවුණොත්’… :rolleyes: :D:D ඒ අතීත මතකයන් ආයෙ ‘පටාස් ගාලා’ recall වෙනවා!!! !!! !!! ආයිත් මතක් වෙනවා!!! !!! !!! :yes::yes: :shocked: එතකොට බැරිවෙලාවත් ඒවට අවධානය යොමු වුණොත් නම්, ‘සුනේ සුං’ තමයි!!! !!! !!! :sorry::sorry: ඒ පාර හිත ඒකෙ බැහැලා… loop වෙලා… ඒ seen එකට අදාළ තරංග ආයෙම build-up වෙලා… වැඩේ එහෙම්පිටින්ම ‘චොර’ වෙනවා!!! !!! !!! :sorry::sorry::sorry: කලින් වතාවෙ ඒ seen එකට මුහුණදීපු වෙලාවෙ උනා වගේම වෙනවා!!! !!! !!! :yes::yes::yes: :shocked::shocked: [COLOR="red"]**[/COLOR]- එකම chance එකට තියෙන්නේ, හුඟ දෙනෙකුට එහෙම recall වෙන ඔක්කොම දැනෙන්නෙ (sense වෙන්නෙ / click වෙන්නෙ) නැති එක විතරයි!!! !!! !!! අර.. ‘භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට නම් එකක් නෑර click වෙනවා!! අපිට සෑහෙන miss වෙනවා!! උඹලට නම් නොසෑහෙන්න miss වෙනවා!!’ :rolleyes: කියල කිව්ව case එක!!! ;) :D:D -[COLOR="red"]**[/COLOR] ඔන්න ඔය [u]මතක්වෙන ස්වභාවය[/u] නිසා, සත්වයන්ට මතක හිටපු… මතකයට වැටිච්ච… දේවල් වලින්, උන්ට කොහොමටවත් ගැලවෙන්න ලැබෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: :sorry::sorry::sorry: හැබැයි එහෙම උනයි කියලා, ඒවගේ වෙලාවල අර.. අර.. “[COLOR="Navy"]නහී වේරේන වේරානී~[/COLOR]” ([COLOR="Blue"]වයිරයෙන් වයිරය නොසන්සිඳේ~[/COLOR]) වගේ පොඩි පොඩි කතන්දර පාවිච්චියට ගත්තොත්… ‘ආදීනව’ සිහිකරලා වත් කුලප්පු නොවී.. අනාගන්නෙ නැතුව.. shape එකේ හිටියොත්… නැත්නම්, වයිරය ඇවිස්සෙන දෙයක් සිහි උණොත් ඒක මතක් කර කර top-up කරන්නේ නැතුව, ‘කේන්තිය හොඳ නෑ!! කේන්තිය කක්කි!!’ ;):P ‘කේන්ති නොගෙන ඉන්න එකමයි හොඳ!!’ කියල වත් සිහිකරලා, ඉක්මනට ඒ මතකය අල්ලලා දාලා හිත හදාගත්තොත්… එච්චචරම upset එකක් වෙන්නෙත් නෑ!!! !!! !!! ;) :yes::yes::yes: :D:D ඒකෙම අනික් පැත්ත, හිත හදාගන්න බැරි case එකක් මතක් උණොත්… :oo::oo: හිත හදාගන්න බැරි seen එකක් මතක්වෙලා, ඒක ගණන් නොගෙන අමතක කරලා දාන්න try කළොත්… :oo::oo::oo: ‘sorry.com’ ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :D:D ඒ හරිය අපි පස්සෙ බලමු. :rolleyes::rolleyes: ;)[/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=16657926&postcount=515]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom