Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

හරි!! දැන් ඉතින් මොකද්ද මේ ‘බාහිය දාරුචීරිය’ උන්නැහැගේ case එකේ විද්‍යාත්මක පදනම?? නැත්නම්, technical background එක??  ඇස් දෙක තියනකම් පෙනෙයි. බලං හිටහන්!!! කිසි අවුළක් නෑලු!!! !!! !!! කන්දෙක තියනකම් ඇහෙයි. අහං හිටහන්!!! ඒකෙත් කිසි අවුළක් නෑලු!!! !!! !!! නහය තියනකම් ගඳ සුවඳ / දිව තියනකම් රස / ඇඟ තියනකම් පහස දැනෙයි. හිත තියනකම් හිතෙයි. මතක්වෙයි. එව්වයිත් කිසිම අවුළක් නෑලු!!! !!! !!!  හැබැයි තෝ මොන මගුලක්වත් උඹගෙ උවමණාවෙන් පැල්බැඳගෙන.. දිගින් දිගට.. හිතන්න තියාගන්න එපාලු!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   **- මාත් එහෙමයි.  හොඳ ලස්සන figure එකක් තියන.. හොඳ ‘පස්සක්’ එහෙම තියන..  කෑල්ලක් එහෙම දැක්කොත්, ආයෙ නෑ, ඇහි පිය ගහන්නෙ නැතුව.. ඇස් ලොකු කරගෙන.. දිවත් එළියෙ දාගෙන..  බලං ඉන්නවා!!!  හැබැයි, ‘කෑල්ල’ ඇහැට පේන සීමාවෙන් එහාට ගියාද, එතනින් බැලිල්ලත් ඉවරයි!!! ඒ ඇරෙන්න, ආපහු හැරිලා බැලිලි.. ඒකිගේ එව්ව මෙව්ව මතක තියාගෙන ‘හීන දැකිලි’.. ඒ ඒ මොනවත් නෑ!!! !!! !!!   -** තව විදියකට කිව්වොත්, බලන්න ඕනෙ නම් බලපං.. අහන්න ඕනෙ නම් අහපං.. කන්න ඕනෙ නම් කාපං.. බොන්න ඕනෙ නම් බීපං.. කාටවත් වදයක් / වාතයක් / හිංසාවක් / පීඩාවක් / නරකක් / නපුරක් නොවෙන විදියට, බොට ඕනෙ දෙයක් කරපං.. එව්වයි අවුළක් නෑලු!!! !!! !!! හැබැයි, ‘කළා!!’ එතනින් ඉවර කරනවා මිසක්, හිත හිතා ඉන්න.. පත පතා ඉන්න.. හීන දැක දැක ඉන්න.. සාප කර කර ඉන්න.. පළි ගගහ ඉන්න.. ඒ ඒ එව්වා එපාලු!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   බුදුහාමුදුරුවෝ කියනවා, උඹ එහෙම නම් වැඩකරන්නෙ, උඹට කිසිම upset එකක් වෙන්නෙ නෑලු!!! !!! !!!  උඹ සංසාරෙන් / සංසාර දුකෙන් නිදහස් ලු!!! !!! !!!   ඒ කොහොමද ඒ??? ??? ???

ඉතිං බං, උඹල දැන් දන්නව නේ ඒ ඇයි කියල??   ඇයි බං මං උඹලට කියල දුන්නනේ??   ඇස / කණ / නාසය / දිව / කය / මනස කියන ආයතන 6න් කොච්චර ‘ඉස්පර්ෂයන්’ (විද්‍යුත් සංඥා / electrical signals) හද හදා දුන්නත්, ඒ ඔක්කොම හැදෙන්නෙ සජීවී සෛල වලින් නිසා, ඒ ඉස්පර්ෂ සේරම තියෙන්නේ සජීවී සෛල වලින් හැදෙන්න පුලවන් උපරිම මට්ටමට සීමාවෙලා / limit වෙලා තමයි!!! !!! !!! ‘විඳීම්’ කොච්චර බලවත්ව දැනුණත් ඒ විද්‍යුත් තරංග වල අසීමාන්තික වැඩිවීමක් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! අනික, ගොඩ වෙලාවක් තිස්සෙ එකම විදිය විඳීමක් දිගින් දිගට දැනුණත්, ආයතන වල සංවේදීතාවය අඩුවෙලා.. අඩුවෙලා.. ගිහින් ඒවයින් නිකුත්වෙන විද්‍යුත් සංඥා ඉබේම නවතින නිසා, ආයතන වලින් දැනෙන දේවල් කොච්චර විඳ විඳ හිටියත් කිසිම අවුළක් වෙන්නෙ නෑ!!! !!! !!! වැඩේ කචල් වෙන්නෙ, අර සෛල වළලු (මනස) අස්සෙ අසීමාන්තික විදියට විද්‍යුතය ගලන්න අරං, ‘තඩි විද්‍යුත්චුම්බක ක්ෂේත්රයක්’ ගොඩනැගුනොත් විතර නේ???   ඒත් ආයතන වලින් ලැබෙන සීමිත (limited) ශක්ති ප්‍රමාණයක් තියන විද්‍යුත් තරංග හන්දා, කීයටවත් එහෙම ලෙඩක් වැටෙන්නේ නෑ!!! !!! !!!  අන්න ඒක නිසා උඹ කොච්චර රූප බල බලා හිටියත්… සද්ද අහ අහ හිටියත්… ගඳ - සුවඳ / රස / පහස විඳ විඳ හිටියත්… උඹට කිසිම අවුළක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  වැඩේ upset වෙන්නෙ, උඹ එහෙම ‘දැකල / අහල / විඳල / හඳුනගෙන / දැනගෙන’ මතක හිටපු දේවල්, හිතින් අල්ලගෙන.. හිතින් බදාගෙන.. repeat කරන්න... නැවත නැවතත්.. නැවත නැවතත්.. මෙනෙහිකරන්න... හප හප ඉන්න...  තියාගත්තොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, හිතින් දෙයක් repeat කරන්න ගත්ත ගමන්, ‘Zing.. ගාණකොට’ යම හැදෙනවා!!! !!! !!!  ‘භවය’ නැත්නම් අර electromagnetic field එක build-up වෙනවා!!! !!! !!!  ඉතින්, උඹ ඒ upset වැඩේ.. ඒ මොට්ට මෝල් වැඩේ.. විතරක් නොකර, කාටවත් වදයක් / වාතයක් / තුවාලයක් නොවී සාමාන්‍ය මනුස්සයෙක් වගේ උඹගෙ පාඩුවේ ජීවත් වෙනකොට, ‘යම’.. භවය නැත්නම්, අර electromagnetic field එක.. හැදෙන එක නවතිනවා!!! !!! !!!  ඒක හැදුණොත් නේ අවකාශය පුරාම.. හතර දිග්බාගේම.. පැතිරෙන්නේ??   ඉතිං ඒක හැදෙන්නෙ නැතිවුණාම, උඹ ඉන්න තැන වත්… වෙන තැනක වත්… අතරමැද්දෙ වත්… කොහේවත් 'භවයක්' (පැතිරිච්ච electromagnetic field එකක්) නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඊලඟට ඉතින් උඹගෙන් පස්සෙ තව සත්වයෙක්ව හැදෙන්න විදියක් නැති නිසා, **- ඇයි, තව සත්වයෙකුට 'පණ' දෙන්න.. නැත්නම්, තව සත්ව ඇඟක් සක්‍රිය කරන්න / energize කරන්න 'බඩු' නැහැ නේ??  -** දැන් උඹගෙ ළඟ ක්‍රියාත්මක වෙවී තියන ‘සංසාර මතකයට’.. ‘පංච උපාදානස්කන්ධයට’.. වෙන අලුත් ඇඟකට copy වෙලා, තව දුරටත් පවතින්න ලැබෙන්නේ නෑ!!! !!! !!!  කාටවත් වැඩක් නැති ඒ කෙහෙල්මල, ආයෙ කොහෙටවත් copy වෙන්නෙ නැතුවම.. ඔහොම්මම.. නැතිවෙලා / නිරුද්ධ වෙලා / විනාශ වෙලා / collapse වෙලා / vanish වෙලා / destroy වෙලා යනවා!!! !!! !!!  එතනින් උඹගෙ / තොගේ සංසාර කතන්දර සේරම ඉවරයි!!! !!! !!!  ආන්න..  ‘ඔබ’ නිදහස්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!     සාහිත්‍යමය / සෘංඝාරාත්මක වචන දාලා, අලංකාරවත්ව කියනවා නම්,  ‘ඔයා’ තමන් තුලම නිවීමට පත්වෙනවා!!! සසර දුකින් නිදහස් වෙනවා!!! පිරිණිවන් පානවා!!! සංසාර සාගරයෙන් එතෙර වෙනවා!!! සංසාර දුකින් අත්මිදෙනවා!!! අමාමහ නිවන් සැප ලබනවා!!! නිර්වාණය සාක්ෂාත් කරනවා!!!  හරිය??

** හැබැයි, ඔහොම ක්ෂණිකව / instantly ‘නිවන් යන්න’ එච්චරම ලේසි නෑ!!! !!! !!!  ඒකට හේතුවත් උඹල දැන් දන්නවා!!!   ඔය හැදිච්ච / build-up වෙච්ච භවයක් ‘සුටුස් ගාල..’ බින්දුවටම බස්සන්න විදියක් නෑ!!! !!! !!! ඒ කෙහෙල්මල් හැදුණට පස්සෙ ලේසියෙන් නැතිවෙන්නෙ නෑ!!! !!! !!!  නැත්නම්, නැග්ගට පස්සෙ ලේසියෙන් බහින්නෙ නෑ!!! !!! !!!  …    ඉතිං සෑහෙන කාලයක් තිස්සෙ ‘නිවණ’ practice කරන්න වෙනවා!!! !!! !!!  දැණුම් තේරුම් ඇති කාලේ ඉඳලම ‘ඇහැ / කණ / නහය / දිව / කය / මනස’ කියන ආයතන set එක අනාගන්නෙ.. වණ කරගන්නෙ.. නැතුව පරිස්සමින් පාවිච්චි කරන්න ඕනෙ!!! *{පංච කාමයන්ගෙන් වෙන්වෙන්න ඕනෙ!! අල්පේච්ඡ ජීවිතයක් ගතකරන්න ඕනෙ!! කිය කියා කියන්නෙ?? අන්න එහෙම ජීවත්වෙන්න ඕනෙ!!! }* ‘හිත’ට ඌට ඕනෙ ඕනෙ විදියට නටන්න නොදී control කරල තියාගන්න ඕනෙ!!! *{පවින් / අකුසලයෙන් වැළකිලා.. රාග / ද්වේශ අරමුණු වලට ඉඩ නොදී.. හිත දමනය කරගෙන ඉන්න ඕනෙ!!! }* සෑහෙන්ඩ අමාරු වැඩක්!!!  කොටින්ම අර.. "කායේන සංවරෝ සාධු - සාධු වාචාය සංවරෝ.. මනසා සංවරෝ සාධු - සාධු සබ්බත්ථ සංවරෝ.." විදියට, පොඩි කාලේ ඉඳලම ජීවත්වෙන්න ඕනෙ!!! !!! !!!   හැබැයි ඒ විතරකුත් හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට මැරෙන්න වැටුණාම, ඔන්න මැරුණා.. මෙන්න මැරුණා.. කියලවත්, බයවෙන්න / කලබල වෙන්න බෑ!!! !!! !!! ඒකත් ‘දැනෙන / හිතෙන දෙයක්’ විතර නේ??   පොඩ්ඩක් වත් ගණන් නොගෙන… මොකුත්ම හිතන්න / කල්පණා කරන්න යන්නෙ නැතුව… "ඔන්න ඔහේ මැරිච්චාවෙ!! මට මොකෝ!!" කියල, මැරෙණකම් ඉවසන් ඉන්න ඕනෙ!!! !!! !!!  අනික, ‘පුරාණ කරුමයක්’ එහෙම විපාක දෙන්න ආවත්…  'උඹ' western country එකක ගොං සුද්දෙක් හැටියට ඉපදිලා හිටිය කාලෙක,   film එකක් බලලා ඇතිවෙච්ච ‘මාර kick’ එකක් නිසා, තුවක්කුවක් අරගෙන ඇවිල්ලා උඹගෙම අම්ම / තාත්ත / අයිය / අක්ක / නංගි / මල්ලි ඔක්කොටම වෙඩි තියල මරල දාපු case එකක් මතක්වුනත්… ඌහ්..  කිසිම කලබලයක් නැතුව, කාගෙන ඉන්න ඕනෙ!!! !!! !!!  ඇයි, ඒකත් හිතිච්ච ‘මතක්වෙච්ච’ දෙයක් විතර නේ??   උඹ අන්න එහෙම සිරාවටම සංවරව හිටියොත්… මැරෙණකම්ම භවයක් හැදෙන්න නොදී හිත හදාගෙන ඉවසන් හිටියොත්… අන්න එතකොට නම් ‘sure shot නිවන්’ තමයි!!! !!! !!!  "සබ්බත්ථ සංවුතෝ භික්ඛු - සබ්බ දුක්ඛා පමුච්චති!!" වෙනවා!!! !!! !!!  බාහියගෙ case එකේදි, එයත් ගොඩාක් නිවිච්ච.. තැන්පත්.. අල්පේච්ඡ ජීවිතයක් ගතකල කෙනෙක්!!! !!! !!! භවයත් සෑහෙන දුරට කුඩා වෙලා.. පොඩි / පුංචි වෙලා.. තිබුණු කෙනෙක්!!! !!! !!! බුදුහාමුදුරුවෝ එයාගෙ ඉතුරුවෙලා තිබුණු පොඩි භවයත් ‘නිවල’ / නිරුද්ධ කරල / cut-off කරල දැම්ම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   **- ඒක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ හැටියක්!!! !!! !!!   තව ඉස්සරහට යනකොට තේරෙයි!!!  -** ඒ කරලා, ආයෙ build-up නොවෙන්න තමයි අර විදියට 'දැක්කොත් දැක්ක.. ඇහුණොත් ඇහුණ..' වගේ හිටහන් කිව්වෙ!!! !!! !!! අන්න ඒ හන්ද තමයි, වැඩේ ටිකක් අමාරු උනාට, බාහිය දාරුචීරිය උත්තමයට නම් එතනදිම පිරිණිවන් පාන්න ලැබුණේ!!!  හොඳද??

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය 'දැක්කොත් දැක්ක විතරයි... ඇහුණොත් ඇහුණා විතරයි...' විදියට හිටහන් කියන එකම තව විදියකටත් දේශණා කළා, "මැරිච්ච අතීතයත් එපා!! නූපන් අනාගතයත් එපා!! වර්ථමාණයේ ඉන්න!!" කියලා!!! !!! !!!   ඒ.. මාර seen එක කියන්නෙ, මට තාම ඒ ටික ලියන්න බැරිවුණා.  මං ඒවත් ලියාගෙන ආයෙ ටික දවසකින් එන්නං.

Back to the Link Page..

[QUOTE="Damith Kariyawasam, post: 16997676, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=16991922&postcount=535]<< Previous[/url] [size=4]හරි!! දැන් ඉතින් මොකද්ද මේ ‘බාහිය දාරුචීරිය’ උන්නැහැගේ case එකේ විද්‍යාත්මක පදනම?? නැත්නම්, technical background එක?? :confused::confused: ඇස් දෙක තියනකම් පෙනෙයි. බලං හිටහන්!!! කිසි අවුළක් නෑලු!!! !!! !!! කන්දෙක තියනකම් ඇහෙයි. අහං හිටහන්!!! ඒකෙත් කිසි අවුළක් නෑලු!!! !!! !!! නහය තියනකම් ගඳ සුවඳ / දිව තියනකම් රස / ඇඟ තියනකම් පහස දැනෙයි. හිත තියනකම් හිතෙයි. මතක්වෙයි. එව්වයිත් කිසිම අවුළක් නෑලු!!! !!! !!! :yes::yes: [B]හැබැයි තෝ මොන මගුලක්වත් [u]උඹගෙ උවමණාවෙන්[/u] පැල්බැඳගෙන.. දිගින් දිගට.. හිතන්න තියාගන්න එපාලු[/B]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes: :D [COLOR="Red"]**[/COLOR]- [SIZE="3"]මාත් එහෙමයි. ;):D හොඳ ලස්සන figure එකක් තියන.. හොඳ ‘පස්සක්’ එහෙම තියන.. :rolleyes::rolleyes: කෑල්ලක් එහෙම දැක්කොත්, ආයෙ නෑ, ඇහි පිය ගහන්නෙ නැතුව.. ඇස් ලොකු කරගෙන.. දිවත් එළියෙ දාගෙන.. :P බලං ඉන්නවා!!! :yes::yes: හැබැයි, ‘කෑල්ල’ ඇහැට පේන සීමාවෙන් එහාට ගියාද, එතනින් බැලිල්ලත් ඉවරයි!!! ඒ ඇරෙන්න, ආපහු හැරිලා බැලිලි.. ඒකිගේ එව්ව මෙව්ව මතක තියාගෙන ‘හීන දැකිලි’.. ඒ ඒ මොනවත් නෑ!!! !!! !!![/SIZE] :no::no: :D -[COLOR="Red"]**[/COLOR] තව විදියකට කිව්වොත්, බලන්න ඕනෙ නම් බලපං.. අහන්න ඕනෙ නම් අහපං.. කන්න ඕනෙ නම් කාපං.. බොන්න ඕනෙ නම් බීපං.. කාටවත් වදයක් / වාතයක් / හිංසාවක් / පීඩාවක් / නරකක් / නපුරක් නොවෙන විදියට, බොට ඕනෙ දෙයක් කරපං.. එව්වයි අවුළක් නෑලු!!! !!! !!! [B]හැබැයි, ‘කළා!!’ එතනින් ඉවර කරනවා මිසක්, [U]හිත හිතා ඉන්න.. පත පතා ඉන්න.. හීන දැක දැක ඉන්න.. සාප කර කර ඉන්න.. පළි ගගහ ඉන්න..[/U] ඒ ඒ එව්වා එපාලු[/B]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes: :D [COLOR="Navy"][SIZE="5"][B]බුදුහාමුදුරුවෝ කියනවා[/B], උඹ එහෙම නම් වැඩකරන්නෙ, උඹට කිසිම upset එකක් වෙන්නෙ නෑලු!!! !!! !!! :yes::yes::yes: උඹ සංසාරෙන් / සංසාර දුකෙන් නිදහස් ලු!!! !!! !!![/SIZE][/COLOR] :yes::yes::yes: :D:D ඒ කොහොමද ඒ??? ??? ??? :confused::confused: ඉතිං බං, උඹල දැන් දන්නව නේ ඒ ඇයි කියල?? :rolleyes: :yes::yes: ඇයි බං මං උඹලට කියල දුන්නනේ?? ;) :):) ඇස / කණ / නාසය / දිව / කය / මනස කියන ආයතන 6න් කොච්චර ‘ඉස්පර්ෂයන්’ (විද්‍යුත් සංඥා / electrical signals) හද හදා දුන්නත්, ඒ ඔක්කොම හැදෙන්නෙ සජීවී සෛල වලින් නිසා, ඒ ඉස්පර්ෂ සේරම තියෙන්නේ සජීවී සෛල වලින් හැදෙන්න පුලවන් උපරිම මට්ටමට සීමාවෙලා / limit වෙලා තමයි!!! !!! !!! ‘විඳීම්’ කොච්චර බලවත්ව දැනුණත් ඒ විද්‍යුත් තරංග වල අසීමාන්තික වැඩිවීමක් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! අනික, ගොඩ වෙලාවක් තිස්සෙ එකම විදිය විඳීමක් දිගින් දිගට දැනුණත්, ආයතන වල සංවේදීතාවය අඩුවෙලා.. අඩුවෙලා.. ගිහින් ඒවයින් නිකුත්වෙන විද්‍යුත් සංඥා ඉබේම නවතින නිසා, ආයතන වලින් දැනෙන දේවල් කොච්චර විඳ විඳ හිටියත් කිසිම අවුළක් වෙන්නෙ නෑ!!! !!! !!! වැඩේ කචල් වෙන්නෙ, අර සෛල වළලු (මනස) අස්සෙ අසීමාන්තික විදියට විද්‍යුතය ගලන්න අරං, ‘තඩි විද්‍යුත්චුම්බක ක්ෂේත්රයක්’ ගොඩනැගුනොත් විතර නේ??? :D:D :yes::yes: ඒත් ආයතන වලින් ලැබෙන සීමිත (limited) ශක්ති ප්‍රමාණයක් තියන විද්‍යුත් තරංග හන්දා, කීයටවත් එහෙම ලෙඩක් වැටෙන්නේ නෑ!!! !!! !!! :no::no: අන්න ඒක නිසා උඹ කොච්චර රූප බල බලා හිටියත්… සද්ද අහ අහ හිටියත්… ගඳ - සුවඳ / රස / පහස විඳ විඳ හිටියත්… උඹට කිසිම අවුළක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: [COLOR="DarkRed"][SIZE="5"]වැඩේ upset වෙන්නෙ, උඹ එහෙම ‘දැකල / අහල / විඳල / හඳුනගෙන / දැනගෙන’ මතක හිටපු දේවල්, හිතින් අල්ලගෙන.. හිතින් බදාගෙන.. repeat කරන්න... නැවත නැවතත්.. නැවත නැවතත්.. මෙනෙහිකරන්න... හප හප ඉන්න... :D තියාගත්තොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [b]මොකද, හිතින් දෙයක් repeat කරන්න ගත්ත ගමන්, ‘Zing.. ගාණකොට’ යම හැදෙනවා!!! !!! !!![/b][/SIZE][b][/b][/COLOR][b][/b] :shocked::shocked: ‘භවය’ නැත්නම් අර electromagnetic field එක build-up වෙනවා!!! !!! !!! :yes::yes: [COLOR="Green"][SIZE="5"]ඉතින්, උඹ ඒ upset වැඩේ.. ඒ මොට්ට මෝල් වැඩේ.. විතරක් නොකර, කාටවත් වදයක් / වාතයක් / තුවාලයක් නොවී සාමාන්‍ය මනුස්සයෙක් වගේ උඹගෙ පාඩුවේ ජීවත් වෙනකොට, ‘යම’.. භවය නැත්නම්, අර electromagnetic field එක.. හැදෙන එක නවතිනවා!!! !!! !!![/SIZE][/COLOR] :yes::yes::yes: ඒක හැදුණොත් නේ අවකාශය පුරාම.. හතර දිග්බාගේම.. පැතිරෙන්නේ?? :D :yes::yes: ඉතිං ඒක හැදෙන්නෙ නැතිවුණාම, උඹ ඉන්න තැන වත්… වෙන තැනක වත්… අතරමැද්දෙ වත්… කොහේවත් 'භවයක්' (පැතිරිච්ච electromagnetic field එකක්) නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :D:D [COLOR="Blue"]ඊලඟට ඉතින් උඹගෙන් පස්සෙ තව සත්වයෙක්ව හැදෙන්න විදියක් නැති නිසා, [COLOR="Red"]**[/COLOR]- ඇයි, තව සත්වයෙකුට 'පණ' දෙන්න.. නැත්නම්, තව සත්ව ඇඟක් සක්‍රිය කරන්න / energize කරන්න 'බඩු' නැහැ නේ?? ;):D -[COLOR="Red"]**[/COLOR] දැන් උඹගෙ ළඟ ක්‍රියාත්මක වෙවී තියන ‘සංසාර මතකයට’.. ‘පංච උපාදානස්කන්ධයට’.. වෙන අලුත් ඇඟකට copy වෙලා, තව දුරටත් පවතින්න ලැබෙන්නේ නෑ!!! !!! !!! :no::no::no: කාටවත් වැඩක් නැති ඒ කෙහෙල්මල, ආයෙ කොහෙටවත් copy වෙන්නෙ නැතුවම.. ඔහොම්මම.. නැතිවෙලා / නිරුද්ධ වෙලා / විනාශ වෙලා / collapse වෙලා / vanish වෙලා / destroy වෙලා යනවා!!! !!! !!! :yes::yes::yes: එතනින් උඹගෙ / තොගේ සංසාර කතන්දර සේරම ඉවරයි!!! !!! !!! :yes::yes::yes: ආන්න.. :rolleyes: [B][U]‘ඔබ’ නිදහස්[/U]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] ;) :yes::yes::yes: :):):) :):):) සාහිත්‍යමය / සෘංඝාරාත්මක වචන දාලා, අලංකාරවත්ව කියනවා නම්, ;) ‘ඔයා’ තමන් තුලම නිවීමට පත්වෙනවා!!! සසර දුකින් නිදහස් වෙනවා!!! පිරිණිවන් පානවා!!! සංසාර සාගරයෙන් එතෙර වෙනවා!!! සංසාර දුකින් අත්මිදෙනවා!!! අමාමහ නිවන් සැප ලබනවා!!! නිර්වාණය සාක්ෂාත් කරනවා!!! :yes::yes::yes: හරිය?? :D:D [COLOR="Red"]**[/COLOR] හැබැයි, ඔහොම ක්ෂණිකව / instantly ‘නිවන් යන්න’ එච්චරම ලේසි නෑ!!! !!! !!! :no::no: ඒකට හේතුවත් උඹල දැන් දන්නවා!!! :yes::yes: :confused::confused: ඔය හැදිච්ච / build-up වෙච්ච භවයක් ‘සුටුස් ගාල..’ බින්දුවටම බස්සන්න විදියක් නෑ!!! !!! !!! ඒ කෙහෙල්මල් හැදුණට පස්සෙ ලේසියෙන් නැතිවෙන්නෙ නෑ!!! !!! !!! :no::no: නැත්නම්, නැග්ගට පස්සෙ ලේසියෙන් බහින්නෙ නෑ!!! !!! !!! :no::no::no: … :rolleyes: :yes::yes: :lol: ඉතිං සෑහෙන කාලයක් තිස්සෙ ‘නිවණ’ practice කරන්න වෙනවා!!! !!! !!! :yes::yes: දැණුම් තේරුම් ඇති කාලේ ඉඳලම ‘ඇහැ / කණ / නහය / දිව / කය / මනස’ කියන ආයතන set එක අනාගන්නෙ.. වණ කරගන්නෙ.. නැතුව පරිස්සමින් පාවිච්චි කරන්න ඕනෙ!!! [COLOR="Red"]*[/COLOR]{පංච කාමයන්ගෙන් වෙන්වෙන්න ඕනෙ!! අල්පේච්ඡ ජීවිතයක් ගතකරන්න ඕනෙ!! කිය කියා කියන්නෙ?? අන්න එහෙම ජීවත්වෙන්න ඕනෙ!!! :yes::yes:}[COLOR="Red"]*[/COLOR] ‘හිත’ට ඌට ඕනෙ ඕනෙ විදියට නටන්න නොදී control කරල තියාගන්න ඕනෙ!!! [COLOR="Red"]*[/COLOR]{පවින් / අකුසලයෙන් වැළකිලා.. රාග / ද්වේශ අරමුණු වලට ඉඩ නොදී.. හිත දමනය කරගෙන ඉන්න ඕනෙ!!! :yes::yes:}[COLOR="Red"]*[/COLOR] සෑහෙන්ඩ අමාරු වැඩක්!!! :(:( කොටින්ම අර.. "[COLOR="Navy"][B]කායේන සංවරෝ සාධු - සාධු වාචාය සංවරෝ.. මනසා සංවරෝ සාධු - සාධු සබ්බත්ථ සංවරෝ..[/B][/COLOR]" විදියට, පොඩි කාලේ ඉඳලම ජීවත්වෙන්න ඕනෙ!!! !!! !!! :yes::yes: :D [SIZE="6"][B][COLOR="Red"]හැබැයි ඒ විතරකුත් හරියන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR][/B][/SIZE] [SIZE="5"][B]අන්තිමට මැරෙන්න වැටුණාම, ඔන්න මැරුණා.. මෙන්න මැරුණා.. කියලවත්, බයවෙන්න / කලබල වෙන්න බෑ!!! !!! !!![/B][/SIZE] [u]ඒකත් ‘දැනෙන / හිතෙන දෙයක්’ විතර නේ??[/u] ;) :D:D පොඩ්ඩක් වත් ගණන් නොගෙන… මොකුත්ම හිතන්න / කල්පණා කරන්න යන්නෙ නැතුව… "[COLOR="Blue"]ඔන්න ඔහේ මැරිච්චාවෙ!! මට මොකෝ!![/COLOR]" කියල, මැරෙණකම් ඉවසන් ඉන්න ඕනෙ!!! !!! !!! :yes::yes: [SIZE="5"][B]අනික, ‘පුරාණ කරුමයක්’ එහෙම විපාක දෙන්න ආවත්…[/B][/SIZE] :rolleyes: [COLOR="DarkOrange"][B]'උඹ' western country එකක ගොං සුද්දෙක් හැටියට ඉපදිලා හිටිය කාලෙක, :rolleyes: :lol::lol: film එකක් බලලා ඇතිවෙච්ච ‘මාර kick’ එකක් නිසා, තුවක්කුවක් අරගෙන ඇවිල්ලා උඹගෙම අම්ම / තාත්ත / අයිය / අක්ක / නංගි / මල්ලි ඔක්කොටම වෙඩි තියල මරල දාපු case එකක් මතක්වුනත්…[/B][/COLOR] ඌහ්.. :shocked::shocked: [SIZE="5"][B]කිසිම කලබලයක් නැතුව, කාගෙන ඉන්න ඕනෙ!!! !!! !!![/B][/SIZE] :yes::yes::yes: [U]ඇයි, ඒකත් හිතිච්ච ‘මතක්වෙච්ච’ දෙයක් විතර නේ??[/U] ;) :D:D [COLOR="Green"][B]උඹ අන්න එහෙම සිරාවටම සංවරව හිටියොත්… මැරෙණකම්ම භවයක් හැදෙන්න නොදී හිත හදාගෙන ඉවසන් හිටියොත්… අන්න එතකොට නම් ‘sure shot නිවන්’ තමයි!!! !!! !!![/B][/COLOR] :yes::yes: "[COLOR="Navy"][B]සබ්බත්ථ සංවුතෝ භික්ඛු - සබ්බ දුක්ඛා පමුච්චති!![/B][/COLOR]" වෙනවා!!! !!! !!! :D:D බාහියගෙ case එකේදි, එයත් ගොඩාක් නිවිච්ච.. තැන්පත්.. අල්පේච්ඡ ජීවිතයක් ගතකල කෙනෙක්!!! !!! !!! භවයත් සෑහෙන දුරට කුඩා වෙලා.. පොඩි / පුංචි වෙලා.. තිබුණු කෙනෙක්!!! !!! !!! බුදුහාමුදුරුවෝ එයාගෙ ඉතුරුවෙලා තිබුණු පොඩි භවයත් ‘නිවල’ / නිරුද්ධ කරල / cut-off කරල දැම්ම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes: :oo::oo: [COLOR="Red"]**[/COLOR]- ඒක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ හැටියක්!!! !!! !!! ;) :yes::yes: තව ඉස්සරහට යනකොට තේරෙයි!!! :D -[COLOR="Red"]**[/COLOR] ඒ කරලා, ආයෙ build-up නොවෙන්න තමයි අර විදියට 'දැක්කොත් දැක්ක.. ඇහුණොත් ඇහුණ..' වගේ හිටහන් කිව්වෙ!!! !!! !!! අන්න ඒ හන්ද තමයි, වැඩේ ටිකක් අමාරු උනාට, බාහිය දාරුචීරිය උත්තමයට නම් එතනදිම පිරිණිවන් පාන්න ලැබුණේ!!! :yes::yes: හොඳද?? :):) භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඔය 'දැක්කොත් දැක්ක විතරයි... ඇහුණොත් ඇහුණා විතරයි...' විදියට හිටහන් කියන එකම තව විදියකටත් දේශණා කළා, "[COLOR="DarkOrchid"][B][SIZE="5"]මැරිච්ච අතීතයත් එපා!! නූපන් අනාගතයත් එපා!! වර්ථමාණයේ ඉන්න!![/SIZE][/B][/COLOR]" කියලා!!! !!! !!! :yes::yes: :D ඒ.. මාර seen එක කියන්නෙ, මට තාම ඒ ටික ලියන්න බැරිවුණා. :D:D මං ඒවත් ලියාගෙන ආයෙ ටික දවසකින් එන්නං. ;) :):)[/size] [right][url=mamainnekoheda.blogspot.com]Back to the Link Page..[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom