Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

** ඒයි,  ලොකු ප්‍රශ්ණයක් තියනවා!!! ලිපෙන් බානකොටත් ‘වළඳ’ හතර අපායට සෙට්වෙන ගාණටම ‘රත්වෙලා තිබුණොත්’ මොකක් වෙයිද???  ඒ කියන්නේ, සෝතාපන්න වෙනකොටත් හතර අපායට සෙට්වෙන ගාණටම සංසාර කතන්දරේ අනාගෙන.. ගූ කරගෙන.. ඉන්න / හිටිය එවුන්ට මොකක් වෙයිද??? ??? ???  එහෙම එවුන්ට ‘සෝවාන් උනා’ කියල බේරෙන්න බැරි වෙනවා!!! !!! !!!  උන්ව ‘කර්ම’ කතන්දරයට අහුවෙනවා!!! !!! !!!  ඉතිං උන් ‘කූරිය ගහන්න’ කලින් මනුස්ස ලෝකෙ ඇතුලෙම රැඳෙන්න පුළුවන් ගාණටවත් ‘වළඳේ රස්නය’ අඩුකරගත්තෙ නැත්නම්… කර්ම විපාක වල සැර බාල කරගත්තේ නැත්නම්… සෝවාන් වෙලා උනත් අපාගත වෙන්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මෙන්න මෙහෙමයි ඒක සිද්ධවෙන්නෙ.  දැන් හරි ක්‍රමයට වැඩේ සිද්ධවෙනවා නම්, ඒ කියන්නේ, කෙනෙක් හොඳට මොළේ තියන ප්‍රඥාවන්ත මනුස්සයෙක් හැටියටම ඉපදිලා… කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබිලා… බුද්ධ, ධම්ම හා ආර්ය මහා සංඝරත්නය.. I Repeat, ‘ආර්ය මහා සංඝරත්නය’ Only!!! !!! !!!.. කියන ‘ත්‍රිවිධ රත්නය’ කෙරෙහි පැහැදිලා… දහජරා වැඩ සේරම අතහැරලා… සීලයෙන් සංවර වෙලා… බණ භාවනා කරලා… වීර්ය කරලා කරලා කරලා තමන් තමන්ගේම උත්සාහයෙන් තනිවම ‘සත්‍ය’ අවබෝධ කරගෙන සංසාර අනතුරෙන් ගැළවෙන්න හදනකොට නම්, නිවෙන එක ඉබේම සිද්ධවෙනවා!!! !!! !!! එතකොට කිසිම අවුළක් නෑ!!! !!! !!! හැබැයි එකම upset එක, එහෙම හරි විදියට වැඩේ කරගෙන මොකෙවත් සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්නේ නැති එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, “ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!” “මැරෙන මැරෙන කෙනා නිරය / පෙරේත / තිරිසන් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!” කියලයි!!! !!! !!!  ඒ මොකද කියනවා නම්, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පිළිසරණය නැතුව, ඒ ‘ගොඩයන එක’ සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දක්වපු උදාහරණයකින්ම කිව්වොත්, ‘ඉර’ බැහැල ගියායින් පස්සෙ ‘නෙළුම්’ පිපෙන්නේ නෑ!!! !!! !!!  ඔක්කොටම වඩා, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට අහුවෙලා නන්නත්තාර උනායින් පස්සෙ… ඒ කියන්නෙ ‘තමන්’ සංකතයක්!! ‘තමන්’ අලුතෙන්ම හැදිච්ච.. ආයුෂ ඉවරවෙච්චහම නැසී වැනසී යන.. තාවකාලික කෙනෙක්!! ‘තමන්’ සංසාරෙ ආව එකෙක්වත්.. සංසාරෙ යන්න පුළුවන් එකෙක්වත්.. නෙවෙයි!! සංසාර පැවැත්ම හැටියට සිද්ධවෙලා තියෙන්නෙ ‘පංච උපාදානස්කන්ධයක්’ / ‘හද්ද පරණ අතීත මතකයක්’ / ‘සංසාර මතකයක්’ දිගින් දිගට පැවතගෙන ඇවිල්ල තියන එක විතරයි!! සංසාර පැවැත්ම නවත්තගන්න බැරිවෙලා තියෙන්නේ මීට කලින් ඉපදිච්ච මොකෙවත් ඔය ‘සත්‍යය’ දැනගෙන / අවබෝධ කරගෙන නොසිටිය නිසයි!! කියන ඇත්ත කතාව වෙණුවට, ‘තමන්මයි’ සංසාරෙ ආවෙ!! ‘තමන්මයි’ සංසාරෙ යන්නෙ!! අම්බානට පිං කොරල.. අම්බානට පෙරුම්පුරල.. තණ්හාව එහෙම්පිටින්ම නැතිකොරගෙන.. තමයි නිවන් යන්න තියෙන්නෙ!! තොපි පිං රැස් කොර කොර.. පෙරුම් පුර පුර.. දිගටම සංසාරෙ පල!! පරළොව ජීවිත වාසනාවන්ත කොරගන්න.. භවගමන සාර්ථක කොරගන්න.. නිවන් සැප ලබන්න.. කිය කියා සදා සංසාරෙ පල!! කියල, මහා කුණුහරුප කතන්දර තොගයක් අහුවයින් පස්සෙ… ඒ කිසිම මනුස්සයෙක් ආයි වැරදිලාවත් සංසාර අනතුරෙන් ගැලවෙන්නේ.. සංසාර දුකින් නිදහස් වෙන්නේ.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    එහෙව් එකේ, එච්චරට අන්ත අසරණ තත්වයකට වැටිලා හිටිය.. එච්චරට අනාත කරලා නන්නත්තාර කරලා දාල තිබිච්ච.. ‘තොපි’ල පව් නේද?? කියල හිතලා, තොපිට අනුකම්පා කරලා, try කරලා try කරලා මෙහෙම බලහත්කාරයෙන් හරි ‘ඇත්ත’ කියාදීලා තොපිට සංසාර අනතුරෙන් ගැලවෙන්න / බේරෙන්න හදල දුන්නයි කියලා.. තොපිව ඒ භයානක සංසාර අනතුරින් ගලවගත්තයි කියලා.. තොපි දහජරා වැඩ කර කර ජීවත් වෙච්ච / ජීවත් වෙන එවුන් නම්, අනුන්ව තලා පෙලාගෙන උන්ට හිංසා පීඩා කර කර ජීවත් වෙන.. සත්තු - මිනිස්සු මර මර අනුන්ගෙ දේවල් කඩා වඩා ගනිමින් ජීවත්වෙන.. කාලකණ්නි නම්, ‘සෝවාන් කලයි’ කියලා.. ‘තමන් තාවකාලිකව හැදිච්ච සත්වයෙක්ය!! සංසාර මතකය තමන්ට අදාළ නැතිය!!’ කියන බව උඹලට කියල දුන්නයි කියලා.. උඹලව අපාගතවෙන එක නවත්තන්න අපිට බෑ!!! !!! !!!  තොපි මේ ජීවිත කාලය ඉවරවෙන්න කළින් එහෙම්පිටින්ම වෙනස් වෙලා ‘හොඳ එවුන්’ උනොත් මිසක්… කර්ම විපාක neutralize කරගෙන භවය shape කරගත්තොත් මිසක්… ‘තොපිට’ අපාගතනොවී බේරෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  වැඩි විස්තර ඉස්සරහට.

ඊළඟට, මේ සත්ව ජීවිත වල ඇත්ත කතන්දරේ හරියටම දැනගත්ත… යථාවබෝධයට පත්වෙච්ච… ‘යථාභූත ඥාණය’ පහලවෙච්ච…  උඹලා, ‘මතකය බදාගෙන නැහෙන්න යන එක’ (හිත හිත.. පත පත.. ලත වෙවී.. හූල්ල හූල්ල.. බලාපොරොත්තු ගොඩ ගගහ.. සාප කර කර.. තරහෙන් පුපුර පුපුර.. පළි ගගහ.. දෙස් දෙවොල් තිය තිය.. කරන ගොං වැඩ සහ, වන්දනාවල් / පූජාවල් / පිංකං කොර කොර.. කරන ‘මහා ගොං වැඩ’ ඔක්කොම) එහෙම්පිටින්ම නවත්තලා, උඹලගෙ යුතුකම් / වගකීම් සේරම හරියට ඉටුකරගෙන.. කාටවත් කරදරයක් / වදයක් / වාතයක් / තුවාලයක් නොවී.. උඹලගෙ පාඩුවේ ජීවත්වෙනකොට… ඒ කියන්නේ, ඔය මතක හිටල තියන කෙහෙල්මල් සේරම අල්ලල දාල.. අමතක කරල දාල.. අතහැරල.. ‘මට වැඩක් නෑ!!’ කියල don't care ඉන්නකොට… තව විදියකට කිව්වොත්,   අර බුදුහාමුදුරුවෝ කියා දීපු විදියට, ‘දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණා විතරයි.. වින්දොත් වින්ද විතරයි..’ විදියට ජීවත් වෙනකොට… එහෙමත් නැත්නම්,   මැරිච්ච අතීතයත් අතහැරලා.. නූපන් අනාගතයත් අතහැරලා.. වර්තමාණයේ විතරක් ජීවත් වෙනකොට… ඔය තියන ‘මතකයේ’ බලවත්කමත් (‘amplitude / magnitude of the whole bundle of electrical - electromagnetic waves’ නැත්නම්, ‘භවය’ ) ඉබේම, ටිකෙන් ටික අඩුවෙලා.. අඩුවෙලා.. යනවා!!! !!! !!!  ඇයි, භවය ගොඩනැගුණේ දිගින් දිගට හිතන්න තියාගත්ත එකයි.. ඒ දිගින් දිගට හිතිල්ලෙන් හිතේ ගැස්සිල්ල / නැටිල්ල කෙළවරක් නැතුව වැඩිවෙච්ච හන්දයි.. නෙව??  ඊළඟට, එහෙම ‘භවය’ අඩුවෙනකොට ‘හිතේ’ ගැස්සීමත් තව අඩුවෙනවා!!! !!! !!!  ඇයි, ‘මතකයේ බලවත්කම’ නැත්නම් ‘භවය’ අඩුවෙනවා කියන්නෙ, වයර් එකේ ගලන ධාරාව අඩුවෙනවා වගේම නෙව??  ඉතිං, එහෙම ‘හිතේ’ ගැස්සිල්ල අඩුවෙනකොට, ‘භවය’ තවත් අඩුවෙනවා!!! !!! !!! ඒ පාර ‘හිතේ’ ගැස්සීම තව තවත් අඩුවෙනවා!!! ඉතිං ‘භවයත්’ තව තව අඩුවෙනවා!!! ‘හිතේ’ ගැස්සීම තවත් අඩුවෙනවා!!! ‘භවය’ තව තවත් අඩුවෙනවා!!! ...අඩුවෙනවා!!! ...අඩුවෙනවා!!! ...වා ...වා ...වා!!!  එහෙම අඩුවෙලා අඩුවෙලා ගිහින් අන්තිමේ ‘භවය’ නිරුද්ධ වෙනවා!!! !!! !!! නැත්නම් ‘නිවිලම’ යනවා!!! !!! !!! උඹල පිරිණිවන් පානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ආන්න එහෙම තමයි ‘ක්‍රමේට’ මේ ධර්ම මාර්ගය සම්පූර්ණ වෙන්නෙ!!! !!! !!!  නැත්නම්, මේ වැඩේ complete වෙන්නෙ!!! !!! !!!  ම්ම්.. එතකොට, ‘උභතෝ භාග විමුක්ත රහතන්වහන්සේලා’ කියල හඳුන්වන්නෙත් අන්න ඒ ලෙසට වැඩේ සම්පූර්ණ කරගන්න උන්දලව තමයි!!! !!! !!!

හැබැයි, ඔතනදි පොඩි අවුලකට තියෙන්නෙ, ඔය මතකයේ බලවත්කම… නැත්නම්, ‘භවයේ’ ප්‍රමාණය / විශාලත්වය… ඉබේම අඩුවෙලා අඩුවෙලා ගිහින් නිරුද්ධ වෙන්න ඉඩහැරලා බලාගෙන ඉඳීමත් හරි භයානකයි!!! !!! !!!   ඒකට අම්බානට කාලය ගතවෙනවා!!! !!! !!! ඒත් අපි මොකෙක්වත් අපි කොයිවෙලේ මැරෙයිද දන්නේ නෑ!!! !!! !!! අපේ ආයුෂ හරිම චූට්ටයි!!! !!! !!! මැරෙන වෙලාව වෙනකොටත් තඩි භවයක් ගොඩනැගිල තිබුණොත් විනාසයි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, අපි මේ කෙහෙල්මල් ‘භව’ පුළුවන් ඉක්මනට නිවල දාගත යුතුයි!!! !!! !!!  **- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දවසක් අර අනාගාමී මට්ටමට එනකම්ම ඇවිල්ල රහත්වෙන එක කල්දාල / postpone කරල හිටිය සංඝ කෙනෙක්ගෙන්, “මහණ, ගූ චුට්ටක්ය කියල ගඳේ වෙනසක් තියනවද??” කියල ඇහුවේ ඒ හන්ද තමයි!!! !!! !!!  -** ඉතිං, දැන් උඹලත් පුළුවන් ඉක්මනට ‘භව’ නිවාගන්න, හැමවෙලේම ‘සතර සම්‍යක්ප්‍රධාන වීර්ය’ වැඩිය යුතුයි!!!   එහෙම නැත්නම්, ‘සම්මා වායාමයේ’ යෙදිය යුතුයි!!!   නෑ නෑ ඒ මහප්පරාණ.. ‘බර වචන’.. ඕනෙ නෑ,  උඹල අන්න අර “අනුප්පන්නානං~” “උප්පන්නානං~” එව්වයින් කියවෙන විදියට, ‘හිත්’ ඇවිස්සෙන / කුලප්පුවෙන දේවල් වලින් වැළකිලා, ‘හිත්’ නිවෙන / තැන්පත්වෙන දේවල් වලම යෙදිය යුතුයි!!! !!! !!!  නැත්නම්, මේ post එකට කලින් post එකටත් කලින් post එකේ අන්තිමට පැහැදිළි කරලා තියන විදියට වගේ කටයුතු කලයුතුයි!!! !!! !!!  තවත් තේරෙන්න කිව්වොත්, ‘වාහනේ’ ඉබේම නවතිනකම් බලාගෙන ඉන්නෙ නැතුව, ‘වාහනේ නවතිනකම්’ බ්රේක් එක පාගගන… break එක උඩ හිටගෙන… සිටිය යුතුයි!!! !!! !!!   ආ.. දැන් තේරෙණවා නේ මේ සංසාර කතන්දරේට ‘අනුප්පන්නානං~’ ‘උප්පන්නානං~’ දෙක ඕන වෙන්නේ මොකටද කියලා??  ඒ මේ break නැති සංසාර කතාවට break ගහන්න තමයි!!! !!! !!!   එතකොට අන්තිමට ඒ අනුප්පන්නානං උප්පන්නානං දෙකේදි ‘කුසල්’ හැටියට දක්වලා තියෙන්නෙ, ‘කෙළෙස් සංසිඳෙන ක්‍රියාකාරකම්’ නැත්නම්, හිතේ නැටිල්ල / deflection එක අඩුකරන්න හේතුවෙන දේවලුයි… ‘අකුසල්’ හැටියට දක්වලා තියෙන්නෙ, ‘කෙළෙස් ඇවිස්සෙන ක්‍රියාකාරකම්’ නැත්නම්, හිතේ නැටිල්ල / deflection එක වැඩිකරන්න හේතුවෙන දේවලුයි… තමයි!!! !!! !!!  ඒ නැතුව ‘කුසල්’ කියන්නෙ ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ & වර්තමාණ ගොං සංඝයෝ දෙසල තියන / දෙසන විදියට, 'සම්පාදනය කොරගෙන'..  'රැස් කොරගෙන'..  කරගහගෙන..  සංසාරෙ අරං යන්න පුළුවන් කෙහෙල්මල් මොකක්වත් එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

HOME

[QUOTE="Damith Kariyawasam, post: 17256600, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=17248676&postcount=546]<< Previous[/url] [size=4][COLOR="Red"]**[/COLOR] ඒයි, :rolleyes: ලොකු ප්‍රශ්ණයක් තියනවා!!! ලිපෙන් බානකොටත් ‘වළඳ’ හතර අපායට සෙට්වෙන ගාණටම ‘රත්වෙලා තිබුණොත්’ මොකක් වෙයිද??? :rolleyes::rolleyes: ඒ කියන්නේ, සෝතාපන්න වෙනකොටත් හතර අපායට සෙට්වෙන ගාණටම සංසාර කතන්දරේ අනාගෙන.. ගූ කරගෙන.. ඉන්න / හිටිය එවුන්ට මොකක් වෙයිද??? ??? ??? :confused::confused: [COLOR="DarkRed"]එහෙම එවුන්ට ‘සෝවාන් උනා’ කියල බේරෙන්න බැරි වෙනවා!!! !!! !!! :no::no: උන්ව ‘කර්ම’ කතන්දරයට අහුවෙනවා!!! !!! !!![/COLOR] :yes::yes::yes: ඉතිං උන් ‘කූරිය ගහන්න’ කලින් මනුස්ස ලෝකෙ ඇතුලෙම රැඳෙන්න පුළුවන් ගාණටවත් ‘වළඳේ රස්නය’ අඩුකරගත්තෙ නැත්නම්… කර්ම විපාක වල සැර බාල කරගත්තේ නැත්නම්… [u]සෝවාන් වෙලා උනත් අපාගත වෙන්න සිද්ධවෙනවා[/u]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :sorry::sorry::sorry: මෙන්න මෙහෙමයි ඒක සිද්ධවෙන්නෙ. :cool::cool: දැන් හරි ක්‍රමයට වැඩේ සිද්ධවෙනවා නම්, ඒ කියන්නේ, කෙනෙක් හොඳට මොළේ තියන ප්‍රඥාවන්ත මනුස්සයෙක් හැටියටම ඉපදිලා… කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබිලා… බුද්ධ, ධම්ම හා [u]ආර්ය මහා සංඝරත්නය[/u].. [size=5]I Repeat, [u]‘ආර්ය මහා සංඝරත්නය’ Only[/u]!!! !!! !!![/size].. කියන ‘ත්‍රිවිධ රත්නය’ කෙරෙහි පැහැදිලා… දහජරා වැඩ සේරම අතහැරලා… සීලයෙන් සංවර වෙලා… බණ භාවනා කරලා… වීර්ය කරලා කරලා කරලා තමන් තමන්ගේම උත්සාහයෙන් තනිවම ‘සත්‍ය’ අවබෝධ කරගෙන සංසාර අනතුරෙන් ගැළවෙන්න හදනකොට නම්, නිවෙන එක ඉබේම සිද්ධවෙනවා!!! !!! !!! එතකොට කිසිම අවුළක් නෑ!!! !!! !!! [size=6][b]හැබැයි එකම upset එක, එහෙම හරි විදියට වැඩේ කරගෙන මොකෙවත් සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්නේ නැති එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :baffled::baffled::baffled: :(:( භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, “ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!” “මැරෙන මැරෙන කෙනා නිරය / පෙරේත / තිරිසන් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ මුළු මහපොළවේම පස් වලින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!” කියලයි!!! !!! !!! :yes::yes::yes:[/b][/size] ඒ මොකද කියනවා නම්, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පිළිසරණය නැතුව, ඒ ‘ගොඩයන එක’ සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දක්වපු උදාහරණයකින්ම කිව්වොත්, ‘ඉර’ බැහැල ගියායින් පස්සෙ ‘නෙළුම්’ පිපෙන්නේ නෑ!!! !!! !!! :no::no::no: [size=5][COLOR="DarkOrange"][B]ඔක්කොටම වඩා, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට අහුවෙලා නන්නත්තාර උනායින් පස්සෙ…[/B][/COLOR] ඒ කියන්නෙ [color=green][B]‘තමන්’ සංකතයක්!! ‘තමන්’ අලුතෙන්ම හැදිච්ච.. ආයුෂ ඉවරවෙච්චහම නැසී වැනසී යන.. තාවකාලික කෙනෙක්!! ‘තමන්’ සංසාරෙ ආව එකෙක්වත්.. සංසාරෙ යන්න පුළුවන් එකෙක්වත්.. නෙවෙයි!! සංසාර පැවැත්ම හැටියට සිද්ධවෙලා තියෙන්නෙ ‘පංච උපාදානස්කන්ධයක්’ / ‘හද්ද පරණ අතීත මතකයක්’ / ‘සංසාර මතකයක්’ දිගින් දිගට පැවතගෙන ඇවිල්ල තියන එක විතරයි!! සංසාර පැවැත්ම නවත්තගන්න බැරිවෙලා තියෙන්නේ මීට කලින් ඉපදිච්ච මොකෙවත් ඔය ‘සත්‍යය’ දැනගෙන / අවබෝධ කරගෙන නොසිටිය නිසයි!![/B][/color] කියන [u][B]ඇත්ත කතාව[/B][/u] වෙණුවට, [color=red][B]‘තමන්මයි’ සංසාරෙ ආවෙ!! ‘තමන්මයි’ සංසාරෙ යන්නෙ!! අම්බානට පිං කොරල.. අම්බානට පෙරුම්පුරල.. තණ්හාව එහෙම්පිටින්ම නැතිකොරගෙන.. තමයි නිවන් යන්න තියෙන්නෙ!! තොපි පිං රැස් කොර කොර.. පෙරුම් පුර පුර.. දිගටම සංසාරෙ පල!! පරළොව ජීවිත වාසනාවන්ත කොරගන්න.. භවගමන සාර්ථක කොරගන්න.. නිවන් සැප ලබන්න.. කිය කියා සදා සංසාරෙ පල!![/B][/color] කියල, [u][B]මහා කුණුහරුප කතන්දර[/B][/u] තොගයක් අහුවයින් පස්සෙ… ඒ කිසිම මනුස්සයෙක් ආයි වැරදිලාවත් සංසාර අනතුරෙන් ගැලවෙන්නේ.. සංසාර දුකින් නිදහස් වෙන්නේ.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/size] :no::no::no: :no::no::no: :no::no::no: එහෙව් එකේ, [COLOR="DarkOrchid"]එච්චරට අන්ත අසරණ තත්වයකට වැටිලා හිටිය.. එච්චරට අනාත කරලා නන්නත්තාර කරලා දාල තිබිච්ච.. ‘තොපි’ල පව් නේද?? කියල හිතලා, තොපිට අනුකම්පා කරලා, try කරලා try කරලා මෙහෙම [u][B]බලහත්කාරයෙන් හරි ‘ඇත්ත’ කියාදීලා[/B][/u][B] තොපිට සංසාර අනතුරෙන් ගැලවෙන්න / බේරෙන්න හදල දුන්නයි කියලා.. තොපිව ඒ භයානක සංසාර අනතුරින් ගලවගත්තයි කියලා..[/B] තොපි දහජරා වැඩ කර කර ජීවත් වෙච්ච / ජීවත් වෙන එවුන් නම්, අනුන්ව තලා පෙලාගෙන උන්ට හිංසා පීඩා කර කර ජීවත් වෙන.. සත්තු - මිනිස්සු මර මර අනුන්ගෙ දේවල් කඩා වඩා ගනිමින් ජීවත්වෙන.. කාලකණ්නි නම්, ‘සෝවාන් කලයි’ කියලා.. ‘තමන් තාවකාලිකව හැදිච්ච සත්වයෙක්ය!! සංසාර මතකය තමන්ට අදාළ නැතිය!!’ කියන බව උඹලට කියල දුන්නයි කියලා.. උඹලව අපාගතවෙන එක නවත්තන්න අපිට බෑ!!! !!! !!![/COLOR] :(:( [b]තොපි මේ ජීවිත කාලය ඉවරවෙන්න කළින් එහෙම්පිටින්ම වෙනස් වෙලා ‘හොඳ එවුන්’ උනොත් මිසක්… කර්ම විපාක neutralize කරගෙන භවය shape කරගත්තොත් මිසක්… ‘තොපිට’ අපාගතනොවී බේරෙන්න බෑ[/b]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: වැඩි විස්තර ඉස්සරහට. ඊළඟට, මේ සත්ව ජීවිත වල ඇත්ත කතන්දරේ හරියටම දැනගත්ත… යථාවබෝධයට පත්වෙච්ච… ‘යථාභූත ඥාණය’ පහලවෙච්ච… ;) උඹලා, ‘මතකය බදාගෙන නැහෙන්න යන එක’ (හිත හිත.. පත පත.. ලත වෙවී.. හූල්ල හූල්ල.. බලාපොරොත්තු ගොඩ ගගහ.. සාප කර කර.. තරහෙන් පුපුර පුපුර.. පළි ගගහ.. දෙස් දෙවොල් තිය තිය.. කරන [b][COLOR="Magenta"]ගොං වැඩ[/COLOR][/b] සහ, වන්දනාවල් / පූජාවල් / පිංකං කොර කොර.. කරන ‘[b][COLOR="Magenta"]මහා ගොං වැඩ[/COLOR][/b]’ ඔක්කොම) එහෙම්පිටින්ම නවත්තලා, උඹලගෙ යුතුකම් / වගකීම් සේරම හරියට ඉටුකරගෙන.. කාටවත් කරදරයක් / වදයක් / වාතයක් / තුවාලයක් නොවී.. උඹලගෙ පාඩුවේ ජීවත්වෙනකොට… ඒ කියන්නේ, ඔය මතක හිටල තියන කෙහෙල්මල් සේරම අල්ලල දාල.. අමතක කරල දාල.. අතහැරල.. ‘මට වැඩක් නෑ!!’ කියල don't care ඉන්නකොට… තව විදියකට කිව්වොත්, ;) :) අර බුදුහාමුදුරුවෝ කියා දීපු විදියට, ‘[COLOR="Navy"]දැක්කොත් දැක්ක විතරයි.. ඇහුණොත් ඇහුණා විතරයි.. වින්දොත් වින්ද විතරයි..[/COLOR]’ විදියට ජීවත් වෙනකොට… එහෙමත් නැත්නම්, ;) :):) [COLOR="Navy"]මැරිච්ච අතීතයත් අතහැරලා.. නූපන් අනාගතයත් අතහැරලා.. වර්තමාණයේ විතරක් ජීවත් වෙනකොට…[/COLOR] ඔය තියන ‘මතකයේ’ බලවත්කමත් (‘amplitude / magnitude of the whole bundle of electrical - electromagnetic waves’ නැත්නම්, ‘භවය’ :D:D) ඉබේම, ටිකෙන් ටික අඩුවෙලා.. අඩුවෙලා.. යනවා!!! !!! !!! :yes::yes::yes: [COLOR="Blue"]ඇයි, භවය ගොඩනැගුණේ දිගින් දිගට හිතන්න තියාගත්ත එකයි.. ඒ දිගින් දිගට හිතිල්ලෙන් හිතේ ගැස්සිල්ල / නැටිල්ල කෙළවරක් නැතුව වැඩිවෙච්ච හන්දයි.. නෙව??[/COLOR] :D ඊළඟට, එහෙම ‘භවය’ අඩුවෙනකොට ‘හිතේ’ ගැස්සීමත් තව අඩුවෙනවා!!! !!! !!! :yes::yes: [COLOR="Blue"]ඇයි, ‘මතකයේ බලවත්කම’ නැත්නම් ‘භවය’ අඩුවෙනවා කියන්නෙ, වයර් එකේ ගලන ධාරාව අඩුවෙනවා වගේම නෙව??[/COLOR] :D:D ඉතිං, එහෙම ‘හිතේ’ ගැස්සිල්ල අඩුවෙනකොට, ‘භවය’ තවත් අඩුවෙනවා!!! !!! !!! ඒ පාර ‘හිතේ’ ගැස්සීම තව තවත් අඩුවෙනවා!!! ඉතිං ‘භවයත්’ තව තව අඩුවෙනවා!!! ‘හිතේ’ ගැස්සීම තවත් අඩුවෙනවා!!! ‘භවය’ තව තවත් අඩුවෙනවා!!! ...අඩුවෙනවා!!! ...අඩුවෙනවා!!! ...වා ...වා ...වා!!! :D:D:D එහෙම අඩුවෙලා අඩුවෙලා ගිහින් අන්තිමේ ‘භවය’ නිරුද්ධ වෙනවා!!! !!! !!! නැත්නම් ‘නිවිලම’ යනවා!!! !!! !!! උඹල පිරිණිවන් පානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :yes::yes::yes: ආන්න එහෙම තමයි ‘[B]ක්‍රමේට[/B]’ මේ ධර්ම මාර්ගය සම්පූර්ණ වෙන්නෙ!!! !!! !!! :):) නැත්නම්, මේ වැඩේ complete වෙන්නෙ!!! !!! !!! :):) ම්ම්.. එතකොට, ‘[COLOR="Navy"]උභතෝ භාග විමුක්ත රහතන්වහන්සේලා[/COLOR]’ කියල හඳුන්වන්නෙත් අන්න ඒ ලෙසට වැඩේ සම්පූර්ණ කරගන්න උන්දලව තමයි!!! !!! !!! ;) :yes::yes::yes: :D:D හැබැයි, ඔතනදි පොඩි අවුලකට තියෙන්නෙ, ඔය මතකයේ බලවත්කම… නැත්නම්, ‘භවයේ’ ප්‍රමාණය / විශාලත්වය… ඉබේම අඩුවෙලා අඩුවෙලා ගිහින් නිරුද්ධ වෙන්න ඉඩහැරලා බලාගෙන ඉඳීමත් හරි භයානකයි!!! !!! !!! :yes::yes::yes: :shocked::shocked: ඒකට අම්බානට කාලය ගතවෙනවා!!! !!! !!! [B]ඒත් අපි මොකෙක්වත් අපි කොයිවෙලේ මැරෙයිද දන්නේ නෑ!!! !!! !!! අපේ ආයුෂ හරිම චූට්ටයි!!! !!! !!! මැරෙන වෙලාව වෙනකොටත් තඩි භවයක් ගොඩනැගිල තිබුණොත් විනාසයි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, අපි මේ කෙහෙල්මල් ‘භව’ පුළුවන් ඉක්මනට නිවල දාගත යුතුයි!!! !!! !!![/B] :yes::yes: [COLOR="Red"]**[/COLOR]- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දවසක් අර අනාගාමී මට්ටමට එනකම්ම ඇවිල්ල රහත්වෙන එක කල්දාල / postpone කරල හිටිය සංඝ කෙනෙක්ගෙන්, “[COLOR="Navy"]මහණ, ගූ චුට්ටක්ය කියල ගඳේ වෙනසක් තියනවද??[/COLOR]” කියල ඇහුවේ ඒ හන්ද තමයි!!! !!! !!! :D:D -[COLOR="Red"]**[/COLOR] ඉතිං, දැන් උඹලත් පුළුවන් ඉක්මනට ‘භව’ නිවාගන්න, හැමවෙලේම ‘සතර සම්‍යක්ප්‍රධාන වීර්ය’ වැඩිය යුතුයි!!! :oo::oo: :baffled::baffled: එහෙම නැත්නම්, ‘සම්මා වායාමයේ’ යෙදිය යුතුයි!!! :oo::oo: :baffled: නෑ නෑ ඒ මහප්පරාණ.. ‘බර වචන’.. ඕනෙ නෑ, ;) උඹල අන්න අර “අනුප්පන්නානං~” “උප්පන්නානං~” එව්වයින් කියවෙන විදියට, ‘හිත්’ ඇවිස්සෙන / කුලප්පුවෙන දේවල් වලින් වැළකිලා, ‘හිත්’ නිවෙන / තැන්පත්වෙන දේවල් වලම යෙදිය යුතුයි!!! !!! !!! :yes::yes: නැත්නම්, මේ post එකට කලින් post එකටත් කලින් post එකේ අන්තිමට පැහැදිළි කරලා තියන විදියට වගේ කටයුතු කලයුතුයි!!! !!! !!! :D:D තවත් තේරෙන්න කිව්වොත්, [COLOR="DarkGreen"]‘වාහනේ’ ඉබේම නවතිනකම් බලාගෙන ඉන්නෙ නැතුව, ‘වාහනේ නවතිනකම්’ බ්රේක් එක පාගගන… break එක උඩ හිටගෙන… සිටිය යුතුයි[/COLOR]!!! !!! !!! ;) :D:D:D ආ.. දැන් තේරෙණවා නේ මේ සංසාර කතන්දරේට ‘අනුප්පන්නානං~’ ‘උප්පන්නානං~’ දෙක ඕන වෙන්නේ මොකටද කියලා?? :rolleyes: ඒ මේ break නැති සංසාර කතාවට break ගහන්න තමයි!!! !!! !!! :yes::yes: :D එතකොට අන්තිමට ඒ අනුප්පන්නානං උප්පන්නානං දෙකේදි [color=green][b]‘කුසල්’[/b] හැටියට දක්වලා තියෙන්නෙ, ‘කෙළෙස් සංසිඳෙන ක්‍රියාකාරකම්’ නැත්නම්, [b][u]හිතේ නැටිල්ල / deflection එක අඩුකරන්න හේතුවෙන[/u][/b] දේවලුයි…[/color] [color=red][b]‘අකුසල්’[/b] හැටියට දක්වලා තියෙන්නෙ, ‘කෙළෙස් ඇවිස්සෙන ක්‍රියාකාරකම්’ නැත්නම්, [b][u]හිතේ නැටිල්ල / deflection එක වැඩිකරන්න හේතුවෙන[/u][/b] දේවලුයි…[/color] තමයි!!! !!! !!! :yes::yes::yes: [COLOR="DarkRed"][B]ඒ නැතුව ‘කුසල්’ කියන්නෙ ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ & වර්තමාණ ගොං සංඝයෝ දෙසල තියන / දෙසන විදියට, 'සම්පාදනය කොරගෙන'.. :lol::lol: 'රැස් කොරගෙන'.. :lol::rofl: කරගහගෙන.. :rofl::rofl: සංසාරෙ අරං යන්න පුළුවන් කෙහෙල්මල් මොකක්වත් එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] :no::no::no: :growl::growl::growl: :growl::growl::growl:[/size] [right][url=mamainnekoheda.blogspot.com]HOME[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom