Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද? Part-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුහාමුදුරුවෝ නම් කිව්වේ, "යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයටවත් අයිති කෙනෙක් නෙවෙයි!!" කියලයි!!! උන්වහන්සේ, "සෝතාපන්න වුන කෙනා 8 වන භවයක් කරා යන්නේ නෑ... ආත්ම 7 ක් ඇතුලත සසර ගමනින් නිදහස් වෙනවා... පිරිණිවන් පානවා!!" කියල කිව්වට, 'සෝතාපන්න නැති එකා, ආත්ම කෝටි 8 කට වැඩිය යන එකක් නෑ... ආත්ම කෝටි 7 කින් විතර පිරිණිවන් පායි...' කියල වත් නොකිව්වේ, සෝතාපන්න නොවී 'ලොකු talks' දී දී ඉන්න ගිහි / පැවිදි සියලු හාල්පාරුවන්ට වෙන සන්තෑසිය උන්වහන්සේ හොඳින්ම දන්නා නිසයි!!! !!! !!! ඒ වගේම, "මැරෙණ මැරෙණ එකා උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!! මනුස්ස / දිව්‍ය ජීවිතයක් ලැබුවොත්, මුළු මහපොලවේම පස් වලින් පයේ මහපට ඇඟිල්ලේ නියපොත්තට ගන්න පුළුවන් තරමේ (∞ : 1ක් වගේ) සුළු ප්‍රමාණයක් විතරයි!!" කිව්වේ, කතන්දරේ 'බුදුණෙතින්' දැකලමයි!!! !!! !!! ඒ වගේම, උන්වහන්සේට 'තථාගත' කියන්නේ, උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච තැන් පටන් පිරිණිවන්පෑ අවස්ථාව දක්වාම යමක් කිව්වනම්, ඒක සිද්ධවෙන්නේ ඒ විදියටම නිසායි!!! !!! !!!

ඉතීන්... සෝතාපන්න නොවී, ඒ කියන්නේ, entry level 'මාර්ගඵලය' වත් නොලබා, මැරෙණ මැරෙණ මේ සර්වාගමික සියලූම පොදු මහා ජනතාවත්, මල් පූජා කරකර... ගාථා කියකියා වැඳවැඳ... 'මේ සිදුකරගත්තා වූ සියලු පුන්‍යකර්මයන්ගේ අනුහසින් සසර සැරිසරනා තුරු කිසිදු අපල උපද්‍රවයක් සිදු නොවේවා!!, මෙලොව පරලොව ජීවිත වාසනාවන්ත වේවා!! අවසානයේ ප්‍රර්ථනා කරන බෝධියකින් අමාමහ ණිවන් සැප සලසා ගැනීමටත් ලැබේවා!!' කියකියා ණිවන් ප්‍රාර්ථනා කර කර ඉන්න සම්ප්‍රදායික (නමට බෞද්ධ) මහ ජනතාවත්, පින්වත් මළපෙරේතයන් වී... පින්වත් මළපෙරේතියන් / මළයකුන් / මළයක්ෂණියන් වී... ජීවත්ව සිටින එවුන් විසින් අල්ලා, බෝතල් වලට දමා, concrete කරන කොට... ගඟේ / මූදෙ දාන කොට... කොච්චර වාසනාවන්ත පරලොව ජීවිතයක්ද? නේද?? නැත්නම් පින්වත් broiler කුකුලන් / කිකිළියන් වී... පණ පිටින් උණුවතුරේ ඔබන විට කොච්චර සංසාරික සැපයක් දැනේවිද? නේද?? ඒ වෙන කම්, 'ලොකු පොරවල්' බොහෝමයි... කාටද ආඩම්බර!!!

දිව්‍යලෝකේ යන්න... set එකම ආයි ආයි මේ විදියටම උපදින්න... නේ හිතන් ඉන්නේ?? පෙන්නඤ්ඤං යන දිහාව!!! !!! !!!

(හැබැයි ලියන්නේ මට හිතිච්ච වෙලාවක තමයි) දැන් වෙලාව තියෙන්නේ මෝඩයන්ට, සංසාරේ යනගමන් කකා යන්න ඇති තරම් කෑම රැස් කරගන්නයි!!! දෙනකොට දෙඤ්ඤං ලොක්කො බොක්කෝ ඔක්කොම එකට තියල, ඇට්ටි විතරක් නෙවෙයි, ලොකු ලොකු එව්වත් එක්කම හැලෙන්න!!!

[QUOTE="Damith Kariyawasam, post: 12033992, member: 31903"] [size=4]බුදුහාමුදුරුවෝ නම් කිව්වේ, "[B]යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයටවත් අයිති කෙනෙක් නෙවෙයි!![/B]" කියලයි!!! උන්වහන්සේ, "[B]සෝතාපන්න වුන කෙනා 8 වන භවයක් කරා යන්නේ නෑ... ආත්ම 7 ක් ඇතුලත සසර ගමනින් නිදහස් වෙනවා... පිරිණිවන් පානවා!![/B]" කියල කිව්වට, '[COLOR="DarkRed"]සෝතාපන්න නැති එකා, ආත්ම කෝටි 8 කට වැඩිය යන එකක් නෑ... ආත්ම කෝටි 7 කින් විතර පිරිණිවන් පායි...[/COLOR]' කියල වත් නොකිව්වේ, සෝතාපන්න නොවී 'ලොකු talks' දී දී ඉන්න ගිහි / පැවිදි සියලු හාල්පාරුවන්ට වෙන සන්තෑසිය උන්වහන්සේ හොඳින්ම දන්නා නිසයි!!! !!! !!! ඒ වගේම, "[B]මැරෙණ මැරෙණ එකා උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි!! මනුස්ස / දිව්‍ය ජීවිතයක් ලැබුවොත්, මුළු මහපොලවේම පස් වලින් පයේ මහපට ඇඟිල්ලේ නියපොත්තට ගන්න පුළුවන් තරමේ ([size=5]∞[/size] : 1ක් වගේ) සුළු ප්‍රමාණයක් විතරයි!![/B]" කිව්වේ, කතන්දරේ 'බුදුණෙතින්' දැකලමයි!!! !!! !!! ඒ වගේම, උන්වහන්සේට 'තථාගත' කියන්නේ, උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච තැන් පටන් පිරිණිවන්පෑ අවස්ථාව දක්වාම යමක් කිව්වනම්, ඒක සිද්ධවෙන්නේ ඒ විදියටම නිසායි!!! !!! !!! ඉතීන්... සෝතාපන්න නොවී, ඒ කියන්නේ, entry level 'මාර්ගඵලය' වත් නොලබා, මැරෙණ මැරෙණ මේ සර්වාගමික සියලූම පොදු මහා ජනතාවත්, මල් පූජා කරකර... ගාථා කියකියා වැඳවැඳ... '[COLOR="DarkRed"]මේ සිදුකරගත්තා වූ සියලු පුන්‍යකර්මයන්ගේ අනුහසින් සසර සැරිසරනා තුරු කිසිදු අපල උපද්‍රවයක් සිදු නොවේවා!!, මෙලොව පරලොව ජීවිත වාසනාවන්ත වේවා!! අවසානයේ ප්‍රර්ථනා කරන බෝධියකින් අමාමහ ණිවන් සැප සලසා ගැනීමටත් ලැබේවා!![/COLOR]' කියකියා ණිවන් ප්‍රාර්ථනා කර කර ඉන්න සම්ප්‍රදායික (නමට බෞද්ධ) මහ ජනතාවත්, [U]පින්වත් මළපෙරේතයන් වී... පින්වත් මළපෙරේතියන් / මළයකුන් / මළයක්ෂණියන් වී... ජීවත්ව සිටින එවුන් විසින් අල්ලා, බෝතල් වලට දමා, concrete කරන කොට... ගඟේ / මූදෙ දාන කොට... කොච්චර වාසනාවන්ත පරලොව ජීවිතයක්ද? නේද?? නැත්නම් පින්වත් broiler කුකුලන් / කිකිළියන් වී... පණ පිටින් උණුවතුරේ ඔබන විට කොච්චර සංසාරික සැපයක් දැනේවිද? නේද?? ඒ වෙන කම්, 'ලොකු පොරවල්' බොහෝමයි... කාටද ආඩම්බර!!![/U] දිව්‍යලෝකේ යන්න... set එකම ආයි ආයි මේ විදියටම උපදින්න... නේ හිතන් ඉන්නේ?? [B]පෙන්නඤ්ඤං යන දිහාව!!! !!! !!![/B][/size] [COLOR="DimGray"](හැබැයි ලියන්නේ මට හිතිච්ච වෙලාවක තමයි)[/COLOR] දැන් වෙලාව තියෙන්නේ මෝඩයන්ට, සංසාරේ යනගමන් කකා යන්න ඇති තරම් කෑම රැස් කරගන්නයි!!! දෙනකොට දෙඤ්ඤං ලොක්කො බොක්කෝ ඔක්කොම එකට තියල, ඇට්ටි විතරක් නෙවෙයි, ලොකු ලොකු එව්වත් එක්කම හැලෙන්න!!! [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom