Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද? Part-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මේ කෙනෙක් "වර්තමානයේ බොහෝදෙනෙකු මාර්ගඵල වලට පත්ව ඇති බව ප්‍රකාශ කරයි. ~ සැබෑ ලෙසම කෙනෙකු මාර්ගඵලයකට පත්වූ බව දැන ගැනීමට ක්‍රමයක් තියේද?" කියල අහල තිබුණු එකට දුන්නු පිළිතුරක්...

මං ඔහෙට කළින් වතාවෙ උත්තර දුන්නෙ ඇත්තටම මළ පැනල!!!  මොකද, මේ ධර්ම කතන්දරේදී තමන් මාර්ගඵල ලබාගෙන.. නැත්නම්, තමන් සත්‍යය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන.. සංසාර දුකෙන් ගැළවෙන / නිදහස්වෙන එක ඇරෙන්න, වෙන වෙන එවුන්ගෙ ඵල ගැන හොය හොයා ඉන්න... උන් ඇත්තටම මාර්ගඵල ලබලද? නැත්නම් බොරු කියනවද? කියලා හොය හොයා ඉන්න... කෙහෙල්මල් වැඩ වලින්, තමන්ට වැඩක් ඇත්තෙම නෑ!!! !!! !!! ඒ වුණාට ඔය ප්‍රශ්නෙටත් පැහැදිළි උත්තරයක් තියනවා!!! !!! !!!

මෙහෙමයි, තමන්ට දැන් 'තමන් සංසාරෙ ආව කෙනෙක්'ය කියල තිබ්බ මුළාවෙන් එහෙම්පිටින්ම මිදිච්ච කෙනෙක්ය කියලා 100% sure නම්... ඒ ගැන කිසිම සැකයක් / අවිශ්වාසයකුත් නැත්නම්... තව විදියකට කිව්වොත්, තමන් තමන්ගෙ ජීවිත කාලය තුළදීත් දැණුවත්ව කිසිම පවක් නොකළ.. පෙර කරපු කර්ම / අපරාපරිය වේදනීය කර්ම වලිනුත් ගැලවිච්ච.. කෙනෙක් නම්... තමන් ගස් - ගල් - පිළිම වලට වැඳ වැඳ පූජ කොර කොර කරන කුණුහරුප වැඩ වලිනුත් වැලකිච්ච කෙනෙක් නම්... තමුන්ට 'මං සෝවාන් කෙනෙක්!! මං හතර අපායෙන් ගැලවිච්ච කෙනෙක්!!' කියලා, බය නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක කොන්ද කෙලින් තියාගෙන ඕනෙම එකෙක් ඉදිරියේ කියන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ජාතියේම උදවිය දැක්කොත්.. කතාබහ කරලා දැනගත්තොත්.. අන්න ඒ අයත් සෝවාන් / සෝතාපන්න අය කියලා, කිසිම බයක් සැකක් නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට ආශ්‍රව පැත්තෙන් බලලා කාමාශ්‍රව නැත්නම්, තමන්ට මේ ජීවිතයෙන් එහාටත් ඇස්වලින් රූප බල බල.. කන් වලින් සද්ද අහ අහ.. නහයෙන් ගඳ සුවඳ විඳ විඳ.. දිවෙන් රස විඳ විඳ.. කයෙන් පහස විඳ විඳ.. ඉන්න 'හිතේ හැංගිච්ච උවමණාවක් වත්' නැතෙයි කියලා 100% sure නම්, ආන්න එතකොට තමන් 'සකෘදාගාමී කෙනෙක්!!' කියලා බය නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ගැන කොන්ද කෙලින් තියාගෙන ඕනෙම එකෙක් ඉදිරියේ කියන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ජාතියේම උදවිය දැක්කොත්.. කතාබහ කරලා දැනගත්තොත්.. අන්න ඒ අයත් සකෘදාගාමී උදවිය කියලා, කිසිම බයක් සැකක් නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ විදියටම භවාශ්‍රව නැත්නම්, තමන්ට ආයේ උපදින්න හිතේ හැංගිලා / යටපත්වෙලා තියන උවමණාවක් වත් නැතෙයි කියලා 100% sure නම්, ආන්න එතකොට තමන් අනාගාමී කෙනෙක්ය කියලා බය නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොන්ද කෙලින් තියාගෙන ඕනෙම එකෙක් ඉදිරියේ කියන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ජාතියේම උදවිය දැක්කොත්.. කතාබහ කරලා දැනගත්තොත්.. අන්න ඒ අයත් අනාගාමී උදවිය කියලා, කිසිම බයක් සැකක් නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අවිජ්ජාශ්රවත් නැත්නම්, තමන්ට තමන්ගෙන් වැඩක් ඇත්තෙම නෑ!!! ඕනෙ වෙලාවක තමන්ව නැත්තටම නැතිවෙලා ගියාට කිසිම ප්‍රශ්ණයක් නෑ!!! කියලා 100% sure නම්, ආන්න එතකොට තමන් හරියටම අරහත්වය සාක්ෂාත් කල කෙනෙක්ය කියලා තමන්ටම දැනගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕනෙම එකෙක් ඉදිරියේ බය නැතුව ඒක කියන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ජාතියේම උදවිය දැක්කොත්.. කතාබහ කරලා දැනගත්තොත්.. අන්න ඒ අයත් අරහත්වයට පත්වෙච්ච අය කියලා, කිසිම බයක් සැකක් නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊට අමතරව, අරහත්වයට පත්වෙච්චහම තමන්ට මේ ජීවිතය නිකම්ම නිකම් විඳීම් ටිකක් (විඳීම් 6ක්) විතරයි නේද?? වෙන මොකුත් නැහැ නේද?? කියලත් පැහැදිලිවම තේරෙණවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

පටිච්චසමුප්පාදයෙන් අතීතයේ පැවැත්ම සිද්ධවෙලා තියෙන්නෙ මෙහෙමයි.. දැන් වෙන්නෙ මේකයි.. අනාගතයෙදිත් සිද්ධවුණා නම් සිද්ධවෙන්නෙ මෙච්චරයි.. කියලා, තුන් කල් දකින නුවණත් පහළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??

ඒ ඇරෙන්න මේ මාර්ගඵල කියන තත්වයන්වල අමුතු අද්භූත කතන්දර මොකුත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

පුබ්බේ නිවාසානුස්සති ඥාණය... චුතුපපාතී ඥාණය... පරචිත්තවිජාණන ඥාණය... දිබ්බ චක්ඛු - දිබ්බ සෝත ඥාණ... ඉර්දී බල... කියන සේරම ඇවිල්ලා, වෙන වෙනම දියුණු කරගතයුතු හැකියාවල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!

අන්තිමට, තමුනුත් උත්සාහ කරලා උත්සාහ කරලා තමනුත් පරචිත්ත විජාණන ඥාණය හදාගත්තොත්, වෙන අය කොච්චර හංගන්න හැදුවත්, ඒ අය මාර්ගඵල ලබලද?? ලබල තියන මට්ටම් මොනවද?? කියන එක, තමන්ටත් පිටින් ඉඳන් බලලා easily දැනගත හැකියි!!! !!! !!! තේරුණයි??

[QUOTE="Damith Kariyawasam, post: 21381803, member: 31903"] [SIZE="3"]මේක මේ කෙනෙක් "[COLOR="DarkRed"]වර්තමානයේ බොහෝදෙනෙකු මාර්ගඵල වලට පත්ව ඇති බව ප්‍රකාශ කරයි. ~ සැබෑ ලෙසම කෙනෙකු මාර්ගඵලයකට පත්වූ බව දැන ගැනීමට ක්‍රමයක් තියේද?[/COLOR]" කියල අහල තිබුණු එකට දුන්නු පිළිතුරක්... ;) [/SIZE] [SIZE="4"]මං ඔහෙට කළින් වතාවෙ උත්තර දුන්නෙ ඇත්තටම මළ පැනල!!! :P මොකද, මේ ධර්ම කතන්දරේදී තමන් මාර්ගඵල ලබාගෙන.. නැත්නම්, තමන් සත්‍යය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන.. සංසාර දුකෙන් ගැළවෙන / නිදහස්වෙන එක ඇරෙන්න, වෙන වෙන එවුන්ගෙ ඵල ගැන හොය හොයා ඉන්න... උන් ඇත්තටම මාර්ගඵල ලබලද? නැත්නම් බොරු කියනවද? කියලා හොය හොයා ඉන්න... කෙහෙල්මල් වැඩ වලින්, තමන්ට වැඩක් ඇත්තෙම නෑ!!! !!! !!! ඒ වුණාට ඔය ප්‍රශ්නෙටත් පැහැදිළි උත්තරයක් තියනවා!!! !!! !!! මෙහෙමයි, තමන්ට දැන් 'තමන් සංසාරෙ ආව කෙනෙක්'ය කියල තිබ්බ මුළාවෙන් එහෙම්පිටින්ම මිදිච්ච කෙනෙක්ය කියලා 100% sure නම්... ඒ ගැන කිසිම සැකයක් / අවිශ්වාසයකුත් නැත්නම්... තව විදියකට කිව්වොත්, තමන් තමන්ගෙ ජීවිත කාලය තුළදීත් දැණුවත්ව කිසිම පවක් නොකළ.. පෙර කරපු කර්ම / අපරාපරිය වේදනීය කර්ම වලිනුත් ගැලවිච්ච.. කෙනෙක් නම්... තමන් ගස් - ගල් - පිළිම වලට වැඳ වැඳ පූජ කොර කොර කරන කුණුහරුප වැඩ වලිනුත් වැලකිච්ච කෙනෙක් නම්... තමුන්ට 'මං සෝවාන් කෙනෙක්!! මං හතර අපායෙන් ගැලවිච්ච කෙනෙක්!!' කියලා, බය නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක කොන්ද කෙලින් තියාගෙන ඕනෙම එකෙක් ඉදිරියේ කියන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ජාතියේම උදවිය දැක්කොත්.. කතාබහ කරලා දැනගත්තොත්.. අන්න ඒ අයත් සෝවාන් / සෝතාපන්න අය කියලා, කිසිම බයක් සැකක් නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ආශ්‍රව පැත්තෙන් බලලා කාමාශ්‍රව නැත්නම්, තමන්ට මේ ජීවිතයෙන් එහාටත් ඇස්වලින් රූප බල බල.. කන් වලින් සද්ද අහ අහ.. නහයෙන් ගඳ සුවඳ විඳ විඳ.. දිවෙන් රස විඳ විඳ.. කයෙන් පහස විඳ විඳ.. ඉන්න 'හිතේ හැංගිච්ච උවමණාවක් වත්' නැතෙයි කියලා 100% sure නම්, ආන්න එතකොට තමන් 'සකෘදාගාමී කෙනෙක්!!' කියලා බය නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ගැන කොන්ද කෙලින් තියාගෙන ඕනෙම එකෙක් ඉදිරියේ කියන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ජාතියේම උදවිය දැක්කොත්.. කතාබහ කරලා දැනගත්තොත්.. අන්න ඒ අයත් සකෘදාගාමී උදවිය කියලා, කිසිම බයක් සැකක් නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ විදියටම භවාශ්‍රව නැත්නම්, තමන්ට ආයේ උපදින්න හිතේ හැංගිලා / යටපත්වෙලා තියන උවමණාවක් වත් නැතෙයි කියලා 100% sure නම්, ආන්න එතකොට තමන් අනාගාමී කෙනෙක්ය කියලා බය නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොන්ද කෙලින් තියාගෙන ඕනෙම එකෙක් ඉදිරියේ කියන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ජාතියේම උදවිය දැක්කොත්.. කතාබහ කරලා දැනගත්තොත්.. අන්න ඒ අයත් අනාගාමී උදවිය කියලා, කිසිම බයක් සැකක් නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවිජ්ජාශ්රවත් නැත්නම්, තමන්ට තමන්ගෙන් වැඩක් ඇත්තෙම නෑ!!! ඕනෙ වෙලාවක තමන්ව නැත්තටම නැතිවෙලා ගියාට කිසිම ප්‍රශ්ණයක් නෑ!!! කියලා 100% sure නම්, ආන්න එතකොට තමන් හරියටම අරහත්වය සාක්ෂාත් කල කෙනෙක්ය කියලා තමන්ටම දැනගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕනෙම එකෙක් ඉදිරියේ බය නැතුව ඒක කියන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ජාතියේම උදවිය දැක්කොත්.. කතාබහ කරලා දැනගත්තොත්.. අන්න ඒ අයත් අරහත්වයට පත්වෙච්ච අය කියලා, කිසිම බයක් සැකක් නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊට අමතරව, අරහත්වයට පත්වෙච්චහම තමන්ට මේ ජීවිතය නිකම්ම නිකම් විඳීම් ටිකක් (විඳීම් 6ක්) විතරයි නේද?? වෙන මොකුත් නැහැ නේද?? කියලත් පැහැදිලිවම තේරෙණවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පටිච්චසමුප්පාදයෙන් අතීතයේ පැවැත්ම සිද්ධවෙලා තියෙන්නෙ මෙහෙමයි.. දැන් වෙන්නෙ මේකයි.. අනාගතයෙදිත් සිද්ධවුණා නම් සිද්ධවෙන්නෙ මෙච්චරයි.. කියලා, තුන් කල් දකින නුවණත් පහළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? :) :) ඒ ඇරෙන්න මේ මාර්ගඵල කියන තත්වයන්වල අමුතු අද්භූත කතන්දර මොකුත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පුබ්බේ නිවාසානුස්සති ඥාණය... චුතුපපාතී ඥාණය... පරචිත්තවිජාණන ඥාණය... දිබ්බ චක්ඛු - දිබ්බ සෝත ඥාණ... ඉර්දී බල... කියන සේරම ඇවිල්ලා, වෙන වෙනම දියුණු කරගතයුතු හැකියාවල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!! අන්තිමට, තමුනුත් උත්සාහ කරලා උත්සාහ කරලා තමනුත් පරචිත්ත විජාණන ඥාණය හදාගත්තොත්, වෙන අය කොච්චර හංගන්න හැදුවත්, ඒ අය මාර්ගඵල ලබලද?? ලබල තියන මට්ටම් මොනවද?? කියන එක, තමන්ටත් පිටින් ඉඳන් බලලා easily දැනගත හැකියි!!! !!! !!! තේරුණයි?? :) :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom