Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින්, මේ... තණකොළ පිටියක් මැද්දෙන් සෑහෙන වාර ගණනක් ඇවිදන් ගියාම අඩිපාරක් හිටිනවා වගේම තව කරුණු දෙකක් කියන්න පුළුවන්! දන්නවද? අපි හිතමු ඉදලක් අරන් මිදුල අතුගානවා කියල... දැන් නිකමට හරි එකම තැනක් දිගින් දිගටම අතුගෑවොත් මක් වෙයිද?? කිසි කතාවක් නැහැ එතන වලක් වගේ හෑරෙනවා!! ආයි නිකම් කෝටු කෑල්ලක් වගේ එකකින් පොලවේ එකම තැනක ඉරක් වගේ ඇඳ ඇඳ හිටියොත් එතන කාණුවක් වගේ හෑරෙනවා!! ඔය එක පැත්තක්... ඊළඟට කල්පණා කරලා බලන්න ඔය පිත්තල බඩු, සපත්තු එහෙම නැත්නම් සිමෙන්ති පොලව වගේ ඒවා polish කරනකොට වෙන්නේ මොකද්ද කියල... polish කරන්න කරන්න දිස්නෙ ගහන්න, දිලිසෙන්න ගන්නවා!! නේද??

ඔන්න ඔය කතන්දරේ මේ අපේ හිත්වලත් ඔය විදියටම සිද්ධ වෙනවා!!! එකම දෙයක් ගැනම දිගින් දිගට මෙනෙහි කිරීම!! හැබැයි ස්වභාවයෙන්ම ඔය ගතිලක්ෂණය අපිට ඇතිවෙලා තියෙන්නේ අපිට අවාසි ආකාරයට!! හැබැයි අපිට ඒ ස්වාභාවිකවම ලැබිලා තියන ගතිය ප්‍රයෝජනයක් ගැනීමට, අපේ වාසියට, පාවිච්චි කරන්නත් පුළුවන්!! එයින් එකක් තමයි පාඩම් කිරීම!! අර කලින් කිව්වේ... සිය පාරක් හරි කියවන්න... ඊළඟට හිතෙන් මෙනෙහි කරන්න... කියල! ඊළඟට අපිට ඔය ස්වභාවිකව ලැබිච්ච ගතිලක්ෂණය අනිවාර්යයෙන් අවශ්‍ය වෙන තැන තමයි, ණිවන් දැකීම!!! ඒක මේ... ආවට ගියාට 'සුටුස් ගාල' කරන්න පුළුවන් දෙයක් නෙවෙයි!! ඒත්, මුලින් අපි ඇත්ත දැනගෙන, සත්‍ය අවබෝධ කරගෙන, ඊළඟට නියමාකාරයෙන් ක්රියාවේ යෙදෙව්වාම, අපිට 'ණිවන් දකින්න' පුළුවන්!!! බුදුරජාණන්වහන්සේ තමයි මේ සේරම අපිට කියාදීල තියෙන්නේ!!! හැබැයි ඔයාලට මේවා අහන්න ලැබිල තියනවද දන්නේ නැහැ... මොකද හැම ගුරාටම මේ 'vital stuff' අහුවෙන්නේ, 'click' වෙන්නේ නැහැ!!! හැබැයි අපේ හාමුදුරුවෝ මේ සේරම highlight කරකර තෝරලා දුන්න!!! ඒකෙන් තමයි මාත් දන්නේ!! ඒවගේම තමයි මාත් ඒවා තිතටම අල්ලගත්ත... ඒ හන්ද තමයි ණිවන් දැක්කෙත්!! නැතුව ඔලුව විකාර වෙලා එහෙම නෙවෙයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 10086511, member: 31903"] [size=4]ඉතින්, මේ... තණකොළ පිටියක් මැද්දෙන් සෑහෙන වාර ගණනක් ඇවිදන් ගියාම අඩිපාරක් හිටිනවා වගේම තව කරුණු දෙකක් කියන්න පුළුවන්! දන්නවද? අපි හිතමු ඉදලක් අරන් මිදුල අතුගානවා කියල... දැන් නිකමට හරි එකම තැනක් දිගින් දිගටම අතුගෑවොත් මක් වෙයිද?? කිසි කතාවක් නැහැ එතන වලක් වගේ හෑරෙනවා!! ආයි නිකම් කෝටු කෑල්ලක් වගේ එකකින් පොලවේ එකම තැනක ඉරක් වගේ ඇඳ ඇඳ හිටියොත් එතන කාණුවක් වගේ හෑරෙනවා!! ඔය එක පැත්තක්... ඊළඟට කල්පණා කරලා බලන්න ඔය පිත්තල බඩු, සපත්තු එහෙම නැත්නම් සිමෙන්ති පොලව වගේ ඒවා polish කරනකොට වෙන්නේ මොකද්ද කියල... polish කරන්න කරන්න දිස්නෙ ගහන්න, දිලිසෙන්න ගන්නවා!! නේද?? ඔන්න ඔය කතන්දරේ මේ අපේ හිත්වලත් ඔය විදියටම සිද්ධ වෙනවා!!! එකම දෙයක් ගැනම දිගින් දිගට මෙනෙහි කිරීම!! හැබැයි ස්වභාවයෙන්ම ඔය ගතිලක්ෂණය අපිට ඇතිවෙලා තියෙන්නේ අපිට අවාසි ආකාරයට!! හැබැයි අපිට ඒ ස්වාභාවිකවම ලැබිලා තියන ගතිය ප්‍රයෝජනයක් ගැනීමට, අපේ වාසියට, පාවිච්චි කරන්නත් පුළුවන්!! එයින් එකක් තමයි පාඩම් කිරීම!! අර කලින් කිව්වේ... සිය පාරක් හරි කියවන්න... ඊළඟට හිතෙන් මෙනෙහි කරන්න... කියල! ඊළඟට අපිට ඔය ස්වභාවිකව ලැබිච්ච ගතිලක්ෂණය අනිවාර්යයෙන් අවශ්‍ය වෙන තැන තමයි, ණිවන් දැකීම!!! ඒක මේ... ආවට ගියාට 'සුටුස් ගාල' කරන්න පුළුවන් දෙයක් නෙවෙයි!! ඒත්, මුලින් අපි ඇත්ත දැනගෙන, සත්‍ය අවබෝධ කරගෙන, ඊළඟට නියමාකාරයෙන් ක්රියාවේ යෙදෙව්වාම, අපිට 'ණිවන් දකින්න' පුළුවන්!!! බුදුරජාණන්වහන්සේ තමයි මේ සේරම අපිට කියාදීල තියෙන්නේ!!! හැබැයි ඔයාලට මේවා අහන්න ලැබිල තියනවද දන්නේ නැහැ... මොකද හැම ගුරාටම මේ 'vital stuff' අහුවෙන්නේ, 'click' වෙන්නේ නැහැ!!! හැබැයි අපේ හාමුදුරුවෝ මේ සේරම highlight කරකර තෝරලා දුන්න!!! ඒකෙන් තමයි මාත් දන්නේ!! ඒවගේම තමයි මාත් ඒවා තිතටම අල්ලගත්ත... ඒ හන්ද තමයි ණිවන් දැක්කෙත්!! නැතුව ඔලුව විකාර වෙලා එහෙම නෙවෙයි!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom