Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඉතින් ඔය එපාය කියපු ඒවා ඔය උදවියත් කරන්න එපා!! අනික ආගම්, ජාති කතාවක් මේකට අදාලම නැහැ... කවුරු උනත් කේන්ති යන, ජුවල් යන දෙයක් ගැන හිතන්න හිතන්න 'යකා හිස්මුදුනටම නගිනවා' නේ? අත්දැකීමෙන්ම දන්නවා නේ ඒවගේ වෙච්ච දේවල් ගැන... නේද? ඒ විදියටම ආසාවල් ඇවිස්සෙන දේවල් ගැනත් දිගින් දිගට හිතන්න එපා!! ඒවා අමතක කරලා දාල, හිත සංසිඳෙන දෙයක් ගැන හිතුවම සහනයක් ලැබේවි!! ඇත්තටම, මේ වගේ සත්වයාගේ හිතසුව පිණිස පවතින යම් තරමක් දේවල් තියනවද, ඒ සියල්ල බුදු කෙනෙක්ගෙන් තමයි ලෝකයාට ලැබෙන්නේ!!! අන්න ඒ බුදුරජාණන්වහන්සේ ගැන හිතන්න... බුදුගුණ සිහිකරන්න... බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියන එක ඉගෙන ගන්න බලන්න... කොයි කාටත් තියන ලොකුම සැනසීම බුදුරජාණන්වහන්සේ තමයි!!!

සත්වයා කියන 'එකාට' ජාතියක්, ආගමක් කියල දෙයක් නැහැ!! මොලේ කල්පණා කරන්න පුළුවන් උදවිය මෙන්න මේක චුට්ටක් හිතන්න... මේ ඉපදිච්ච හුඟදෙනෙක් ඉපදුනේ පොදු ස්ථාන වල!! ඒවාට හැම ජාතියකම, හැම ආගමකම උදවිය එනවා!! නිකමට හරි සුනාමියක්, භූමි කම්පාවක්, සුළි සුළඟක් වගේ මහා විශාල ස්වභාවික ව්‍යසනයක් වෙලා මිනිස්සු සී සී කඩ උනොත් මොකක් වෙයිද?? ඉපදිච්ච ගමන් ළමයි තොගයයි... ඔය වෙලාවට තම තමන්ගේ එවුන් හොයන්න වෙන්නේ නැහැ කීයටවත්... සේරම 'අන්ජානං' වෙලා යනවා!!! ජාති, ආගම් කතන්දර සේරම ඇනිලා යනවා!!! දෙය්යෝ මවපු එක්කෙනා සංසාර ගමනක් ගැන කියවන්න ගන්නවා... සංසාර ගමනක් ගැන කියවන්න හිටපු එකා මේ අලුතෙන්මයි පටන් ගත්තේ... ඒවගේම මෙතැනින්ම ඉවරයි කියනවා. මලකෙලියක් තමයි වෙන්නේ... ඒක හන්ද, බොරු මනස්ගාත පැත්තකින් තියල, ඇත්ත ඉගෙන ගත්තොත් කාට කාටත් වැදගත් වේවි!!!

[QUOTE="Damith Kariyawasam, post: 10088833, member: 31903"] [size=4]දැන් ඉතින් ඔය එපාය කියපු ඒවා ඔය උදවියත් කරන්න එපා!! අනික ආගම්, ජාති කතාවක් මේකට අදාලම නැහැ... කවුරු උනත් කේන්ති යන, ජුවල් යන දෙයක් ගැන හිතන්න හිතන්න 'යකා හිස්මුදුනටම නගිනවා' නේ? අත්දැකීමෙන්ම දන්නවා නේ ඒවගේ වෙච්ච දේවල් ගැන... නේද? ඒ විදියටම ආසාවල් ඇවිස්සෙන දේවල් ගැනත් දිගින් දිගට හිතන්න එපා!! ඒවා අමතක කරලා දාල, හිත සංසිඳෙන දෙයක් ගැන හිතුවම සහනයක් ලැබේවි!! ඇත්තටම, මේ වගේ සත්වයාගේ හිතසුව පිණිස පවතින යම් තරමක් දේවල් තියනවද, ඒ සියල්ල බුදු කෙනෙක්ගෙන් තමයි ලෝකයාට ලැබෙන්නේ!!! අන්න ඒ බුදුරජාණන්වහන්සේ ගැන හිතන්න... බුදුගුණ සිහිකරන්න... බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියන එක ඉගෙන ගන්න බලන්න... කොයි කාටත් තියන ලොකුම සැනසීම බුදුරජාණන්වහන්සේ තමයි!!! සත්වයා කියන 'එකාට' ජාතියක්, ආගමක් කියල දෙයක් නැහැ!! මොලේ කල්පණා කරන්න පුළුවන් උදවිය මෙන්න මේක චුට්ටක් හිතන්න... මේ ඉපදිච්ච හුඟදෙනෙක් ඉපදුනේ පොදු ස්ථාන වල!! ඒවාට හැම ජාතියකම, හැම ආගමකම උදවිය එනවා!! නිකමට හරි සුනාමියක්, භූමි කම්පාවක්, සුළි සුළඟක් වගේ මහා විශාල ස්වභාවික ව්‍යසනයක් වෙලා මිනිස්සු සී සී කඩ උනොත් මොකක් වෙයිද?? ඉපදිච්ච ගමන් ළමයි තොගයයි... ඔය වෙලාවට තම තමන්ගේ එවුන් හොයන්න වෙන්නේ නැහැ කීයටවත්... සේරම 'අන්ජානං' වෙලා යනවා!!! ජාති, ආගම් කතන්දර සේරම ඇනිලා යනවා!!! දෙය්යෝ මවපු එක්කෙනා සංසාර ගමනක් ගැන කියවන්න ගන්නවා... සංසාර ගමනක් ගැන කියවන්න හිටපු එකා මේ අලුතෙන්මයි පටන් ගත්තේ... ඒවගේම මෙතැනින්ම ඉවරයි කියනවා. මලකෙලියක් තමයි වෙන්නේ... ඒක හන්ද, බොරු මනස්ගාත පැත්තකින් තියල, [b]ඇත්ත[/b] ඉගෙන ගත්තොත් කාට කාටත් වැදගත් වේවි!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom