Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'පව්' කියල බුදුහාමුදුරුවෝ දක්වපු සේරම, වෙන කෙනෙකුට නරකක්, නපුරක්, අහිතක් වෙන දෙයක්!!! ඒවායින් වලකින්න මහා අමාරුවක් නැහැ!! සුළු දෙයයි කරන්න ඕනේ!! චුට්ටක් හිතන්න, වෙන කෙනෙක් තමාට ඒ විදියට කලොත් කොහොමද? තමන්ට මොනවා හිතෙයිද? හොඳයිද/නරකයිද? කියල... අපි සත්තු මරන්න කැමතිනම් වෙන අය අපිව මරනවට කැමති වෙන්න ඕනේ!! කැමතිද?? කැමති නැත්නම් සත්තු මරන්න එපා!! මොකද, උනුත් කැමති නැහැ උන්ව මරනවට. දැක්කේ නැති දෙයක් දැක්ක කියල, ඇහුනේ නැති දෙයක් ඇහුනා කියල, දැක්ක දෙයක් දැක්කේ නැහැ කියල එහෙමත් නැත්නම් ඇහුන දෙයක් ඇහුනේ නැහැ කියල (බොරු කියල) කාට හරි නරකක්, අවැඩක් කරන්න කැමතියි කියමු! වෙන කෙනෙක් තමන්ට එහෙම කලොත් කොහොමට හිටීද කියල පොඩ්ඩක් හිතල බලන්න!! කැමති නැහැ නේද?? අන්න ඒක තමයි... එහෙම කැත වැඩ තමන් අනුන්ට කරන්නත් එපා!! ඔය විදියට කල්පණා කරලා බලනවට තමයි කියන්නේ 'අත්තානං උපමන් කත්වා' කියන එක... තමන්ව ආදේශ කරලා හිතල බලන්න කියන එක! තමන්ට නරකක් වෙන, තමන්ට අවැඩක් වෙන දේවල් අනික් අයට කරන්නත් එපා! පව්!!

ඔන්න ඔය විදියට සිතින්, කයෙන් හා වචනයෙන් සිදුවෙන සියලු පව් කටයුතු වලින් වලකින්න!!! මොකද තමන් අනිවාර්යයෙන් ඒවායේ විපාක වලට ගොදුරු වෙනවා!!! ඒවගේම ඉතා වැදගත් දෙයක්... මේ වෙනකොට තම අතින් නොදැනුවත් කමින් හරි, නොසැලකිල්ලෙන් හරි වෙච්ච පව් කම් තියනවා නේද?? අන්න ඒවා නැවත නැවත මෙනෙහි කරන්නත් එපා!! මොකද අර ඉදලෙන් අතුගානකොට, කෝටු කෑල්ලකින් පොලවේ ඉරි අඳිනකොට උනා වගේ වෙනවා!! ඒක තමන්ට අහිතකරයි!!! කරන්න ඕනේ මෙන්න මෙච්චරයි. ඒවගේ කලින් වෙච්ච දෙයක් සිහිවෙච්ච වෙලාව, හොඳට හිත හදාගෙන අධිෂ්ඨාන කරගන්න 'මම දැනගෙන හිටියේ නැති හන්දයි එහෙම උනේ... ආයේ නම් කවදාවත් මම ඒවගේ දේවල් කරන්නේ නැහැ...', 'මම හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරපු එකෙන් එහෙම දෙයක් උනාට මෙයින් මතුවට නම් කවදාවත් ඒවගේ දේවල් වෙන්න දෙන්නේ නැහැ...' එහෙම කියල!!!

ඊළඟට වෙන කෙනෙක් තමන්ට කරන තමන් කැමති වෙන, තමන්ට යහපත පිණිස හේතුවෙන, හොඳක් වෙන දේවල් තියනවා නේද?? අන්න ඒවගේ දේවල් අනික් උදවිය වෙනුවෙන් කරන්න!! ඉස්තරම්ම විදියට කරන්න... පුළුවන් උපරිමයෙන් කරන්න... ඒවා පින්!!! ඊළඟට වඩාත්ම වැදගත් දෙය තමයි ඒ කරපු පින් සියල්ල නැවත නැවතත් සිහිකරන්න!!! polish කරනකොට වෙන දේමයි වෙන්නේ!!! 'පින' තව තවත් බබලන්න ගන්නවා... හිත සතුටින් ඉපිලෙන්න ගන්නවා!! ඒක සැපයක්... ඒ සැපය තමයි පින!! 'සුඛස්සේතං භික්ඛවේ අධිවචනානි පුඤ්ඤානි' (මහණෙනි, පින යනු සැපයට තවත් නමකි) කියල බුදුහාමුදුරුවෝ කියලා දුන්න. අන්න ඒවා තමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ... අපේ යහපත පිණිස පවතින්නේ.

අවබෝධයෙන් යුතුව බුදුරජාණන්වහන්සේව සරණ ගිය මොහොතේ පටන් පින් තමයි!!! ඒ පින් උපරිමයට යනවා අපි මේ යන ගමනේදී... අනිත්‍යය දකිද්දී!! එතකොට ආයේ සංසාරේ රැඳෙන්නේ නැහැ... එලියටම විසිවෙලා යනවා!! මේ කියන දේවල් මේ විදියටම හිතට දාගෙන, මෙතැන් පටන් තම තමන් ඊට අනුකූලව වෙනස් වෙන්න!! ජීවිතය හැඩගස්වා ගන්න!! real time upgrade වෙන්න!!! අන්න ඒක තමයි වෙන්න ඕනේ. ඉතින්... ඔහොම යං ඔහොම යං

[QUOTE="Damith Kariyawasam, post: 10089919, member: 31903"] [size=4]'පව්' කියල බුදුහාමුදුරුවෝ දක්වපු සේරම, වෙන කෙනෙකුට නරකක්, නපුරක්, අහිතක් වෙන දෙයක්!!! ඒවායින් වලකින්න මහා අමාරුවක් නැහැ!! සුළු දෙයයි කරන්න ඕනේ!! චුට්ටක් හිතන්න, වෙන කෙනෙක් තමාට ඒ විදියට කලොත් කොහොමද? තමන්ට මොනවා හිතෙයිද? හොඳයිද/නරකයිද? කියල... [u]අපි සත්තු මරන්න කැමතිනම් වෙන අය අපිව මරනවට කැමති වෙන්න ඕනේ!! කැමතිද?? කැමති නැත්නම් සත්තු මරන්න එපා!! මොකද, උනුත් කැමති නැහැ උන්ව මරනවට.[/u] දැක්කේ නැති දෙයක් දැක්ක කියල, ඇහුනේ නැති දෙයක් ඇහුනා කියල, දැක්ක දෙයක් දැක්කේ නැහැ කියල එහෙමත් නැත්නම් ඇහුන දෙයක් ඇහුනේ නැහැ කියල [u](බොරු කියල) කාට හරි නරකක්, අවැඩක් කරන්න කැමතියි කියමු! වෙන කෙනෙක් තමන්ට එහෙම කලොත් කොහොමට හිටීද කියල පොඩ්ඩක් හිතල බලන්න!! කැමති නැහැ නේද?? අන්න ඒක තමයි... එහෙම කැත වැඩ තමන් අනුන්ට කරන්නත් එපා!![/u] ඔය විදියට කල්පණා කරලා බලනවට තමයි කියන්නේ 'අත්තානං උපමන් කත්වා' කියන එක... තමන්ව ආදේශ කරලා හිතල බලන්න කියන එක! තමන්ට නරකක් වෙන, තමන්ට අවැඩක් වෙන දේවල් අනික් අයට කරන්නත් එපා! පව්!! ඔන්න ඔය විදියට සිතින්, කයෙන් හා වචනයෙන් සිදුවෙන සියලු පව් කටයුතු වලින් වලකින්න!!! මොකද තමන් අනිවාර්යයෙන් ඒවායේ විපාක වලට ගොදුරු වෙනවා!!! [color=red][b]ඒවගේම ඉතා වැදගත් දෙයක්... මේ වෙනකොට තම අතින් නොදැනුවත් කමින් හරි, නොසැලකිල්ලෙන් හරි වෙච්ච පව් කම් තියනවා නේද?? අන්න ඒවා නැවත නැවත මෙනෙහි කරන්නත් එපා!! මොකද අර ඉදලෙන් අතුගානකොට, කෝටු කෑල්ලකින් පොලවේ ඉරි අඳිනකොට උනා වගේ වෙනවා!! ඒක තමන්ට අහිතකරයි!!![/b][/color] කරන්න ඕනේ මෙන්න මෙච්චරයි. ඒවගේ කලින් වෙච්ච දෙයක් සිහිවෙච්ච වෙලාව, [u]හොඳට හිත හදාගෙන අධිෂ්ඨාන කරගන්න 'මම දැනගෙන හිටියේ නැති හන්දයි එහෙම උනේ... ආයේ නම් කවදාවත් මම ඒවගේ දේවල් කරන්නේ නැහැ...', 'මම හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරපු එකෙන් එහෙම දෙයක් උනාට මෙයින් මතුවට නම් කවදාවත් ඒවගේ දේවල් වෙන්න දෙන්නේ නැහැ...'[/u] එහෙම කියල!!! ඊළඟට වෙන කෙනෙක් තමන්ට කරන තමන් කැමති වෙන, තමන්ට යහපත පිණිස හේතුවෙන, හොඳක් වෙන දේවල් තියනවා නේද?? අන්න ඒවගේ දේවල් අනික් උදවිය වෙනුවෙන් කරන්න!! ඉස්තරම්ම විදියට කරන්න... පුළුවන් උපරිමයෙන් කරන්න... ඒවා පින්!!! [color=green][b]ඊළඟට වඩාත්ම වැදගත් දෙය තමයි ඒ කරපු පින් සියල්ල නැවත නැවතත් සිහිකරන්න!!! polish කරනකොට වෙන දේමයි වෙන්නේ!!! 'පින' තව තවත් බබලන්න ගන්නවා... හිත සතුටින් ඉපිලෙන්න ගන්නවා!![/b][/color] ඒක සැපයක්... ඒ සැපය තමයි පින!! 'සුඛස්සේතං භික්ඛවේ අධිවචනානි පුඤ්ඤානි' (මහණෙනි, පින යනු සැපයට තවත් නමකි) කියල බුදුහාමුදුරුවෝ කියලා දුන්න. අන්න ඒවා තමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ... අපේ යහපත පිණිස පවතින්නේ. අවබෝධයෙන් යුතුව බුදුරජාණන්වහන්සේව සරණ ගිය මොහොතේ පටන් පින් තමයි!!! ඒ පින් උපරිමයට යනවා අපි මේ යන ගමනේදී... අනිත්‍යය දකිද්දී!! එතකොට ආයේ සංසාරේ රැඳෙන්නේ නැහැ... එලියටම විසිවෙලා යනවා!!:) [b]මේ කියන දේවල් මේ විදියටම හිතට දාගෙන, මෙතැන් පටන් තම තමන් ඊට අනුකූලව වෙනස් වෙන්න!! ජීවිතය හැඩගස්වා ගන්න!! real time upgrade වෙන්න!!! අන්න ඒක තමයි වෙන්න ඕනේ.[/b] ඉතින්... ඔහොම යං ඔහොම යං[/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom