Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපතින්ම ඇස් පෙනෙන්නේ නැති උදවිය දැකලා තියනවා නේද? බැරිවෙලාවත් තමනුත් එහෙම ඉපදුනා නම් කොහොමට හිටීද?? බයවෙන්න එපා!! එහෙම උනේ නැහැ නේ... ඒත් බැරිවෙලාවත් ඇස් නැතුව ඉපදුනා නම්, සදා කළුවරේ තමයි!! එහෙම උනා නම් අම්ම, තාත්තව වත් දකින්න වෙන්නේ නැහැ... එයාලව අඳුනගන්න වෙන්නේ කටහඬ අහල විතරයි!! නිතර නිතර ආශ්රයට ලැබෙන නෑයෝ, යාලුවෝ ඕනෙම කෙනෙක් දැන අඳුනගන්න වෙන්නේ කටහඬෙන්... සුදුද කළුද කියලවත් දැනගන්න වෙන්නේ නෑ... අතපත ගාල තමයි හැඩය යම් ප්රමාණයකට වත් තේරුම් ගන්න වෙන්නේ. බල්ලෙක් පූසෙක් උනත් කොයිවගේද කියල දැනගන්නවා නම් අතගාලම තමයි... නැත්නම් සද්ද පමණයි!!! ඔන්න තමන්ගේ කල්පණා කිරීමේ හැකියාව පාවිච්චි කරලා බලන්න දෙයක්!! කොහොමට හිටීද බැරි වෙලාවත් ඇස් නැතුව ඉපදුනා නම්?? තමන්ට ඕනේ විදියට හදාගෙන, මට අහවල් පවුලේ, අහවල් කෙනා හැටියට ඉපදෙන්න ඕනේ කියලද ඉපදුනේ?? නැහැ නේද??

කෙනෙක් ඔය වගේ ඇස් නැතුව ඉපදුනා නම්, ඒ එයා කලින් ආත්ම වල කරන ලද කර්ම වල විපාක හැටියට තමයි!!! දැන් ඔයාල එහෙම අඩුපාඩු නැතුව ඉපදිලා ඉන්නේ, එහෙම පව් කරලා නැති උදවිය නිසයි!!!

ඒක නෙවෙයි වැඩේ... ඇස් පේන්නේ නැහැ කියමු! ඔය අස්සේ කන් දෙකත් ඇහෙන්නේ නැතුව ඉපදුනා නම් මොකක් වෙයිද?? කල්පණා කරලා බලන්න... එහෙම උනා නම් සද්දවත් නොඇහෙන කොට, මොනවා කියලා කරන්නද?? කතා කරන්න වත් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ!! අනික් අය කියන දේවල් වල සද්ද අහල, අනුකරණය කරලා තමයි වචන ඉගෙන ගන්න තියෙන්නේ... ඉතින් ඒ මොකවත් නෑ!! කතා නෑ... සද්ද නෑ... ලොකුකම් මොකුත් නෑ... කන්න/බොන්න හොයාගන්න බෑ... ඇඳුම් හොයාගන්න බෑ... කොහොමද?? ජීවිතේ මාර ලස්සනයි නේද??? හරී... සැපයි නේද???

මේ... මේක නිකම් story එකක් නෙවෙයි!! ගෙවාගෙන ආව සංසාරේ අපිට ඔයවගේ වෙලා තියනවා... ඕනේ තරම්!! මේපාර එහෙම වෙලා තියන උදවියත් ලෝකේ ඕනෙතරම් ඉන්නවා... ඉස්සරහට ගියොත් ආයේ තමුන්ටත් ඉවරයක් නැතුව ඔය දේවල් වලට මුහුණපාන්න සිද්ධ වෙනවා!! ඉපදීම කියන එක කාටවත් ඕනේ විදියට, කවුරුවත් හිතන විදියට, වෙන දෙයක් නෙවෙයි... බුදුහාමුදුරුවෝ ඔය වෙන හැමදේකම සුලමුල දැනගෙන, කියලා දුන්න!!! එක එක්කෙනා, තම තමන්, තනි තනියෙන්, කරන පව් පින් අනුව තමයි ඔය සේරම සිද්ධ වෙන්නේ... කියල!!! ඒවගේම තමයි දැන් ලොක්කෝ හැටියට කෑගගහ, උඩ පැන පැන 'පට්ට ආතල්' ගනිමින් සිටින උදවියගෙත් කලින් කරපුවා කල්යල් බලබලා තමයි ඉන්නවා ඇත්තේ මේ දැනුත්, කොයි වෙලේ ධෙන්නද කියල!!!

අන්න ඒකයි මේ ජීවිතේ ඇත්ත පැත්ත!!! මේ ජීවිත වල කිසිම සුරක්ෂිත බවක් නෑ... කොයි වෙලේ, කොයිවිදියට 'වලකජ්ජ' ගහන්න වෙයිද දන්නේ නැහැ!!! ඉතින් බුදුහාමුදුරුවෝ නම් කිව්වේ, "මේ සංසාර ගමන අන්තිම භයානකයි!!! මෙතන කිසිම ආරක්ෂාවක් නෑ... මේ දිගින් දිගට යන 'ගමන' කිසිම තේරුමක් ඇති දේකුත් නෙවෙයි... පුළුවන් ඉක්මනින් මේකෙන් ගැලවෙන්න!!!' කියලයි. මේවා, 60 පාරක් හරි කමක් නෑ කියවන්න... අපි මේ පිටින් දකින ලස්සන, අපේ ජීවිතවල ඇතුල් පැත්තේ නෑ... අපි හරි අසරණයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 10168135, member: 31903"] [SIZE="4"]උපතින්ම ඇස් පෙනෙන්නේ නැති උදවිය දැකලා තියනවා නේද? බැරිවෙලාවත් තමනුත් එහෙම ඉපදුනා නම් කොහොමට හිටීද?? බයවෙන්න එපා!! එහෙම උනේ නැහැ නේ... ඒත් බැරිවෙලාවත් ඇස් නැතුව ඉපදුනා නම්, සදා කළුවරේ තමයි!! එහෙම උනා නම් අම්ම, තාත්තව වත් දකින්න වෙන්නේ නැහැ... එයාලව අඳුනගන්න වෙන්නේ කටහඬ අහල විතරයි!! නිතර නිතර ආශ්රයට ලැබෙන නෑයෝ, යාලුවෝ ඕනෙම කෙනෙක් දැන අඳුනගන්න වෙන්නේ කටහඬෙන්... සුදුද කළුද කියලවත් දැනගන්න වෙන්නේ නෑ... අතපත ගාල තමයි හැඩය යම් ප්රමාණයකට වත් තේරුම් ගන්න වෙන්නේ. බල්ලෙක් පූසෙක් උනත් කොයිවගේද කියල දැනගන්නවා නම් අතගාලම තමයි... නැත්නම් සද්ද පමණයි!!! [COLOR="Navy"]ඔන්න තමන්ගේ කල්පණා කිරීමේ හැකියාව පාවිච්චි කරලා බලන්න දෙයක්!![/COLOR] කොහොමට හිටීද බැරි වෙලාවත් ඇස් නැතුව ඉපදුනා නම්?? තමන්ට ඕනේ විදියට හදාගෙන, මට අහවල් පවුලේ, අහවල් කෙනා හැටියට ඉපදෙන්න ඕනේ කියලද ඉපදුනේ?? නැහැ නේද?? [COLOR="Blue"]කෙනෙක් ඔය වගේ ඇස් නැතුව ඉපදුනා නම්, ඒ එයා කලින් ආත්ම වල කරන ලද කර්ම වල විපාක හැටියට තමයි!!! දැන් ඔයාල එහෙම අඩුපාඩු නැතුව ඉපදිලා ඉන්නේ, එහෙම පව් කරලා නැති උදවිය නිසයි!!![/COLOR] ඒක නෙවෙයි වැඩේ... ඇස් පේන්නේ නැහැ කියමු! ඔය අස්සේ කන් දෙකත් ඇහෙන්නේ නැතුව ඉපදුනා නම් මොකක් වෙයිද?? [COLOR="Navy"]කල්පණා කරලා බලන්න...[/COLOR] එහෙම උනා නම් සද්දවත් නොඇහෙන කොට, මොනවා කියලා කරන්නද?? කතා කරන්න වත් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ!! අනික් අය කියන දේවල් වල සද්ද අහල, අනුකරණය කරලා තමයි වචන ඉගෙන ගන්න තියෙන්නේ... ඉතින් ඒ මොකවත් නෑ!! කතා නෑ... සද්ද නෑ... ලොකුකම් මොකුත් නෑ... කන්න/බොන්න හොයාගන්න බෑ... ඇඳුම් හොයාගන්න බෑ... [COLOR="blue"]කොහොමද?? ජීවිතේ මාර ලස්සනයි නේද??? හරී... සැපයි නේද???[/COLOR] මේ... මේක නිකම් story එකක් නෙවෙයි!! ගෙවාගෙන ආව සංසාරේ අපිට ඔයවගේ වෙලා තියනවා... ඕනේ තරම්!! මේපාර එහෙම වෙලා තියන උදවියත් ලෝකේ ඕනෙතරම් ඉන්නවා... ඉස්සරහට ගියොත් ආයේ තමුන්ටත් ඉවරයක් නැතුව ඔය දේවල් වලට මුහුණපාන්න සිද්ධ වෙනවා!! ඉපදීම කියන එක කාටවත් ඕනේ විදියට, කවුරුවත් හිතන විදියට, වෙන දෙයක් නෙවෙයි... බුදුහාමුදුරුවෝ ඔය වෙන හැමදේකම සුලමුල දැනගෙන, කියලා දුන්න!!! එක එක්කෙනා, තම තමන්, තනි තනියෙන්, කරන පව් පින් අනුව තමයි ඔය සේරම සිද්ධ වෙන්නේ... කියල!!! [COLOR="blue"]ඒවගේම තමයි දැන් ලොක්කෝ හැටියට කෑගගහ, උඩ පැන පැන 'පට්ට ආතල්' ගනිමින් සිටින උදවියගෙත් කලින් කරපුවා කල්යල් බලබලා තමයි ඉන්නවා ඇත්තේ මේ දැනුත්, කොයි වෙලේ ධෙන්නද කියල!!![/COLOR] අන්න ඒකයි මේ ජීවිතේ ඇත්ත පැත්ත!!! මේ ජීවිත වල කිසිම සුරක්ෂිත බවක් නෑ... කොයි වෙලේ, කොයිවිදියට 'වලකජ්ජ' ගහන්න වෙයිද දන්නේ නැහැ!!! ඉතින් බුදුහාමුදුරුවෝ නම් කිව්වේ, "මේ සංසාර ගමන අන්තිම භයානකයි!!! මෙතන කිසිම ආරක්ෂාවක් නෑ... මේ දිගින් දිගට යන 'ගමන' කිසිම තේරුමක් ඇති දේකුත් නෙවෙයි... පුළුවන් ඉක්මනින් මේකෙන් ගැලවෙන්න!!!' කියලයි. [B]මේවා, 60 පාරක් හරි කමක් නෑ කියවන්න... අපි මේ පිටින් දකින ලස්සන, අපේ ජීවිතවල ඇතුල් පැත්තේ නෑ... අපි හරි අසරණයි!!![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom