Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න point එකක්!!! මොලේ half boil වෙනකම් හරි කල්පණා කරලා බලන්න!!!

අපිට හිතන්න තියෙන්නේ... මෙන්න මේකයි!!! අපි ඉපදෙනකොටම හරි, ඉපදිලා මාස කිහිපයකින් හරි, ඇහැයි කණයි දෙකම upset උනා කියලා හිතමු!!! එත්, අම්ම තාත්තගේ හොඳ කමට, දහදුක් විදගෙන, කවල පොවලා, තමුන්ව ලොකුමහත් කරලා හැදුවා... නැත්නම්, අම්ම තාත්ත දමල ගියා හරි කමක් නෑ! වෙන කරුණාවන්ත මනුස්සයෙකුට හරි හම්බවෙච්ච නිසා, තමන්ව කවල පොවලා, ලොකුමහත් කරලා හැදුවා... කියමු!! හැබැයි තමන් ඇති දැඩි උනේ, සද්ද මොකවත්ම ඇසීමේ හැකියාවක් නැතුව!! රූප කිසිම දෙයක් දැකීමේ හැකියාවක් නැතුව!!! කතාකරන්නත් බෑ... එක එක සද්ද දාන්න විතරයි පුළුවන්!!

එහෙමනම්, කොහොමද තමන් ඉපදුනේ???

දෙවිකෙනෙක් මැව්වද? අලුතෙන්ම හැදුනද?? සංසාරේ යනගමන් ඉපදුනාද???

ඔයා අල්ල ගේද? ඔයා ජේසු ගේද?? ඔයා බුද්ධ ගේද?? එහෙමත් නැත්නම් වෙනින් කාගේවත්ද???

ඔයාට ඔය කුණුහරුප මොකවත් කියන්න කවුරුවත් එන්නේ නෑ!!! ඇවිත් කිව්වත් ඔයාට ඇහෙන්නෙත් නෑ!!!

ඔයාට ඔය කතන්දර මොකවත් පොත්පත් වලින් දැනගන්න, net එකෙන්, TV එකෙන් බලන්න හම්බවෙන්නෙත් නෑ!!!

ඔයාට තියෙන්නේ දිවයි, නහයයි, ඇඟයි, හිතයි විතරයි!!! අල්ල/ජේසු/බුද්ධ කවුරුවත් කාල රස බලල දැනගන්න බෑ... අල්ල/ජේසු/බුද්ධ කවුරුත් ගඳ සුවඳ බලල දැනගන්න බෑ... ඔය නම්වත් දිවෙන්, නහයෙන්, ඇඟෙන් දැනගන්න බෑ... සිංහල දන්නෙත් නෑ... ඉංගිරිසි දන්නෙත් නෑ... දෙමළ දන්නෙත් නෑ... කොටින්ම රට/ජාති/ආගම්/භාෂා කතා මොකුත්ම නෑ!!! ඔයා නිකම්ම නිකම් කාල කාල හැදිච්ච, ඇටකටු set එකක්, ලේ-මස් තියන, 'පඹයෙක්' වගේ එකෙක් විතරයි!!!

ඔයා ගෙදර ගැන දන්නෙත් නෑ... ගම/රට/ලෝකේ/අභ්‍යවකාශය/විශ්වය මොනවත් දන්නෙත් නෑ!! ඒක සෛලික සත්තු, ඇමීබාවෝ වගේ උන් ගැන දන්නේ නෑ!! දෙයියෝ කියල ජාතියක් ඉන්නවද? ඒගොල්ලෝ 'මවනව'ද? මිනිහා පරිණාමය උනේ වානරයා ගෙන්ද? ගස්වලට පණ තියනවා... ඒවා සංසාරේ යනවද? බුදුවරු පහලවෙලා පහලවෙලා සත්වයෝ ණිවන් දක්කගෙන දකකගෙන ගියාම, ලෝකේ සත්තු නැතිවෙයි නේද? වගේ කතා අහන්නේ නෑ!!!

අපේ කස්ටිය කියවනවා වගේ, චුති චිත්තෙට පස්සේ ප්රතිසන්ධි චිත්තේ එනවා ඊට පස්සේ අං එනවා... ආයේ, මාර්ඝ සිතයි ඵල සිතයි ඇවිල්ල ඊළඟට ඉදිමෙනවා... වගේ කතා මොකවත් නෑ...

ඔයා, බොහොම අසරණ, දෙන දෙයක් කාල, වතුර උනත් දුන්නොත් බීල, එතනම ජරා කරගෙන, 'සතෙක් වගේ' ඉන්න වෙන කෙනෙක්...

කවුරුහරි සෝදලා සුද්ද කරලා ඇඳුම් අන්දුවොත් මිසක් නැත්නම් ගඳගගහා ඉන්න වෙන කෙනෙක්...

නැත්නම්, යන්තම් අතපත ගාගෙන ගිහින් කරගන්න පුළුවන් දේවල් ටිකක් විතරක් කරගත හැකි, අන්තිම දුක්ඛිත ජීවිතයක් ගෙවන්න වෙන කෙනෙක් වෙනවා!!!

එහෙම ජීවිතයක් ලැබුනොත්, අතපත ගාල බැලුවම 'ඔලු ගෙඩියේ ඉඳන් දෙපතුල් දක්වා අහුවෙන', කට්ට කළුවර, ගැඹුරු නිහඬ තාවයක් විතරක් තියන, මොන මොනවා හරි හිත හිතා ඉන්න පුළුවන් ලෝකයකට ඔයාව සීමා වෙනවා!!! තමුන්ගේ මුළු ලෝකයම එච්චරයි!!! තේරුණාද???

ඔයාලට ඕක තේරුණේ දැන් උනාට, සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන්වහන්සේ ඕක තේරුම් ගත්තේ මීට අවුරුදු 2600 කට කලින්!!!

උන්වහන්සේ ලෝකය කියා හැඳින්වුයේ, සිත විඥාණය සහිත බඹයක් පමණවූ මේ ශරීරය තමයි!!! අපේ ලෝකේ එච්චරයි!!! අපි සහසුද්දෙන්ම දැනගන්න ඕනේ ඒ ලෝකයේ සිද්ධවෙන කතන්දර ටික ගැන තමයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 10172654, member: 31903"] [SIZE="4"][COLOR="Blue"]මෙන්න point එකක්!!! මොලේ half boil වෙනකම් හරි කල්පණා කරලා බලන්න!!![/COLOR] අපිට හිතන්න තියෙන්නේ... මෙන්න මේකයි!!! අපි ඉපදෙනකොටම හරි, ඉපදිලා මාස කිහිපයකින් හරි, ඇහැයි කණයි දෙකම upset උනා කියලා හිතමු!!! එත්, අම්ම තාත්තගේ හොඳ කමට, දහදුක් විදගෙන, කවල පොවලා, තමුන්ව ලොකුමහත් කරලා හැදුවා... නැත්නම්, අම්ම තාත්ත දමල ගියා හරි කමක් නෑ! වෙන කරුණාවන්ත මනුස්සයෙකුට හරි හම්බවෙච්ච නිසා, තමන්ව කවල පොවලා, ලොකුමහත් කරලා හැදුවා... කියමු!! හැබැයි [B][COLOR="Magenta"]තමන් ඇති දැඩි උනේ, සද්ද මොකවත්ම ඇසීමේ හැකියාවක් නැතුව!! රූප කිසිම දෙයක් දැකීමේ හැකියාවක් නැතුව!!! කතාකරන්නත් බෑ... එක එක සද්ද දාන්න විතරයි පුළුවන්!![/COLOR][/B][/SIZE] [SIZE="6"][B]එහෙමනම්, කොහොමද තමන් ඉපදුනේ???[/B][/SIZE] [COLOR="Purple"][SIZE="5"]දෙවිකෙනෙක් මැව්වද? අලුතෙන්ම හැදුනද?? සංසාරේ යනගමන් ඉපදුනාද??? ඔයා අල්ල ගේද? ඔයා ජේසු ගේද?? ඔයා බුද්ධ ගේද?? එහෙමත් නැත්නම් වෙනින් කාගේවත්ද??? ඔයාට ඔය කුණුහරුප මොකවත් කියන්න කවුරුවත් එන්නේ නෑ!!! ඇවිත් කිව්වත් ඔයාට ඇහෙන්නෙත් නෑ!!! ඔයාට ඔය කතන්දර මොකවත් පොත්පත් වලින් දැනගන්න, net එකෙන්, TV එකෙන් බලන්න හම්බවෙන්නෙත් නෑ!!![/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Blue"]ඔයාට තියෙන්නේ දිවයි, නහයයි, ඇඟයි, හිතයි විතරයි!!! අල්ල/ජේසු/බුද්ධ කවුරුවත් කාල රස බලල දැනගන්න බෑ... අල්ල/ජේසු/බුද්ධ කවුරුත් ගඳ සුවඳ බලල දැනගන්න බෑ... ඔය නම්වත් දිවෙන්, නහයෙන්, ඇඟෙන් දැනගන්න බෑ... සිංහල දන්නෙත් නෑ... ඉංගිරිසි දන්නෙත් නෑ... දෙමළ දන්නෙත් නෑ... කොටින්ම රට/ජාති/ආගම්/භාෂා කතා මොකුත්ම නෑ!!! ඔයා නිකම්ම නිකම් කාල කාල හැදිච්ච, ඇටකටු set එකක්, ලේ-මස් තියන, 'පඹයෙක්' වගේ එකෙක් විතරයි!!![/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="5"]ඔයා ගෙදර ගැන දන්නෙත් නෑ... ගම/රට/ලෝකේ/අභ්‍යවකාශය/විශ්වය මොනවත් දන්නෙත් නෑ!! ඒක සෛලික සත්තු, ඇමීබාවෝ වගේ උන් ගැන දන්නේ නෑ!! දෙයියෝ කියල ජාතියක් ඉන්නවද? ඒගොල්ලෝ 'මවනව'ද? මිනිහා පරිණාමය උනේ වානරයා ගෙන්ද? ගස්වලට පණ තියනවා... ඒවා සංසාරේ යනවද? බුදුවරු පහලවෙලා පහලවෙලා සත්වයෝ ණිවන් දක්කගෙන දකකගෙන ගියාම, ලෝකේ සත්තු නැතිවෙයි නේද? වගේ කතා අහන්නේ නෑ!!! අපේ කස්ටිය කියවනවා වගේ, චුති චිත්තෙට පස්සේ ප්රතිසන්ධි චිත්තේ එනවා ඊට පස්සේ අං එනවා... ආයේ, මාර්ඝ සිතයි ඵල සිතයි ඇවිල්ල ඊළඟට ඉදිමෙනවා... වගේ කතා මොකවත් නෑ...[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"]ඔයා, බොහොම අසරණ, දෙන දෙයක් කාල, වතුර උනත් දුන්නොත් බීල, එතනම ජරා කරගෙන, 'සතෙක් වගේ' ඉන්න වෙන කෙනෙක්... කවුරුහරි සෝදලා සුද්ද කරලා ඇඳුම් අන්දුවොත් මිසක් නැත්නම් ගඳගගහා ඉන්න වෙන කෙනෙක්... නැත්නම්, යන්තම් අතපත ගාගෙන ගිහින් කරගන්න පුළුවන් දේවල් ටිකක් විතරක් කරගත හැකි, අන්තිම දුක්ඛිත ජීවිතයක් ගෙවන්න වෙන කෙනෙක් වෙනවා!!![/COLOR][/SIZE] [COLOR="Purple"][SIZE="6"]එහෙම ජීවිතයක් ලැබුනොත්, අතපත ගාල බැලුවම 'ඔලු ගෙඩියේ ඉඳන් දෙපතුල් දක්වා අහුවෙන', කට්ට කළුවර, ගැඹුරු නිහඬ තාවයක් විතරක් තියන, මොන මොනවා හරි හිත හිතා ඉන්න පුළුවන් ලෝකයකට ඔයාව සීමා වෙනවා!!! තමුන්ගේ මුළු ලෝකයම එච්චරයි!!! තේරුණාද???[/SIZE][/COLOR] [SIZE="5"][B]ඔයාලට ඕක තේරුණේ දැන් උනාට, සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන්වහන්සේ ඕක තේරුම් ගත්තේ මීට අවුරුදු 2600 කට කලින්!!! උන්වහන්සේ ලෝකය කියා හැඳින්වුයේ, සිත විඥාණය සහිත බඹයක් පමණවූ මේ ශරීරය තමයි!!! අපේ ලෝකේ එච්චරයි!!! අපි සහසුද්දෙන්ම දැනගන්න ඕනේ ඒ ලෝකයේ සිද්ධවෙන කතන්දර ටික ගැන තමයි!!![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom